චාමි සෑම්නම් දේශද්‍රෝහියා හරියටම මීට වසර දෙකකට කලින් මෙසේ ලිවේය. උපුටා ගැනීම: සියළුම 'ජයග්‍රාහී අනුරුද්ධ ප්‍රදීප්ලා වෙතයි' නිර්මාල් රංජිත් දේවසිරි නමැති දේශ ද්‍රෝහියා කුජීතම වූ, අන්තිම-අපක්ෂපාතී දෙරණ වාදපිටියෙන් උපුටා ගත්තකි. කුජීත නිර්මාල් - දැං ඕනෑම යුද්ධයකට පස්සේ..... එන ප්‍රශ්නයක් තමයි... ඒ..... දැං මෙතන ප්‍රශ්නයක් තියෙනවා.. දකුණේ පාලනයට ඒ ජනයා මත තමන්ගේ ආධිපත්‍යය කැවත තහවුරු කර ගන්නේ කොහොමද කියන එක..... ජයග්‍රාහී ...

ලෝකල් මට්ටමේ හොරෙක් අපෙන් මෙහෙම අහනවා. කෝ... දැන් උඹලා මට කලාද?වැඩේ කියන්නේ දුමින්ද සිල්වා කියන ලෝක හොරත් නවලෝක දේවාලෙන් එළියට ඇවිත් අපෙන් ඇහුවේ ඕකමනේ.කෝ... දැන් උඹලා මට කලාද?Bastard. You just wait..!අඩෝ... මස් ගොබයාඇති යන්තම් මම ගොඩ..!ela ela welcome back kolla ...

episode 6 : Facebook Marketing (ගත්තේ මෙතනින්)ආයුබෝවන් නෝනා වරුනි මහත්වරුනි , අවුල්වූ ලෝකෙක , නව වෙලඳ ප්‍රවණතා ගැන හදුන්වා දෙන , කතා කරන """"" "පිස්සු ලාබයි " වැඩසටහනට ඔබව සාදරයෙන් පිලිගන්නවා අදත් . අද අපි කතාකරන්නේ අලෙවිකරණය , අලෙවි ප්‍රවර්දනය ගැන . එහි නව ප්‍රවනතාවයක් වන සමාජ වෙබ් අඩවි හරහා කරන ප්‍රවර්දනය ගැන . අද අපිත් එක්ක මේ සාකච්චාවට ...

අපිට පිස්සු ඕයි.. බාලචන්ද්‍රන්ලලිත් කූගන්මේ කවුද ඕයි... වර්ජිනිටි,සංස්කෘතිය, මල කරුමයක්නෙ ඕයි.. පන්සල්, පල්ලි,කෝවිල්,මොකට හැදුවද ඕයි.. හලාල් බොදු බල සේනා මුන් මොක්කුද ඕයි.. ඇමති පුත්තු එස් අයි පුත්තුතවත් එවුන් ඉන්නවද ඕයි.. මිනිහා, හරකා, ඌරා,මුනුත් සත්තුද ඕයි.. මාත්ඡන්දෙ ඉල්ලනවා ඕයි... මට තාමත් මේ රටේ ජීවත් වෙන්න හිතෙනවා ඕයි.. මට පිස්සු වගේ ඕයි... වගේ නෙමෙයි ඕයි.. හොඳටම පිස්සු ඕයි.. ...

රජයේ හමුදාව විසින් බාලචන්ද්‍රන් අල්ලාගෙන පසුව වෙඩි තබා මැරූ බව කියන කතාව බොරුවක් බව උපකල්පනය කර ලියමි.....හමුදාවට බාලචන්ද්‍රන් දරුවා අසුවූයේ නැත.බිස්කට් කෑමට දී පසුව වෙඩි තබා මැරුවේද නැත.හමුදාව එතරම් අමානුෂික නැත.ඇත්තටම බාලචන්ද්‍රන් අසු වුවත් හමුදාව විසින් ඔහුව මරා නොදමනු ඇත.එහෙනන් යකෝ මේ සංවේදි බ්ලොග්කාරයෝ කියන්නෙ බාලචන්ද්‍රන් මැරුව එක සාධාරණයි කියල. ඒ උන්ගෙ ප්‍රාර්ථනාව නේද? බලන් යද්දි මුන් හමුදාවට වඩා අන්තයිනෙ...ප.ලි:මාලන් ...

අඹ ගහ යට අඩවි පරිපාලනයෙන් ඉවත් වීම "අඹ ගහ යට" අඩවි පරිපාලනයෙන් ඉවත් වීම.පෞද්ගලික හේතූන් මත "අඹ ගහ යට" අඩවි පරිපාලනයෙන් ඉවත් වන බව "අඹ ගහ යට" සින්ඩිය හා සබැඳි ඔබ සියලු දෙනාට මෙයින් දැන් දී සිටිමි.මින් මතුව "අඹ ගහ යට" පරිපාලනය සම්බන්ධව මාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවද මෙයින් දැනුම් දෙමි.මෙතෙක් කලක් "අඹ ගහ යට" [මගේ වගේ] රැඳි සිටීමට අවස්ථාව දුන් චාමිට ස්තූතියි..!මාලන්.“අපි වෙඩි තියන්නේ තරහට නෙමෙයි.අපි ...

ටැබූ සබ්ජෙක්ට්ස් යනු එතෙක් මෙතෙක් පහළ වූ විශිෂ්ටතම සින්හල බ්ලොග්කරුවා බවට අවිවාදිතය. මේ උපුටා දැක් වෙන්නේ ඔහු ලියූ අවසන් ලිපියයි. ආගම්වාදය සහ ජාතිවාදය ඔඩු දුවා අති මෙවන් මොහොතක ඔබේ අගය වඩාත් දැනේ..! ------------------ශිෂ්ට සමාජයක ආගම යනු පුද්ගලයකු හා සම්බන්ධ අතිශයින් පෞද්ගලික දෙයකි. එය කෙනකුගේ රුචිය තේ වලටද, කෝපි වලටද නැතොත් කෝලා පානයකටද වැනි කාරණාවක් මිස සමාජයට අදාළ කටයුත්තක් නොවේ. කතෝලික ...

ලංකාවේ දැන් දැන් සිදුවන දේ ගැන කල්පනා කරමින් ලේ කෝප කර ගන්නට ගියොතින් වන්නේ අපේ ආයුෂ කොට කර ගන්නටය. එනිසා මහ එකාලට පොඩි එකාලට සහ ඒකලාට කඹුරන එකාලට ඕන කුදයක් ගහ ගන්නට හැර කට සහ පු* වසා දන්නේ නෑ දැක්කේ නෑ මෙන් සිටීම දැන් මගේ සිරිතය. ඇරත් ඒවා ගැන ලේ කෝප කර ගත්තා කියා අපිට කරන්නට පුළුවන් ලබ්බක්ද නැත. යම් ...

ෆේස් බුක් ස්ටේටස් එකක් කියවා පු*න් හිනා යාම මුලින්ම කිව යුතු කාරණයක් වන්නේ "පු*" යනු කුණුහරුපයක් නොවන බවයි. මෙය අප වෙත සැකයකින් තොරව ඔප්පු කර පෙන්වූයේ කලා ශූරී, කලාකීර්ති, කවීශ්වර ප්‍රවීණ බ්ලොග් කරු "කතාන්දර" මහතා විසිනි [කාකා සෑම තනටම තමන්ව ලින්ක් කරගන්න නිසා ලින්ක් කළේ නැත]. කෙසේ හෝ මේ අග්‍රගණ්‍යය පු* ගැන නැවතත් අපට මතක් වන්නේ වෙන්ට පුකේශ්වර තිසර මහතා විසින් ලියා තිබුණු යාන් හෑල්ලක් නිසාය.ඒ යාන් හෑල්ල ...

Bye bye CJ madam..! Apolitical IntellectualsBy Otto Rene Castillo One daythe apoliticalintellectualsof my countrywill be interrogatedby the simplestof our people. They will be askedwhat they didwhen their nation died outslowly,like a sweet firesmall and alone. No one will ask themabout their dress,their long siestas after lunch,no one will want to knowabout their sterile combatswith “the idea of the nothing”no one will care abouttheir ...

ශ්‍රී ලංකාව අභ්‍යවකාශය ජයගනී  - ප්‍රථම චන්ද්‍රිකාව නොවැම්බර් 22 රාත්‍රී උඩුගුවනට යවයි ශ්‍රී ලංකාවත් ලෝකයේ දියුණු අනෙකුත් රටවල් සමඟ කරට කර සිටිමින් නුදුරු අනාගතයේ [නොවැම්බර් මස] චන්ද්‍රිකාවක් අහසට යවන්නට නියමිතයි. ලංකාදීප වෙබ් අඩවිය මේ ගැන වාර්තා කර තිබුණු අන්දමත් එයට ලැබුනු ප්‍රතිචාරත් පහතින් දැක් වෙනවා. -----ශ්‍රී ලංකාව අභ්‍යවකාශය ජයගනීප්‍රථම චන්ද්‍රිකාව නොවැම්බර් 22 රාත්‍රී උඩුගුවනට යවයි2012 ඔක්තෝබර් මස 19 22:43:08 | සජිව විජේවීර ශ්‍රී ලංකාව සිය ප්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාව නොවැම්බර් 22 දින රාත්‍රී ...

W3 ලංකා කමෙන්ට් එකකින් උපුටා ගැනේ.----- මෙය ජයක් හෝ පරාජයක් හෝ වෙන මල ඉලවුවක් හෝ වේවා මම දකින්නේ මෙච්චරයි.දවස් 2න් පැය කීපෙන් වර්ජන නවත්වන රටක 4000කට අඩු පිරිසක් 2/3 ක බලයක් තියෙන ආණ්ඩුවකට විරුද්දව මාස තුනක පඩිත් නැතුව වෙනත් කිසිම පොදු පිරිසකගේ ආධාරයකුත් නැතුව දවස් 100ක් සටනක් ගෙන ගිය. මහලොකු විප්ලව නවකතා කියෝලා මකරු මරන්න පිට දෙසවලින් වීරයෝ එනකන් හීන ...

ඇවිදින විටත් නිදියන පුතුන් ලද... එනමුත් මගේ රටයි ලෝකෙන් උතුම් රට..! ලොකෙයේ කීකරුම ජනතාව සිටින්නේ සකල සිරින් පිරි සිරි ලංකාවේය. මොවුනට අධ්‍යාපනයට වැයකරන මුදල අඩුකිරීම ප්‍රශ්නයක් නොවේ, පඩි වැඩි නොකිරීමද ප්‍රශ්නයක් නොවේ.අධිකරණ ලේකම්ගේ පිට කැපීමද, අගවිනිසුරුවරිය සේවයෙන් පහ කිරීමද ප්‍රශ්නයක් නොවේ.බස්වල හිරවීමද, මහමඟ දහඩිය පෙරාගෙන රස්තියාදු වීමද, මහමඟ ටිපර් රථයක හැපි මිය යාමද, මිය ගිය මවගේ හිස අතේ තියාගෙන අඩා වැටීමද, ඒ හිස අතේ තබා ගත් තරුණිය වීඩියෝ ගත කර සයිබරයේ ...

කන්නන්ගරයට එන්න කියාපිය...  මේවට උත්තර දෙන්න කියාපිය... අපි මේ ඉන්නේ ෆුටා දියත් කරණ ලද අරගලයේ අවසාන භාගයේ. බොහෝ දුරට ෆුටා එකේ ඇත්තෝ අද මේ සම්බන්ධව තීරණයක් ගනීවි. බොහොමයක් දෙනා ෆුටා එකේ ඇත්තෝ පඩි වැඩි කරගැනීම සඳහා 6% ඉදිරියට දැමූවා කියූවත්, තවත් අය ෆුටා එකේ ඇත්තෝ අරගලය පාවා දුන්නා කියූවත් ෆුටා අයට අන්තිමේ සිද්ධවුනේ අල්ලපු අත්තත් පයගහපු අත්තත් යන දෙකම නැති වුනා වගේ වැඩක්.ඒ කියන්නේ ඒ අයගේ ප්‍රමුඛ ...

දමිත් කේතකට උම්මා එකක් දමිත් කේතක, මචන් මම උඹත් එක්ක එකඟ නොවෙන තැන් තියෙනවා [එකඟ වෙන තැනුත් තියෙනවා]. මෙතනදි නම් කිසිම තර්කයක් නෑ උඹ එක්ක 100%ක් එකඟයි.කෝ කම්මුල, උඹට උම්මා එකක් දෙන්න... දමිත් කේතකගේ අදහසක් උපුටා පළ කෙරේ --------------------------------------------- මෙය ලියන යතුරු පුවරුව හිමිකරුට යහමින් නිදහස් අධ්‍යාපනය සහ මිළ අධික විදෙස් අධ්‍යාපනය ලැබී ඇත.. තවමත් ලැබෙමින් පවතී.. ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් තවත් ලැබෙන්නට ඇති දෙයක් ...

හම්බ කරන සල්ලි පැටවු ගස්සවන්න පුළුවන් ක්‍රමයක් හොයනවද..? කොච්චර සල්ලි හම්බ කළත් ඉතිරියක් නෑ වගේද..?හම්බ කරන සල්ලි පැටවු ගස්සවන්න පුළුවන් ක්‍රමයක් හොයනවද..?ඒකට කොටස් වෙළඳ පොළ සුදුසුයි කියලා හිතනවද..?පොඩ්ඩක් ඉන්න...ඔබ මුදල් ඉපයුවේ අමාරුවෙන්.එහෙමනම් ඇයි ආයෝජනයට කලබල වෙන්නේ.සල්ලි ආයෝජනය කරන්න කලින් හොඳින් දැනුවත් වෙන්කොටස් වෙළඳපොළේ ආයෝජන එකස්පර්ට් කෙනෙක් වන අපේ සාතන්ගේ එක්ස්පර්ට් ඔපීනියන්ස් කොටස් වෙළඳපළ, තැරැව්කරුවන්, විනිමය කොමිෂන් සභාව, ආයෝජකයො සහ මාෆියාව - 1අපේ ප්‍රවීණ දේශපාලන විචාරක "මාතලන්" ගේ අදහස්කොටස් ...

1. "ජනසේනා" ලියන්නේ කවුද..?2. ජනසේනාවේ සිටිනා "චරපුරුෂයා" කවුද..?3. "ජනසේනා" මීවන පලානේ ජයරත්න සමඟ වලි දාගත්තේ ඇයි..? ලඟදීම....මෙය කවුරුන් විසින් කාහට කොතනක කියන ලද්දක්ද..?කමින් සූන් ටු අ සින්ඩිකේටර් නියර් යූ- විශේෂ ලියුම්කරුවෙකු විසිනි. ...

ස්වේත රාත්‍රියේ සහෘද සටහනක් මිනිස්සු කාලානූරූපීව වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙන මිනිස්සු පවතිනවා, වෙනස් නොවන මිනිස්සු කාලෙත් එක්කම නැති වෙලා යනවා.මට තාම මතකයි, ගුණදාස කපුගේ මහත්තයා සන්ෆ්ලවර් "ලට්ට පටන් දගට පටන්" සංගීතයට සින්දු කියන්න ගිහින් බැනුම් අහපු තරම. රසිකයෝ ඒ බැන්නේ කපුගේට තියෙන ආදරේට සහ කපුගේ විනාශ වෙන එක ගැන දුකට.නන්දා මාලනි කියන්නෙත් "රැඩිකල්" ගායිකාවක්. ඇය සුනිල් ආරියරත්න එක්ක කරපු සින්දු බොහොමයක් විවාදාත්මකයි. ඒ ...

ත්‍රාසය භීතිය කුතුහලය පිරි තවත් රස කතාවක් - කෞතුකාගාර කොල්ලයේ කුඩුකාර ප්‍රියන්ත මුරභාර ස්‌ටැන්ලි හා එල්.ටී.ටී.ඊ.ය දිවයින පුවත්පතින් උපුටා පළකෙරේ.------------------------------------------ කෞතුකාගාර කොල්ලයේ ප්‍රධාන සැකකරු වූ කුඩුකාර ප්‍රියන්ත මෙන්ඩිස්‌ ආ ගිය අතක්‌ නැත. ඔහු අතුරුදහන් වන්නේ සලකුණකුදු නොතබාය. හරියටම වාෂ්ප වූවා සේය. ඔහු ගැන තොරතුරකට ලක්‌ෂ පහක තෑග්ගක්‌ සූදානම්ය. පොලිසිය මගින් ඔහුගේ ඡායාරූපද පලකර තිබේ. එත් මේ ලියන මොහොත වනවිටත් ඒ තැනැත්තා පිළිබඳව ආරංචි මාත්‍රයක්‌ නොවේ. කතාව රස විදින ශ්‍රී ලාංකික රසවතෙක්කුඩුකාර ප්‍රියන්තපොලිසියම කියනා පරිදිම සාක්‌ෂි ඉතිරි ...

Previous Page