බෞද්ධ භික්ෂූන් වහන්සේලා සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර වට්ටෝරු | Healthy Menus for Budhdhist Monks
Nutrition & Lifestyle
පසුගිය සෞඛ්‍ය සතිය තුළ, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෛද්‍ය පර්යේෂණායතනයේ පෝෂණ අංශයේ මග පෙන්වීමෙන් බෞද්ධ භික්ෂූන් සඳහා විෂේශිත දාන ආහාර වට්ටෝරු එළිදැක්වූවා.පහත දැක්වෙන එම වට්ටෝරු ඔබට ත් ප්‍රයෝජනවත් වෙනු නොඅනුමානයි. බෞද්ධ භික්ෂූන් වහන්සේලා හට සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් පවත්වා ගැනීම සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා දීම අවශ්‍යය. දිනපතා පහත ආහාර කාණ්ඩ තුනටම අයත් ආහාර ලබා දිය යුතු අතර, එම එක් එක් ...







