අලුතින් වැඩක් කරන්න හිතුනා.ඇවිදින එකනම් අපේ සුපුරුදු job එකක්. ඒත් ඒ ගමන්වල විස්තර හැමෝම එක්ක බෙදා ගන්න හිතුන එකනම් අලුත් දෙයක්.අපි යාලුවො කීපදෙනෙක් එකතු වෙලා තමයි මේ ගස් ගල් ගානෙ ඇවිදින්නෙ. මම විතරක් නෙවෙයි මේකට ලියන්නෙ. ඒ හැමෝමත් ලියයි.අපේ ලොකු බලාපොරොත්තුවක් තියනවා මේ blog එක කියවන ඔයාලවත් පුලුවන් විදිහට අපේ සංචාර සඳහා සහබාගී කරගන්න. අපේ ගමන් ගැන පෙර සැලසුම් අපි ...

- syndicates over 1395 Sri Lankan blogs. You can join too.
- தமிழ்
- සිංහල
- English