flow charts පාඩම MAD TERMINAL මම කියල දෙන්න හදන්නෙ flow chart ගැන... ම්ම්ම්ම්ම් මුලින්ම බලමු මොනවද මේ flow chart කියන්නෙ කියල. සරලම අර්ත දැක්වීම විදියට කියනව නම් flow chart එකක් කියල කියන්නෙ diagram(රෑප සටහනකට) එකකට හරියට චිත්රයක් වගේ එකක්. අපට මේ චිත්ර(flow charts) වලින් අදහස් තේරුම් ගන්න පුලුවන් ඒ වගේම අදහස් ඉදිරිපත් කරන්න පුලුවන්. අපි බලමු මොනවගේ අදහස් ද මේවයින් ඉදිරිපත් කරන්න පුලුවන් කියල.1. ...
ලිනක්ස් වල wireless නැති අයට (wireless drivers for linux) MAD TERMINAL ගොඩක් දෙනෙකුට තියෙන ප්රශ්නයක් තමයි ලිනක්ස් පදනම් උන os එකක් laptop එකකට දාගත්තහම lap එකේ wireless (wifi) හා Bluetooth Drivers එහෙම භාවිතයට ගන්න නොහැකිවීම.මම කියන්නම් දැන් කොහොමද ඒ ප්රශ්නෙ විසදගන්නෙ කියල.මේක ටිකක් විතර සරල වැඩක් අපි දැන් බලමු කොහොමද මේක කරන්නෙ කියල මුලින්ම terminal එක open කරල මෙහම type කරන්න.lshw දැන් password එක ඉල්ලුවොත් ඒක දෙන්න.මෙතනින් ඔයාලට බලාගන්න පුලුවන් ...
ලිනක්ස් Shell Programming පාඩම-කොටස 09 MAD TERMINAL Shell ගණිත කර්ම අපි දැන් බලමු කොහොමද මේ shell Programming වලදි ගණිත කර්ම වැඩ කරගන්නෙ කියල . +,-,*,/,% වගේ වැඩ වලට එකම වගේ ක්රමයක් තමයි තියෙන්නෙ දැන් බලන්නෙකො ඒක. expr value1math-operator value2 උදා- expr 5 + 6 operator එක දෙපැත්තෙ මේවගේ space දෙකක් තියෙන්න ඕන නැත්තම් වැරදියි. 5 + 6 අනිත් හැම එකක්ම වගේ ඔහොම තමයි.බලන්නකො උදාහරණ ටික. 1එකතු ...
Boot වෙන්නෙ නැද්ද? (GRUB Repair) MAD TERMINAL ගොඩ කාලෙකින් තමයි පොස්ට් එකක් දාන්නෙ. ශෙල් පාඩම ආයෙමත් පටන් ගන්නව ඉක්මනින්ම.අද මම කියන්න යන්නෙ ලිනක්ක් os එක use කරන අයට පට්ට විදියට වැදගත් වන දෙයක් ගැන එකම කම්පියුටර් එකේ ලිනක්ස් හා වින්ඩොස් os දෙකම use කරන අයට මේක පට්ටම පට්ට විදියට වැදගත් වෙනව.ඔයාලටත් මේ වගේ වැඩ වෙලා තියෙනවද ? වින්ඩොස් ලිනක්ස් දෙකම තියෙන එකක මේක උනාම දෙකෙන් එකකට ...
ලිනක්ස් Shell Programming පාඩම-කොටස 16 MAD TERMINAL while loopදැන් අපි කතා කරන්නෙ while loop ගැන බලන්න while loopඑකේ syntax එක while [ condition ] do මෙතන ලියන සියලු කමාන්ඩ් රන් වීම සිදුවේ. done while loop එකේ තියන විශේෂත්වය තමයි ලබාදීල තියෙන condition එක false වෙනකන් දීල තියෙන කමාන්ඩ් ටික රන් කරවීම. බලන්න පහල තියෙන උදාහරණය කන්ඩිශන් එක trueනිසා ඉවරයක් නැතුවම එකම කමාන්ඩ් එක රන් වීම සිද්ධ වෙනව.########################################## ...
ලිනක්ස් Shell Programming පාඩම-කොටස 15 MAD TERMINAL 3. if...else...fiමම දැන් කියන්නෙ if else ගැන if condition then condition එල true නම් else වලින් ඉහල තියෙන සියලුම දේ රන් වෙනව. else condition එල false නම් fi වලින් ඉහල තියෙන සියලුම දේ රන් වෙනව. fi මෙන්න මේ කතාවට තමයි if else කතාව කියල කියන්නෙ.අපි දැන බලමු ඒ සම්බන්ධ උදාහරණයක්###########################################!/bin/sh##if test $1 -gt 0 then echo "$1 number is positive" ...
ලිනක්ස් Shell Programming පාඩම-කොටස 14 MAD TERMINAL මේ පාඩමේ ඉදන් අපි කතා කරන්නෙ වයුහාත්මක shell ප්රොග්රැමින් ගැන.structured ශෙල් ගැන......ඇත්තටමෙ මේකෙදි කතා කරන්න තියෙන්නෙ තර්ක හා තීරණ ආශිත දේවල්. තීරණ හා තර්ක අපට අලුත් දේවල් නෙවෙයි නෙ. අපි නිතරම තීරණ ගන්නව තර්ක කරනව ඉතින් ඒ ගැන ආයෙ අමුතුවෙක් කතා කරන්න ඕන නෑ කියලයි මම හිතන්නෙ. අපි ගන්න තීරණ හා තර්ක තරම් සංකීර්ණ නෑ කම්පියුටර් එකට තේරෙන තර්ක හා ...