බ්ලොක් කරපු සයිට් වලට යන්න (Linux අයටත්) MAD TERMINAL මම මේක ලියන්නෙ වැඩියෙන්ම ලිනක්ස් භාවිතා කරන අයට වැදගත් වෙන නිසා.වින්ඩෝස් වලදි නම් අමතර softwares use කරල බ්ලොක් කරපු වෙබ් සයිට් වලට යන්න ක්‍රම ගොඩක් තියෙනව.මම දැන් කියන එක windows වලදි වුනත් භාවිතා කරන්න පුලුවන්.මේ program එකේ නම vidaliya මේක අයිති වෙන්නෙ tor කියන project එකට. මුලින්ම මෙතනට ගිහින් Browser Bundle එක os එකට අදාලව download කරගන්න. මම දැන් ...
ලිනක්ස් වලදි මම කැමතිම software එකතුව MAD TERMINAL අද මම කියන්න යන්නෙ ලිනක්ස් ඉන්ස්ටෝල් කරහම මම ඉන්ස්ටෝල් කරන මගේ කැමතිම softwares ටික ගැන මම හිතනව තවත් ගොඩක් අයට මේක වැදගත් වේවි කියල විශේෂයෙනමවින්ඩෝස් වලම හිරවෙලා ඉන්න අයට. 1.මුලින්ම ඉන්ස්ටෝල් කරන්නෙ නම් Restricted extras කියන package එක. දන්නවනෙ Linux based Os එකක් ඉන්ස්ටෝල් කරගමන් Mp3 එකක් වත් ran වෙන්නෙ නෑ කියන එක මේ package ඒකෙන් තමයි ඒ පහසුකම ...
ලිනක්ස් Shell Programming පාඩම-කොටස 10 MAD TERMINAL 19 .කැළෑ කාඩ් හි.. ඔයාල බලයි මේ මොන මගුලක්ද කියල කැළෑ කාඩ් (Wild Card) කියන්නෙ.අපි බලමු ඒ ගැන දැන්. ඔයාලට කම්පියුටර් එකේ තියෙන එකම ජාතියෙ files ඔක්කොම බලාගන්න ඔන උනහම කරන දේ දන්නවනෙ search bar එකේ *.අදාල file වර්ගයෙ extension එක ගහල search කරනවනෙ. අපි හිතමු ඔයාලට ඕන කියල තියෙන ඔක්කොම Mp3 files ටික බලා ගන්න කියල එතකොට කරන්න ඔන ...
Logic Gates පාඩම MAD TERMINAL අපි අද බලමු මොනවද මේ logic gate කියන්නෙ කියල. Digital electronics වල තියෙන සරලම කොටස තමයි මේ logic gates කියල හදුන්වන්නෙ. මේවත් හරියට අපි දන්න ගේට්ටු වගේ තමයි.ගේට්ටුව ඇරියොත් විතරයි අපට ඒ හරහා යන්න පුලුවන්කම ලැබෙන්නෙ. ඉතින් මේ ගේට්ටු ඇරගන්න තියන යතුර තමයි විදුලි බලය.මේ ගැන තව ඉස්සරහදි හොදට දැනගන්න ලැබෙයි. Logic gates යොදාගන්නව digital circuits නිර්මාණය කරන්න. ඔයාල ...
flow charts පාඩම MAD TERMINAL මම කියල දෙන්න හදන්නෙ flow chart ගැන... ම්ම්ම්ම්ම් මුලින්ම බලමු මොනවද මේ flow chart කියන්නෙ කියල. සරලම අර්ත දැක්වීම විදියට කියනව නම් flow chart එකක් කියල කියන්නෙ diagram(රෑප සටහනකට) එකකට හරියට චිත්‍රයක් වගේ එකක්. අපට මේ චිත්‍ර(flow charts) වලින් අදහස් තේරුම් ගන්න පුලුවන් ඒ වගේම අදහස් ඉදිරිපත් කරන්න පුලුවන්. අපි බලමු මොනවගේ අදහස් ද මේවයින් ඉදිරිපත් කරන්න පුලුවන් කියල.1. ...
ලිනක්ස් වල wireless නැති අයට (wireless drivers for linux) MAD TERMINAL ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි ලිනක්ස් පදනම් උන os එකක් laptop එකකට දාගත්තහම lap එකේ wireless (wifi) හා Bluetooth Drivers එහෙම භාවිතයට ගන්න නොහැකිවීම.මම කියන්නම් දැන් කොහොමද ඒ ප්‍රශ්නෙ විසදගන්නෙ කියල.මේක ටිකක් විතර සරල වැඩක් අපි දැන් බලමු කොහොමද මේක කරන්නෙ කියල මුලින්ම terminal එක open කරල මෙහම type කරන්න.lshw දැන් password එක ඉල්ලුවොත් ඒක දෙන්න.මෙතනින් ඔයාලට බලාගන්න පුලුවන් ...
ලිනක්ස් Shell Programming පාඩම-කොටස 09 MAD TERMINAL Shell ගණිත කර්ම අපි දැන් බලමු කොහොමද මේ shell Programming වලදි ගණිත කර්ම වැඩ කරගන්නෙ කියල . +,-,*,/,% වගේ වැඩ වලට එකම වගේ ක්‍රමයක් තමයි තියෙන්නෙ දැන් බලන්නෙකො ඒක. expr value1math-operator value2 උදා- expr 5 + 6 operator එක දෙපැත්තෙ මේවගේ space දෙකක් තියෙන්න ඕන නැත්තම් වැරදියි. 5 + 6 අනිත් හැම එකක්ම වගේ ඔහොම තමයි.බලන්නකො උදාහරණ ටික. 1එකතු ...
Boot වෙන්නෙ නැද්ද? (GRUB Repair) MAD TERMINAL ගොඩ කාලෙකින් තමයි පොස්ට් එකක් දාන්නෙ. ශෙල් පාඩම ආයෙමත් පටන් ගන්නව ඉක්මනින්ම.අද මම කියන්න යන්නෙ ලිනක්ක් os එක use කරන අයට පට්ට විදියට වැදගත් වන දෙයක් ගැන එකම කම්පියුටර් එකේ ලිනක්ස් හා වින්ඩොස් os දෙකම use කරන අයට මේක පට්ටම පට්ට විදියට වැදගත් වෙනව.ඔයාලටත් මේ වගේ වැඩ වෙලා තියෙනවද ? වින්ඩොස් ලිනක්ස් දෙකම තියෙන එකක මේක උනාම දෙකෙන් එකකට ...
ඔයාලගෙ Nokia දුරකතනයට ඇන්ඩ්‍රොයිඩ් දාගන්න කැමතිද? (Android for Nokia Phones) MAD TERMINAL ඇත්තම කිව්වොත් නොකිය phone එකකට ඇන්ඩ්‍රොයිඩ් දාන්න බැහැ. හැබැයි ඇන්ඩ්‍රොයිඩ් දැම්ම වගේ පොඩි ප්‍රෝඩාවක් කරන්න පුලුවන්. ප්‍රෝඩාවක් උනාට මේක සුපිරි ගණයේ එකක්. ඇන්ඩ්‍රොයිඩ් තියන phone එකක් use කරන අත්දැකීමම විදගන්න පුලුවන් මේකෙන්. (මේක them එකක් නෙවෙයි) පොඩි software එකක්. දැන් මම කියන්නම් කොහොමද ඒක දාගන්නෙ කියල.තව ටිකෙන් අමතක වෙනව කියන්න ඇන්ඩ්‍රොයිඩ් විතරක් නෙවෙයි ඔන නම් Apple mobile OS , ...