අලුත් අවුරුද්දේ සතුටින් ඉමු- දෙවන කොටස දම්මිගේ පිටුව 2.My Little Things - මගේ පුංචි දේවල් ජීවිතේ අපි හැමෝටම තියෙනවා පුන්චි පුන්චි දේවල් අපි සතුටු වෙන.ඒත් අපි ගොඩක් අය දන්නෙ නෑ ඒ දේවල් වලින් ඇත්තටම මේ තරම් සතුටක් ලැබෙනවද කියලා. අද මේ කියන්නේ මගේ ජීවිතේ මන් සතුටු වෙන පොඩි පොඩි දේවල් වගයක්.ඔයාලාත් මන් වගේම මේ දේවල් වලින් සතුටු වෙනවා නේද බලන්න.1.A Good Hair Day උදේ නැගිටිනකොට කොන්ඩෙ හොද ලස්සනට ...
ආදරණීය නපුරා - තුන්වන කොටස දම්මිගේ පිටුව 3.මංගලම් ජය මන්ගලම් දෙන්නගේ කේන්දර වල නැකැත් නිසයි අම්මලා තාත්තලාගේ උනන්දුව නිසයි කසාදේ මාස 3කින් කරන්න දාගත්තා.එකම දරුවා නිසා සජිනිගේ වෙඩින් එක ලොකුවට කරන්න අම්මලාගේ හිතේ තිබුනත් සජිනිට එහෙම ඕනේ වුනේ නෑ .සහනුයි සජිනියි දෙන්නම ඒ ගැන හිටියේ එකම මතේක.බොරුවට සල්ලී වියදම් කරන ලොකු වෙඩින් ඕනේ නෑ කියලයි දෙන්නම කිව්වේ.අනික අද කාලේ ෆැශන් එකක් වුන preshoot වගේ පොටෝ ගන්නත් එයාලා ...
අලුත් අවුරුද්දේ සතුටෙන් ඉමු - පලවෙනි කොටස දම්මිගේ පිටුව සුබ අලුත් අවුරුද්දක් වේවා..... මේක අලුත් අවුරුද්දක්.අලුත් කියන්නේ අලුත්ම අලුත් අවුරුදදක් .අපි හැමෝම හිතන දෙයක් තමයි අලුත් අවුරුද්දට අලුත් වෙන්න ඕනේ කියලා.ඒත් ඒ කොහොමද කියලා ගොඩක් අයට අදහසක් නෑ.අපි ගොඩක් වෙලාවට අලුත් වෙන්නේ බාහිර දේවල් වලින්.අලුත් ඇදුම් අලුත් බඩු වගේ දේවල් වලින්.හැබැයි අපට තව අලුත් වෙන්න පුලුවන් විදි තියෙනවා.මන් මේ කියන්න හදන්නෙ අපට අලුත් වෙන්න පුලුවන් විදි කීපයක්.මේවා මන් උත්සහා ...
ආදරණීය නපුරා -දෙවන කොටස දම්මිගේ පිටුව 2.මගුල තීන්දුයි සජිනිට කිසිම අදහසක් තිබුනේ නෑ මොකක් කරන්නද කියලා.එයාගේ අම්මා ආවා එයා ලගට."මොකද පුතේ ඔයා මේකට කියන්නේ""අනේ මන්දා අම්මේ ""අනේ මන්දා නෙවේ දරුවෝ.අපට නම් ඒ ලමයාගේ වැරැද්දක් පේන්නේ නෑ .ඒ පැත්තේනුත් කැමතියි.ඔයාගේ උත්තරේ තමයි ඕනේ""අපි බල කරන්නේ නෑ .ඔයා කැමති නැත්තම් කියන්න."සජිනි අම්මා කියපු දේ අහන් හිටියා.සහන් හැසිරුනු විදිය ගැන කිසිම පැහැදීමක් නැති වුනත් සහන් නරක කොල්ලේක් නෙවෙයි කියලා ...
ආදරණීය නපුරා -පලවන කොටස දම්මිගේ පිටුව 1.අවුස්සා ගැනීම යෝජිත විවාහයක් කවදාවත්ම සජිනිගේ හිතේ තිබ්බේ නෑ.සජිනිට ඕනේ වුනේ තව ටිකක් ඉගෙන ගෙනම ආදරයක්,විවාහයක් ගැන හිතන්න.විද්‍යා විශයෙන් උසස් පෙල කරලා හොදට පාස් වුනත් කැම්පස් යන්න නම් සජිනිට ලකුනු මදි වුනා.මුලදිම ලකුනු මදි වෙවී කියල සජිනිට හිතිල තිබුනු නිසාම සජිනි විබාගය ඉවර වුන ගමන්ම බාහිර උපාදියක් කරන්න පටන් ගත්තා.ඒ පැත්තෙන්ම රස්සාවකුත් හොයගත්ත සජිනිට ඕනේ වුනේ නැ දැන්ම විවාහයක් ගැන ...