USB MP3 Radio තිරිහන් කරන්නේ මෙන්න මේ හෙම Dinu Madushan LED CFL වලට පොඩි තිතක් තියලා අද පොඩි Item එකක් දෙන්න හිතුනා.මේක දන්න අයට නොව නොදන්නා අයට බව මුලින්ම කියන්න ඕනා මේක අද නැතුවම බැරි දෙයක් වගේ අපි අද මොකක් ගන්න ගියත් මේ USB තියනවද කියල තමා මුලින්ම බලනේ සමහරු ගෙදර තියන පරණ Radio, CD, DVD ,Home Theater ,Car Set පවා ඉවත් කරනවා මේ USB නැති නිසා මොනවා කරන්නද අනේ ...
ඕනෑම Video එකක් 3D විදියට බලමු Dinu Madushan 3D Video බලන්න කවුරුත් කැමැති හින්දා දෙන්න කියලා හිතුනා දන්න අයට නොව නොදන්නා අයට බව මුලින්ම කියන්න ඕනා.මේකේ තියන වාසිය තමා Video එක Convert කරන්න ඕනේ නැහැ 3D විදියට බලන්න Play කරනකොට 3D Button ඒක click විතරයි කරන්න තියේන්නේ මේක නම් මාර වාසියක් නැත්නම් වෙලාව කනවා ඉඩ යනවා Convert වෙන්න ගියහම මේ නම අපි කවුරුත් දන්නා Cyber link Powerdvd 12 ...
LED CFL වලට පුරුදු වෙමු විදුලි බිලට තිති තියමු Dinu Madushan ඔන්න ඉතින් තවත් LED CFL බල්බ් එකක් අරගන ආවා ඔයගොලන් වෙනුවෙන්. Office එකේ වැඩ කරන ගමන් බල්බ් හදන් වේලාව ටිකක් මදි තම මොනවා කරන්නද හදන බල්බ් වල විස්තර Blog එකට දාන එක තමා අමාරුම වැඩේ . post එකක් Publish කරපුවහම එක දවසකට Blog එකට ගොඩ දෙනෙක් එනවා Thanks. Post ලියනේ අමාරුවෙන් හරි ඒ නිසයි. පොඩිකාලේ ඉදන් ඇගේ තිබුනු උණ නේ ...
12 වෝල්ට් වලින් වැඩකරන LED CFL බල්බ් එකක් හදමු Dinu Madushan ඕන්න ඉතින් ආයමත් LED බල්බ් එකක් අරගන අවා මේක නම් 230 වෝල්ට්වලින් නම් වැඩ කරනේ නැහැ හොදට මතක තියාගන්න ගොඩ දෙනෙක් අහලා තිබුනා 12 වෝල්ට් වලින් වැඩකරන LEDබල්බ් නැද්ද කියලා දැන් විදුලි බිල වැඩි හින්දා කටිය Solar panel වලින් Battery charge කරලා LED බල්බ් දාන්න හදනවා වගේ මොකද මේකට 2W-3W විතරනේ වැය වනේ මේක වැඩ කරනේ 12 වෝල්ට් වලින් විතරයි ...
Blog ඒකට ආරෂාවක් දාමු Dinu Madushan Blog ඒකට ආරෂාවක් දාමු වැඩේ පොඩි වුනාට වාසි ගොඩයි දැකලා තියනවා නේද සමහර අයගේ Blog වලට ගියහම Right Click කරනත් බැහැ Copy කරනත් බැහැ මුකුත් කරනත් බැරුව යනවා .වෙලාවකට ඕනා කරන දෙයක් වත් Copy කරගන්න බැහැ Blog ඒකට එන කෙනාට මෙහෙම Copy කරන බැරුව යන්න අරෂාවක් දාන්න මොකක් හරි හේතුවක් ඇතිනේ සමහර අය අනුන්ගේ Blog Post තමන්ගේ වගේ Blog ...
Android phone ඒක root කරලා සිංහල දාමු Dinu Madushan මාත් ඉතින් Apple phone ඒක විකුණලා Android phone එකක් ගත්තා දැන් Root කර ගැනීම හා සිංහලදා ගැනීම තමා කරගැනීමට තිබුනු ලොකුම වුවමනාව මොකද සිංහල web site කොටු කොටු පේනහින්දා Warranty තියනවනම් Root කරන්න යන්න එපා Warranty නැතුව යනවා මේ Soft එකෙන් Root කරපුවා Unroot කරන්න පුළුවන් කියලා කියනවා අනේ මන්දාමෙන්න මේ විදියට තමා Root කරගන්නේ මුලින්ම මේක Download කර ගන්න ...
විදුලි බිල අඩු කර ගමු කටිය මෙහාට එන්න Dinu Madushan මේක Spot Type Bulb එකක් පොඩි කාමරයකට නරකම නැහැ මේකට වැය වන්නේ 3W පමන මේකට Super Bright LED 60 තියනවා මේ PCB parts 1st cross street කදන LED Shop එකේ ගන්න තියනවාParts ListHousing ,PCB completed set RS 120LED 60 X 5 = 300LED Drive Circuit 100වියදම යනවා RS 520 LED Drive Circuit එක අපිට Rs 30 හදා ගන්න පුළුවන් Img ...
sealed type බටරි අලුත් වැඩිය කරමු Dinu Madushan මුලින්ම අත් දෙකට මේවා දෙකක් දාගන්න අස් දෙකට මේවා දාගන්න මුකුත් වුනාට පස්සේ දුක්වෙන්න එපා මේ වැඩේ මට කිවුවේ Battery කඩේක වැඩකරන කෙනෙක් මේවා ඕන තරම කරනවා. කරලා customer ලාට දෙනවා කිසි අවුලච්ක් නැහැ .මමත් කරලා බැලුව ලංකාව රශ්නේ වැඩි හින්දා ටික කාලයක් යනකොට ඇතුලේ තියන Batter වතුර වාෂ්ප වෙලා යනවා එතකොට Battery death Normal බටරි වතුර නැතුව ගියහම මොකද ...
LED වලින් CFL බුල්බ් එකක් හදමු විදුලි බිල අඩු කර ගමු Dinu Madushan මුලින්ම Thanks කරන්න ඕනා Help කරපු අයට මේකත් LED තමා ඉසලා post එක කියව නැත්නම් මේක කියවන්න ඉන්න දැනට මේක ගොඩක් අය කියවා තියනවා මෙන්න එක මේක තමා අලුත්ම එක එලිය 360 o විහිදනවා එක හින්දා හැම තැනටම එකම විදියට එලිය පැතිරේනවා .හදන කටිය මේක හදන පළමු එකට වඩා මේක good එක ටිකක් එලිය විහිදනවා මදි spot ගතිය තියනවා මේකට ...
විදුලි බිල අඩු කර ගමු කටිය මෙහාට එන්න Dinu Madushan මේකට used කරනේ LED CFL 20W බල්බ් එකක් එලිය තියනවා මේකට වැය වන්නේ 3W පමන ගෙදර තියන එක 20W CFL බල්බ් එකක් ගලවල මේකක් හදලා පාවිචි කලොත් 20-3=17 17 W සෑම මෝහතකම ඉතුරු වෙනවා ගෙදර CFL බල්බ් 15 තියනවා කියලා ගණන් හැදුවොත් 15X3=45W LED used කරොත් 45W CFL 20W 20x15=300 CFL 20w = 300w දැනුත් ඉතින් ඔහොම තමා දැන් විදුලි ...