User Input ලබාදීම (Scanner class එක භාවිතය) ජාවා ලෝකය අද කියලා දෙන්න යන්නේ ජාවා ක්‍රමලේඛන භාෂාව තුල user input භාවිතා කරන ආකාරයයි. මුලින්ම අපි බලමු මොකක්ද මේ user input එකක් කියන්නේ කියලා.හිතන්න අපි මෙච්චර කල් කරපු පාඩම් වලදී කලේ ක්‍රමලේඛනය ලිවීමේදී ලියන ලද විචල්‍යයක් භාවිතයෙන් යම් කිසි ප්‍රතිපලයක් output එකක් ලෙස ලබාගැනීම. දැන් අපි කියලා දෙන්න යන user input එක නිසා ඉදිරියට කරන පාඩම් වලදී යම් කිසි විචල්‍යයකට කලින් ...
Variables හා Data Types ජාවා ලෝකය අප මෙම පාඩමේදී බලමු ඕනෑම පරිගණක ක්‍රමලේඛන භාෂාවක ප්‍රධාන සංකල්පයක් වන විචල්‍යයන් හෙවත් Variable පිලිබදව.අප මුලින්ම Variable එකක් කියන්නේ මොකක්ද කියලා සරලව අවබෝධ කරගමු. මතකද පාසලේදී මේ වගේ සමීකරණ විසදුවා.Y = X + 5මෙහිදී අපට X සදහා විවිධ අගයන් ආදේශ කිරීමෙන් Y සදහා අගයන් ලබාගන්න පුළුවන්. මෙන්න මේ වගේ.X = 3 විට Y = 8 ,X = 1.5 විට Y ...
print හා println භාවිතය විසදුම් - 1 ජාවා ලෝකය අප මෙහිදී print හා println භාවිතයෙන් අභ්‍යාස - 1 පාඩමේ විසදුම් පිලිබදව සාකච්ඡා කරමු. මෙතනදී සාකච්ඡා කරන්නේ ආදර්ශ විසදුම් බැවින් ඔබගේ ජාවා වැඩසටහන් වලින් මේවා වෙනස් වීමටද පුළුවන.print හා println භාවිතයෙන් අභ්‍යාස - 11. පහත output එක java statement එකක් පමණක් භාවිතයෙන් ලබාගන්න.Hello Sri Lankaවිසදුම :- මෙය ඉතාමත් පහසුය. මෙහිදී භාවිතා කරන්නේ පළමු ජාවා වැඩසටහනයි. මෙහිදී අපට print හෝ println ...
print හා println භාවිතයෙන් අභ්‍යාස - 1 ජාවා ලෝකය අපි මේ පාඩමේදී print හා println භාවිතයෙන් අභ්‍යාස කිහිපයක් සලකා බලමු.1. පහත output එක java statement එකක් පමණක් භාවිතයෙන් ලබාගන්න.Hello Sri Lanka2. පහත output එක java statement දෙකක් පමණක් භාවිතයෙන් ලබාගන්න.Sri Lanka3. පහත output එක java statement තුනක් පමණක් භාවිතයෙන් ලබාගන්න.ILoveSri Lanka4. පහත output එක java statement එකක් පමණක් භාවිතයෙන් ලබාගන්න.Herewe will learnabout the statementin Java5. පහත output එක 24 ...
print හා println හදුනාගනිමු. ජාවා ලෝකය ඔන්න අපි අපේ පළමු ජාවා වැඩසටහන ලියල එක Run කරගෙනත් ඉවරයි. ඒ විතරක් නෙවෙයි එම වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය ගැන කතා කරලත් ඉවරයි.එකේදී අපි කලේ යම් කිසි Output එකක් CMD එක මත දර්ශනය කරගැනීම. මෙතනදී අපි යොදාගත්තේ print කියන method එක. අපි ඉස්සෙල්ලා පාඩමේ දී කතා කලා print( ) කියන method එකේ වරහන තුලට යම් කිසි දෙයක් ඇතුල් කළාම ඒ ...
මුල්ම ජාවා වැඩසටහනේ කොටස් අධ්‍යනය කරමු. ජාවා ලෝකය මේ පාඩමේ දී අපි කරන්න යන්නේ මුලින්ම අපි හදාගත්ත Hello World කියන වැඩසටහන විශ්ලේෂණය කරන්නයි. මුලින්නම අපි නිර්මාණය කරගත්ත වැඩසටහන ආපහු open කරගමු.අපි මේ ජාවා වැඩසටහන කොටස් කිහිපයකට බෙදාගෙන තේරුම් ගමු.මුලින්ම බලමු ඔය රෝස පාටින් වර්ණ ගන්වා ඇති කොටස class definition එක වශයෙන් හදුන්වනවා.තවත් දෙයක් තමයි ඕනෑම ජාවා වැඩසටහනක එක class definition එකක් හෝ අනිවර්යන්ම අවශ්‍ය වෙනවා . ඊට අමතරව ...
මුල්ම ජාවා වැඩසටහන පරිඝනකයේ Run කරමු ජාවා ලෝකය ඔන්න මේ වෙද්දී මුල්ම ජාවා වැඩසටහන නිර්මාණය කරගෙන ඇති කියලා හිතනවා. ඒ පොස්ට් එක බලන්න බැරි වුනානම් මෙතැනින් ගිහිල්ලා බලලා ඉන්න.අද කියලා දෙන්න යන්නේ අපි මුලින්ම හදාගත්ත ජාවා වැඩසටහන පරිඝනකයේ Run කරගන්න විදිහ. මුලින්ම මේකට ඔබගේ පරිඝනකයේ ජාවා ස්ථාපනය කරගෙන ඉන්න ඕනේ. ඒ විතරක් නෙවේ ස්ථිර ලෙස path set කරගනීමකුත් කරගෙන තිබෙන්න ඕනේ. ඒ දේවල් කරන්නේ කොහොමද කියලා දන්නේ නැත්නම් ...
String එකක ඇති අකුරු ප්‍රමාණය ගණනය කිරීම. ජාවා ලෝකය String එකක ඇති අකුරු ප්‍රමාණය ගණනය කිරීම සදහා අපටString.length(); යන්න භාවිතා කල හැක.මෙහි String යන්නට අපට අකුරු ප්‍රමාණය ගණනය කිරීමට අවශ්‍ය String එක යෙදිය යුතුය.තවද මෙහිදී ලැබෙන්නේ අපට int එකකි. ...
User Variables භාවිතයෙන් ස්ථීර ලෙස path set කිරීම ජාවා ලෝකය දැන් ඔන්න User Variables භාවිතයෙන් path set කරන්න තමයි යන්නේ. මෙතනදී සිද්ද වෙන්නේ ඔයාලගේ පරිඝනකයේ user account ඒ කියන්නේ ඔයාලගේ profile එකට විදිහට බලපාන විදිහට path set කිරීමයි.දැන් ඉස්සෙල්ලා පාඩමේ කියලා දුන්න විදිහට ඔයාලගේ jdk folder එකේ bin folder එක තුලට යන්න.ඒ විදිහට ගිහිල්ලා address bar එක උඩ click කරලා path එක copy කරගන්න. ඒ විදිහට copy කරගත්තාම මේවගේ path ...
වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය තුල ජාවා ස්ථාපනය කිරීම ජාවා ලෝකය අද අපිකතා කරමු වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය තුල ජාවා ස්ථාපනය කිරීම ගැන. ඊට ඉස්සෙල්ලාමේ පොස්ට් කියෙව්වේ නැත්නම් කියවලා ඉන්න කියලා මම ආරාධනා කරනවා. මොකද ජාවා ඉගනගන්න ඉස්සෙල්ලා මේ මුලික දැනුමත් තියන එක වටිනවා.පරිඝණක ක්‍රමලේඛන භාෂාවක් යනු ජාවා යනු කුමක්ද?පලවෙනි දේ කියන්න ඕනේ මම මේ පාඩම සදහා භාවිතා කරන්නේ Windows 10 මෙහෙයුම් පද්දතිය. එත් මෙතන කතා කරන සියලු පියවර windows XP, 7, ...
ජාවා යනු කුමක්ද? ජාවා ලෝකය පරිඝණක ක්‍රමලේඛන භාෂාවක් යනු කුමක්ද කියලා හදුනාගත්ත අපි දැන් බලමු අපි ඉගන ගන්න යන මේ ජාවා කියන්නේ මොකක්ද කියලා. කවුරුහරි පලමු ලිපිය කියෙව්වේ නැත්නම් පහත ලින්ක් එකෙන් ඒ ලිපිය කියවලා ඉන්න.පරිඝණක ක්‍රමලේඛන භාෂාවක් යනු හරි දැන් අපි බලමු මේ Java කියන්නේ මොකක්ද කියලා. සරලව කිව්වොත් ජාවා කියන්නේ පරිඝණක ක්‍රමලේඛන භාෂාවක්. මෙය 1995 වර්ෂයේදී "සන් මයික්‍රෝසිස්ටම්ස්" (Sun Microsystems) නමැති ආයතනය විසින් ...
පරිඝණක ක්‍රමලේඛන භාෂාවක් යනු ජාවා ලෝකය ලෝකයේ විවිද ජාතීන් තම අදහස් හුවමාරු කරගැනීම සදහා විවිද භාෂාවන් භාවිතා කරනු ලබනවා. මේ ආකාරයටම පරිඝනකත් තම සන්නිවේදනය සදහා එයටම ආවේනික වූ භාෂාවක් භාවිතා කරනු ලබනවා. මේ භාෂාව binary (දෙකේ පාදයේ සංඛ්‍යා) ලෙස හදුන්වනු ලබනවා. අපට binary තේරුම් ගන්න අමාරුයි වගේම පරිගණකයටත් අපේ භාෂාව තේරුම් ගන්න හැකියාවක් නැහැ. මෙන්න මේ දුර්වලතාවය මග හරවා ගන්න තමයි පරිගණක ක්‍රමලේඛන භාෂාවක් හෙවත් Computer ...
මොකක්ද මේ CMD ජාවා ලෝකය CMD හෙවත් Command Prompt එක කියන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්දතියේ එන ඉතා බලවත් උපකරණයක්. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ Java ඉගෙනගන්න ඉස්සෙල්ලා දැනගන්න ඕනේ CMD කෝඩ් කීපයක් ගැන. මීට අමතරව CMD එක ගැන තොරතුරු විශාල ප්‍රමාණයක් මේ ලිපිය අන්තිමට දාලා තියන ලින්ක් වලට ගිහිල්ලා බලා ගන්න පුළුවන්.ඔන්න අපි එහෙනම් මුලින්ම CMD එක open කරගන්න ඕනේ. එකට පහත පියවර අනුගමනය කරන්න.Windows ...
Hello World යනුවෙන් Output එකක් ලබාගැනීම. ජාවා ලෝකය ඔන්න අද ජාවා වල පලවෙනි පාඩම කියලා දෙන්න තමයි යන්නේ. මේකෙදී වෙන්නේ program එක Run කල විට Hello World යනුවෙන් වචනයක් දර්ශනය වීම. මුලින්ම කරන්න ඕනේ ඔබගේ පරිගණකයේ Notepad එක open කරගන්න. එක Windows Button > All Programs > Accessories වලින් ගිහින් open කරගන්න පුළුවන්. (Windows 10 වල නම් All Programs වෙනුවට තියෙන්නේ All apps කියලා එකක් ඒ විතරක් නෙවේ ...