මැතිවරණ කොමිසමේ සභාපතිගේ පොලිස් දෙපාර්චමේන්තුව කසීර මැතිවරණ කොමිසමේ සභාපතිගේ මාධ්‍ය හමුවේ මහින්ද දේශප්‍රිය මහත්තයා ස්තුති කරගෙන යනකොට එක තැනක දි 'පොලිස් දෙපාර්තමේන්තුව' කියන වචනය උගුර යටින්, භග්න ස්වරයකින් පිට වුණා. රටේ වෙලාවට ඒ මාධ්‍ය හමුව ආවරණය කරන්න ආපු මාධ්‍යවේදීන් අතර ජාතික රූපවාහිනියේ මහේෂ් නිශ්ශංක හිටියේ නෑ. වැරදිලා හරි මහේෂ් නිශ්ශංක ඉස්සරහා පුටුවක වාඩිවෙලා හිටියා නම් මහින්ද දේශප්‍රිය ට මේ කපේ ට මැතිවරණය කල් දාන්න වෙන්නේ නෑ.මහේෂ් ...
නිරෝෂා සහ උරේෂා සමග සන්සුන් රුවන් හද මන්දිරයේ කසීර ළඟක දි දවසක යාළුවෙක් මට යූ ටියුබ් සිංදුවක් පෙන්නලා ඇහුවා 'මේක අහලා තියෙනවද ?' කියලා. ජින්ජර්ගේ උග්‍ර රසිකයෙක් වන ඒ යාළුවා කණ්ඩායම් සංගීතයට ඇලුම් කරන විනෝදකාමී පුද්ගලයෙක්. මම ඒ නිසා ඕනෙවට එපාවට ෆෝන් එක දිහා බැලුවේ එක්කෝ අදත් ජින්ජර්ගේ කස්තිරමක් හරි එහෙමත් නැත්නම් 'ආටක නාටක' වල ගිය විකාර සිංදුවක් හරි කියන හැඟීමෙන්. තම්බ්නේල් එක දකිනකොට ම මට ඒ හැඟීම තුරන් ...
කොරෝනා සමඟ සත්‍යාවබෝධ වීම කසීර මම මේ කල්පනා කළේ වෛරස් එකක් ම එන්න වුණානේ අපිට ඉතිං මොළේ පෑදෙන්න. පහුගිය අවුරුදු ගාණක් පුරා ම ලංකාවේ පොදු වැසිකිළියක දොරක සොයිබයක් කැඩුණත් ෆේස්බුක් ලයිව් ඇවිත්, එහෙම නැත්නම් රට වෙනුවෙන් කැක්කුමට අටවාගත්ත පේජ් වල පෝස්ට් ලිය ලිය මේ රට යන්න ඕනේ දිශානතිය ගැන උපදෙස් දුන්න සෙට් එකක් හිටියානේ. ඒකෙන් වැඩි දෙනෙක් හිටියේ දකුණු කොරියාව, ඉතාලිය , මැලේසියාව වගේ රටවල් ...
Bodyguard : මායා විසින් ජංගම දුරකතනය විසි කිරීම කසීර 'සිනමාව යනු අත්‍යන්ත විපරීත කලාව යි' කියලා කියන්නේ ස්ලෙවොයි ශිෂෙක්. Cinema is the ultimate pervert art ... විපරීත කලාවක් ඇතුළෙන් වුණත් ජීවිත ආශාවන් හරි මතක සේයාවන් හරි දකින්න පුළුවන් නම් ජීවිතය විඳින්න පුළුවන් නම් එතැනින් එහාට තව මොනවද ? චිත්‍රපටය Bodyguard. කතාවේ හැටියට දිව්‍යා කියන්නේ ප්‍රාදේශීය ප්‍රභූ දේශපාලනඥයෙක්ගේ දුව. ඇය තමන්ගේ පුද්ගලික ආරක්ෂකයා විදියට යොදවපු ලව්ලි සිං ට කැමැත්තක් දක්වන්නේ ...
අපේ ඔෆිසියේ තේ බෙදන්නේ ජැමෙයිකන් ස්ප්රින්ටර්ස්ලා ය කසීර කොහොම වුණත් දැන් තමා අපේ ඩිපාර්ට්මන්ට් එකට නමටම ගැලපෙන තාලේ ටී ගර්ල් කෙනෙක් ලැබිලා ඉන්නේ. කලින් හිටියා චම්පා , කමලා , නයනා , බානුමතී , සඳරේඛා වගේ නානාප්‍රකාර අය. ඒ මිස්ලා තේ බෙදනවාට අමතරව සමහන් හදලා දුන්නා . ඇඹරෙල්ලා ගෙඩි දෙකක් දුන්නාම ඒකෙන් අච්චාරු හදලා හැටකට බෙදලා ගිනස් වාර්තා තිබ්බා. ඊට අමතරව එයාලා හෙණ ෆෙමිනිස්ට්ලා. කවුරුහරි එයාලට විතරක් ගෙනත් දෙන ...
තාප්පයෙන් උපන් පිකාසෝලාගේ අනාගතය කසීර ලංකාවේ පරණ චිත්රවල , ඉදිකිරීම් වල විවිධාකාරයේ වෙනස්කම් තියෙනකොට අපිට ඒ වෙනස්කම් සම්බන්ධ පසුබිම, හේතු කරුණු එහෙමත් උගන්නනවා. උදාහරණ විදියට කිව්වොත් මෙන්න මේ වගේ. පොළොන්නරු යුගයේ සඳකඩ පහණේ ගවයාගේ රූපය දකින්න නැහැ. 'ඇත්,අශ්ව,සිංහ,ගව' කියන සත්ත්වයෝ හතරදෙනාගෙන් 'ජාති,ජරා,ව්‍යාධි,මරණ' කියන සිව් බිය නිරූපණය වෙනවා කියලා උගන්නනකොට පොළොන්නරු යුගයේ ගවයා ඉවත් වෙන්න හේතුව වුණේ එවකට පැවති දකුණු ඉන්දියානු පාලනයේ බලපෑම් කියලා අපිට කියනවා. ...
විසාකේස චන්ද්‍රසේකරම් : වේදිකාව; සිනමාව; නවකතාව සහ ගීත රචනය කසීර පසුගිය දා ,එනම් 2019 වසරේ ජූලි මස පැවති ජනාධිපති සිනමා සම්මාන උළෙලේ 2016 වසර සඳහා හොඳම තිර රචනය සඳහා 'සයපෙති කුසුම' තිර රචනය වෙනුවෙන් ද හොඳම ගීත රචකයා ලෙස 'සයපෙති කුසුම' චිත්‍රපටයේ එන 'දෙනෙතක් ඇරේ - දෙනෙතක් වැසේ' ගීතය වෙනුවෙන් ද විසාකේස චන්ද්‍රසේකරම් සම්මානයට පාත්‍ර විය. ඔහු තමා විසින් පිටපත ලියා අධ්‍යක්ෂණය කළ තම කුළුඳුල් චිත්‍රපටය වෙනුවෙන් එ ගීතයේ මෙසේ ...
මුත්තු අත්තා සහ අඩහඳයා නොදකින අපි කසීර අවුරුද්ද සමග රන්වල; දළුපොත; බැද්දගේ සහ වැදිසිංහ මතකය සමග තවත් එක් අමතක නොවන මතකයක් දිග හැරේ. ඒ අමරකීර්ති මතකය ය. මහාචාර්ය ලියනගේ අමරකීර්ති තම 'අටවක පුත්තු' හි අවුරුද්ද පිළිබඳ නොනැසෙන මතක සටහනක් තැබී ය. ඔහු අඬහඳයාගේ වදනින් එ පුවත මෙලෙස සාරාංශ ගත කළේ ය. 'තවත් අපේ ගම්වල අවුරුද්දට, ඒ කාලේ ඉපදිලත් නැති කොල්ලෙක් උනත් රතිඥ්ඥයක්වත් පත්තු කරන්නෙ දුකින් අඩක් පිරුන ...
3 Idiots : ෆර්හාන් සහ රාජු විසින් රැන්චෝ සොයා ඒම කසීර 'සිනමාව යනු අත්‍යන්ත විපරීත කලාව යි' කියලා කියන්නේ ස්ලෙවොයි ශිෂෙක්. Cinema is the ultimate pervert art ... විපරීත කලාවක් ඇතුළෙන් වුණත් ජීවිත ආශාවන් හරි මතක සේයාවන් හරි දකින්න පුළුවන් නම් ජීවිතය විඳින්න පුළුවන් නම් එතැනින් එහාට තව මොනවද ? චිත්‍රපටය 3 Idiots. කතාවේ හැටියට උපාධිය අරගෙන හරියට ම අවුරුදු දහයකට පස්සේ ෆර්හාන් , රාජු සහ චතූර් හදිසියේ ම 'ශිම්ලා' ප්‍රදේශය ...
ඇල්මෙන් අකුරු උගනිවු ඉදිරි වැඩ තකා ? කසීර 'අධ්‍යාපනය' යන විශ්වීය සංකල්පය තව දුරටත් 'ආගම' නම් ගෝත්‍රික හමස්කඩයෙන් වසා තබන්නට ඔබට අවශ්‍ය නම් කළ යුතුව ඇත්තේ අන්‍යාගමික දරුවන්ට දොරගුලු විවර නොවන, 'ආගම' ප්‍රවේශය කොටගත් සියලුම පාසල් රජයේ නඩත්තුකරණයෙන් ඉවත් කරවා ගැනීම ය. රටක පුරවැසියන් ජාති - ආගම් භේදයකින් තොරව උපයනමහජන මුදල් , ආගමේ නම තෙවරක් හඬ ගා කියූ විට පමණක් ගල් දොරටු විවර වන විසි එක්වන සියවසේ අධ්‍යාපනික ...
විකට ඇඳුම් කසීර අලුත් ඇඳුමක් කාරිය ඇඳලා, බෙල්ට් එකයි සපත්තු දෙකයි දාගෙන, කමිසය යට කරලා, හෙයාර් ජෙල් ටිකක් උලලා, ෆෙයාර් ඇන්ඩ් හැන්ඩ්සම් ක්‍රීම් මූණේ ගාගෙන පාරට බහිනවා නේද ? එදාට පාරේ ඇඳිරි නීතිය. එහෙම නැත්නම් දෙබර වදයක් ඇවිස්සිලා. සුනාමි අනතුරු සංඥා නාද වෙලා. එක්කෝ පිස්සු බල්ලෙක් පාරේ දුවනවා. එහෙම නැත්නම් නගර සභා කුණු ලොරිය පාර පුරා කුණු හලාගෙන ගිහිං. ඒ කියන්නේ එක මනුස්ස ...
ධම්මිකා කරුණාරත්න ! නොයා ජීවන මං තලාවේ ඈත දුරකට පියඹලා කසීර අසා ඉමු අපි සුමුදු වැල්ලට මුමුණන පෙම් කතාබලා ඉමු අපි ඈත සිතිජයේ මැවෙන සෙවණැලි පෙම් රටාධම්මිකා කරුණාරත්න සමග සෝමසිරි මැදගෙදර ගයන මේ ගීතය දසක තුනකට එහා අතීතයක් අවුස්සාලනසුලු ය. අසූව දසකයේ දී ජාතික තරුණ සේවා සභාව විසින් ස්ථාපනය කළ 'යොවුන් ගී' කණ්ඩායමේ මුල්ම ගායක ගායිකාවන් හයදෙනා වූ චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චි, සෝමසිරි මැදගෙදර, චන්ද්‍රලේඛා පෙරේරා, ධම්මිකා කරුණාරත්න, මාර්ෂල් ජනතා සහ තේජා දමයන්ති ...
මාෂල් ජනතා ! කවුරුදෝ ඔබ කවුරුදෝ කසීර 'දොර කවුළුවෙන් එබී බලා' ගීතයේ අද ඇසෙන්නේ ෂර්ලි වෛජන්ත-මාලනී බුලත්සිංහල ගැයූ පසු ගායනය යි. එය බටහිරට ලැදි තානයක් සහිත සංගීතයකින් , කඩිනම් ව ගැයෙන, මිහිරි ගීයකි. නමුත් මෙහි මුල් ගායනය, එනම් 'යොවුන් ගී' කැසට් පටයට මාෂල් ජනතා - චන්ද්‍රලේඛා පෙරේරා ගයන ගීතය අසන විට පැරණි නාද මාලා අතරින් ඉපැදෙන පැරණි හඬ මතකය කෙතරම් ආනන්දජනක ද ? ෂර්ලි වෛජන්තගේ කටහඬට ට ...
Chen Shih-hsin | ජාතික ගීය සහ ජාතික ධජය අහිමි රන් පදක්කම | 2004 කසීර 2004 ඇතැන්ස් ඔලිම්පික් උළෙලේ කාන්තා ටයිකොන්ඩෝ තරගාවලියේ කිලෝ ග්‍රෑම් 49 බර පංතියේ රන් පදක්කම දිනාගන්නේ තායිවානයේ Chen Shih-hsin ය. ඇය දිනාගත් රන් පදක්කම ඉතිහාසගත වන්නේ තායිවානය දිනූ මුල් ම ඔලිම්පික් රන් පදක්කම ලෙසිනි. 2000 සිඩ්නි ඔලිම්පික් උළෙල වන විට තායිවානය දිනාගෙන තිබූ සමස්ත ඔලිම්පික් පදක්කම් සංඛ්‍යාව 10 ක් වුව ද ඒ අතර කිසිදු රන් පදක්කමක් නොවිණ. Chen Shih-hsin තම ඉතිහාසගත ...
නිරෝෂා සහ උරේෂා සමග සන්සුන් රුවන් හද මන්දිරයේ කසීර ළඟක දි දවසක යාළුවෙක් මට යූ ටියුබ් සිංදුවක් පෙන්නලා ඇහුවා 'මේක අහලා තියෙනවද?' කියලා. ජින්ජර්ගේ උග්‍ර රසිකයෙක් වන ඒ යාළුවා කණ්ඩායම් සංගීතයට ඇලුම් කරන විනෝදකාමී පුද්ගලයෙක්. මම ඒ නිසා ඕනෙවට එපාවට ෆෝන් එක දිහා බැලුවේ එක්කෝ අදත් ජින්ජර්ගේ කස්තිරමක් හරි එහෙමත් නැත්නම් 'ආටක නාටක' වල ගිය විකාර සිංදුවක් හරි කියන හැඟීමෙන්. තම්බ්නේල් එක දකිනකොට ම මට ඒ හැඟීම තුරන් වුණා. ...
නිරෝෂා විරාජිනී : මගේ ජීවිතේ මල් පිපුණාවේ කසීර සරත් ගලප්පත්ති නිෂ්පාදනය කළ , Super Suns සංගීත කණ්ඩායමේ ෆයාස් සවාහිර් සංගීත අධ්‍යක්ෂණය කළ 'සිත හඬයි' කැසට් පටයෙන් සංගීත ලෝකයේ විශාල පියවරක් තැබූ නිරෝෂා විරාජිනී අද වෙනකොට ගායන ලෝකයේ නොමැකෙන නාමයක් වෙලා ඉවරයි. විරාජිනීගේ මුල් ම ගීතයේ සිට අද දක්වාම ගීත අරගෙන බැලුවොත් මේ ඉතිහාසය පුරා ම විවිධ මතකයන් අවුළුවන ගීත රාශියක් තිබෙන බව පැහැදිලියි. එකිනෙකට වෙනස් ප්රස්තුත වල ගීත ...
නවක වධය - නොනිමෙන ගොදුරු මාලාව කසීර තවත් නවක සරසවි ශිෂ්‍යයෙක් වැඩිහිටි සිසුන්ගේ ගොදුරක් බවට පත් වූ දුක්ඛඃදායක පුවත ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් අසන්නට ලැබිණ. මේ සිදුවීම නවක වධයට අදාල නොවන බව පවසමින් මරණ මංචකයේ වැතිර සිටින සිසුවා වෙනුවෙන් නොව තමාගේ මස් රාත්තල බේරා ගැනීම උදෙසා සටන් වදින ෂයිලොක් විද්‍යාර්ථීන් රැසකගේ අදහස් දැක්වීම් ද දැක තාරුණ්‍යය මෙතරම් වේගයෙන් තිරස්චීන වන්නේ කෙසේදැයි විමතියට පත් ව සිටින්නෙමි.සරසවි පරිශ්‍රය තුළ CCTV ...
ලංකාව ; රටක් වශයෙන් ඉදිරියට යෑම කසීර ලංකාව රටක් වශයෙන් ඉදිරියට ගොස් ඇති අකාරය ඉතා විස්මයජනක ය.1994 වසරේ දී වයඹදිග වෙරළ තීරයේ ධීවර ප්‍රජාව වීදි බැස සටන් වැදුණේ ඉරණවිල ප්‍රදේශයේ 'ඇමරිකන් හඬ' ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරයක් ඉදිකිරීමට විරෝධය පල කරමිනි. මේ සම්ප්‍රේෂණාගාරය හේතුවෙන් ප්‍රදේශවාසීන් හට සෞඛ්‍ය උවදුරු හට ගන්නා බවත් , චූල ධීවර ප්‍රජාවගේ බත සරි කරන කලපු සහ තවත් කුඩා ජල පෝෂක ප්‍රදේශ අහිමි වන බවත් පවසමින් ...
ලස්සන ඇස් නොදකින අපි කසීර වසර 25 ට පෙර අද වැනි ම දවසක (මාර්තු 21) ජපානයේ ආගමික නිකායක නායක ෂ්යොකෝ අසහරාගේ මෙහෙයවීමෙන් තෝකියෝ උමං දුම්රියපොළට විෂ වායු ප්‍රහාරයක් එල්ල කෙරිණ.ඕමු ෂින්නිකියෝ (Aum Shinrikyo) නම් වූ ආගමික කල්ලියේ සාමාජිකයින් පස් දෙනෙක් විසින් එල්ල කළ සාරීන් (Sarin) වායුවට නිරාවරණය වීම නිසා සිදු වූ ජීවිත හානි සංඛ්‍යාව දොළහකි. පනහකට අධික පිරිසක් බරපතල ලෙස රෙගාතුර වූ අතර පන්දහසක් පමණ ...
ලස්සනට ඉදුණු වැලට හැදුණු හෙවත් චින්තිගේ සිංදු ලස්සනට ඇසීම කසීර පහුගිය කාලේ නිතරම ඇහෙන්න ගත්ත නිසා චින්තිගේ 'ලස්සනට ඉදුණු' සිංදුව කීප පාරක් ම ඇහුවා. විෂුවල් එකත් බැලුවා. මම ඒ සිංදුවට ආසා වුණා.ලස්සනට ඉදුණු වැලට හැදුණු කොමඩු පිපිඥ්ඥාපුරහඳ දඟ කර හිත විස කර පස්ස රතිඥ්ඥාපණ හතක් ගියත් එපා වෙන්නේ නෑනේ රත්තරංසුමනෝ මගෙ මැණිකේ වෙයං බංපස්ගෝරස - මී රස - ගී රස අහස උසටම ගෝසාඇගෙ බෙලිකටු වැල ගෙල වැළඳලා හොලවන රෝසාමට මතක් ...