පාදඩ කතා - 4 (බොන කතා) පාදඩ අසපුව (පාදඩ කතා කතා මාලාව යටතේ ඔබ වෙත ගෙන එන්නේ පාදඩයාට, උගේ යාළුවන්ට හෝ යාළුවන් ගේ යාළුවන්ට සිදු වූ සත්‍ය සිදුවීම්)එක නුවර එකෙක් නං පවන කිව්වම ආයෙ අමුතුවෙන් කියල දෙන්න ඕනෙ නෑ. නුවර නොවන එවුන්ට පවන ගැන විස්තර කරොත්, පවන කියන්නෙ නුවර ටවුමෙ තියෙන බාර් එකක්. නාට්ටාමිලා සිට අතේ සතේ නැති කොළු ගැටව් හරහා පහළ මැද පන්තියේ අංකල් ල තමයි ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 54 (තෝෂලි තකුරු ට වැහුනු හොල්මන) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)තෝෂලි තකුරු ට වැහුනු හොල්මනඑකෝමත් එක කාලෙක, එකෝමත් එක දූපතක "තෝෂලි තකුරු" කියල මනුස්සයෙක් වාසය කලා. එක දවසක් හවස ඔහු කැලයට ගියා ලී දඬු ටිකක් කපා ගන්න.කැලයේදි ඔහුට හමුවුනා අත හැරල දාපු සොහොන් බිමක්. ඒක බොහොම කාලෙකට ඉස්සර මැරිච්ච මිනිස්සු මිහිදන් කරන්න පාවිච්චි කරල, පස්සෙ කාලෙක කාටත් අමකත වෙලා ...
මහෞෂධ පාදඩ අසපුව නෙත් හැර බැලූ මහේෂ් "කිරි කිරි" හඬින් පැද්දෙන ඇඳෙන් බිමට පැන්නේ තත්පරයකුදු අපතේ නොයවමිනි. වෙනදා ඇඳෙන් බැසීමට ඔහු විනාඩි පහකට වඩා ගත කරතත්, අද ඔහුට කාලය රන් හා වටී. පය බිම ගැටෙත්ම ඔහුගේ සිතට පළමුවෙන්ම ඇතුළු වූයේ මුළුතැන්ගෙයින් ඇරඹී මුළු නිවස පුරාම පැතිරී යන කිරිබත් සුවඳින් අවදි වූ නැවුම් පිරිපුන් හැඟීමකි.පැකිලෙමින් කුස්සිය කරා ඇදුනු ඔහුව පිළිගත්තේ සිනා කටක් මුහුණ පුරවා ...
මිනි හයිඩ්‍රෝ නම් පිළිකාව. පාදඩ අසපුව විදුලි බලය නිපදවන ශක්ති ප්‍රභව ගනනාවක් ඇත. සුළං, සූර්ය බලය, ඩීසල්, ගල් අඟුරු, ස්වාභාවික වායු, න්‍යෂ්ටික බලය සහ ජලය ඉන් ප්‍රධාන වේ.ලංකාවේ වාණිජ්‍යය මට්ටමින් විදුලි නිෂ්පාදනයට භාවිතා කෙරෙන්නේ ජලය, ඩීසල්, ගල් අඟුරු, සුළං සහ සූර්ය බලයයි.මේවා අතරින් ජලය ප්‍රධාන ස්ථානයක් උසුලයි. ලංකාවේ අර්ථ දැක්වීමට අනුව මෙගාවොට් 10 කට වැඩි ධාරිතාවක් සහිත ජල විදුලි බලාගාර ප්‍රධාන ජල විදුලි බලාගාර ලෙසත්, මෙගාවොට් ...