ජපානයේ තේ බොන හැටි - 1 පාදඩ අසපුව ජපානයේ සංස්කෘතියත් එක්ක තේ පානය තදින්ම බැඳිලා තියෙනවා. මේ කියන්න යන්නෙ ජපානයේ තේ බොන හැටි සහ ඒ එක්ක බැඳුන වෙනත් සංස්කෘතිකාංග ගැන.ඉතිහාසයජපානයට මුලින්ම තේ එන්නෙ චීනයේ ඉඳල. ඒ 9 වෙනි සියවසේදී. මුලින්ම තේ පානය ජනප්‍රිය වෙන්නෙ බෞද්ධ භික්ෂූන් අතරේ. ඊට පස්සෙ ඒක ක්‍රමයෙන් රජ වාසලට සහ එතැනින් සමුරායි වරු අතරට පැතිරුනා. ඒ එක්කම ජපානයේ තේ වගාවත් ක්‍රමයෙන් දියුණු වුනා. තේ ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 18 (බැදපු දෙල් පෙති) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්) බැදපු දෙල් පෙතිහසන්ෆුලු කියන්නෙ තරුණ කෙවුලෙක් (නායක ධීවරයෙක්). ඔහු මුළු අතොළුවේම හිටපු දක්ෂම ධීවරයා කියලයි හැමෝම කිව්වෙ. ඔහු තමාගේ රැකියාවට ආදරය කළා. ඒ වගේම නිතරම මූදු ගියා.එක දවසක් මූදු ගිහිල්ල ආපහු හවස ගෙදර එනකොට ඔහු දැක්කා මුහුදු වෙරළේ දෙල් විකුණනවා. ඔහු මාළු කූරි කීපයක් ලොකු දෙල් ගෙඩි හතරකට ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 17 (මුහුදු ලිහිණින් ගේ වැලිපරය) පාදඩ අසපුව මුහුදු ලිහිණින් ගේ වැලිපරයඑකෝමත් එක කාලෙක, එකෝමත් එක අතොළුවක විශාල වැලි පරයක් තිබ්බා. ඒක පිහිටලා තිබ්බෙ මිනිස්සු පදිංචි වෙලා හිටපු දූපත් වලින් බොහොම ඈත. වැලි පරයේ කෑමට දේවල් ඕන තරම් තිබ්බා. අවට කලපුව මාළුන් ගෙන් පිරිලා. බාදිය වෙලාවට කකුළුවෝ, මුහුදු පණුවෝ සහ තවත් පොඩි සත්තු වැලි පරය උඩ කොටු වෙනවා. මේ නිසා වැලි පරය මුහුදු ලිහිණි රංචුවකට වාස භූමිය වෙලා ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 16 (නඩල්ලා ටකුරු) පාදඩ අසපුව නඩල්ලා ටකුරුහුවාදු අතොළුවේ බටහිර පැත්තේ තියෙනවා නඩෙල්ලා කියල දූපතක්. ඒ දූපතේ මනුස්සයෙක් වාසය කරා "ටකුරු" කියලා. ඔහුගේ දෙමාපියන් දුප්පත්, නූගත් මිනිස්සු. ඒ නිසා ටකුරු පොඩි කාලෙ අධ්‍යාපනයක් ලැබුවෙ නෑ. පොඩි කාලෙ ඉඳලම ඔහු ලියන්න කියවන්න ඉගෙන ගන්නව වෙනුවට කලේ බර වැඩ. ලොකු වෙනකොට ඔහු නූගත්, මෝඩ, රළු මනුස්සයෙක් බවට පත් වුනා.තරුණ වයසට එලැඹෙද්දි ඔහු නඩෙල්ලා දූපතේ "මෝඩයා" විදිහට ප්‍රසිද්ධ වුනා. ...
මාලදිවයිනේ අතොළු - 1 (ඉහළ උතුරු ප්‍රාන්තය) පාදඩ අසපුව ඉහළ උතුරු ප්‍රාන්තය අතොළු තුනකින් සමන්විතයි.1. තිලදුන්මති උතුරුබුරි2. තිලදුන්මති දෙකුණුබුරි3. මිලදුන්මදුලු උතුරුබුරිතිලදුන්මති උතුරුබුරිනිල නාමය : තිලදුන්මති උතුරුබුරිකේතය : හා අලිෆ්ප්රාන්තය : ඉහළ උතුරුඅයත්වන සොබාවික අතොළු : ඉහවන්දිප්පොලු, තිලදුන්මතිජනගහණය : 12,939දූපත් : 43ප්‍රධාන දූපත : දිද්දූපදිංචිකරුවන් සහිත දූපත් : 14(බාරා, දිද්දූ, ෆිලදූ, හොආරාෆුෂි, ඉහවන්දූ, කෙලා, මාරන්දූ, මුලාදූ, මුරියාදූ, තකන්දූ, තුරාකුණු, උලිගමු, උතීමු, වෂෆාරු)පදිංචි කරුවන් රහිත දූපත් : 29මාලදිවයිනේ උතුරින්ම පිහිටි අතොළුව. ...
මාලදිවයිනේ පරිපාලනමය බෙදීම් පාදඩ අසපුව ඕනෑම රටක් වගේ මාලදිවයිනත් තමාගේ රට පරිපාලනමය පහසුව සඳහා කොටස් වලට බෙදල තියෙනවා.ප්රාන්තමූලික පරිපාලන ඒකකය වෙන්නෙ ප්‍රාන්ත (province). මාලදිවයින ප්‍රාන්ත හතකට බෙදල තියෙනවා. මේ ප්‍රාන්ත පදනම් වෙලා තියෙන්නෙ මාලදිවයිනේ ඓතිහාසික ප්‍රාන්ත බෙදීම් මත.ඓතිහාසික ප්‍රාන්ත නම්1. උතුරු බොදුතිලදුන්මති2. දෙකුණු බොදුතිලදුන්මති3. උතුරු මෙදු රාජ්ජේ4. මෙදු රාජ්ජේ5. දෙකුණු මෙදු රාජ්ජේ6. උතුරු සුවාදින්මති7. දෙකුණු සුවාදින්මතිවර්තමාන ප්‍රාන්ත නම්1. ඉහළ උතුරු ප්‍රාන්තය (Upper North Province)2. උතුරු ...
අතොළු පාදඩ අසපුව මාලදිවයිනේ දූපත් තියෙන්නෙ පොකුරු විදිහට. මේ දූපත් පොකුරක් දිවෙහි බසින් හැඳින්වෙන්නෙ "අතොළු" කියල. පොදුවේ කොරල් දූපත් පොකුරු හැඳින්වෙන ඉංග්‍රීසි යෙදුම වන "ඇටොල්" (atoll) හැදිල තියෙන්නෙ ඒකෙන්.අතොළු හැදෙන හැටිඅතොළුවක් හැදෙන්නෙ පියවර පහකින්.1. මුහුදෙන් ඉහලට මතුවුන ගිනිකඳු දූපතක් (volcanic island) තමයි අතොළුවක ආරම්භක පියවර.2. ගිනිකඳු දූපත වටේට කොරල් පරයක් හැදෙන්න ගන්නවා. ඒ අතර ගිනිකඳු දූපත හෙමින් ගිලා බහිනවා.3. දූපත ගිලා බහිද්දි කොරල් ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 15 පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)බේරි (මුහුදු යකා)මිලදුම්මදුලු අතොළුව මාලදිවයිනේ උතුරට වෙන්න තියෙන අතොළුවක්. ඒකෙ දකුණට වෙන්න "කන්ඩුදූ" කියලා ජනශුන්‍ය දූපතක් තියෙනවා. ඒත් කාලෙකට ඉහත මේ දූපත බොහොම ජනාකීර්න දූපතක්.බොහොම ඉස්සර දවසක රෑක කන්ඩුදූ දූපත අවට මුහුදේ කුණාටුවක් ඇති වුනා. මුහුදු රළ ගෙඩි බොහෝම ප්රචන්ඩ විදිහට වෙරළට පහර දුන්නා. රළ පහරත් එක්ක කළු පාට ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 14 පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)හන්ඩි දොන් කමනා (දොන් කමනා)බොහොම ඉස්සර කාෂිදූ දූපතේ හිටියා "දොන් අහමදු" කියලා බොහොම හැඩකාර තරුණයෙක්. මේ තරුණයා ජීවිකාව විදිහට කරේ වඩු කර්මාන්තය. දොන් අහමදු ට නෑයෝ කවුරුවත් හිටියෙ නෑ. ඔහු තමාගෙ කුඩා ගෙදර තනියම ජීවත් වුනා. ගෙදර පැත්තකම තමයි ඔහුගේ වඩු මඩුව පිහිටලා තිබ්බෙත්.දොන් අහමදු බොහොම මහන්සියෙන් වැඩ කරපු ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 13 පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)සන්ති මාරියම්බුඑකෝමත් එක කාලෙක යාළුවො දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් බොහොම කටකාරයි. එයාගෙ නම "අංගගඩමිතුරු". අනිත් එක්කෙනා බොහොම නිෂ්ශබ්ධයි. එයාගෙ නම "අංගමඩුමිතුරු".දවසක් යාළුවො දෙන්නා එකතුවෙලා මුහුදු වෙරළේ තියාගෙන "මාෆුහ්" (අග්ගලා වගේ කෑමක්) පිඟානක්ම කෑවා. කෑමෙන් පස්සෙ අංගමඩුමිතුරු ට ලොකු නිදිමතක් ආවා. එයා වෙරළේ තිබ්බ ලෑල්ලක් උඩ ඇල වෙලා නිදා ගත්තා.අංගමඩුමිතුරු මෙහෙම ...
දිවෙහි රාජ්ජේ ජනකතා -12 පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)සෆරු කයිද්දාඑක දවසක් හවසක කාන්තාවක් තමාගෙ දුවට කතා කරල මෙහෙම කිව්වා."දුවේ නිදාගන්න කලින් "වලුදානි" සහ (ළිඳකින් වතුර ගන්න පාවිච්චි කරන දිග රිටක් සවි කළ භාජනයක්) "ෆුන්ඩා දායි" (මිරිස් ගල) හංගපන්""ඒ මොකෝ අම්මෙ ඒව හංගන්නෙ?""දුවේ අද සෆරු මාසෙ (ඉස්ලාමීය මාස ක්රමයේ දෙවැනි මාසය) පාළොස් වෙනිදා. අද පුර හඳ තියෙන දවසක්. ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 11 පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)තෙලෙබගුදි කොයේ (කැවුම් කෙල්ල)එකෝමත් එක කාලෙක මාලේ දූපතේ ජීවත් වුනා ඉතාම දුප්පත් කාන්තාවක්. ඇය ජීවත් වුනේ මිනිස්සුන් ගෙ මිදුල අතුගාල දීල ඒකෙන් හම්බුවෙන සුළු කුලියකින්.දවසක් ඇය මිදුලක් අතුගාද්දි ඇයට "බොදුලාරි" (ලාරි 4 ක වටිනාකම ඇති කාසියක්) හමුවුනා. ඇය කාසිය අරගත්තෙ ඇගේ එකම දුව "කොයේ" ට දෙන්න හිතාගෙන. කොයේ තෙලෙබගුදි ...
දිවෙහි රාජ්ජේ ජන කතා - 10 පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)තැනට සුදුසු නුවණ ගැන කියැවෙන කතාවක්කුස්සියට ආ පෙරේතයාඑකෝමත් එක කාලෙක "දයිතා" (කාන්තාවන් සඳහා භාවිතාවෙන ගෞරවාර්ථ නමක්) කියල කාන්තාවක් හමේ රෝගයක් නිසා මිනිස්සු ජීවත් නොවෙන කුඩා දූපතකට පිටුවහල් කරල තිබුනා. දූපත බොහොම පුංචියි. දූපතේ එක පැත්තක මුහුදු වෙරළට ගියාම අනික් පැත්තෙ මුහුද පේනවා. දූපත මැද්දෙ පොඩි වන රොදක් තිබ්බා. වන ...
දිවෙහි රාජ්ජේ ජන කතා - 9 පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)තමාගෙ කාරිය අමතක කරල අනුන් ගෙන් පළි ගැනීමේ ආදීනව ගැන කියැවෙන කතාවක්. අඹොෆ්ෆුලු සහ දඹොෆ්ෆුලු (අඹ ඇටේ සහ දඹ ඇටේ)එකෝමත් එක කාලෙක, එකෝමත් එක දූපතක හිටිය යාළුවො දෙන්නෙක් අඹොෆ්ෆුලු (අඹ ඇටේ) සහ දඹොෆ්ෆුලු (දඹඇටේ) කියලා.දවසක් මේ දෙන්නා මූදු වෙරළෙ ඇවිදිනකොට දැක්කා මිදිලි (කොට්ටම්බා) ගහක්. මිදිලි ගහේ ගෙඩියක් තිබ්බා. ගෙඩිය ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 8 පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)සරල විනෝදාත්මක කතාවක් වගේ පෙනුනත්, ඉතා ගැඹුරු අදහසක් තියෙන කතාවක්.හෙරාබොහොම කාලෙකට ඉස්සර මාලේ දූපතේ හිටියා "හෙරා" කියලා මනුස්සයෙක්. ඔහු කළු විසාල ශරීරයක් තියෙන මනුස්සයෙක්. ඒ වගේම "කොලොප්පම් කාරයෙක්" විදිහට නම් දරාපු අයෙක්.දවසක් හෙරා මාලේ වරාය අසල ඉන්නකොට ඈත අතොළුවකින් ආපු බෝට්ටුවක් වරායට සේන්දු වුනා. හෙරා දන්නවා ඔවුන් නවාතැන්පොළක් හොයන ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 7 පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)බර කුරුම්බා ගෙඩියඑකෝමත් එක කාලෙක, එකෝමත් එක දූපතක හිටියා අන්ධ මනුස්සයෙක්. ඔහු දවසක් හවස තමාගේ දූපතේ ඇවිදින්න ගියා. ඔහොම ඇවිදගෙන යනකොට එකපාරටම ඔහු තවත් මනුස්සයෙක් ගෙ ඇඟේ හැප්පුනා. ඒ මනුස්සයත් අන්ධයෙක්."තමුසෙ අන්ධයෙක් ද?"දෙවෙනියා පළවෙනියාගෙන් ඇහුවා."ඉතින් තමුසෙත් මාව දැක්කෙ නෑ නෙ? උඩ බලාගෙනද යන්නෙ?"පළවෙනියා උත්තර දුන්නා."මම තමුසෙව දැක්කා. ඒත් මම ...
දිවෙහි රාජ්ජේ ජන කතා - 6 පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)මේ කතාව දිවෙහි රාජ්ජේ ඉතාම ප්‍රසිද්ධ ජනකතාවක්.ෆූලු දිගු හන්ඩි (බුරිය දිග යකින්න)එකෝමත් එක කාලෙක දිවෙහි රාජ්ජේ එක දූපතක කාන්තාවක් හිටියා "අයිමිනා බි" කියලා. දවසක් ගොම්මන් වෙලාවෙ අයිමිනා බි ළිඳට ගියා වතුර ගේන්න. ළිඳ තිබ්බෙ පල්ලිය ළඟ තියෙන කනත්තට යාබදව.ළිඳෙන් කලේට වතුර පුරවගත්ත අයිමිනා බි ගෙදර යන්න ආපහු හැරුන විතරයි ...
දිවෙහි රාජ්ජේ ජන කතා - 5 පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)ලේ බිඳිතිඑක හවස් වරුවක අරි අතොළුවේ නැගෙනහිර පැත්තේ දූපතක වාසය කළ මනුස්සයෙක් මාළු අල්ලන්න ගිහින් ආපහු ගෙදර ආවා. ඔහු බොහොම කඩවසම්, ධනවත් තරුණයෙක්. ඔහු ගෙදර ආව ගමන් කළේ දොරවල් ඔක්කොම වහල අගුළු දාන්න කියලා තමාගේ බිරිඳට කියපු එක. ඔහුගේ බිරිඳ, කම්බුලෝ, මේ කතාවෙන් පුදුමයට පත් වුනා. දිවෙහි රාජ්ජේ සිරිත් ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 4 පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)ගස යට තිබූ හිස් කබලඑකෝමත් එක කාලෙක මාදිවයිනේ උතුරට වෙන්න තිබ්බ දූපතක ඊබ්‍රහිමු කියල ඉතාම දුප්පත් මනුස්සයෙක් ජීවත් වුනා. ඔහු කොයිතරම් දුප්පත් ද කිව්වොත් ඔහු බඩගින්නක් ආවම කෑමක් හොයා ගත්තෙ එහෙ මෙහෙ ඇවිදලා.දවසක් ඔහුට ගමේ කොතනින් වත් කෑම ටිකක් හොයා ගන්න බැරි වුනා. ඔහුට බඩගින්න ඉවස ගන්න බෑ. ඔහු ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 3 පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)ෆියලා බොලා ඔඩි දුව්වි (ෆියලා ගේ හිස දෙසට ගමන් කරනු!)බොහොම කාලෙකට ඉස්සර අරි අතොළුවේ (atoll) ෆෙරිදූ දූපතේ හිටියා බොදු නියාමි තකුරුෆානු කියලා ඉතාමත් දක්ෂ නියමුවෙක් (navigator).දවසක් බොදු නියාමි තකුරුෆානු නාවික පිරිසක් එක්ක වෙළඳ සංචාරයක් ගියා. ඔවුන් ගියේ ලොකු නැවකින්. ගමනේ තුන්වෙනි දවසේදී මහ කුඹගහ උඩ නැගලා මග සලකුණු බලන ...