HTML - 03 පාඩම. ICT දැනුම • HTML LinkInternet එකේ සැරිසරන ඔයාට ලින්ක් ගැන නම් අමුතුවෙන් විස්තරයක් ඕන නැහැනෙ නේද..හරි. එක් වෙබ් පිටුවක තියෙන වාක්ය ඛණ්ඩයක් හෝ පිංතූරයක් වෙනත් වෙබ් පිටුවකට සම්බන්ධ කරන්න අපි යොදා ගන්නවා මේ ලින්ක්..ටැග් තමයි.... <a> </a>ඇට්රිබියුට් තමයි... href (එච් රෙෆ්. ඒ කියන්නෙ Hypertext reference. )•Hyper Link - අධිසම්බන්ධයකිසියම් වාක්ය ඛණ්ඩයක් හෝ පින්තූරයක් මත click කිරීමෙන් වෙනත් ස්ථානයක් හා සම්බන්ධ වේ නම් ...
HTML - 04 පාඩම. ICT දැනුම •Framesවෙබ් පිටුවක් රාමු වලට බෙදුවට පස්සෙ ඒ එක එක රාමුවට වෙන වෙබ් පිටු ආදේශ කරන්න පුලුවන්. උස අතට වගේම හරස් අතටත් හදන්න පුලුවන්..ඔයා හිතන්න මේ මගේ වෙබ් පිටු තියෙන folder එක කියලා.. ඒකේ මේ වෙබ්පිටු තියෙනවා..°School.html°Sun.html°Mudi.html°Myhome.htmlදැන් අපි මේ වෙබ් පිටු frame විදිහට පාවිච්චි කරලා අලුත් වෙබ් පිටුවක් හදන්නයි යන්නෙ.. මේ කෝඩින් බලන්නකො ඔයා.. ඊට පස්සෙ මම විස්තර කරන්නම්..<html><frameset rows = ...