සාර්ථක ශ්‍රී ලාංකිකයෙක් දියුණු රටක් 10 View Of Ash ආධ්‍යාත්මය හා මානසික මට්ටමඉහත පෝසට් වලින් මම දැක්වු ඕනැම කාරණයක් ඉටුකරගත හැකිවන්නේ මේ දෙක තිබුනොත් තමයි. රටේ ඉන්න මිනිස්සුන්ට රට දියුණු කරන්න ඕනි යන අදහස නැතිනම් රට දියුණු කරන්න සක්කරයාගේ පුතා වයිමා ආවත් බෑ තමයි. (ඔළුවට තුවක්කුවක් තියලා කරවනවා හැර. නමුත් ඒ ක්‍රමයට මම කැමති නෑ) ඒවගේම තමයි දියුණු රටවල් මොනවා කිවුවත් තමන්ගේ ආගමික අනන්‍යතාවය නැතිකරගන්නේ නැනැ. නිරාගමිකයන් මාත් ...
සාර්ථක ශ්‍රී ලාංකිකයෙක් දියුණු රටක් 09 View Of Ash ඒක පුද්ගල හා ආයතන සදහා වන බදු ප්‍රමානය අඩු කිරීම/අඩුවීමබදු ගැන මොනාහරි කිවුවොත් කියන්නේ අපිත් පැනක් පැන්සලක් ගන්න කොට ආණ්ඩුවට බදු ගෙවනවා තමයි යකෝ කියලා. මම මෙතන කතා කරන්නේ ඒ ගොන් බදු කාරයෝ ගැන නෙවෙයි, ඇත්තම බදු ගෙවන මිනිස්සු මම මේ කියන්නේ මොකක්ද කියා දන්නවා . මේ දවස්වල අපිට ස්තුතියි කියලා රුපවාහිනියේ දැන්වීම් යනවා ඇගටනම් මාර චිල්එකක් දැනෙනවා තමයි. ...
සාර්ථක ශ්‍රී ලාංකිකයෙක් දියුණු රටක් 5 View Of Ash හතරවන කරුණඋගත්, කාර්යශූර,නම්‍යශීලිත්වයෙන් යුත් ශ්‍රම බලකායක්උගත මනා ශිල්පයමයි මතු රැකෙනා කියලා අපේ මුතුන් මිත්තො කිවුවේ නිකමට නෙවෙයි කියලා හිතෙන්නේ දැන් තමයි. දියුණු රටක හොද උගත් පුද්ගලයකුට හොද ඉහල තැනක් ලැබෙනවා මන්ද යත් ඒ රටවල තිබෙන්නේ අධ්‍යාපනය තුලින් ඉහලටම ගිහින් නව රැකියාවන් බිහිකිරීම හෝ පවතින රැකියාවන්ට අනුව අධ්‍යාපනය වෙනස් කිරීම යන ක්‍රම දෙක නිසා. ඒ වගේම තමයි සුදුස්සාට සුදුසු තැන ලැබුනේ ...
දේශපාලන පන්තිය View Of Ash https://www.youtube.com/watch?v=qx1-5zZh4tg&list=PLt6Kig_uNmlfC_UzGIivFtms0vdOO9hWb
නැතිවීම View Of Ash බම්බුව කියලා වැඩක් නෑ පොස්ට් තිබුනා හැට ගානක් මේ කරුමක් කාර මැස්සෙක් ඔළුව වටේ කැරකෙනවා ඉවරයක් නැ. අන්තිමේදී අවුරුද්දක් විතර මහන්සි වෙලා ලියපු පොස්ට් 50ක් ඩිලිට් කරලා මොන කරුමයක්ද යකෝ.... කියලා වැඩක් නෑ. මට නිකං දැනෙන්නේ මම නිකම්ම නිකං නිකමෙක් වගේ දැන්. ...
කරදර View Of Ash මේ පාර ඡන්දෙට ඉල්ලන්න බැරිඅය නා නා ආකාරයෙන් අඩනවා. ඒ අතර තවත් රැස්වීම් උද්ඝොෂණ, වැඩවර්ජන අම්බානක් තියෙනවා, මොකද කරන්නේ කියලා හිතාගන්න බෑ අප්පා.
නිකරාගමිස් View Of Ash දවසක් නිරාගමිකයෙක් ඇවිත් ටෝක් දෙනවා නිරාගමිකයා ප්‍රකාශ කරනුයේ ඔවුනට යහපත්ව ඒ කියන්නේ මොරාල් එකට ජීවත් වීමට ආගමක් අවශ්‍ය නැති බව. හා කියලා මම කිවුවා. ඒත් ඉවර නෑ නිරාගමිකයා ආගමිකයාට වඩා යහපත් කියලා කියනවා, ඇත්තටම යහපත් අය ඉන්නේ නිරාගමිකත්වයේ යැයි ද කියලා කියනවා. ඉතිං මට මොන පුකද? කියලා මම ඇහුවා. එහෙම ඇහුවේ ඒ ඇහුවමවත් කට පුක වහගෙන ඉදි කියලා හිතාගෙන, ...
සමානාත්මතාවය View Of Ash කාන්තාව හා පිරිමියා වෙනස් වෙන්නේ හේතු දෙකක් මත පමණි 01. සමාජමය හේතු 02. ජීව විද්යාත්ම හේතු මෙහිදී ඔබ සමාජමය හේතු අවම කිරීම සිදුකරන තරමටම ජීව විද්‍යාත්මක හේතු උපරීම වීම සිදුවේ. එසේම මනෝ විද්‍යාත්මකව කාන්තාව හා පිරිමියා වෙනස්වෙන්නේ 01. පිරිමියා ද්‍රව්‍යන්ට කැමැත්ත දක්වයි 02. ගැහැණිය පුද්ගලයන්ට කැමැත්ත දක්වයි (බොහෝ දුරට) සමානාත්මතාවය උපරිම සමාජයක් බිහි කිරීමට නම් සිදුකලයුත්තේ සමාජයේ සිටින පුද්ගලයන්ට ...
ගුරු පඩුරු View Of Ash ඇත්තටම මම බ්ලෝග් එක ලියන්න මුලිකවම හේතුව උනේ මගේ කැහැල්ලවත් ගායවත් නෙවෙයි. එක දවසක් අමිල සර් පොඩි මාමාගේ කඩේට ඇවිත් කිවුවා ‘‘පොඩි මාමා මට ලස්සන පොතක් පොඩි මාමා ගානේ තැගි දෙන්න කෝ“ ‘‘ඇයි ඒ අමිල සර්‘‘ ‘‘මගේ හිතට එන ලස්සන අදහස් ලියලා තියන්න‘‘ ඒ අතර මම ඇහුවා අමිල සර් ඒවා විතරද කියලා සර් කිවුවා ‘‘ නැ නැ තව මොනවා ...
ආ... මං ඕක දන්නවා බං View Of Ash දකුණු ආසියවේ රටවල නායකයන් එකතුවෙලා තම තමන්ගේ රටවල දියුණුව ගැන සාකච්ඡා කර කර ඉන්න කොට විවිධ අඩුපාඩු එලියට ඇවිත් සියට සියක් දියුණු රටක් වෙන්න කල් යන බව තේරුණා ඉතිං තමන්ගේ රට සීයට සීයක් දියුණු රටක් බවට පත්වෙන්නේ කවද්ද කියලා තීරණය කර ගන්න මහා බ්‍රහ්මයා හම්බවෙලා අහන්න තීරණය කලා. ඉතිං අපේ අය මහ බ්‍රහ්මයා ලග පොලිමේ ඉන්නවා ඉස්සල්ලම ගියේ ඉන්දියාවමහබ්රහ්මයා කිවුවා ...
සාර්ථක ශ්රීග ලාංකිකයෙක් දියුණු රටක් 08 View Of Ash විශ්වාසදායි, බලාත්මක කල හැකි ගිවිසුම්මෙහිදි අදහස් වෙන්නේ ගිවිසුමකට එලඹිමෙන් අනතුරුව එම ගිවිසුම අතර මගදි අවලංගු වීමේ අවස්ථාවක් නැති බවට වග බලා ගැනිමය. අපිට මේ ගැන හොද උදාහරණයක් තියෙනවා ඒ තමයි පෝට් සිටි වයාපෘතිය. චීනය විසින් ව්‍යාපෘතිය ආරම්භ කිරිමට පෙර මෙම ව්‍යාපෘතිය නවත්වනවානම් ව්‍යාපෘතියට වැයවෙන මුදල ව්‍යාපෘතිය කලත් නොකලත් ගෙවිය යුතුයි යන කොන්දේසිය මත මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් අපිට පෙනී ...
ඵලක් නෑ View Of Ash වර්ථමාන සමාජයට හා සමාජ දැණුමට අනුව අතීතයේ ලියවූ ආගමික පොත් වල සත්‍යක් නැතැයි ප්‍රකාශයක් ඇසුනු විට ඔබ එයට ලබා දෙන පිලිතුර කුමක්ද? මන්ද යත් අතීතයේ සිටියාට වඩා අපි දැන් ඉතා විශාල වශයෙන් දැනුමෙන් හා තාක්ෂණයෙන් දියුණු වී ඇති නිසා. එම ආගම් පොත් වල වාක්‍යයෙන් වාක්යට ගත් විට නැත, ඡේදයෙන් ඡේදයට ගත් විට සමහර විට, මුළු ලේඛණයම ගත් විට නැත. ...
රුසියාව View Of Ash රුසියාව සිය තරුණ ජනතාව වසර හතරක් හෝ හයක් යුධ හමුදා සේවයේ යොදවා එම කාලය අවසන් වූ පසු වසර නවයක කාලයක් ඔවුන් අතිරේක හමුදා පිරිස් (Reserves) ලෙස යොදවා තබා ගනී. මෙම ක්‍රමය රුසියාව ඉතා විශාල කාලයක් තිස්සේ සම්ප්‍රධායක් ලෙස කරගෙන යන සිද්ධාන්තයකි. මෙය සෙවනැලි හමුදා ගොඩ නැගීම ලෙසද හැදින්වේ. මෙහි ඉතා වැදගත් අවස්ථාවක් ලෙස දෙවන ලෝක යුද්ධයේදි රුසියාව ජර්මනිය සමග ...
සාර්ථක ශ්‍රී ලාංකිකයෙක් දියුණු රටක් 07 View Of Ash සාධාරණ, විනිවිද භාවයෙන් යුතු , තරඟකාරි ව්‍යාපාරික අවස්ථා හා වෙළඳපොලමෙයින් අදහස් වෙන්නේ නිදහස් වෙලදපොල සංකල්පයයි. එනම් ඔබට ඇති ව්‍යාපාරික ආස්ථාවම මටත් ඇත යන්නයි. එහිදි අදහස් වෙන්නේ ඔබ රෙදි වයාපාරයක් ආරම්භකලහොත් මා හටද රෙදි වයාපාරයක් ඇරඹිමට ඇති අවස්ථාව ඒ ආකාරයෙන්ම තිබිය යුතුයි යන්න වේ. එසේම සැම ආයතනයකට ටෙන්ඩර් සදහා තරග කිරීමට අවස්ථාව ලැබීම. ගුණාත්ම භාවයෙන් යුතු භාන්ඩ වෙලද පොලට ඉදිරිපත් ...
කරුමක්කාරයෝ View Of Ash අපේ පාරවල් වල ඇදලා තියෙන ඉරි තියෙන්නේ අපිට දඩ වැටෙන්නමයි නැතිනම් ඇක්සිඩන්ට් එකක් වෙන්නමයි කියලා හිතෙන්නේ මට විතරද?තනි සුදු ඉර දිගේ ගිහිල්ලා කඩ ඉරි වලට ආපු ගමන් ඉස්සර කරන්න බැළුවම එතන කහ ඉරක් (හෝ අළුත් ක්‍රමයට සුදු ඉරක්)නැතිනම් වංගුවක් ක්‍රමානුකූලව ගන්න ඕනි තැන්නිම තමයි කඩ ඉරි ටික පටන් ගන්නේ එතකම් තියෙන්නේ තනි සුදු ඉරසමහර තැන් වල ඉරි මැකිලාපොලිසිය, හොර පොලිස් ...
විශ්වාසය View Of Ash ආගම විශ්වාස කිරීම නැවතු වහාම මිනිසා වෙන යමක් විශ්වාස කිරිම ආරම්භ කරණු ඇත. 1800 සියවස අවසානයේදි රුසියානුවන් ආගම විශ්වාසි කිරිම අතහැර කොමියුණිස්ට් වාදය විශ්වාස කිරීමට පටන් ගත්හ. නාසි ජර්මනිය ආගමින් පසු ජාතිකත්වය විශ්වාස කිරිමට පටන් ගත්හ. 1960 දශකයේ කැනඩාවේ කොබැක් ප්‍රාන්තයේද මෙය මෙය සිදුවිය. එමගින් කොබැක් බෙදුම් වාදි ගැටුම් කැනඩාව තුල ඇතිවිය. ලංකාව තුලද නිරාගමික රැල්ලක් ඇත. මෙම නිරාගමික ...
ලගින් හිටිය නැති ටික කාලෙට ඔයා හුගක් වෙනස් වෙලා View Of Ash අපේ රටේ පෙම්වතුන්ට තාමත් තියෙන්නේ සාමානයෙන් අඩු පිලි ගැනීමක්. ඔවුන්ට ඔවුන්ට නිදහසේ කථාකරන්න විදියක් හොයාගන්න හරි අමාරුයි, එක්කො කොහේ හරි අකුලකට රිංගන්න ඕනි නැතිනම් රූම් එකකට යන්න ඕනි, එතකොට වෙන්නේ දෙන්නා දෙන්නව අදුනගන්න එක පැත්තකින් තියලා දෙන්නා වෙන වෙන දේවල් කරන එකයි. ගොඩක් වෙලාවට අපේ පෙම්වතුන් ඉන්නේ පාරේ, නැතිනම් අපි කියන්නේ මහ මග කියලා අන්න ඒකේ තමයි. මෙහෙම ඉන්න ...
එහෙමද ආසා View Of Ash අපි හැමෝටම ජිවිතයේ විවිධ අවස්ථාවල විවිධ දේවල් හිතිලා තියෙනවා විවිධ හේතු කාරනාමත, නමුත් මුලික වශයෙන් සරලව ගත් විට අපිට මේ හිතෙන දේවල් ඇත්තටම කොටස් තුනකට වෙන් කරන්න පුළුවන් කියලයි කියන්නේ පලවෙනි එක තමයි ඉස්සරත් නැ දැනුත් නැ එහෙම නැතිනම් ඉස්සර තිබුනා දැන් නැ අපිට යමක් ලගා කරගන්න බැරි උනාම නැතිනම් වෙන කෙනෙක් ගාව අපි ලගා කරගන්න උත්සහ කරපු දෙයක් ...