වෙස්සගිරිය Sanchara 99 වෙස්සගිරියත් වැඩි දෙනෙක් අතර ප්‍රසිද්ධ තැනක් නෙවේ. අනුරාධපුරේ ඇවිත් ලගම තියන ඉසුරුමුණියට ගියාට ඊට අල්ලපු වැටේ තියන වෙස්සගිරියට වැඩි දෙනෙක් එන්නෙත් නෑ. එකෙත් පොඩි හොදක් තියනවා. මෙතන තියෙන්නේ අමුතුම පිහිටීමක්. එකේ ලස්සන විදින්නනම් නිස්කලංක බව එතනට අවශ්‍යයි. සෙනග වැඩිපුර අවොත්නම් ඇතිවන ගෝශාව එතන ඒ සුන්දරත්වයට හානියක්.පිහිටීම :- ඉසුරුමුණියට ඉතා ආසන්නවදිස්ත්රික්කය :- අනුරාධපුරයGPS කියවීම:- 8.328480, 80.389941Google Map:- මෙතන click කරන්නමේක ගැනත් ...
ගල්මඩුව ගෙඩිගේ විහාරය - මහනුවර (කුණ්ඩසාලේ) Sanchara 99 ගල්මඩුව ගෙඩිගේ විහාරය කිව්වම වැඩි දෙනෙක් නොදන්නවා උනාට මේක ගොඩක් දෙනෙක් දැකල තියනවා. මතකද රාණි සබන් ad එක. ඒක රුගත කරලා තියෙන්නේ මේ පන්සලේ. මම ගත්ත පොඩි video clip එකකුත් පල්ලෙහා දාලා තියෙන්නේ. එකත් බලන්න. (මේක click කරලා youtube එකෙන් බලලා subscribe පාරක් දාන්න) එකේ අන්තිමේටම රාණි ad එකත් දැම්මා.දිස්ත්‍රික්කය :- මහනුවර (කුණ්ඩසාලේ)GPS කියවීම:- 7.285750, 80.676482Google Map:- මෙතන click කරන්නමේක ...
නෙල්ලිකුලම සිරිසම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාමය Sanchara 99 "නෙල්ලිකුලම සිරිසම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාමය" පිහිටලා තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ. බුදුරජාණන්වහන්සේ ඇතුළු 500ක් මහා රහතන් වහන්සේලා ජීවමාන ප්‍රමාණයෙන් මෙහි නිර්මාණය කරලා තියනවා.දිස්ත්‍රික්කය:- අනුරාධපුරයGPS Reading:- 8.376902, 80.336474Google Map:- මෙතන click කරන්නඔබ තන්තිරිමලේ යනවනම් මෙතනටත් ඇවිත් යන්න. අනුරාධපුරේ සිට තන්තිරිමලේ යන අතරමගදී ඔබට මෙතන හමු වෙනවා. මෙතන ඉදන් තන්තිරිමලේට 30Km විතර තමා තියෙන්නේ.මෙතන පිළිම වලට සමාන්තරව වන ලැහැබ තුලින් දිවෙන කුඩා මාර්ගයක් තියනවා, ...
හෝර්ටන් තැන්න (මහඑලිය තැන්න) - Horton Plains Sanchara 99 මහඑලිය තැන්න එහෙම නැත්තන් හෝර්ටන් තැන්න (horton plains) කියන්නේ මම දැකපු ලංකාවේ සුන්දරම ස්ථාන අතරින් එකක්. ලංකාවේ වෙන තැනකදී දකින්න නැති වෙනමම ලෝකයක් තමා එතන තියෙන්නේ. (මිට ආසන්න පරිසරයක් මාතලේ පිටවල පතන හරියේ තියනවා.එත් මේ තරම්ම සුන්දර නෑ ) හෝර්ටන් තැන්නේ තියන ප්‍රධානම ස්ථාන ටික බලන්නන පැය 5ක් විතර පයින් ඇවිදින්න තියනවා. හැබැයි මෙච්චර දුරක් ඇවිද්දේ මේ ටික බලන්නද කියලා ...
පිදුරංගල Sanchara 99 පිදුරංගල තියෙන්නේ සීගිරියට කිට්ටුවම. සීගිරියේ ඉදලා 2Km විතර දුරක්. පිදුරන්ගලට නැග්ගම තමා ඔයාලට සිගිරිය ලස්සනටම දැක ගන්න පුළුවන් වෙන්නේ. පිදුරන්ගල උඩ කිට්ටුවටම යනකං යන්න පාර තියනවා. අන්තිම ටික ගල් ටිකක් අස්සෙන් නගින්න වෙන්නේ. එකත් හරි විනෝදජනක වැඩක්. උඩට අව්ව තදින් වැටුනට එක දැනෙන්නේ නෑ.ඒ තරම් තදට හුලග වදිනවා.පිහිටීම :- සීගිරියට ඉතා ආසන්නවදිස්ත්රික්කය:- මාතලේGPS කියවීම:- 7.966478, 80.761442Google Map:- මෙතන click කරන්නමම ...
උතුවන්කන්ද තරණය Sanchara 99 උතුවන්කන්ද කිව්වම කාටත් මතක් වෙන්නේ සරදියල්ව තමා. උතුවන්කන්ද නගින්න යනකොටම ඒ ලගම තියන සරදියල් ගම්මානයට ගියාම ඒ ගැන විස්තර ගොඩක් දැනගන්න පුළුවන්. සරදියල් ගම්මානය ගැන විස්තර ඉදිරි ලිපියකින් ලියනවා. මේ ලිපියේ තියෙන්නේ උතුවන්කන්ද තරණය ගැන. වැඩි විස්තරයක් කියන්නේ නෑ. සම්පුර්ණ විස්තරයම video එකේ තියනවා. ඒක බලන්න.දිස්ත්‍රික්කය:- කෑගල්ලGPS Reading:- 7.261707, 80.419182Google Map:- මෙතැන click කරන්නසරදියල් ගම්මානය හා සරදියල්ගේ ජිවිත කතාව ගැන ...
කොත්මලේ මහවැලි මහා සෑය Sanchara 99 මහවැලි මහා සෑය අයත්වෙන දිස්ත්‍රික්කය මහනුවර උනාට ඊට පොඩි දුරක් පල්ලෙහායින් තියන කොත්මලේ වේල්ල අයිති වෙන්නේ නුවරඑලිය දිස්ත්‍රික්කයට (Google Map අනුව). නුවර ඉදලනම් 39Km දුරකින්. දිවා කාලයට වඩා මෙහි නිස්කලංකභාවයත් එක්ක එන සුන්දරත්වය බලන්නනම් රාත්‍රියේ එන්නම වෙනවා. රාත්‍රියට කොත්මලේ වේල්ල ලගට ඉහලින් ඈතින් මේ චෛත්‍ය රාජයාණන් වැඩසිටින ආකාරය නෙත පිනවන දසුනක්. සාමාන්‍යයෙන් රෑ 8.00 ට පස්සේ සෙනග අඩුයි. නමුත් පැය ...