මල් පැළයකින් Smart Phone එක Charge කර ගමුද..? Kanapita Bioo Lite නැමති ක්‍රම ශිල්පය වන්නේ ශාකයන් සහ මල් පැළ මගින් විද්‍යුතය නිපදවීමේ ක්‍රියාවලියකි.මෙමගින් සාමාන්‍ය වොල්ටිය ප්‍රමාණයක් නිපදවීමට මෙම පර්යේෂණ කණ්ඩායමට හැකි වී ඇත.ඔවුන් එය පෙන්වා දෙන්නේ Photosynthesis හෙවත් ප්‍රභාසංස්ලේෂණය උපකාර කොට ගෙන විද්‍යුතය නිපදවිය හැකි බවයි. යුරෝපීය මෙම සමාගම විසින් නිවසේ තැබිය හැකි අයුරින් මල් පොච්චිවල සිටුවන ශාක ඇසුරෙන් කුඩා voltage අගයක් නිපදවා, එය USB [&hellip The post මල් පැළයකින් ...
ඔබගේ නිවසේ දොරටත් Smart Lock එකක් දා ගමුද..? Kanapita ඔන්න දැන් ඉතින් ගෙදර දොර අගුලත් Smart වෙලා.ඒ තමයි August’s Homekit Smart Lock එක.ඔබේ නිවසේ දොර විවෘත කර ගැනිමට සහ අගුලු දැමීමට smart ජංගම දුරකතන භාවිතා කිරිම මගින් සිදු කිරිමේ හැකියාව August සමාගම විසින් හඳුන්වා දී ඇත. මෙම අගුල් බොහෝ සෙයින් ශක්තිමත් වන අතර මෙම Door Lock සඳහා යතුරු අවශ්‍ය නොවේ.දොර විවෘත කිරීමේ සහ වැසිමේ පහසුකම [&hellip The post ඔබගේ නිවසේ ...
රාමදාන් සමයට අත්‍යවශ්‍ය විලාසිතා උපාංග Kanapita රාමදාන් සමයට අත්‍යවශ්‍ය විලාසිතා උපාංග සුන්දර ආශීර්වාදයක් සමඟ සුන්දර රාමදාන් මාසය ලඟ ලඟම එනවා. මේ භක්තිමත් මාසය සමඟම එන අනෙක් කාරණය තමයි හමුවීම්. මේ මාසයෙදී සිදුවන උත්සව සඳහා විවිධ අවස්ථාවන් වලදී හමුවීම් සිදුවෙනවා. ෂෙරී වේවා ඉෆ්ටාරි වේවා මේ ඔනෑම අවස්ථාවක පිරිසක් එක්වෙනවා. ඕනෑම කාන්තාවක්ට මේ ඕනෑම අවස්ථාවකදී හොඳම විදියට ඉන්න ඕනේ නම් ඔවුන්ට හොඳම පෙනුමක් [&hellip The post රාමදාන් සමයට ...
Android Pay Launch in the UK Kanapita ඉදිරි මාස කිහිපය තුල Android Pay Application එක මගින් එංගලන්තයේ වැසියන් හට භාණ්ඩ හා සේවා සඳහා ගෙවිම් කිරිමේ අවස්ථාව ලබා දීමට Google සමාගම කටයුතු යොදා ඇත.දැනටමත් ඇමරිකාව තුල Android Pay පහසුකම් සලසා ඇත. Payment Platform එකක් ලෙස එන Android Pay Application එක මගින් ගෙවිම් කිරිමට එරට ප්‍රධාන වෙළඳ ව්‍යාපාර සමඟ එක්ව සිටින බව දැනගන්නට ලැබී [&hellip The post Android Pay ...
හිරෝෂිමා නගරය එදා සහ අද Kanapita පසුගිය සිකුරාදා ජනාධිපති බරක් ඔබාමා ද ජාපානයේ හිරෝෂිමා නගරයට පැමිණ දෙවන ලෝක යුද්ධයේ දී ඇමරිකාව විසින් ජපානයට එල්ල කළ ප්‍රථම පාරමාණු බොම්බයේන් මිය ගිය අය වෙනුවෙන් සකස් කරන ලද ස්මාරකයට දැක ගැනිම සඳහා සහභාගි වුණා.එය ඇමරිකානු රාජ්‍ය නායකයෙක් පැමිණි ප්‍රථම අවස්ථාව විය.එහිදී එම බොම්බයේන් දිවි ගලවා ගත් පුද්ගලයකු සමඟ කතාබහ කිරිමටට ඔහු අමතක කරේ නැත. [&hellip The post හිරෝෂිමා නගරය ...
ෆේස්බුක් නවතම අංගය වෙන Live Video Map ගැන ඔබ දැනුවත්ද..? Kanapita ෆේස්බුක් සාමාජ ජාලය විසින් නවතම අංගයක් ලෙස Live Video Map මීට දින කිහිපයකට උඩදී සෑම සාමාජිකයෙක් වෙනුවෙන්ම නිකුත් කරන ලදි. ඇත්තටම මොකක්ද මේ Live Video Map මගින් සිදුවෙන්නේ…?එනම් ලොව පුරා සිටින ෆෙස්බුක් සාමාජිකයන් ගේ Fan Page මගින් විකාශනය කරන සජීවී විඩියෝ එම මොහොතේම ඕනෑම පුද්ගලයකුට නැරඹීමට හැකි වන අයුරින් නිර්මාණය කරන ලද පහසුකමකි.එනම් ඔබට මෙම මොහොතේදී ඇමරිකාවේ [&hellip The post ෆේස්බුක් නවතම ...
ගූගල් ස්මාර්ට් අත් ඔරලෝසුවේ දෙවැනි සංස්කරණය ළගදීම ඔබ අතට Kanapita ගූගල් සමාගම විසින් හදුන්වා දුන් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියෙන් සමන්විත ස්මාර්ට් අත් ඔරලෝසුවේහි දෙවැනි සංස්කරණය මෙම වසර අග වෙළෙඳපළ වෙත නිකුත් කරනු බව ගුගල් ආයතනය විසින් සඳහන් කර ඇත.එම ස්මාර්ට් අත් ඔරලෝසුවේ මෙහෙයුම් පද්ධතිය වන ඇන්ඩ්‍රොයිඩ් 1.0 නිකුත් කර දැනට අවුරුදු දෙකක් ගෙවී ඇති අතර 2.0 වෙනි යාවත්කාලින මෙහෙයුම් පද්ධතියේ වැඩ කටයුතු අවසන් අතර එයට විශේෂාංග [&hellip The post ගූගල් ස්මාර්ට් ...
සයිබර් අපරාධ සහ ඉ-වානිජ්‍ය වෙත එහි බලපෑම Kanapita අවාසනාවන්ත විදියට සයිබර් අපරාධ අපි සිතනවාට වඩා භයානක වේගයෙන් වර්ධනය වන අපරාධ වර්ගයක්. අන්තර්ජාලයේ වේගය, නිර්නාමිකත්වය සහ භාවිතා කිරීමේ පහසුව නිසා අපරාධකරුවන් විශාල වශයෙන් සයිබර් අපරාධ වලට යොමුවී තිබෙනවා. අපරාධය භෞතික හෝ අතථ්‍ය (virtual) වුනත් එවාට මුහුණ දෙන්නන්ට ඉතාම දරුණු තර්ජනයක් එල්ල කරනවා. සෑම රටකම සයිබර් අපරාධ සඳහා නිතිරීති පනවා තිබුණත් අපරාධකරුවන් සොයාගැනීම දුෂ්කරවී තිබෙනවා. මේ අපරාධ [&hellip The post සයිබර් අපරාධ ...
Under Sea Museum in Europe -මුහුදු පතුලේ කෞතුගාරය Kanapita මුහුදු පත්ලේ පිහිටා ඇති යුරෝපයේ නිමවන ප්‍රථම කෞතුගාරය මෙම මස මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වීමට නියමිත වේ. මුසෙයෝ අත්ලන්තිකෝ කෞතුකාගාරය ස්පාඤ්ඤයට අයත් ලන්සරෝතෙ දූපත අසළ මුහුදේ පිහිටා තිබේ. මෙහි විවිධ ආකාරයේ ප්‍රතිමා 400ක් දක්නට ලැබෙන අතර ඒවා බ්‍රිතාන්‍ය ජාතිකා ප්‍රතිමා ශිල්පියෙකු වන ජේසන් ටේලර් විසින් නිර්මාණය කර තිබේ. පී එච් අගය 7ක් වන සිමෙන්ති වර්ගයක් [&hellip The post Under Sea ...
Arrest teen for hack and leak of DHS, FBI data Kanapita එංගලන්තයේ අවු 16 ක් වයසැති තරුණයෙකු FBI සහ DHS (Department of Homeland Security) Data සොරකම් කිරිම වෙනුවෙන් අත් අඩංගුවට ගෙන ඇති අතර CIA / FBI / DHS ආයතනයන් වල පෞද්ගලික ඉමේල් සොරා ගැනිම මොහුට ඇති චොදනා වේ.දැනට මෙම තරුණයාගේ නම් ගම් කිසිවක් එළිකොට නොමැති බව සඳහන්.. FBI සාමාජිකයන් 20000ක් සහ DHS සාමාජිකයන් 9000 කගේ පමණ [&hellip The post Arrest teen ...
Delhi streets become a canvas – දිල්ලි නගරය වීදි චිත්‍ර මගින් අලංකාර වේ. Kanapita ඉන්දියවේ අගනුවර St+art India Foundation ප්‍රදානත්වයේන් පැවත්වෙන විදි කළා උළෙල මෙම වසරේද පැවත්විමට නියමිතයි.එම නිසා දිල්ලි නගරයේ කලා කරුවන් මෙන්ම දේශිය සහ විදේශීය කලාකරුවන් ද තාප්ප,නිවෙස් වල බිත්ති,මං මාවත්,කන්ටේනර් අංගන වල ඔවුන්ගේ හැකියාවන් ඉදිරිපත් කිරිමට තොරාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.මෙම කලාකරුවන් විවිධ තේමා යටතේ තම චිත්‍ර අදින අතර බෝහෝ පිරිසක් යම් කිසි අරමුණක් පිළිබිඹු [&hellip The post Delhi streets ...