අලුත්ගම මුස්ලිම් වෙලදසැලක් සම්පුර්ණයෙන් ගිනිගෙන විනාශයි! අන්වර් මනතුංග ඊයේ 22දා රාත්රියේදී අලුත්ගම නගරයේ මල්ලිකාස් නම්වු වෙලද සැලක් සම්පුර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇතැයි වාර්තා වෙනවා. අලුත්ගම සිට දර්ගා ටවුන් ප්‍රදේශයට යන පාරේ පිහිටා ඇති වෙලදසැල මුස්ලිම් ව්‍යාපාරිකයෙකු විසින් පවත්වාගෙන යන්නකි. මෙම වෙලදසැලේ ගින්න කිසියම් ජාතිවාදී පිරිසකගේ ක්‍රියාවක්දැයි සැක කෙරෙනවා. මෙම වෙලද සැල මීට කලින්ද දෙවතාවක් ගිනිතබා ඇතැයිද වාර්තා වෙනවා. මුලින්ම 2006 වසරේදී ගිනිතබා ඇති අතර ඉන්පසුව අලුත්ගම සහ දර්ගා ...
මරදාන ශාන්ත ජෝසප් විදුහල අම්මලාට ඇදුම් නීතිරීති පැනවුයේ ඇයි! අන්වර් මනතුංග දරුවන්ගේ මව්වරුන් ඇතුළු අනෙකුත් කාන්තාවන් පාසලට ඇතුල් වීමේදී සැරසී සිටිය යුතු ඇඳුම් නිර්දේශ කරමින් කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය ඉදිරිපස අලවා තිබුණු පෝස්ටරයක් සමාජ මාධ්‍ය ජාලය තුළ උණුසුම් විවාදයකට තුඩු දී ඇත. පාසලට ඇතුළුවන කාන්තාවන් ඇඳිය යුතු සහ ඇඳීම සුදුසු නොවන ඇඳුම් මෝස්තර පිළිබඳ සටහනකුයි එම පෝස්ටරයේ දැක්වෙන්නේ. එහි දැක්වෙන පරිදි සාම්ප්‍රදායික සාරියෙන් හෝ එතරම් නවීන නොවන ඇඳුම්වලින් සැරසීම යෝග්‍ය වුවත්, කොට ...
ඉන්දුනීසියාවේ බුදු දහම Buddhism in Indonesia අන්වර් මනතුංග ඉන්දුනීසියාවේ බුදුදහමට දිගු ඉතිහාසයක් ඇති අතර එය ඉන්දුනීසියාවේ ආදි යුගයේ සිට එන ස්මාරක රාශියකි. බුද්ධාගම ඉන්දුනීසියාවේ නිල ආගම් හයෙන් එකක් ලෙස පිළිගනු ලැබේ. ඉස්ලාමය, ක්‍රිස්තියානි ආගම (ප්‍රොතෙස්තන්ත සහ කතෝලික), හින්දු ආගම සහ කොන්ෆියුසියානුවාදය අනෙකුත් ආගම් වේ. බුද්ධ ප්‍රතිමා විකිණීමට තිබෙන මුස්ලිම් වෙලදසැල් 2000 ජාතික සංගණනයට අනුව, ඉන්දුනීසියාවේ සමස්ත පුරවැසියන්ගෙන් 0.8% ක්ම බෞද්ධයන් වන අතර සංඛ්‍යාත්මකව ගත්කල මිලියන 1.7 ක් පමණ ...
තම රූමත් බිරිද නිරුවත් කර පොරවෙන් කොටලා..! අන්වර් මනතුංග පසුගිය සතියේ එක්තතරා පුවතක් මට වාර්තා විය. මෙය ඇත්තටම ලංකාව වැනි ශිෂ්ඨ රටක නොසිදුවිය යුතු සිදුවීමක් වුවද මාධ්‍ය මගින් එතරම් අවධානයක් ලබා නොදුන්නේ මේ පුවත වටා කිසිදු මුස්ලිම් කෙනෙකු ගෑවී නොමැති හෙයින් විය හැක. එම පුවතෙහි සටහන් වුයේ රූමත් බිරියගේ දුරකථනයට පැමිණි ඇමැතුම් දෙකක් සම්බන්ධයෙන් සැක සිතු සැමියෙකු ඇය නිරුවත් කර කෙස්වැටියද කපාදමා පහර දී පොරොවෙන්ද කොටා තුවාල කිරීමක් හේතුවෙන් ...
සදාම්ගේ දියණිය රගාද් හුසේන් ඉරාක මැතිවරණයට! අන්වර් මනතුංග හිටපු ඉරාක නායක සදාම් හුසේනගේ වැඩිමහල් දියණිය 2018 වසරේදී ඉරාකයේ පැවැත්වීමට නියමිත පැතිවරණය සඳහා අලුත්ම සන්ධානයක් ගොඩ නැගීමට බලාපොරොත්තුවෙන් සිටින බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. 48වැනි වියේ පසුවන රගාද් සදාම් හුසේන් නම් වන ඇය දැනට ජෝර්දානයේ ජිවත් වෙයි. පසුගිය මාසයේදී ඉරාක පාර්ලිමේන්තවේදී සම්මත කරන ලද මත භේදයට ලක්ව ඇති රාජ්‍ය සමාව යටතේ ඇයට ඉරාකයට ආපසු පැමිණය හැකිය. ජෝර්දානයේ රැකවරණ මත ...
බලය නැතත් ජනතාවට සේවය කරයි! මේ සිංහල ෆාරුක්! අන්වර් මනතුංග වර්තමානයේ දී මැති ඇමැතිවරයකු නොවුවද සිය අවශ්‍යතාවන් ඉටුකර ගැනීම සඳහා ජනතාව තවමත් හමුවන දේශපාලනඥයකු රුවන්වැල්ලේ සිටී. වාද භේදයකින් තොරව හැකි අයුරින් ජනතාවට යමක් කරදීම එකම අරමුණ කොට ගෙන සිය දේශපාලන ජීවිතයේ 53 වන වසර ගත කරන මෙම අපූරු දේශපාලනඥයා වනුයේ අල්හාඡ් යූ. එල්. එම්. ෆාරුක් මහතාය. දැනට 76 වන වියේ පසුවෙමින් දේශපාලනයෙන් විශ්‍රාම ගෙන සිටියද ජනතාවගෙන් ඔහුට බේරී සිටීමට නොහැකි ...
ගම්පොළ බුවනෙකබාහු රජුගෙන් ගම්වර ගත් ඉබන් බතූතා හෙවත් ඉබ්නු බතූතා! අන්වර් මනතුංග බුදුන් වහන්සේ තෙවන වර ලංකාවට වැඩම කර පිහිටවූ ශ්‍රී පාද ස්ථානය බෞද්ධ ජනතාවගේ පමණක් නොව අන්‍යාගමික ජනයා අතර ද ප්‍රකට වන්නේ සිරිපා ගමන් මගෙහි වූ අපූර්වත්වය නිසාම විය යුතුය. අබු අබ්දුල්ලා මහමුත් හෙවත් ඉබන් බතූතා සිරිපා වැඳපුදා ගත්තේ ද එබැවින් විය යුතුය. ඔහු සිරිපා වැන්දේ ක්‍රි.ව 1342 දීය. ඔහුගේ සිරිපා ගමන අහම්බයක් නොවුණ ද කලක පටන් වූ සැලැසුමක ප්‍රතිඵලයක් ද ...
තමිල්නාඩුවේ ඩලිට් කුල වැසියෝ තමන් ඉස්ලාම් දහම වැලදගන්නා බවට තර්ජනය කරයි! අන්වර් මනතුංග තමිල්නාඩුවේ කරූර් කලාපයේ මහාසක්ති අම්මාන් Mahasakhthi Amman temple හින්දු ආශ්රමයට ඇතුළු වී ආගමික උත්සවයකට සහභාගී වීමට අවසර ප්‍රතික්ෂේප කිරීම නිසා ඩලිට් කුල පවුල් විශාල ප්‍රමාණයක් තමන් ඉස්ලාම් දහම වැලද ගන්නා බවට තර්ජනය කර තිබෙනවා. මෙම ප්‍රදේශයේ හින්දු දහම අදහන ඩලිට් කුල පවුල් 200ක් පමණ ප්‍රකාශ කර සිටින්නේ තමන්ට මෙම ආගමික උත්සවය සදහා සහභාගී වීමේ අවසරය සහ එම ආශමයට ඇතුළු වීමේ ...
සිංහල රාවයට කුලියාපිටියේදී මුස්ලිම් ප්‍රහාරයක්! පුවතෙහි ඇත්ත නැත්ත! අන්වර් මනතුංග සිංහල රාවය නම්වු අන්තවාදී කංඩායමට කුලියාපිටියේදී මුස්ලිම් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි අන්තවාදී වෙබ්අඩවි සහ සමාජජාල වාර්තා කරනවා. මේ සම්බන්ධව අප විසින් තොරතුරු සොයා බැලුවා. පලමුවෙන් ඔවුන්ගේ පුවත ඉදිරිපත් කර ඉන්පසුව අප සොයාගත් කරුණු ඉදිරිපත් කරන්නම්. උපුටා ගැනීම සිංහල රාවයට මුස්ලිම් ප්‍රහාරයක් කුලියාපිටිය වැවගම ප්‍රදේශයේදී පැවති සිංහල රාවය ජාතික සංවිධානයේ රැස්වීමක් සංවිධානය කල දෙදෙනෙකුට මුස්ලිම් පිරිසක් විසින් අද (7) සවස ප්‍රහාරයක් එල්ල ...
වස්ත්‍ර අඳින්නේ ඇයි? අන්වර් මනතුංග මම කටාර් රාජ්‍යයේ සේවය කරන කාලයේ දිනක් මම රාජ්‍ය ආයතනයක කිසියම් කටයුත්තක යෙදී සිටියෙමි. එම ආයතනයේ පරිපාලකයන් විසින් මා ඉදිරිපිටට කිසියම් පුද්ගලයෙකු පමුණුවා, ඔහුගේ වස්ත්‍රය ගැන උපදෙස් දෙන ලෙස මගෙන් ඉල්ලා සිටියා. ඔහු ඇඳ සිටියේ කොට කලිසමක් සහ උඩුකයට ස්කිනි වර්ගයේ වස්ත්‍රයක්. ඇත්ත වශයෙන් කටාර් රාජ්‍යයේ රාජ්‍ය ආයතන වලට මෙවැනි වස්ත්‍ර හැඳ ඒම තහනම්ය. මේ තරුණයා මා වෙත පැමිණි විට ...
කල්මුණේ වෙනම පරිපාලන කලාපයක් ඉල්ලන හරීස්ගේ ඉල්ලීම ජාතිවාදීද? අන්වර් මනතුංග කල්මුණේ මන්ත්‍රී නියෝජ්‍ය අමාත්‍ය HMM හරීස් මහතා විසින් කල්මුණේ වෙනම මුස්ලිම් දිස්ත්‍රික්කයක් ඉල්ලනවා යනුවෙන් අන්තවාදී වෙබ්අඩවි විසින් පුවතක් ප්‍රචාරය කරනවා. මේ පිළිබදව විමසුමක් කිරීම ඉතාමත් වැදගත් කරුණක්. පලමුව අප එම පුවත බලමු. උපුටා ගැනීම කල්මුණේ වෙනම මුස්ලිම් දිස්ත්‍රික්කයක් ඕන.. සිංහල නිලධාරීන් එපා – මුස්ලිම් කොංග්‍රසයෙන් නැවතත් බෙදුම්වාදී ඉල්ලීම් කල්මුණේ වෙරළබඩ කළාපය අම්පාර දිස්ත්රික්කයෙනේ ඉවත් කර වෙනම දිස්ත්‍රික්කයක් ලෙස පිළිගන්නැයි ශ්‍රී ...
පැය 24 පුරා රෝහලට නොමිලේ රෝගීන් ප්‍රවාහනය කරන ආදර්ශමත් මිනිසෙක්! (video) අන්වර් මනතුංග සල්ලිවලට මනුස්සකම අමතක කරන සමාජයක මනුස්සකම පිරුණු සොඳුරු හදවත් තියෙන අයත් අප අතරම ජීවත් වෙනවා කියන එක මනාවට කියාපාන සිද්ධියක් ගැන වාර්තා වෙනවා. ඒ අකුරුස්ස පැත්තේ අසනීපයක් හැදුන ඕනම කෙනෙක්ව නොමිලේම අකුරැස්ස දිසා රෝහලට අරගෙන යන ත්‍රීරෝද රථ රියදුරෙක් ගැන. නමින් ඔහු චමින්ද සිසිර කුමාර. වයස අවුරුදු 35 ක් වුණු චමින්ද ජීවත් වෙන්නේ අකුරැස්ස ඉලුප්පැල්ල ගමේ. දෙදරු පියෙක් වන මොහුගේ ...
ලෝක ඉස්ලාමීය ආර්ථික සමුළුවේ අතුරු සැසියක් ලංකාවට! අන්වර් මනතුංග පසුගියදා ඉන්දුනීසියාවේදී පැවැත්වුණු ලෝක ඉස්ලාමීය ආර්ථික සමුළුවේ දකුණු ආසියාතික රටවල සහභාගීත්වයෙන් ලෝක ඉස්ලාමික ආර්ථික සමුළුවේ අතුරු සැසිවාරයක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අපේක්ෂා කරන බවත් ඒ ඔස්සේ ශ්‍රී ලංකාවට ආයෝජන අවස්ථා හිමිකර ගැනීමේ අවස්ථා ගණනාවක් උදාවනු ඇති බවත් ලෝක ඉස්ලාමික ආර්ථික සමුළු පදනමෙහි සභාපති තුන් මුසා හිටම් මහතා පැවසීය. හිටම් මහතා ඒ අදහස් පැවසුවේ 02 වැනිදා පස්වරුවේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ...
සුසන්තිකාට උපදේශක තනතුරක්! අන්වර් මනතුංග ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මියට ජාත්‍යන්තර තරඟ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ හා පුහුණු කිරීම් පිළිබඳ උපදේශක තනතුරට පත් කර ඇතැයි වාර්තා වේ. ඒ, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසිනි. The post සුසන්තිකාට උපදේශක තනතුරක්! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය. ...
ලොව හිස්ම ගුවන්තොටුපොල! මත්තල විකිණීමට තිබේ! ෆෝබ්ස් සගරාව කියයි අන්වර් මනතුංග අන්තර්ජාතික ෆෝබ්ස් සගරාවේ පලකළ පුවතක හම්බන්තොට මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ විකුණන්නට දමා තිබෙන බව පලකර තිබෙනවා. මෙම ගුවන් තොටුපොල මිලට ගන්නා අයට ලබන අගොස්තු 12 දක්වා කාලය ලබා දී තිබෙන බවත් දක්වා තිබෙනවා. මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොල මිලට ගැනීමට කැමති ආයෝජකයින්ගෙන් ආයෝජන අභිරුචි අයදුම්පත් (EOI) කැඳවා ඇති බවත් ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාව පෙරේදා පළ කළ වාර්තාවකින් ප්‍රසිද්ධ කර ඇත. අන්තර්ජාතික ෆෝබ්ස් සගරාව විසින් ...
දඩ කොලේ ගෙවා ලයිසන් එක ගන්න පොලිසියේ පෝලිමේ සිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්! අන්වර් මනතුංග පාර්ලිමේන්තු මන්ත්‍රී ආශුබෝධ මාරසිංහ මහතා දඩය ගෙවා රියැදුරු බලපත්‍රය ලැබෙනතෙක් කුරුඳුවත්ත පොලිසියේ සිට ඇත. ඔහු එම දඩ පත්‍රිකාවද සහිතව තම ෆේස්බුක් ගිණුමේ මෙවන් සටහනක් යොදා තිබුණි. “මම පුරුද්දක් ලෙස සෑම ඉරිදා උදෑසනම විජේරාම මාවතේ පිහිටි සම්බෝධි විහාරස්ථානය අසල පැවැත්වෙන සතිපොළට තනිවම වාහනය පදවාගෙන යමි. මන්ත්‍රී වරයෙකු ලෙස මට එක් රියදුරු මහතෙක් සිටින අතර සති අන්තය ඔහුට නිවාඩු ලැබේ. උදෑසන 5 ...
ඥානසාර හිමි කුලියාපිටිය වැවගමදී කල කතාව! (video) අන්වර් මනතුංග බොදුබල සේනාවේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පසුගියදා කුලියාපිටිය වැවගමදී කල කථාවේ කොටසක් පහත වීඩියෝවෙන් නරඹන්න. මෙම රැස්වීම සම්බන්ධව පොලීසියේ අවවාදය වුයේ මුස්ලිම් සම්බන්ධව කතා නොකොට ධර්ම දේශනාව ඉටුකරන ලෙසයි. කෙසේ නමුත් ඥානසාර හාමුදුරුවන්ට ධර්මදේශනාව තුලදී මුස්ලිම් සහ ඉස්ලාම් සම්බන්ධව කතා නොකර සිටින්නට බැරිවුණා. මෙම වීඩියෝව තුල ඔබට එය දැකගත හැකි වනු ඇත. The post ඥානසාර හිමි කුලියාපිටිය වැවගමදී කල ...
ජොන්ස්ටන් හා මහින්දානන්ද අත්අඩංගුවට? අන්වර් මනතුංග රාජපක්ෂ පාලන සමයේ සිදුවූවා යයි පැවසෙන වංචා දුෂණ කිහිපයක් සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු හා මහින්දානන්ද අලුත්ගමගේ යන හිටපු අමාත්‍යවරුන් ඉදිරි දින කිහිපයතුලදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි. මොවුන් දෙදෙනාට බරපතල චෝදනා ගණනාවක් ම එල්ලවී ඇති අතර, ඒ සම්බන්ධයෙන් මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ (FCID ) විමර්ශන කිහිපයක්ම සිදු කෙරේ. සතොස ආයතයේ ගිණුම් ...
තුර්කියේ රුසියානු තානාපති වෙඩි තබා ඝාතනය කරයි! (Video) අන්වර් මනතුංග තුර්කියේ රුසියානු තානාපති Andrei Karlov වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඒ, තුර්කියේ අන්කාරා නුවර රැස්වීමක් අමතමින් සිටියදීයි. රැස්වීමට සහභාගි වී සිටි පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා. වෙඩි තැබීමට පෙර සිරියාවේ ඇලෙප්පෝ නගරය පිළිබඳව ද ඔහු කිසියම් සඳහනක් කර ඇති බවට විදෙස් වාර්තා සදහන් කර තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා. The post තුර්කියේ රුසියානු තානාපති වෙඩි ...
නිකාබයක් හැද මුස්ලිම් කාන්තාවකසේ වෙස්වලාගත් පුද්ගලයෙක් ගම්පහින් අල්ලයි! අන්වර් මනතුංග තමන්ගේ ඇස් දෙක පමණක් පෙනෙන සේ මුස්ලිම් කාන්තාවන් අඳින බුර්කා ඇඳුමකින් සැරසී ගම්පහ දුම්රිය ස්ථානයේ සිටි පිරිමි පුද්ගලයකු ඒ අසල සිටි පුද්ගලයන් හා ත්‍රිරෝද රථ රියැදුරන් එක්ව ගම්පහ පොලිසියට භාරදී තිබෙනවා. දුම්රිය ස්ථානයේ බංකුවක හිඳගෙන සිට ඇති මොහුගේ ඇස් බැමි විශාල නිසා සැක සිතුණු පුද්ගලයකු මේ පිළිබඳව දුම්රිය ස්ථානයේ නිලධාරීන්ට දැනුම් දී තිබේ. පසුව ත්‍රිරෝද රථ රියැදුරන්, දුම්රිය ස්ථානයේ නිලධාරීන් හා ...