රැඩිකල් කවි ලියන හැටි වල්පල් අද කියන්න යන්නෙ රැඩිකල් කවි ලියන විදිහ.. ඔව් යකෝ, එහෙම කවි ජාතියකුත් තියෙනවා.. ලියන විදියකුත් තියෙනව.. රැඩිකල් කවියෙක් වෙන්න ඕන නං කට වහගෙන අහගං..කී පොයින්ට්ස් දෙක තුනයි තියෙන්නෙ.. අල්ලගත්තොත් හරි.. වැඩේ ගොඩ.හ්ම්හු.. හරි... පටන් ගමු අද පාඩම.."රැඩිකල් කවි ලියනා ආකාරය"මුලින්ම අර එළිසමය, මාත්‍රාද මොනවද ඒවා.. අලංකාර යෙදීම් අරවා මේවා ඔක්කොම අමතක කරන්න ඕන, ඔව් බං මමත් ඒව මොනවද කියල දන්නෑ.. ...
බඩුව වල්පල් "මචන් අපේ අමිලයා ශානිකා එක්ක යාලුවෙලා. ඕකි කොල්ලො දෙතුන් දෙනෙක් එක්ක යාලු වෙලා අතින් අත ගිය එකියක්. ඕකි කඩාගෙන ඉන්නෙ ශුවර්. අමිලයට පිස්සුද බන් ඔය වගෙ බඩුවක් එක්ක යාලු වෙන්න?"කාලයකට කලින් ඇහිච්ච කතාවක්.බඩුව, වේසි, ගණිකාව.. මේ වචන පාවිච්චි කරල නැති කෙනෙක් මේ සටහන කියවන අය අතර නැහැයි කියල ඔට්ටුවක් උනත් අල්ලන්න බැරි කමක් නැහැ.ලේ, ඇට, මස්, නහර වගේම සතුට, කඳුළ, ...
සවනි මගේ මං සවනිගෙ වල්පල් ඉස්කෝලෙ යන කාලෙ මෝඩ වැඩ නොකරපු කවුරු හරි ඉන්නවද?ඉස්කෝලේ යන කාලේ තමා අතින් වෙච්චි වැරැද්දක්, කරපු ගොං කමක් අල්ලගෙන මුලු පන්තියම.. මුළු සෙක්ෂන් එකම.. මුළු ඉස්කෝලෙම මාස ගාණක්, අවුරුදු ගාණක්, මුලු පාසල් කාලයෙදීම තමාට නමක් දාලා බයිට් කලා නම්.. කාඩ් එකක් වැදුන නම්.. අන්තිමට තමාව අනිත් අය හඳුනාගන්නා අනන්‍යතාවය විදියට කාඩ් එක පාසල් ජීවිතය පුරාම භාවිත වුනා නම්..පොඩි කාලේ මුළු ...
SMS ජනාධිපතිවරු එපා වල්පල් ස්ථානය - පොලීසියදිනය - මීට මාස කිහිපයකට පෙරවෙලාව - දහවල් 1:30 ට පමණ-----පොලිස් නිලධාරි මහතා - තමුන් දන්නවද තමුන්ට අද මෙතනට එන්න කියල තියෙන්නෙ ඇයි කියල?තරුණයා - ඔව්..පොලිස් නිලධාරි මහතා - දන්නව නම් කියන්න බලන්නතරුණයා - මම මෙයාට කෝල් කරලා බැන්නේ නෑ.. මම මෙයාට කිව්වෙ..මැදිවියේ පසුවන ගැහැණිය - මොකද බැන්නෙ නැත්තෙ? ඔයා මට තර්ජනය කලා. මම නොකරපු වැරැද්දකටතරුණයා - තර්ජනය ...
උඹ සිංහල අවුරුද්ද සමරනව නේද? වල්පල් සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණීම සමරන තවත් සිංහල සහ හින්දු අලුත් අවුරුද්දක්,..තවත් දවසක්." සුභ අලුත් අවුරුද්දක් වේවා මචන්. උඹ සිංහල අවුරුද්ද සමරනව නේද?"මගේ මිත්‍රයෙක් මගෙන් අහනවඒ පැනයට ඔව් හෝ නෑ හෝ කියා සරල පිළිතුරක් තිබුනා නම්..මගේ මිතුරා මගෙන් "උඹ සිංහල අවුරුද්ද සමරන්නේ කැමැත්තෙන්ද?" කියල ඇහැව්ව නම් සරල උත්තරයක් දෙන්න තිබ්බා.සිංහල අවුරුදු සමය ! ජනවාරි පළමුදා නව අවුරුදු උදාව.. ...
බුදුපිළිමේ බලේ වල්පල් අපේ ගමේ පන්සලට පොඩ්ඩක් එහායින් පොරවල් සෙට් එකක් පටන් ගත්තා යාතිකා මධ්‍යස්තානයක්.අර යොහෝවාද මොකක්ද කියන්නෙ. අන්න එහෙම කට්ටියක්. (දැන් මගෙන් අහන්න එපා ඇයි උන් ඔතනම ඕක පටන් ගත්තෙ කියල. වැස්සකටවත් පන්සලකට පල්ලියකට යන්නෙ නැති අහිංසකයෙක් වෙච්චි මට ඕවා කොහෙ තිබ්බත් එකයි)දවසින් දවස ඕකට එකා දෙන්නා ගානේ සෙනඟ වැඩිවෙන්න ගත්තා ගමේ අයට නොදැනිම.මාසයක් දෙකක් යද්දි පූජාවට, යාතිකා සීන් වලට එහෙම සහභාගිවෙන්න ...
අනෝමා, නදීෂා සහ සනී ලියෝන් වල්පල් අනෝමා ගැන නිහිංසා ලියල තිබ්බ සටහනක් කියවන්න ලැබුනාසටහන අවසානයේ නිහිංසා ඉතුරු කරල තිබ්බෙ ප්‍රශ්නාර්ථයක්, නිගමනයක් වෙනුවටනිගමනයක් වෙනුවට ප්‍රශ්නාර්ථයක් !මම ඒකට කැමතියි.මට හිතෙන්නේ මිනිස්සුන්ව කියවන්න උත්සාහ කරනවට වඩා මිනිස්සු සමාජයට ඇති කරන බලපෑම කියවන්න උත්සාහ කරන එක සාධාරණයි කියල.මොකද, මනුස්ස ජීවිතයක් කියන දේ ඒ තරම්ම සංකීර්ණයි. ඒ සංකීර්ණත්වය ඉස්සරහා ඒ කියවීම අසාර්ථක වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.අනෝමා කියන චරිතය කතාබහට ලක් වෙන්නේ ...
පව් අසරණයො වල්පල් සමහර අය හිතන් ඉන්නවාබුදුදහම කියන්නේතමා දකින දේ පාලනය කිරීමය කියලනමුත් බුදුදහම කියන්නේ තමා දකින දේපාලනය කිරීම නොවතමාගේ සිත පාලනය කරගන්න එකයසිත දමනය කරගන්න එකය කියලඒගොල්ලන්ට තේරෙන්නෙ නැහැසිත පාලනය කරගන්නව වෙනුවටඒ ගොල්ලො කරන්න හදන්නෙඇහැට පේන දේ පාලනය කරන එකඒක බුදුදහමේ ක්‍රමය නෙමේතලෙයිබාන් ක්‍රමය කියලඒගොල්ලො දන්නෙ නැහැහිතේ තියෙන වනචරකමපාලනය කරගන්න බැරි නිසාඒගොල්ලො හදන්නේඇහැ දකින දේ පාලනය කරන්නගෑණුන්ගෙ කකුල්කලවාබුරිවහන්න දඟලනවාතමාගෙ වනචරකමටතමා තුළම තියෙනබය ...
මාලිංග වල්පල් ලසිත් මාලිංග කියන්නේ වෘතිය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. සිංහලෙන්ම කියනව නම් රස්සාවට ක්‍රිකට් ගහන මනුස්සයෙක්. ඒ මනුස්සයා (ඇතුළු රස්සාවට ක්‍රිකට් ගහන මිනිස්සු හෙවත් ක්‍රිකට් කණ්ඩායම) තමාගේ රස්සාව තුළ සාර්ථක වෙද්දි අපි ඔහුට/ඔවුන්ට ආදරය කරන්න ගන්නවා. මොකද ඔවුන් අපේ රට නියෝජනය කරද්දි ඔවුන් ලබන ජයග්‍රහණ අපත් ලබන ජයග්‍රහණ නිසා. ඔවුන් ජයග්‍රහණ ලබද්දි අපේ රටට කීර්තියක් ලැබෙන නිසා.ඇත්ත. ඒත් ඒ මොනව වුනත්, බොටම් ...