නොමිළේ Internet ලබාදෙන ගූගල් ලූන් ව්‍යාපෘතිය. The Manahara අද වන විට එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම්වලට අන්තර්ජාල පහසුකම් නැතිවම බැරි අංගයක් බවට පත්ව තිබෙනවා. නමුත් ලෝක ජනගහනයෙන් සමස්ථයක් ලෙස ගත් විට 2/3කට අන්තර්ජාල පහසුකම් නොමැති බව සඳහන් කළහොත් ඔබ පුදුම […] ...
භූ කම්පන ගැන කියන ‘MyShake’ The Manahara භූ කම්පන අධ්‍යයන විද්‍යාඥයන් සහ ඇප් සංවර්ධකයන් පිරිසක් එකතු වෙලා අලුත් වැඩක් කරලා තියෙනවා. ඒ තමයි ‘MyShake’ නමින් නව ඇප් එකක් හදුන්වා දීම. චලිත අනාවරක මෘදුකාංගයක් වන මෙය නොමිලේම ඔබේ […] ...
Facebook chat කරන ගමන් chess සෙල්ලම් කරමු. The Manahara අදවන විට ෆේස්බුක් ගැන නොදන්න කෙනෙක් නැති තරම්. ඒ තරමට සමාජ ජාළයක් වශයෙන් ෆේස්බුක් ජනප්‍රිය වෙලා. මේ කියන්න යන්නේ ෆේස්බුක්වල තියෙන පුංචි රහසක් ගැනයි. දැන් ඔයාට, ඔයාගේ යහළුවන් එක්ක ෆේස්බුක් […] ...
Scan කර ගණිත ගැටලු විසදන PhotoMath. The Manahara මනහර වෙබ් අඩවිය මෙවර ලිපියෙන් ඔබ වෙත තොරතුරු රැගෙන එන්නේ අපූරු වගේම අධ්‍යාපනය ලබන දරුවන්ට වැදගත්වන ජංගම දුරකථන යෙදුමක් (Application) පිළිබඳවයි. PhotoMath ලෙස හදුන්වන මෙම ජංගම දුරකථන යෙදුම මගින් සරල […] ...
ටයිටැනික් චිත්‍රපටය ගැන ඔබ නොදන්නා අපූරු කරුණු 10ක්. The Manahara අතිශය ජනප්‍රියත්වයට පත් වූ සම්මානලාභී නිර්මාණයක් වන ටයිටැනික් සිනමා පටය පිළිබඳව නොදන්නා කෙනෙක් නැති තරම්. සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂක ජේම්ස් කැමරන් විසින් නිර්මාණය කරන ලද ටයිටැනික් ච්ත්‍රපටය ඔස්කා සම්මාන 11ක් තවත් […] ...
ලෙයින් කදුලින් තෙත්කළ, මහ බැංකු ප්‍රහාරය. The Manahara වීරෝධාර රණවිරුවන්ට පින් සිදු වන්නට, අද අප නිදහස් නිවහල් ශ්‍රි ලංකාවක ජීවත් වුවද, අපේ රට වසර 30ක ශාපලත් යුද්ධයෙන් අතිශය පීඩා විඳි රටක් බවට අමුතුවෙන් කිව යුතු නොවේ. එම තිස් […] ...
නාසා ආයතනය අලුත් වැඩක් පටන් අරන්. The Manahara NASA ආයතනය පසුගිය දිනවලදී නව වෙබ් අඩවියක් හදුන්වාදීමක් සිදු කළා. මෙම වෙබ් අඩවිය මඟින් පසුගිය පැය 36 තුළ පෘථිවියේ සූර්යාගෙන් ආලෝකවත් වූ ප්‍රදේශවල ඡායාරූප 19ක් පමණ දැක ගැනීමට පුළුවන්. […] ...
wi-fi වලට වඩා සිය ගුණයකින් වේගවත් li-fi. The Manahara අන්තර්ජාල භාවිතය අද කෙතරම් ප්‍රචලිතද කියනවා නම් අන්තර්ජාල සේවාව ලබා ගත හැකි වයිෆයි තාක්ෂණික ක්‍රමවේදය නොදන්නා කෙනෙක් නැති තරම්. නවතම වාර්තා පවසන්නේ තවත් අලුත් අන්තර්ජාල සේවා ලබා ගැනීම සඳහා […] ...
DATA වියදම් නොකර, නොමිළේ facebook යන්න. The Manahara අදවනවිට බොහෝදෙනෙකු ෆේස්බුක් සමාජ ජාළය භාවිතාකිරීමට පුරුදුවී සිටිනවා. නමුත් ඔබගේ දුරකථනයේ මුදල් හෝ Data නාස්ති නොකර සම්පූර්ණයෙන්ම නොමිළේ ෆේස්බුක් වෙත පිවිසීමට හැකිබව ඔබ දැනසිටියාද? මෙම Free facebook සේවාව හදුන්වාදී දැනට […] ...
ෂාරුක්, කාජල් යළි එක්වන “DILWALE”. The Manahara ලොවපුරා විසිරී සිටින බොලිවුඩ් රසිකයින් 2015දී බලාපොරොත්තුවෙන් සිටි චිත්‍රපටයක් තමයි "DILWALE". romantic, action & comedy කැටගරියට අයත්වන Dilwale චිත්‍රපටය, ඉන්දියානු චිත්‍රපට අධ්යක්ෂ රෝහිත් ෂෙට්ටි (Rohit shetty)ගේ නිර්මාණයකි. ශාරුක් ඛාන්ගේ දයාබර […] ...
ගමනාගමනයේ පහසුව සදහා PICK ME යෙදුම. The Manahara නගරාසන්නයේ සිටින බොහෝදෙනා මාර්ග තදබදය නිසා ඇතිවෙන රිය ධාවනයේ අපහසුතා සහ හදිසි අවශ්ශතා වෙනුවෙන් කුලීරථ (මෝටර් රථ, ත්‍රීරෝද රථ, සුපෝඛබෝගී රථ) භාවිතා කරයි. . එහෙත් කුලීරථ ඔබවෙත ලගාවීමට ගතවන කාලයේ […] ...
ඔබට ආරක්ෂාව සලසන හුරුබුහුටි කැමරාව “ULO” The Manahara අදවනවිට දූෂිත සමාජයක ජීවත්වන අපහට තම තමන්ගේ ආරක්ෂාව තම තමන් විසින්ම සලස්වා ගැනීමට සිදුව තිබෙනවා. මෙම අපරාධ ආදිය අවම කිරීමටත් අපරාධකරුවන් අත්තඩංගුවට ගැනීමටත් සහයවන CCTV කැමරා විශාල මෙහෙවරක් සිදුකරනවා. .ULO […] ...
අසීමාන්තික වේගයක ත්‍රාසය විදින්නට Need for Speed No Limits. The Manahara Need for Speed ක්‍රීඩාවේ ආකර්ෂණය ඇති වූයේ අද ඊයේ නොවේ. මීට දශක දෙකකට එහා සිට මෝටර් රථ ධාවන වීඩියෝ ක්‍රීඩාවලට ඇලුම් කරන්නන්ගේ මහත් ආකර්ෂණයට ලක්වූ need for speed පරිගනක ක්‍රීඩාව […] ...
ස්මාට්ෆෝනයට නැවුම් පෙනුමක් ලබාදෙන “Hola Launcher 2.0.1” The Manahara ස්මාට්ෆෝනය තුළ ඇසට ප්‍රිය උපදවන වටපිටාවක් පවත්වාගැනීමට හැකිවීම ඔබට එහි වටිනාකම තවත් වැඩියෙන් දැනෙන්නට හේතුවනු ඇත. එහෙත් බොහෝදෙනා අපහසුවට පත්වන අවස්ථාව වනුයේ වැඩි වෙනසක් බලාපොරොත්තුවෙන් යොදාගන්නා මෙවන් වූ ලෝන්චර් යෙදුමක් […] ...