බස් කතා 02 - ලේලන්ඩ් වයිකින් A/C කිඹුලාගේ කිඹුල් කොටුව බෝල රෝසා ගැන කියපු පලවෙනි බස් කතාවෙන් පස්සේ අද ලියන්න යන්නේ අපේ අල්ලපු රටේ එහෙමත් නැත්නම් මහා භාරතයේ ( සිංහලෙන් කිව්වොත් ඉන්දියාවේ ) නිෂ්පාදනයක් ගැන. ලංකාවේ පලවෙනි අධිවේගී මාර්ගය වන කොට්ටාව ගාල්ල අධිවේගී මාර්ගය විවෘත වෙනවත් එක්ක අධිවේගී මාර්ගයේ බස් ධාවනයත් පටන්ගත්ත. අද කියන්න යන බස් එක ලංකාවේ ජනප්‍රිය උනේ මේ අධිවේගී මාර්ග ප්‍රවාහන සේවය එහෙමත් නැත්නම් හයිවේ බස් එක්ක ...
බෝඩිමට ආව කබරයා කිඹුලාගේ කිඹුල් කොටුව මම කැම්පස් ආපු දවසේ ඉඳන් තාම ඉන්නේ එකම බෝඩිමේ තමයි. මේක අපේ room එකට අලුතෙන් ආපු එකෙක් දුන්න ආතල් එකක් . ආතල් කිව්වට මතක් වෙනකොටත් යකා නගිනවා .අපේ තියෙන්නේ තට්ටු ඇඳන් දෙකක් . මම එකක යට තට්ටුවේ ඉන්නේ. උඩ ඇඳේ හිටපු එකා බෝඩිමෙන් අයින් වෙලා ගියා . ඉතුරු තුන් දෙනාම බොන උන් නෙවෙයි , අපි ඉතින් පාඩුවේ ඉන්න චරිත .මේකේ ...
බස් කතා 01 - බෝල රෝසා කිඹුලාගේ කිඹුල් කොටුව ලංකාවේ බස් ගැන ලියන, බස් වල ඡායාරූප පලකරන ෆේස්බුක් page , බ්ලොග් ඕනි තරම් තියෙනවා. ඒ නිසා මම පොඩි කාලේ ඉඳන්ම උනන්දුවක් දක්වපු මාතෘකාවක් වෙච්ච බස් ගැන මම ලියන්නේ නෑ කියලයි හිතන් හිටියේ . ඒ කොහොම උනත් ඒ ලියන හැම කෙනාම ලියන්නේ බස් එකේ තාක්ෂණික පැත්ත , භාවිතයේ දී අයිතිකරුවන්ට එන ප්‍රශ්න, අත්දැකීම් , එතකොට බස් කර්මාන්තයේ කතන්දර වගේ දේවල් ...
අපි නොදන්න Setbeat කිඹුලාගේ කිඹුල් කොටුව කාලෙකින් මුකුත් ලියන්නත් බැරි උනා එක එක වැඩ නිසා . අද නිවාඩුවකුත් ලැබුන නිසා හිතුව ලියන්න.අද ලියන්නේ ටිකක් වෙනස් දෙයක් ගැන. Setbeat. මේ ගැන දන්නා අයත් ඇති නොදන්නා අයත් ඕනි තරම් ඇති. මේක ලියන්නේ නොදන්නා අයට ඈ. මේක Android App එකක් Androidකිව්වට ඉතින් ios වලටත් තියෙනවා. හැබැයි ඉතින් මේක google Play වලට ගිහින් ලේසියෙන් අනිත් app වගේ download කරගන්නනම් බෑ. ...
පර්ස් එක නැති උනාද ? කිඹුලාගේ කිඹුල් කොටුව අතරමගදී , බස් එකකදී කවුරුහරි ගැට කපන පින්වතෙකුට පූජා කරලා හරි , අහක යන කෙල්ලෙක්ට පැණි හලන්න ගිහින් අමතක වෙලා හරි තියෙන වටිනා ලියකියවිලි ටිකත් එක්ක පර්ස් එක නැති උනාද ? නැත්නම් නැතිකරගන්න බලාපොරොත්තු වෙනවද ? එහෙනම් මෙන්න මං තුමා ලද First Hand Experience අනුව ඔබට ලබාදෙන උපදෙස් මාලාව.මේක ලියන්න හිතුවේ නැතිඋන ජාතික හැඳුනුම් පතක් , රියදුරු බලපත්‍රයක් අලුතෙන් හදාගන්න ...
දෙකයි දහය 2.10 කිඹුලාගේ කිඹුල් කොටුව හරි කොහෙන්ද දැන් මේක පටන්ගන්නේ, කතාව වෙනස් වෙනදට වඩා ....... අවුරුදු 12 ක් 6ක් අතර පරණ මතකයන් ටිකක් අදින්නයි මේ ලෑස්ති වෙන්නේ, ඇයි? හේතුවක් තියෙනවා . ලඟදි , ලඟදි කිව්වට මාස දෙකකට වගේ කලින් විශේෂ කෙනෙක්ව ආයෙත් මුණගැහුන , එදා හිතුන මේක ලියල දාන්න ඕනි කියල එත් කැම්පස් එකේ විභාග සහ ඊට පස්සේ සෙට් උන පොඩි වැඩක් නිසා වැඩේ අමතකම ...
THE "A පන්තිය" කිඹුලාගේ කිඹුල් කොටුව කිඹුලා ඉස්කෝලේ 5 වසරේ ඉන්න කාලේ තමයි ඉතින් ඔය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම රජයේ පාසල් වල ආරම්භ උනේ , ආරම්භ උනේ කිව්වට මං හිතන්නේ නැවත ආරම්භ උනේ , ඔන්න ඉතින් ඕක පටන්ගන්නේ 6 වසරේ ඉඳන් නිසා කිඹුලට වඩා ඒක වසරක් ජේෂ්ඨ උන කණ්ඩායමෙන් තමයි මේක පටන්ගත්තේ . ඒ කියන්නේ එවකට 6 වසරේ හිටපු අයියලාගෙන් . මේ අයියලාගේ පන්තිය ඒ කාලේ මුළු ...
නිවන් සැප ලැබේවා ! කිඹුලාගේ කිඹුල් කොටුව මේ කියන්න යන කතාව උනේ කිඹුලා උසස් පෙළ කරන කාලේ. කරන කාලේ කිව්වට ඉතින් කරන්න ඔන්න මෙන්න තියල ක්ලාස් එකේ අන්තිම දවසේ. සිද්දියට සම්භන්ධ එකා තමයි අක්මාල් . අක්මාල් ව අපිට සෙට් උනේ මිනිහ උසස්පෙළ කරන්න කියල හිතාගෙන සාමාන්‍ය පෙලින් පස්සේ අපේ ඉස්කෝලෙට ඇවිල්ල අපෙ පන්තියටම සෙට් උනාට පස්සේ තමයි. මිනිහට ඔය අක්මාල් කියන නම දැම්මේ එතකොට අපේ පන්තියට ඉස්කෝලේ ...
Untitled Post කිඹුලාගේ කිඹුල් කොටුව Legal wife කතාව පටන්ගන්න කලින් කිඹුලා ගැනත් පොඩ්ඩක් කියල ඉන්නම්. පලවෙනි පොස්ට් එක නේ,කිඹුලා දැනට ඉගෙනගන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙ . 4 වෙනි වසර පටන්ගන්නකන් මේ ගෙදරට වෙලා බලන් ඉන්න කාලෙ . මේ කතාව වගේම තවත් කතා මේ බ්ලොග් එකේ ලියවෙයි . එත් අදාළ චරිත වලට යම් හෝ හානියක් උනොත් කියන සැකය නිසා අන්වර්ථ නාම පාවිච්චි කරලා තමයි මේ කතා ලියවෙන්නේ ...