ශ්රී සම්බුද්ධාභිෂේක වන්දනා.. පිටවාන ගයාවේ බෝ මැඩ මුල දස මර සේනා ඔද තෙද බිඳ දමමින් උතුම් සම්බුද්ධත්වය සාක්ෂාත් කළ ගෞතම සම්බුදු සමිඳුන්ගේ 2600 වන ශ්රී සම්බුද්ධ ජයන්තිය සැමරෙනා මේ පින්බර වෙසක් පුන් පොහෝ දිනයේ දෙව් මිනිසුන්හට පින් කෙත් බඳු වූ කන්ද උඩරට කුණ්ඩසාලේ සිරි ගෞතම සම්බුදු මහා සෑය පූජනීය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ ප්රමුඛ ආර්ය මහා සඟ රුවනේ මූලිකත්වයෙන් තුන්ලොව සියලු පින්වත් දෙවි මිනිසුන්ගේ ...
ලිනක්ස් මුල සිටම 23 කොටස පිටවාන මට තේරෙන්නෙත් නෑ කොහෙන් කොහොම පටන් ගන්නද කියලා.. අඩුම තරමින් මමවත් මගෙ බ්ලොග් එක පැත්ත පලාතෙ ආවෙ නෑ.. අනික්වා ගැන නම් කවර කතාද? අතිශයින්ම කාර්ය බහුල වෙලා.. කවදාවත් නැති විදිහට..කමක් නෑ කොහොම හරි අද ගියපාර ලිපියෙන් වෙච්ච පොරොන්දුව ඉටු කරල ඉන්නම් .. වැඩි කතා ඕන නෑ.. මොනවද මේ Power Management Commands කියන්නේ?ලිනක්ස් දෙවිදිහකට Power Management වලට සපෝට් කරනවා..01.APM (Advanced Power ...
ලිනක්ස් මුල සිටම 22 කොටස පිටවාන අපි 21 කොටසෙන් බලාගත්තනෙ කොහොමද Process බලාගන්නෙ කියලා.. ඒක ටර්මිනල් එකෙන් එහෙම උනාට, Graphical ගැජට් එහෙමත් තියෙනව කියල දැනගන්න ඕන.. එවනම් එක එක ලිනක්ස් ඒවල එක එක ජාතියෙ ඒවා තියෙනවා.. හරි කොහොමහරි කමක් නෑ අපි ඔය කියන Process බලාගත්තට විතරක් වැඩක් නෑනෙ, එහෙම නේද? අපි අද බලන්න හදන්නෙ ඒ Process අපිට ඕන කරන විදිහට හසුරුවගන්නෙ කොහොමද කියන එක.. මේකත් කියන්නම ...
නෙට්වර්කින් නාඩගම (01 කොටස) පිටවාන ඔන්න අපි කාලයක් තිස්සෙ ලිනක්ස් යකා කෑලි කර කර හිටියනෙ.. ගොඩක් අයට මේක මතක "ලිනක්ස් මුල සිටම" කියන හෙඩිමත් එක්කනෙ.. කොහොමහරි කමක් නෑ කවුරු හරි හිතනවනම් එක අදින් ඉවරයි කියලා එක වැරදියි..ඉස්සර තරම් සීඝ්රයෙන් ලිපි වැටෙන්නෙ නෑ කියන එක නම් මාත් පිලිගන්නවා.. ඒකට ඉතින් ගොඩක් හේතු තියෙනවනෙ.. හැමදාම අසනීප වෙලා ඉන්නවනම් සට පට ගාල ලියන්න පුලුවන්.. හික්ස්.. හරි මේ පටන් ...
ලිනක්ස් මුල සිටම 21 කොටස පිටවාන හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා...! කියල වැඩේ පටන් ගන්නම්.. මොනව උනත් අපේ ඇත්තම අවුරුද්ද ලබන්නෙ ලබන වෙසක් මාසෙ වෙසක් පෝය දවසට කියල කවුරු කවුරුත් හොඳට හිතට ගන්න.. මේ පාර ඒකෙත් ලොකු විෂේශත්වයක් තියෙනවා.. පෝස්ට් වැටෙන වේගය අඩාල වීමට මගෙ කාර්ය බහුලත්වය වග කියන්න ඕන.. අවුරුදු තුනයි මාස තුනක් තිස්සෙ හදාරපු තව මාස නවයක් බැහැගෙන හදාරන්න තියෙන එක නිසා දැං නහවත් ...
ලිනක්ස් මුල සිටම 20 කොටස පිටවාන අන්තිම පෝස්ට් එක දැම්ම දවසවත් මට මතක නෑ.. ICC World Cup එක වෙනුවෙන් දවස් ගානක් නාස්ති උනානෙ. අන්තිමට වෙච්ච දේකුත් නෑ.. ඊටපස්සේ එක දිගට කරදර වැලක් ආව නිසා මුකුත්ම කරගන්න වෙලාවක් තිබුනේ නෑ.. කට්ටිය බය උනේ නෑනෙ ලිනක්ස් මුල සිටම අතරමග හිට්ටා කියල එහෙම?බයවෙන්න එපා මේවා එහෙම හිටින්නේ නෑ.. ආ තව දෙයක් මමත් ආව සිහින බක් මහ සීන් එකට.. ඒක ...