.cloud Domain name එක දැන් වෙළෙඳපොළේ Gihan.org වර්තමානයේ website කලාව හුඟක් ජනප්රිය දෙයක්. ඔය වෙබ් සයිට් අස්සේ .com .net .org .info වගේම අපේ දේ වෙච්චි .lk එකත් තියෙනවා කියලා ඔයාල දන්නවනෙ. ඉතින් මං මේ කියන්න යන්නේ අලුතින් එකතු වුනු domain name එකක් ගැන. නිකම් නෙවෙයි මේක Top level domain name එකක්. ඒක තමයි .cloud . ටිකක් ලස්සනයි වගේ. සයිබර් අවකාශයේ සිද්ධ වෙච්ච සුවිශේෂී සිදුවීමක් නිසා තමයි මේක ...
ෆෝන් එකේ ඕනෑම Player එකකින් Dialog tv බලමු Gihan.org සුභ දවසක් කියල හැමෝටම ප්රාර්ථනා කරනව ඉස්සෙල්ලම. Dialog tv කියන්නෙ ලංකාවෙ බහුතරයක් දෙනා tv බලන ක්රමයක්නෙ. ඉතින් ඔය දේ ඔයාල දන්නවා ඇති ෆෝන් එකක් භාවිත කරල වුනත් කරන්න පුලුවන්. Android playstore එකේ පහළ icon එක ඇති App එක ඔයාල දැකල ඇති. ඉතින් මං අද කියන්න යන්නෙ ඔය app එක ගැන නෙවෙයි. ඔය app එක පාවිච්චි කල අය දන්නවා ඇති ...
හොඳම Camera සහිත Phone 5ක් Gihan.org ෆෝන් එකක අද වනවිට camera එකක් තියෙනවාමනේ ඉතින්. සමහරු නම් ඉතින් phone එකේ quality එක මනින්නෙත් camera එකෙන්. ඒ තරමටම phone එක හා camera අතර ලොකු අන්තර්සම්බන්ධතාවක් තියනවා. ඉතින් මේ අද කියන්න යන්නෙ phone එකක් ගෙවා ගන්නා මුදලට සාපේක්ෂව හොඳම කැමරාව අන්තර්ගත phone 5 ගැන. පටලව ගන්න එපා, මං කියන්න යන්නෙ හොඳම කැමරාව සහිත phone 5 ගැන නෙවෙයි. ඒ ...
රු.400කට අගනා Necklace එකක් ගෙදරටම ගෙන්වා ගන්න Gihan.org Fashion woman necklace for Rs.400අද නම් මේ post එක අරගෙන ආවෙ ගෑනු ළමයින්ට. ඔයාලට ebay හෝ අන්තර්ජාල බැංකුව පහසුකම් නැත්තං අපි කැමතියි ඔයාට ඒක ගෙන්වලා දෙන්න. ඉතින් ඒ වගේ තවත් item එකක් තමයි මේ crystal අල්ලපු ලස්සන මාලයක් තමයි මේක. රු.400ක් විතරයි. ඔයාට මේක ගෙදරටම ගෙන්නල ඕනි නම්. කරන්න තියෙන්නේ මගින් 0778068241 ට සල්ලි එවන එක විතරයි. ඔයාගෙ ලිපිනය nodakin@post.com ...
නැති වුණු files ලේසියෙන්ම ආයෙත් ගමු Gihan.org ඔන්න අදත් දෙන්න යන්නෙ හොඳ software එකක්. මේක recovery එහෙම නැත්තං නැති වෙච්ච files ආපසු ගන්න පුලුවන් software එකක්. ඔයාගෙ පෙන්, චිප් වල ඕනතරම් ඔයාලට වටිනා කියන files delete වෙලා ඇති. ඉතින් මේ software එක පාවිච්චි කරල ඔයාලත් ඒ files ආපහු අරගන්න. මේකට intel ආයතනය විසින් සාමාජික තනතුරක් පවා හම්බ වෙලා තියනවා. ඉතින් ඒකෙන්ම මේ software එක genuine කියල කියන්න ...
පරිගණකය Router එකක් කරමුද Gihan.org යාලුවනේ කොහොමද, මෙන්න අද පෝස්ටුව. ඔයාගෙ computer එක router එකක් කරගන්න විධිය. මේ පෝස්ට් එක දාන්න විශේෂිතම හේතුව තමයි. සමහරු ඇහුව මේ site එකේ softwares ගැන කියල දෙන්නෙ නැද්ද කියල. ඉතින් ඒ නිසාම අද software එකක් ගැන තමයි පෝස්ට් එක ගෙනාවෙ. සමහරු නම් ඉතින් router පාවිච්චි කරනව ඇති. ඉතින් එහෙම නැති අයට මේ post එක ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා.මේ ...
වසරේ හොඳම Tablet 20 Gihan.org ඔන්න අද අරගෙන ආවෙ 2015 වසරේ හොඳම ටැබ් 20. pcadvisor.co.uk වෙබ් අඩවිය තමයි මේ විධියට මේ tabs ටික rank කරල තිබුණේ. මේ වසර අවසානය නිසා තමයි ඔයාලට මේ ගැන දැනුවත් කරන්න හිතුවෙ. බලන්න ඔයත් ටැබ් වලට ආසයි නම් ඊළඟට මේකකට try කරල බලන්න. මිල නම් දාල තියෙන්නේ ඩොලර් සහ යූරෝ වලින්. ගණන් නම් සැරයි.20. Lenovo Yoga Tablet 10Reviewed on: 20 ...
හොඳම HTC PHONE 10 Gihan.org ඔන්න යාලුවනේ අද මම අරගෙන ආවෙ පොදුවේ තියෙන දෙයක් ගැන නම් නෙවෙයි, HTC ෆෝන් ගැන ඉතින් ඔයාල හොඳටම දන්නවා ඇතිනෙ. ඒ ෆෝන් ජාතිය හුඟක් හොඳ එකක් කියල. සමහරු නම් ඉතින් පාවිච්චි කරනවත් ඇති. ඉතින් මම අද අරගෙන ආවෙ හොඳම HTC PHONE 10 ගැන. බලන්නකෝ, ඔයත් HTC PHONE ලෝලියෙක් නම් මේකක් ගන්න ට්රයි කරන්න.#1. The HTC One M9#2. The HTC Desire ...
සතියේ සේයා රූ පෙළ - Inoshi Photoshoot Gihan.org R2 Face of the Month - Festivity AprilModel - Inoshi PereraDress By - Nicola Uralagamage- See more at: http://offair.nethfm.com/article/38225
Awesome launcher- Apus Gihan.org අද කියන්නෙ තවත් ඔය කවුරුත් කියන ජාතියේ battery saver app එකක් ගැන නම් නෙවෙයි. මේක launcher එකක්. නමින් apus launcher. මම දකින විධියට ඉතාමත් ගුණාත්මක launcher එකක් වෙන්න ඕනි සුදුසුකම් මේකෙ තියනවා. මොනාද ඒවා…බලන්න ඔයාගෙ Launcher එකේ මේ කියන සුදුසුකම් තියනවද කියල.· බැටරි ඉක්මනින් නොබැසිය යුතුයි· Phone එක රත් නොවිය යුතුයි· Slow නොවිය යුතුයි· Stuck නොවිය යුතුයි· Interface එක පිරිසිදු ...
වසරේ හොඳම Laptop 15 Gihan.org ඔන්න අද නම් කියන්න යන්නෙ Laptops ගැන. නිකම්ම එව්ව නෙවෙයි. 2015 අවුරුද්ද තුළ බිහිවූ සුපිරිතම Laptop 15 ගැන. මේවගේ විකිණීම,ඉල්ලුම,විශේෂාංග වැනි කරුණු සලකල තමයි පෙලගස්වල තියෙන්නේ. මේ දෙසැම්බර් නිසා අවුරුද්ද අවසානයේ තමයි මේව මේ විධියට rank කරල තියෙන්නේ. හරි කතාව පැත්තක තියල බලන්නකෝ ඔයත් මේව පාවිච්චි කරල තියනවද කියල. Comment එකකුත් දාලම යමු.......1. ඩෙල් XPS 13 CPU: 2.2Ghz Intel Core ...
ලොව හොඳම PTC Ad click site එකෙන් ඔබත් eMoney උපයන්න Gihan.org ඔයා බලාපොරොත්තු වෙන ජාතියේ පෝස්ට් එකක් තමයි මේ. කවුරු හරි ඉන්නවනම් emoney උපයන්න ad click කරල මං කියන්න යන්නෙ ඒ සඳහා ලෝකයේ තියෙන ඉතාමත් සාර්ථක, විශ්වාසනීය හා වේගවත්ම PTC Ad click Site එක ගැන. ඒ වෙන මොකවත් නෙවෙයි clixsence. ගොඩක් අය භාවිත කරනවත් ඇති. මේ site එකෙන් 8$ උපයල පුලුවන් paypal එකට සල්ලි දාගන්න. පහල banner එකෙන් signup වෙන්න. ...
Pop-up ads නවත්තමු Gihan.org දැන් දෙන්න යන්නෙ Internet යන ඔයාලට වැදගත් දෙයක්. මේක software 1ක්. මේකෙන් පුළුවන් ඔයාල internet යන කොට ක්රියාත්මක වන pop-up ads නවත්තන්න. ඒ ads මළ වදයක් කියල ඉතින් ඔයාල දන්නවනෙ. ඒ නිසා පහළින් download කරගන්න.DOWNLOAD ...
පැනමා පේපරේට ගිය අපේ අය - Panama paper name list of Sri Lanka Gihan.org පැනමා පේපර් එක (panama paper) ගැන ඔයාල දන්නවනෙ. ලෝකයේ කළු සල්ලි පාවිච්චි කරන අයගෙ නම් ලැයිස්තුව. මේකෙ අපේ අයගෙ නමුත් ඇතුළත් වෙලා තියෙනවා පහළින් බලන්නකෝ. පහළ Link එකෙන් ගිහින් අනිත් රටවල අයත් බලාගන්න.https://offshoreleaks.icij.org/ ...
නෝට් ගන්න යන්න - Notegun.com Gihan.org ඔන්න දැන් කියන්න යන්නෙ අධපනික වශයෙන් වැදගත් වෙන දෙයක් ගැන. ඔයාල දන්නවනෙ දැන් වෙනකොට online education කියන දී ගොඩක් ජනප්රියයි. කවුරුත් අන්තර්ජාලය උපයෝගී කරගෙන නෝට්ස්, පේපර්, මොඩ්ල් පේපර්ස් වගේ ඒව හොයනවනෙ අන්න ඒකට වැදගත් වෙන වෙබ් අඩවියක් ගැන තමයි මේ කියන්න යන්නෙ. මේක notegun.com තාක්ෂණවේදය, වානිජ, ගණිතය වගේ ගොඩක් විෂය ධාරාවල දේවල් මේකෙ තියනවා. ගිහින්ම බලන්නකෝ....http://notegun.com/ ...