අලුත් අලුත් දේ පහසුවෙන් ඉගෙනගන්නේ මෙහෙමයි. පළමු කොටස Techpedia මිනිසා උපතේ සිට මරණය දක්වාම ඉගෙන ගන්නා බව අප කා අතරත් බොහොම ප්‍රසිද්ධ කියමනක්. නමුත් කෙමෙන් කෙමෙන් අප වයසින් වැඩෙත්ම අලුත් දෙයක් පහසුවෙන් ග්‍රහණය කරගැනීම සහ එය දිගු කාලීනව මතකයේ තබාගැනීම අපහසු වෙනවා. මෙය සාමාන්‍ය ක්‍රියාවලියක්. අපගේ වයස්ගත දෙමාපියන්ට වඩා පහසුවෙන් කුඩා දරුවෙකුට ජංගම දුරකතනයක් භාවිත කරන අයුරු ඉගෙන ගැනීමටත් මතක තබගනිමටත් පහසුවීම මෙයට එක් උදාහරණයක්. එසේත් නැතිනම් භාෂා කිහිපයක් ...
ඩයල් එක වගේ google කරන්න අනිවාර්යෙන් දැනගන්න ඕන කරුණු 10ක් Techpedia effective විදිහට google search කරන එකත් ඇත්තටම හොද හැකියවක්. ඒනිසා අපි අද කතා කරන්න හිතුවේ අවශ්‍ය කරන දෙයක් google මගීන් එකපාර සොයාගන පුළුවන් විදිහක් පිළිබඳවයි. ඒ ගැන ලියවුන google search tips ටිකක් තමයි මේ. ...
කේන්තියෙන් නින්දටයෑම ශරීරයට අහිතකරයි Techpedia කේන්තියෙන් එසේත් නැතිනම් දුක්බර මතකයන් සමග නින්දට යාම එම මතකයන් අපගේ සිත තුල වඩාත් තහවුරු වීමට හේතු වන බව පර්යේෂකයන් දැන් සොයාගෙන තිබෙනවා.
චර්නෝබිල් වසර 100කට සාර්ථකව වසාදැමේ. Techpedia තවමත් හරියාකාරව වසාදැමීමට නොහැකිවූ මෙම චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය වසර 30කට පසුව නිසි ආකාරයෙන් වසාදැමීමට සුදානම් වන බව අප මිට පෙර ලිපියකින් ඔබටපැවසුවා. අද අප මේ ලිපිය ඉදිරිපත්කරන්නේ ඔව්න් එය තාමත් සාර්ථකව එය ස්ථානගත කරන ලද බව හා එහි අලුත්ම විස්තර ඔබට ගෙන එන්නටයි. ...
වසර 32ක් තිස්සේ සිදුවූ වෙනස GOOGLE පෙන්වයි Techpedia වසර 30 ක් තිස්සේ පෘථිවියේ සිදුවූ වෙනස්කම් ග්‍රහණය කරගත් චන්ද්‍රිකා චයරුප මගින් එම වෙනස හොඳින් පෙන්වා දෙන timelapse වීඩියෝ පට කිහිපයක විස්තර අද අප ඔබට ගෙනෙනවා
වයුගොලිය කාබන්ඩයෝක්සයිඩ් වලින් ඉන්ධන නිපදවේ. Techpedia ආයුබෝවන්, බොහොම කාලෙකට පස්සේ අපි නැවත වැඩ පටන් ගන්න හිතුවා. අද අප ඔබට විස්තර ගෙන එන්න සූදානම් වන්නේ පරිසර හිතකාමී නවතම තාක්ෂණයක් පිළිබඳවයි. ඒ ගැටළු බොහොමයකට හේතුකාරකයක් වන කාබන්ඩයෝක්සයිඩ් (CO2) වායුගෝලයෙන් ඉවත් කිරීමට උත්සහ ගන්නා උත්සහයක් පිළිබඳවයි. මේ නවතම තාක්ෂණය හදුන්වාදෙන්නේ කැනේඩියානු සමාගමක් වන carbon engineering. එහිදී කාබන් ටොන් එකක් එකතුකිරීමට 2011 දී ඇමෙරිකානු ඩොලර් 600ක් වැයවූ අතර දැන් එය ඇමෙරිකානු ...
සැප්තැම්බර් 1 දා පෘථිවිය ලඟින් පියඹා යන දැවැන්ත ග්රහකය Techpedia අපගේ සෞරග්‍රහ මණ්ඩලය තුල Asteroid (ග්රාහක) විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවායින් බොහොමයක් පෘථිවියට සැලකිය යුතු දුරකින් සුර්යා වටා දිගු ඉලිප්සාකාර කක්ෂයන්ගේ ගමන් ගන්නවා. පෘථිවියට ආසනයෙන් ගමන් කරන ග්රාහක බොහෝ විට ප්‍රමාණයෙන් කුඩා මට්ටමේ ඒවා. නමුත් ලබන සැප්තැම්බර් 1 වන දින විශාල ප්‍රමාණයේ ග්‍රාහකයක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කිරීමට නියමිතයි. මෙම ග්‍රාහකයේ නම “Florence”. ප්‍රථම වරට මේ ග්‍රාහකය නිරීක්ෂණය කොට තිබෙන්නේ 1981 ...
අලුත් අලුත් දේ පහසුවෙන් ඉගෙනගන්නේ මෙහෙමයි. අවසන් කොටස Techpedia පහසුවෙන් අලුත් අලුත් දේ ඉගෙන ගන්නා ආකාරය පිළිබඳව ඔබට විස්තර ගෙනෙනෙ ලිපි පෙලේ අවසන් ලිපියයි මේ. මුල් පියවරවල් ඔබට මේ link වලින් කියවන්න පුළුවන්. පළමු ලිපිය දෙවන ලිපිය තෙවන ලිපිය. ලබාගත් දැනුම යාවත්කාලින කරගන්න. මිනිස් දැනුම් පද්දතිය දිනෙන් දිනම අලුත් වනවා. ඔබ අද ඉගෙන ගන්නා දෙයට තවත් මාස කිහිපයකින් බොහෝ අලුත් කාරණාවන් එකතු වීමට පුළුවන් මේ නිසා ඔබගේ දැනුම ...
අලුත් අලුත් දේ පහසුවෙන් ඉගෙනගන්නේ මෙහෙමයි. තෙවන කොටස Techpedia අලුත් විෂයන් පහසුවෙන් ඉගෙනගන්නා ආකාරය ඔබට කියන තෙවන ලිපිය. අපේ පළමු ලිපිය මෙතනින් සහ දෙවන ලිපිය මෙතනින් කියවන්න පුළුවන්. පහසුවෙන් ඉගෙනගැනීමේ ප්‍රථම සහ දවන පියවරවල් ගැන විස්තර අපි ඔබට ගෙනාව. දැන් අපි තව දුරටත් ඉදිරි පියවරවල් ගැන විස්තරාත්මකව කියවමු. කුඩා දරුවෙකුට ඔබ ඉගන ගත් දේ තේරුම් කර දෙන්න. මේ පියවර තරමක් විහිලු සහගත එකක් ලෙස ඔබට මුලින් පෙනෙන්නට පුළුවන්. ...
අලුත් අලුත් දේ පහසුවෙන් ඉගෙනගන්නේ මෙහෙමයි. දෙවන කොටස Techpedia අලුත් දේ පහසුවෙන් ඉගෙන ගන්නා ආකාරය පිළිබඳව විස්තර ඔබට ගෙන එන ලිපි පෙලේ දෙවන ලිපියයි මේ. ඔබට පළමු ලිපිය මෙතනින් කියවීමට පුළුවන්. අද අප ඔබට විස්තර කරන්න යන්නේ පහසුවෙන් ඉගෙන ගන්නා ක්‍රියා පිළිවෙලේ පළමු සය දෙවන පියවරවලුයි ඔබට ඉගෙනීමට අවශ්‍ය විෂය කරුණ හෝ මාතෘකාව තෝරාගන්න. මෙය ඔබගේ දැනුම ගවේෂණයේ ප්‍රථම පියවරයි. පළමුව ඔබ කල යුත්තේ ඔබට ඉගෙනීමට අවශ්‍ය විෂය ...
අලුත් අලුත් දේ පහසුවෙන් ඉගෙනගන්නේ මෙහෙමයි. පළමු කොටස Techpedia මිනිසා උපතේ සිට මරණය දක්වාම ඉගෙන ගන්නා බව අප කා අතරත් බොහොම ප්‍රසිද්ධ කියමනක්. නමුත් කෙමෙන් කෙමෙන් අප වයසින් වැඩෙත්ම අලුත් දෙයක් පහසුවෙන් ග්‍රහණය කරගැනීම සහ එය දිගු කාලීනව මතකයේ තබාගැනීම අපහසු වෙනවා. මෙය සාමාන්‍ය ක්‍රියාවලියක්. අපගේ වයස්ගත දෙමාපියන්ට වඩා පහසුවෙන් කුඩා දරුවෙකුට ජංගම දුරකතනයක් භාවිත කරන අයුරු ඉගෙන ගැනීමටත් මතක තබගනිමටත් පහසුවීම මෙයට එක් උදාහරණයක්. එසේත් නැතිනම් භාෂා ...
ඩයල් එක වගේ google කරන්න අනිවාර්යෙන් දැනගන්න ඕන කරුණු 10ක් Techpedia effective විදිහට google search කරන එකත් ඇත්තටම හොද හැකියවක්. ඒනිසා අපි අද කතා කරන්න හිතුවේ අවශ්‍ය කරන දෙයක් google මගීන් එකපාර සොයාගන පුළුවන් විදිහක් පිළිබඳවයි. ඒ ගැන ලියවුන google search tips ටිකක් තමයි මේ. The post ඩයල් එක වගේ google කරන්න අනිවාර්යෙන් දැනගන්න ඕන කරුණු 10ක් appeared first on techpedia. ...
කේන්තියෙන් නින්දටයෑම ශරීරයට අහිතකරයි Techpedia කේන්තියෙන් එසේත් නැතිනම් දුක්බර මතකයන් සමග නින්දට යාම එම මතකයන් අපගේ සිත තුල වඩාත් තහවුරු වීමට හේතු වන බව පර්යේෂකයන් දැන් සොයාගෙන තිබෙනවා. The post කේන්තියෙන් නින්දටයෑම ශරීරයට අහිතකරයි appeared first on techpedia. ...
වසර 32ක් තිස්සේ සිදුවූ වෙනස GOOGLE පෙන්වයි Techpedia වසර 30 ක් තිස්සේ පෘථිවියේ සිදුවූ වෙනස්කම් ග්‍රහණය කරගත් චන්ද්‍රිකා චයරුප මගින් එම වෙනස හොඳින් පෙන්වා දෙන timelapse වීඩියෝ පට කිහිපයක විස්තර අද අප ඔබට ගෙනෙනවා The post වසර 32ක් තිස්සේ සිදුවූ වෙනස GOOGLE පෙන්වයි appeared first on techpedia. ...
ගවයාගෙන් ට්‍රැක්ටරයට, දැන් එතනින් කොහෙටද ? Techpedia අතිවිශාල යන්ත්‍ර සුත්‍ර, නමුත් අක්කර දහස් ගණන් විශාල ඉඩම් වල කටයුතු කිරීම එතරම් පහසු දෙයක් නොවන නිසා දැන් රියදුරන් නොමැතිව auto pilot තාක්ෂනය ගොවිබිම් වලටත් එක්කිරිමටයි සුදානම. The post ගවයාගෙන් ට්‍රැක්ටරයට, දැන් එතනින් කොහෙටද ? appeared first on techpedia. ...
චීනයේ වාහන වලට උඩින් යන බස්රථය. Techpedia චීනය පරිසර දුෂණය අතින් ඉහලින්ම සිටිනරටක්, ඊට එක ප්‍රධාන හේතුවක් තමයි අධික රථවාහන භාවිතය, නමුත් මේ රථ වාහන භාවිතාව අඩුකරගෙන පොදු ප්‍රවාහන සේවාවන් වලට මිනිසුන් ගේනවා ගැනීම මේ ව්‍යාපෘතියේ එක ප්‍රධාන අරමුණක්. ඉහත රුපයේ පෙනෙනවා වගේ මේ බස් රථය ගමන් ගන්නේ රථවාහන මංතීරු දෙකක් පළලට ඊට ඉහලින්. මේය මගීන් සදහා මාර්ගයේ නතර කරත් traffic එකක් ඇතිවන්නේ නෑ. මොකද මෝටර් ...
Self Driven ට්‍රක් රථ දැන් ඇමෙරිකාවේ Techpedia Self driven, නැතිනම් ස්වයංක්‍රීයව ධාවනය වන මෝටර් රථයන් පිළිබඳව දැන් වෙනදාටත් වඩා කථාකෙරෙන බව අවිවාදයෙන් පිළිගත යුතු කාරණයක්. ටෙස්ලා සමාගම තම මෝටර් රථ සමග එම තාක්ෂනය ප්‍රචලිතකර අතර අද අපි කතා කරන්න සුදානම්වන්නේ ඇමෙරිකානු යුධ හමුදාව මගින් එරට මහාමාර්ග වලට හදුන්වාදුන් self driving ට්‍රක් රථ පිළිබඳවයි. The post Self Driven ට්‍රක් රථ දැන් ඇමෙරිකාවේ appeared first on techpedia. ...
තත්පර 98න් පාලමක්දාන යුධ ටැංකිය Techpedia M60 නමැති මේ යුධ ටැංකියමත තමයි මේ පාලම සවිකරලා තියෙන්නේ scissor- type bridge ලෙස හදුන්වන මේ පාලම කොටස් දෙකකට දිගහැරෙන අතර එහි ඇති විශේෂත්වය නම් පාලම මීටර් 19ක් නැතිනම් අඩි 60ක් දිගින් යුක්ත වීමයි. The post තත්පර 98න් පාලමක්දාන යුධ ටැංකිය appeared first on techpedia. ...
බැටරි නැතිව WiFi වලින් වැඩකරන උපකරණ ළඟදීම Techpedia ටෙස්ලා කිව්වම සමහරුන්ට ටෙස්ලා මෝටර් රථයත් තවත් සමහරුන්ට ටෙස්ලා නම්වූ අද්විතීය විද්‍යාඥයා මතක් වෙන්නත් පුළුවන්. මෝටර් රථ ගැන නම් අපි ටිකක් වැඩිපුරත් කතාකරනවනේ. අද කතා කරන්න යන්නේ ටෙස්ලා නම්වූ විද්‍යාඥයාගේ සිහිනයක් සබැවන ලකුණක් පිළිබඳවයි. The post බැටරි නැතිව WiFi වලින් වැඩකරන උපකරණ ළඟදීම appeared first on techpedia. ...