2.මේ ආර්ථික රොකට් සයන්ස් තියරි නොවේ. Letters To Ranil බදු වලට අමතර රටකට ආදායම් සොයා ගැනීමට නම් එක්කෝ නිෂ්පාදන අපනයනය කළ යුතුය.නැතහොත් සේවා සැපයිය යුතුය.නිෂ්පාදන යැයි පවසමින් යල් පැනගිය කර්මාන්ත තුලින් කිසි දිනෙක රටකට සෑහෙන ආදායමක් සොයාගත නොහැක.ලෝකය ජයගන්නට ව්‍යාපාර කරන්නේ නම් නවීන තාක්ෂණය,ව්‍යාපාර උපාය මාර්ග,හොඳ වෙළඳ පල වැනි මුලික දේ වල සිට ආර්ථික රොකට් සයන්ස් තියරි පවා අවශ්‍ය වේ.අවුරුදු ගණනක් එක තැන පල වූ රාජ්‍යක් හැටියට එය ලෙහෙසි ...
3.අපේ දියුණුවට ඔබ අකමැතිද? Letters To Ranil අන්තර්ජාලයෙන් ගරු අගමැතිතුමනි, කිව යුතු සියල්ල පසෙකලා කිවයුත්තක් ඇත.ලංකාව තුල වර්තමාන ආර්ථික තත්වය පිලිබඳ යම් කසුකුසුවක් ගමේ කඩපිලේ සිට ලොකු ලොකු තැන් වල පවා ඇසෙන්නට ඇත.මක් නිසාද කිවහොත් මිනිසුන්ට දැනෙන අමාරු තත්වයක් ඇත්තටම රට තුල ගොඩ නැගී ඇති බව පිළිගත යුතුය.මෙවැනි තත්වයන් තුල ඔබ තුමන් ඇතුළු රජය නිහඬව සිටීම තුලින් අවාසියක් වන්නේද ඔබ ප්‍රධාන රජයට බව අමුතුවෙන් කීමට අවශ්‍ය නොවේ.දේශපාලනික ...
1.වැඩිපුර 50ක් සොයන්න. Letters To Ranil Image Source - Internetදීර්ග කලක් තිස්සේ පුරුදුව එන පුරුදු වෙනස් කිරීම ඉතා අපහසු දෙයකි.සුරුට්ටු උරන්නට පුරුදුව උන් අයෙකු එයින් මුදවා ගැනීමට කෙතරම් වෑයමක් දැරිය යුතුද?ශ්‍රී ලංකාව,එහි ආර්ථිකය,ජන ජීවිතය වෙනස් මගකට ගැනීමද සුරුට්ටු උරන්නෙකු ඉන් මුදවා ගැනීම වැනිය.මා විශ්වාස කරන පරිදි එම අතිශය අවධානම් ව්‍යාපෘතියේ මුලිකත්වය ඇත්තේ අගමැති තුමන් අතයි. දූපත් මානසිකත්වයත්,ඉතිහාසය ගැන ඇති අධි තක්සේරුවත් නිසා ශ්‍රී ලාංකිකයෝ තමා,තම කෙරුවාව ...
සුභ පැතුම හා ඇරඹුම Letters To Ranil සිරි ලංකාව තුල යමක් කළහැකි හා කිරීමට උවමනාව ඇති ,හොර බොරු නැති චකිතයකින් සැකයකින් තොරව ගරු කළහැකි ජනතා නායකයින් සිටිනම් ඒ අල්පයකි.එම නම් ලයිස්තුවේ මුලින්ම රැඳෙන නාමය ඔබතුමා බව අවිවාදයකි.ඉතිං එවැනි තත්වයක් උඩ මහජනතාව වශයෙන් එදිනෙදා අපට හමුවන ගැටළු හෝ නැගෙන අදහස් පැවසිය හැක්කෙක් වෙත්නම් ඒ ඔබතුමා නොවනේද. විවිධාකාර පරාජයන් රාශියක් අවසන ලද ජයග්‍රහණය ජනතා ජයක් කිරීමට ඔබට අවශ්‍ය බව ...