හිරු එළියෙන් විසිතුරු රටා මවන අපූරු මිනිසා Maru Ideas බැස යන හිරුගේ රන්වන් කිරණත්, හඬ නඟමින් වෙරලේ හැපෙන නිල් පැහැති මුහුදත් ඡායාරූප ශිල්පියෙකුට අතවනන්නේ වර්ණවත් සිලුවෙට් (Silhouette) ඡායාරූපයක් ගැනීමටයි. වර්ණවත් පසුබිමත්, අඳුරු වූ පෙරබිමත් සහිත සිලුවෙට් (Silhouette) කලාව ලොව පුරා ඡායාරූප ශිල්පීන්ගේ ප්‍රියතම උපක්‍රමයක්. නවතම සංකල්පයක් රැගත් නවමු අාකාරයක සිලුවෙට් ඡායාරූප රාශියක් පසුගිය දා අන්තර්ජාලයට එකතුවුනා. එම සංකල්පයේ නැවමු බව සහ එය මරු අයිඩියාවක් වූ හෙයින්ම මරු අයිඩියාස් හි ...
Lily හෙවත් පියාඹන කැමරාව Maru Ideas ඩ්‍රෝන යානා නැතිනම් කොඩ්රකොප්ටර් මේ වන විට අපේ රටෙත් සුලභව තියෙනවා. වෘත්තීමය ඡායාරූපය ශිල්පීන් වගේම විනෝදාස්වාදය සඳහාත් අපේ රටේ උදවිය ඩ්‍රෝන යානා භාවිතා කරනවා. ඇත්තටම ඩ්‍රෝන් එකක් කියල කියන්නෙත් කෙනෙකුට පහල වෙච්චි මරු අයිඩියාවක්. ඒ ඩ්‍රෝනයට DSLR හෝ ගෝ ප්‍රෝ කැමරාවක් ඈඳීමත් මරුම අයිඩියාවක්. මේ හරහා Arial View Cinematography කියන නවතම සංකල්පය බිහිවෙලා තියනවා. ඒත් අද කතා කරන්නේ අලුත් ...
විප්ලවයට පෙර රුසියාව වර්ණ ඡායාරූපයන්ගෙන් Maru Ideas අතීතයේ ඡායාරූප බහුතරයක් කලු සුදු ආකාරයට තමයි අද අපිට දකින්නට ලැබෙන්නේ. ඒ නිසා අතීත කාලය කියන්නේ වර්ණවත් නැති අඳුරු කාලපරාසයක් විදිහට සමහරුන්ගේ මතකයට එකතු වෙනවා. ඉතින් ඒ කාලේ විවිද අයට පහල වුන මරු අයිඩියාස් වල ප්‍රථිපලයක් විදිහට අද අපිට වර්ණවත් ඡායාරූප දකින්නට ලැබෙනවා. වර්ණ ඡායාරූපවල ඉතිහාසය 1800 ශතවර්ශයේ මැද භාගය තරම් දුරට විහිදී යනවා. තිබුන තාක්ෂණයන් සහ විවිද උපක්‍රම භාවිතා ...
අතීතයෙන් නව නිපැයුම් Maru Ideas මරු අයිඩියාස් කියන දේ මේ ලෝකෙ තියෙන්නේ අද ඊයෙක ඉඳලා නෙවෙයි. බොහොම ඈත අතීතයේ සිට විවිද අයට පහල වෙච්චි මරු අයිඩියාස් මේ ලෝකෙ අද තියන තැනට අරගෙන ඇවිල්ලා තියනවා.අපිට හමුවුනා 1900 ශතවර්ෂයේ මුල භාගයේ යුරෝපයේ සහ එක්සත් ජනපදයේ කීපදෙනෙකුට පහල වෙච්චි අමුතු අදහස් කීපයක ඡායාරූප. 1936 දී එංගලන්තයේ නිෂ්පාදනය කෙරුන ATV (All Terrain Vehicle) රථයක්. මෙයට අංශක 65ක පමන දල ...