Now En Dictionary work as Add-on of Chrome, Firefox, PDF Readers Namalyaya ආයුබෝවන් කියල 2014 වර්ෂය පිළිගන්න ගමන් නාමල් යායට යන එන ඔබටත් ලැබුවා වූ 2014 වර්ෂය සාර්ථක වර්ෂයක් වේවායි ප්‍රර්ථනා කරමි. 2014 වර්ෂයේ En Dictionary සමග එකතුවන ඔයාලට එයින් ලැබෙන තවත් පහසු කමක් පිළිබඳ විස්තර කියන්න තමා මේ ලෑස්තිය. මාතෘකාවෙන් කියවෙන දෙයහි අදහස තමයි Chrome, Firefox, Adobe PDF Reader සහ එනෙකුත් PDF Reader කීපයක් සඳහා En Dictionary 2014, Add-on එකක් ලෙස ...
English භාෂා පර්යේෂන ප්‍රතිඵල ඇසුරෙන්, En Dictionary 2014 මගින් ඔබට ලැබෙන නව පහසුකම. Namalyaya ඔයාල බොහෝවිට දන්නවත් ඇති English භාශාවෙ සාමන්‍යයෙන් බාවිතා වන වචන ගනන 200,000 පමන වන බව. වචන ගනන කෙසේ වුවත් English සම්බන්ඳව පර්යේෂක වරුන් සොයාගෙන තියෙනව පුද්ගලයකුට තම එදිනෙදා අදහස් ප්‍රකාෂ කිරීමට English වචන 1000ක් හොදටම ප්‍රමාණවත් කියල. ඔයාල ඒ සම්බඳව අන්තර්ජාලයේ සොයා බැලුවොත් දැකගන්න පුලුවන් ඒ වචන දහස අතරෙ අප දන්නා වචන ලොකු ප්‍රමාණයක් තියෙනව කියල. ඒ වගේම ඔවුන් ප්‍රකාශ ...
NDictionary Developing with Sad Feeling About Our Socity Namalyaya NDictionary යනු English එගෙන ගැනීමට පහසුකම් සලසන මෘදුකාංගයක් නැතිකල මා සිතේ හටගත් අදහසකි. මා එය Develop කලේ මාගේ අවශ්‍යතාවට ගැලපෙන පරිදිය. Subtitle Translator ඉංග්‍රීසි සමග මුසුවෙන්න සාර්ථක Tool එකක් වූ නිසාවෙන් එය සමාජයේ සියළු දෙනා සමග බෙදාගන්නට සැලැස්වීය. නමුත් එය මාගේ Blog එකේ දැම්මා මිසක වඩා ප්‍රසිද්ද කිරීමට පියවර නොගත්තෙමි. ඒසේ වුවද NDictionary Downloads 20,000 කට වඩා සිදුවී ඇති බැවු ...
NDictionary 2014 කොහොම වෙයිද? Namalyaya ඉතාමත් ඉක්මනට 2014ටත් ලංවුනා. ඒ කියන්නෙ නාමල් යායට නම් ගොඩක් Busy. NDictionary 2014 දෙන්නත් එපයි. ඉතින් මේ සැරේ අලුතින් ගොඩක් Function එකතු කලා කියල බොහොම සතුටෙන් ඔයාලට කියන්න පුලුවන්. මෙන්න මේව තමයි ඒව1) Subtitle Translator එක භාවිතා කරන අවස්තාවක් ගැන හිතන්න. ඔයලට යම් අවස්තාවක වචනවල තේරුම් දැන ගන්න ඕන වුනොත් Space Bar එක Press කරනව. ඒ ඩින්ගට KMPlayer එකේ පෙන්නුම් ...
VB 6 වල යුනිකෝඩ් Use කරන්නෙ කොහොමද? Namalyaya Projects ගොඩකට හිරවෙලා ඉන්න අතරෙ යන්තමට බ්ලොග් එක මතක් වුනා.. ඉතින් මේ පාර බ්ලොග් එක හරහා මගෙන් ඉල්ලිම් කර තිබූ දෙයක් පිළිබඳව ලියන්න ඕන කියල හිතුන. ඒ තමා VB 6 වල යුනිකෝඩ් Use කරන්නෙ කොහොමද කියල.ලොකූ Technical දේවල් එකෙ නෑ. මම Use කරල තියෙන Library එකක් තමා Uni-tool Box. http://unitoolbox.soft112.com/download.html Site එකෙන් ඔයාලට පුලුවන් ඒක Download කරගන්න. ඒත් ගැටලුව තමා ...
ඔබ වෙනත් භාශා කීපයක් දන්න පුද්ගලයෙක්ද? (හෝ භාශා ප්‍රවීනයෙක්ද? ) Namalyaya කැම්පස් එකේ Project Presentation එකකට භාශාව සම්බඳව යම් තොරතුරු ටිකක් දැනගන්න තියෙනව. අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනව. සිංහල දන්න පුද්ගලයකුට ලෙහෙසියෙන් තේරුම් ගන්න පුලුවන් ලෝකයේ තියෙන භාශා වර්ග මොනවද කියල? ඒ කිව්වෙ ව්‍යාකරන බේදයක් නැතිව වචන දැන ගැනීමෙන් පමනක් පහසුවෙන් සිංහල වාක්‍ය එම භශාවටත්, එම භශාවෙ වාක්‍ය සිංහලයෙනුත් තේරුම් ගන්න පුලුවන් විදියෙ ලෝකයේ තියෙන භාශා වර්ග මොනවද කියල? ඉතින් ඔබ භාශා ...
Devකතා ජන රැල්ලට සහබාගි වෙමු. ( Techකතා Group ) Namalyaya Developer Podcast එක ආරම්භ කිරීම කල් මරමින් සිටින බුද්ධික අයියාට එය හනි හනිකට ආරම්භ කරන ලෙස බල කරමින් හා උනන්දු කරමින් Comments 1000ක Status එකක් බාරදීමේ ජන රැල්ලට එකතු වෙමු. ඒ සදහා පහලින් Comments කරමින් බුද්ධික අයියාට Cheer කරමු.පහල link එක මගින් Techකතා Group එකෙහි ඇති, ඉහත පරිදි වූ Post එකට එකඟ නම් Comments මගින් එකතු වන ලෙස කාරුණිකව ඉල්ලා ...
Dictionary සම්ප්‍රධාය...? Namalyaya ඇත්තටම මම පිළිගන්නව මිනිස්සු තමන් පුරුදු වෙලා ඉන්න දෙයින් මිදිල කොතරම් හොඳ දෙයක් වෙනුවෙන් වුවත් වෙනස් වෙන්න අකැමතියි කියන කතාව. එහෙමත් කෙනෙක් තමා මේ බැමිවලින් මිදිල ඉන්නෙ. උදාහරන විදියට කියන්න පුලුවන් මිනිසුන්ට XP Windows OS එකේ ඉදල Windows 7 OS එකට මාරු වෙන්න කොතරම් කාලයක් ගියාද කියල. තවමත් XP Use කරන කොතරම් පිරිසක් ඉන්නවද!මම The NDictinary කියන සංකල්පය ගෙනාවෙ මේ ...
techkathaOfflinder Downloads 1000+ Namalyaya tekkathaOffliner තමා මම මුලින්ම නාමල් යාය හරහා මගෙ යාළුවන්ට ලබාදීපු පලවෙනි Software එක. මම ඒක කලේ techkatha කරන අයියලාට කරන උපහාරයක් විදියට. මම මේ App එක දාන කොට ටෙක්කතා Fanpage එකෙත් හිට්යෙ 500ට අඩු පිරිසක්. දැන් නම් ඒක 4000ට කිට්ටුයි නේ.ඉතින් නොදන්න කෙනෙක් ඉන්නවනම් අයිත් කියන්න තියෙන්නෙ ටෙක්නොලොජි වලට ආසනම් ඒවායෙ ප්‍රශ්න තියේනම් ගොඩවදින්න www.techkatha.com සතියකට වරක් දෙන Audio එක ...
සුභ උපන්දියක් Valentine Day! Namalyaya Oh, ඔන්න ඉතින් අද Valentine දීනේ ලු. මෙන්න මගෙන් පොඩි Gift එකක්.ඉතින් මොකද ඔයාලට හිතෙන්නෙ. ආදරයක් විඳින අය, ආදරයෙන් විදවන අය, ආදරේ කරල බැඳපු අය, බැඳල ආදරේ කරපු අය, පරන මති මතාන්තර දරන අය, අලුත් මති මතාන්තර දරන අය, ඔයා එක එක අය එක එක විදියට අද දවස දකින කොට මම හිතන්නෙ මොනවද?සුභ උපන්දියක් Valentine Day!. අද Valentine Day කියන්නෙ ...
The NDictionary was Awarded The e-Swabhimani from ICTA Namalyaya ගොඩ කාලෙකට පස්සෙ අද ගමේ යාළුවන් එක්ක ටිකක් විනෝද වෙන්න අද අවස්තාව ලැබුන. පසුගිය මාසයක් පුරාම කැම්පස් එකේ Exam ලිවුව. ගෙදර ආවට පස්සෙ තවත් සෑහෙන්න වැඩ. ගමේ වැඩනොකරන පරිගනක් පහකට වඩා හදන්න උනා. ඔහ් ෂිට් මේ වැඩ අස්සෙ බ්ලොග් එක අමතක වෙලා ගිහිල්ල නේ. ඉතින් අද උදේ 2ට විතර නැගිටල Hutch Midnight Plan එක Active කරන්න ගියාම රු99ක් කැපුන, මල ...
S-R Flip-Flop ලිපි පෙළක් Sinhalen. Namalyaya The NDictionary 2013 Version එකේ Beta Version එකෙන් පසුව ජනවාරි පලවෙනිද Stable Version එක රිලීස් කරල ටිකක් නිදහස්. තව අවුරුද්දක්ම තියෙනව නේ NDictionary 2014 Version එකේ වැඩකටයුතු සම්පූර්ණ කරන්න. ඊට කලින් තවත් ඔයාලට වැදගත් Software 2ක් රිලීස් කරන්නත් බලාපොරොත්තු වෙනව. නිදහස් කියල කිවුවට කැම්පස් එකේ එක්සෑම් කට උඩටම ඇවිත්. මේ දවස් වල ඉලෙක්ට්‍රොනික් ප්‍රොජෙක්ට් එක හින්ද දවසෙම ඉලෙක්ට්‍රොනික් ලැබ් එකේ. ...
English Sinhala Dictionary - Download The NDictionary 2013 Namalyaya Notice: Download the Engrisi Dictionary 2015 ආයුබෝවන් කියල 2013 වසරට සපැමිණි ඔබ සියලු දෙනා නාමල් යායට පිළිගන්නව. අලුත් අවුරුද්දේ ඔයාලට නාමල් යායෙන් The NDictionary 2013 Stable Version එක දෙන්න තමා මේ සූදානම.සුපුරුදු පරිදි 2013 Version එක දෙන්න කලින් ගිය මාසය පුරාවට අලුත් Options ගැන සඳහන් කරමින් ලිපි කීපයක් පල කලා මතක ඇති නේ. අලුත් Options ගැන හොයා බලන්න කලින් ...