සූස්තියක් කල හදියක් Asamathjaathiya මේ අසමත්ජාති වැඩේ උනේ අපි දෙක වසර සිස්සයන් වෙලා ඉන්න කාලේ,දැන් කට්ටිය බලයි මුන් 2 වසරේදීත් ගංජා ගැහුවද කියල,මේක අපි කැම්පස් එකේ දෙක වසරේදී(2nd year) එකේදී වුන සීන් එකක්,කැම්පස් එකක් කිව්වට මේක පෞද්ගලික එකක් හරිය. ඔන්න ඉතින් හැමදෙනාගේම සියලු දෝෂ ධුරිංභූත වෙලා යන්න කියල හැම අව්රුද්දේම ශිෂ්‍ය සංගමෙන් පිරිතක් සංවිධානය කොරනවා.අපි දෙවන වසරේ ඉද්දිත් මේක ලැස්ති කරලා තිබ්බ.අපිත් රෑ ...
වංචාකාර පෙම්වතියගේ බූට් එක (Amateur Cheating Girlfriend) Asamathjaathiya අද උදේම උඩ ගිහින් ඇහැරුනේ කකුල් දෙක vibrate වෙනවා දැනිලා.ඊයේ රෑ phone එකත් අතේ තියෙද්දීම නින්ද ගිහිල්ලා.රෑ මොන හීන දැක්කද මන්දා මමත් නොදැනීම phone එක කකුල් දෙක ළඟ.මොන පයන්නෙක් උදේම කෝල් කරනවද දන්නෙ නැහැ කියල හිතපු මම phone එක රින්ග් වෙන්න ඇරලා නිකන් හිටියා.පොඩ්ඩක් නින්ද යාගෙන එද්දිම ආයෙත් මේ මගුල රින්ග් වෙනවා.මොන හු*#*#*#** මුන්ගේ අ***#### කියල හිතින් හිතාගෙන ඉවර වෙලා ...
ශ්‍රී ලාංකීය විකල්ප සංගීත ධාරාව Asamathjaathiya පොස්ට් එක ලියන්න කලින් කියන්න ඕනි මම මහා ලොකු සංගීත විශාරද කෙනෙක්වත් ගීත විචාරයෙහි කෙළ පැමිණි කෙනෙක්වත් නෙවෙයි.ඒත් මම සින්දු පිස්සෙක් ආය හොඳම පිස්සෙක් ගීටාර් එක ගහන්නත් කට්ට කාල ඉගෙන ගත්තේ එකයි. මෙම පොස්ට් එකේ අරමුණ වෙන්නෙ ශ්‍රී ලාංකීය විකල්ප සංගීතය ගැන තව එක්කෙනෙක් හෝ මට පුළුවන් විදිහට දැනුවත් කරලා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලාකරුවන් වන එම ශිල්පීන්ට මගේ උපහාරය පුද ...
සිගරට් බොන සර්පයා Asamathjaathiya සිගරට් බොන මිනිස්සු නම් ඕනෙතරම් ඔයාලා දැකලා ඇති,ඒත් සිගරට් බොන සර්පයෙක් ගැනයි උදේ පාන්දරම මේ ලියන්න යන්නෙ.මේ සිද්ධිය වෙලා තියෙන්නේ අපේ ගෙවල් පැත්තේ කොල්ලෙකුට,මම දන්න තරමින් නම් පොර හෙන අහිංසක ඩයල් එකක්,අපි අපේ හැඟුම් වලට ඉඩ දීලා හඳපානේ මඳ අඳුරේ පොඩ්ඩක් සෙට් වෙලා ඉන්නකොට තමයි යාලුවෙක් මේ සිද්ධිය කිව්වේ.දවසක් දා හැන්දෑවක ගෙදර අය ගමනක් ගිහිල්ලා මේ කථානායක කොල්ල විතරයි ...
අසමත්ජාතියාගේ ආගමනය Asamathjaathiya ඔන්න දෙයියනේ කියල බ්ලොග් එකක් හදාගෙන ඉවර වෙලා පලවෙනි පෝස්ටුව ලියන්නයි අසමත්ජාතියා ලැස්ති වෙන්නෙ. නමෝ විත්තියෙන්ම බ්ලොග් එක හදා ගන්න උදව් වුන මේ පොස්ට් එකට තෑන්ක් යු වේවා කියල වැඩේ පටන් ගන්නයි යන්නෙ ආයුබෝවන්.මම වනාහි සොමියට බර,සාමාන්‍ය සමාජ සම්මත ජීවන රටාවට එහා ගිය මටම ආවේනික ජීවිතයක් සොයාගෙන යන ඩයල් එකක්මි.මට හය හතර තේරෙන කාලේ ඉඳලා(අවුරුදු 20) විතර ඉඳලා ගොඩක් දෙනෙක් ...
ඒ බැල්ම (That ogle) Asamathjaathiya Facebook එකේ තිබුන පොස්ටුවක් ආශ්රයෙන් තමයි මේ කවිය ලියුවේ. පොස්ට් එකක්වත් දාන්න වෙලාවක් නැහැ office එකේ වැඩ අස්සේ තමයි මේකවත් ලියා ගත්තේ.ඉක්මනටම මොනවහරි ලියන්න බලපොරොත්තු වෙනවා.ඔබ මාව සිපගත්තා - වසන්තයේඇය මාව සිපගත්තා - ගිම්හානයේ ඔබත් නොවන ඇයත් නොවන තවෙකෙක් ,මා විනිවිදව යන්නට බැලුවා පමණිසිපගත්තේ නැත.ඔබේ හාදුවේ රස - මැකුනා වසන්තයේ අගඇගේ හාදුවේ රස - මැකුනා ගිම්හානයේ අගනමුත්,දිවා රැ මසිත කළඹනඔබගේත් ...
ආදරයේ පරිණාමය - Evolution of Love Asamathjaathiya පහු ගියා දවස් වල හෝ ගාල වැඩ තිබ්බ නිසා ලියන්න වෙලාවක් නැතුවයි හිටියේ.කොල්ලෝ ටිකක් එක්ක සෙට් වෙලා එද්දී එතැනදී කතා උන මාතෘකාවක් ගැන කවි ටිකක් ලියන්න හිතුනා වෙනසක ටත් එක්ක.මම o/l වලින් පස්සේ ලියපු පලවෙනි කවි පන්තිය තමයි මේක.බ්ලොග් අවකාශයේ ඉන්න දක්ෂ කවියන් කිවිඳියන් මේක බලලා අඩු පාඩු පෙන්නලා දෙනවනම් ඉඳලා හිටලා කවියක් ලියන්න ඒක ගොඩක් උදව් වෙයි. දාසයයි මාසයයි ...