මයික්‍රෝසොෆ්ට් කොටානා ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලට දාගන්නේ මෙන්න මෙහෙමයි TECTALKS LK "මයික්‍රෝසොෆ්ට් කොටානා" ඇත්තටම මොකක්ද මේ? ගේම් ගහන අයනම් පොඩි කාලේ ඉදන්ම දන්නවා ඇති කොටානා ගැන ඒ තමා හාලෝ කියන ගේම් එකේ මාස්ටර් චීෆ්ට උදව් කරන කෘතීම බුද්ධිය. කාලයත් සමග මයික්‍රෝසොෆ්ට් සමාගමට හැකි උනා මේ කොටානා කියන කෘතීම බුද්ධිය යතාර්ථයක් කරන්න. පළමු අදියර විදිහට ඔවුන් මයික්‍රොසොෆ්ට් ජංගම දුරකතන සදහා මෙය හදුන්වා දුන්නා ඊට පසුව මයික්‍රෝසොෆ්ට් ආයතනයේ නවතම පරිගණක මෙහෙයුම් පද්ධතිය උනු ...
ලණු පාලම් හදන ඩ්‍රෝන යාත්‍රා TECTALKS LK ඩ්‍රෝන යානා ගොඩක්ම සමාජ තුළ ජනප්‍රිය වෙන්න හේතුව තමා අපිට යන්න බැරි තැන් වලට මේවාට යන්න පුලුවන් වීම. මෙන්න මේ වැඩෙත් ඒ වගේ දෙයක් තමා මේක කරලා තියෙන්නේ ස්විට්සර්ලන්තයේ ආයතනයක. කොහොමද වැඩේ? එයාලනම් කියන්නේ මිනිහෙකුටත් යන්න පුලුවන් කියලයි ඔන්න. ...
Sony Xperia Z5 2015 වසරේ නිකුත් වු හොදම දුරකථනයද??? TECTALKS LK සෝනි සමාගම සිය නවතම ජංගම දුරකථනය වන Sony Xperia Z5 දුරකථනය ඊයේ දිනයේදී ලොවට හදුන්වාදෙනු ලැබුවා. මෙය සංස්කරන හතරක් යටතේ වෙළදපොලට හදුන්වාදීම සිදුකරනු ලබනවා ඒ Sony Xperia Z5, Sony Xperia Z5 Dual, Sony Xperia Z5 Premium සහ Sony Xperia Z5 Compact ලෙසයි. මෙහි Sony Xperia Z5 Premium සංස්කරනයේ තමයි ලෝකයේ ප්‍රථම 4K තිරය (4K කියන්නේ HD වගේ හතරගුණයක් කියන එක ...
දාහත් වසරක ගූගල් ගමන් මග TECTALKS LK මෙන්න තියනවා කොහොමද ගූගල් සමාගම මීට අවුරුදු 17කට කලින් පටන් ගෙන ආපු ගමන් මග ගැන පොඩිම පොඩි වීඩියෝ එකක්. මේක ඔවුන්ගේ නව ලාංජනය පදනම් කරගෙන තමා නිකුත් කරලා තියෙන්නේ. ...
ගූගල් වෙනස් වෙයි!!! TECTALKS LK තාක්ෂණික ලෝකයේ දැවැන්තයෙක් වෙන ගූගල් සමාගම තම මව් සමාගම(ඇල්ෆබට්) ආරම්බ කිරීමත් එක්කම ගූගල් නිල ලාංඡනයද වෙනස් කිරීමක් කරලා තියනවා මේ වෙනස්කම ලෝකයටම පෙන්නන මේ වෙනකොට ඔවුන් මේ සදහා ගූගල් ඩූඩල් එකක් ද නිර්මාණය කරලා තියනවා. ...