සාමකාමී,සරල ජීවිතයක් ගතකිරීම සදහා පහසු ක්‍රම 8ක් (8 simple ways to spend a peaceful,simple life) Patta Katha අපිට අපෙ ජීවිතෙ කෙලවර වෙන්න කලින් ඉවර කරගන්න, සැබෑවක් කරගන්න කොච්චර නම් අරමුණු තියෙනවද, හීන තියෙනවද, ඒව ඉටු කරගන්න අපි කොච්චරනම් මහන්සි වෙනවද, එ අතරතුරෙ අපිට කොච්චරනම් ප්‍රශ්න එනවද, ඒ ප්‍රශ්න විසදගන්න අපි කොච්චරනම් මහන්සි වෙනවද, උත්තර හොයනවද, මෙක තමයි අපේ ජීවිත කතාව, වර්තමාන මනුස්සයෙක්ගෙ ඇත්තම ජීවිත කතාව. මේ වර්තමන, තරගකාරී හීන ලෝකෙ අතුලෙ අපිට කොච්චරනම් දෙවල් නැති වෙල ...
Hello world! Patta Katha Welcome to WordPress. This is your first post. Edit or delete it, then start writing!
වියළි හෝ අවුල් වී ගිය හිසකෙස් වලට ගෙදරදීම කරගන්න පුලුවන් ප්‍රතිකාර(100% ස්වාභාවිකයි.) Patta Katha 1. අලිපේර ප්‍රතිකාරය.අලිගැට පේර ස්වභාවිකවම පරිපූර්ණ පෝෂදායි ආහාරයක් නිසා, එහි තෙල් හා ප්‍රෝටීන ඔබේ දැඩි අවුල් වූ කෙස් සුමට හා තෙතමනය සහිත කෙස්කලබක් කිරීමට උදවු වනු ඇත. අලිගැට පේර ගෙඩියක් හෝ භාගයක් Creamy ගතියට පැමිණෙන තෙක් පොඩි කර peppermint තෙල්.( peppermint essential oil) බින්දු කිහිපයක් එකතු කර මිශ්‍ර කරන්න.ඉන්පසු shampoo කර සෝදාගත් කොණ්ඩයේ මේ ආලේපනය ගා විනාඩි 15ක් සිට සෝදා ...
ෆ්ලොයිඩ් මේවෙද(ර්)ගේ ජීවිතයෙන් අපට ලබා ගත හැකි උපදෙස් 5 ක්… Patta Katha ෆ්ලොයිඩ් මේවෙදර් යනු 2014 වසරේ වැඩිම ආදායම් ලබන මලල ක්‍රීඩකයාය. ඔහු වසර පහක් තරම් කුඩා කාලයේ සිට බොක්සිං ක්‍රීඩාව පුරුදු පුහුණු වන්නේය. දවසෙන් හතරෙන් තුනකටත් වඩා පමණ කාලයක් බොක්සිං ක්‍රීඩාව වෙනුවෙන් කැප කරන්නේය. තම අරමුණ වෙනුවෙන් කල හැකි සියල්ලම දැඩි උත්සාහයෙන් හා නොසැලෙන උනන්දුවෙන් ඉටු කරන්නේය. ඔහු වාසනාවට හෝ වෙනත් අදිසි බලයකින් අද සිටින තැනට පමිණියෙකු නොවේ. ඔහු අද සිටින ...
මිලියන ගනන් මිනිසුන් නැරඹූ අසාමාන්‍ය නර්තන හැකියාව. මේ මිනිස්සුද කියලා හිතුනා. Patta Katha මෙන්න ටැලන්ට්! ඇඬෙනවා තනි ඇහැට.හැකියාව අගය කරනවානම් ශෙයා කරන්න.
Amazing Ideas that changed the world. Patta Katha ලොවම වෙනස් කල විශ්මයජනක අදහස්.Facebook: ෆේස්බුක් කරළියට එන කාලයේ MySpace, Friendster වගේ වෙබ් අඩවි රජකරපු කාලයක්. ඒ නිසා බොහෝ දෙනෙක් සිතුවේ ෆේස්බුක් තවත් එක් Friendster එකක්, MySpace එකක් වෙයි කියලයි.ඒත් දැන් ලොකෙ ලොකුම Social Network එක.Dropbox: ඩ්‍රොප්බොක්ස් කියන සේවාව එලියට එන කාලයේ ඔබේ ලිපි ගොනු sync කරන්න, share කරන්න පුළුවන් සේවා ගණනාවක්ම තිබුනා. ඒ වගේම මයික්‍රාසොෆ්ට් වගේ දැවැන්ත සමාගම් වලින් ...
ස්වභාවිකව අලංකාර නියපොතු ලබාගන්න ක්‍රම 10ක්. Patta Katha 1.විටමින් බහුල ආහාර වේලක් ලබාගන්න.ශරීරයේ විටමින් ප්‍රමාණය අඩුවුවහොත් ඔබගේ නියපොතු අවපැහැ ගැන්වීමට ඉඩ ඇත. එනිසා විටමින් ඇති කිරි, බිත්තර, ධාන්‍ය, කොළ පැහැති එළවළු, කැරට්, බතල, වට්ටක්කා, රට කොට්ටං, පීච්, දොඩං, ගස්ලබු, අබ වැනි දේ. 2.නියපොතු කලට වේලාවට කපන්න.දිග නියපොතු තිබීමෙන් ඇති ඵලක් නොමැත. එය කැඩෙන වේදනාව හැරෙන්නට දිග නියපොතු වලින් වන සෙතක් නැත. එනිසා එය කලට වේලාවට කපා පිරිසිදුව ...
සිඩ්නි වල ආපනශාලවක් සරාගී නිරූපණ ශිල්පිනියන් භාජන විදියට යොදා ගෙන. Patta Katha කාන්තාවන් වස්තූන් ලෙස භාවිත කිරීම මේ දිනවල දියුනු යයි කියාගන්නා රටවල බොහෝ සෙයින් දැකිය හැකි දෙයකි. මිනිස් ගතිගුණ මිනිසාගෙන් ඈතට යනවා සේ හැගෙන්නේ මෙය දිනින් දින වැඩිවන නිසාය. පහත දක්වෙන්නේ එලෙස කාන්තාවන් හුදෙක්ම භෞටික වස්තූන් ලෙස යොදාගත් අවස්තාවකි.පහත දක්වෙන්නේ ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ එයට විරුද්ධව මින්සුන් හඩ නගා තිබූ ආකාරයයි. කාන්තාවන් මිනිස් ප්‍රාණීන් මිස සිත් පිත් නැති වස්තූන් නොවේ. ...
Star Wars official trailer එක. Patta Katha මේ අවුරුද්දේ දෙසැම්බර් 18 ලොව පුරා විකාශය අරඹන ස්ටාර් වෝස් චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටයේ මාධ්‍යට නිදහස් කර තිබුනා.
අමතර ආදායමක් ගන්න සරල කාබනික පොහොර නිශ්පාදනය Patta Katha වර්තමාන රජය මගින් රසායනික පොහොර සඳහා පනවා ඇති තහනමත් සමග ඉතා අගනා ව්‍යාපාරික අවස්ථාවක් ලෙස කබනික පොහොර නිශ්පාදනය හදුන්වා දෙන්න පුලුවන්. ඉතා අඩු මුදලක් ආයෝජනය කිරීමෙන් ආරම්භ කිරීමට හැකි වීමත් සරල තාක්ෂණික දැනුමක් තිබීම ප්‍රමාණවත් වීමත් සහ අප රටේ පරම්පරාගතව මෙම කාබනික පොහොර සහ කෘමිනාශක භාවිත කිරීමත් අපට මෙම ක්ෂේත්රයට ඇතුලු වීම පහසු කරවයි. සාමාන්‍යයෙන් කොම්පෝස්ට් වර්ග සකස් කළ හැකි ...
ස්කාෆ් ගැට(?????) Patta Katha විටක සමාජ පැලැන්තිය හදුන්වන්නත්,කාලගුණික වෙනස්කම් නිසාත්,විලාසිතාවක් විදියටත් ස්කාෆ් පැළදීම සිදුකරනවා.ස්කාෆ් ඇත්තෙන්ම ලංකාව තුල වඩාත් ප්‍රසිද්ධ නැති උනත් බොහෝ රටවල ස්කාෆ් පැළදීම ලොකු විලාසිතාවකි.මේ තියෙන්නේ විලසිතනුකුල ස්කාෆ් පලදීමේ ක්‍රම කිහිපයක්,උත්සහ කරලා බලන්නකෝ ඔබටත් ඕන වෙයි.1. FRENCH KNOT2. KNOTTED NECKLACE3. THE NECKLACE4. DOUBLE SIDED TWIST5. SCARF WRAP6. COZY NECK WRAP7. NECK WRAP8. KNOTTED SHAWL 9. CLASSIC LOOP10. BRAIDED11. ROLLED LOOP12. DOUBLE LOOPPhotos ...
ගෑණු ළමයෙක්ගේ කනට ගහන්න කිව්වම පිරිමි ළමයින්ගේ ප්‍රතික්‍රියා. දෙවනි පිරිමි ළමයා කිව්ව දේට පිරිමියෙක් වීම ගැන ආඩම්බර හිතෙනවා. Patta Katha මේක මනුෂ්‍යයන් ඇසුරෙන් කරපු පරීක්ශණයක්. පිරිමි ළමයි කිහිපදෙනෙක්ගෙන් විස්තර අහනවා, ටික වෙලාවකින් ගැහැණු ළමයෙක් එනවා. කනට ගහන්න කියන්න කලින් පොඩි පොඩි දේවල් ටිකක් කරන්න කියනවා. අවසානෙට කනට ගහන්න කිව්වම උන දේ දැක්කොත් පුදුම හිතෙයි. එක කොල්ලෙක්ගෙන් අහුවම ඇයි ගහන්නෙ නැත්තේ කියලා. මේ පොඩි කොල්ල කියනවා "මම පිරිමියෙක් නිසා" කියලා.<i ...
තරහව පාලනය කිරීමට ක්‍රම 7ක් Patta Katha ඔබ තරහින් ඉන්න හැම විනාඩියකින්ම තප්පර හැටක් ඔබ ඔබේ හිතේ,මනසේ සාමය නැති කරගන්නව(Ralph Waldo Emerson) “ඔබ තරහින් ඉන්න වෙලාවක කතාවක් කරන්න,එය ඔබේ හොදම කතාව වෙනව නිසැකයි,ඔබට ජිවිතේ පුරාම පසුතැවෙන්න වෙන.”(Laurence J. Peter) 1) වචන පාවිච්ච් කිරීමට කලින් හිතන්න. උණුසුම් අවස්ථාවක අපේ කටින් අපිට පසුතැවෙන්න වෙන විදියෙ වචනයක් කියවෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි.ඒකනිසා අපි දෙයක් කියන්න කලින් පොඩි වෙලාවක් කියන්න තියෙන ...
Hello world! Patta Katha Welcome to WordPress. This is your first post. Edit or delete it, then start writing!
ෆ්ලොයිඩ් මේවෙද(ර්)ගේ ජීවිතයෙන් අපට ලබා ගත හැකි උපදෙස් 5 ක්… Patta Katha ෆ්ලොයිඩ් මේවෙදර් යනු 2014 වසරේ වැඩිම ආදායම් ලබන මලල ක්‍රීඩකයාය. ඔහු වසර පහක් තරම් කුඩා කාලයේ සිට බොක්සිං ක්‍රීඩාව පුරුදු පුහුණු වන්නේය. දවසෙන් හතරෙන් තුනකටත් වඩා පමණ කාලයක් බොක්සිං ක්‍රීඩාව වෙනුවෙන් කැප කරන්නේය. තම අරමුණ වෙනුවෙන් කල හැකි සියල්ලම දැඩි උත්සාහයෙන් හා නොසැලෙන උනන්දුවෙන් ඉටු කරන්නේය. ඔහු වාසනාවට හෝ වෙනත් අදිසි බලයකින් අද සිටින තැනට පමිණියෙකු නොවේ. ඔහු අද සිටින ...
සාමකාමී,සරල ජීවිතයක් ගතකිරීම සදහා පහසු ක්‍රම 8ක් Patta Katha අපිට අපෙ ජීවිතෙ කෙලවර වෙන්න කලින් ඉවර කරගන්න, සැබෑවක් කරගන්න කොච්චර නම් අරමුණු තියෙනවද, හීන තියෙනවද, ඒව ඉටු කරගන්න අපි කොච්චරනම් මහන්සි වෙනවද, එ අතරතුරෙ අපිට කොච්චරනම් ප්‍රශ්න එනවද, ඒ ප්‍රශ්න විසදගන්න අපි කොච්චරනම් මහන්සි වෙනවද, උත්තර හොයනවද, මෙක තමයි අපේ ජීවිත කතාව, වර්තමාන මනුස්සයෙක්ගෙ ඇත්තම ජීවිත කතාව. මේ වර්තමන, තරගකාරී හීන ලෝකෙ අතුලෙ අපිට කොච්චරනම් දෙවල් නැති වෙල ...
ලොව ලාබාලතම නොබෙල් ත්‍යාග ලාබීන් Patta Katha The post ලොව ලාබාලතම නොබෙල් ත්‍යාග ලාබීන් appeared first on PATTA KATHA.
Things to know about Bogambara Prison. Patta Katha මරණ දංඩණය ක්‍රියාත්මක කලහොත් එය සිදුවන්නෙ කෙසේද? සහ බෝගම්බර බන්ධනාගාරය.මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සදහා ජනාධිපතිවරයා විසින් නියම කළහොත් එම දඩුවම ලබාදීමට සූදානම් සහ අවශ්‍ය පහසුකම් බන්ධනාගාර සතුව තියෙනවද?මරණ දණ්ඩනය නියම වූ පුද්ගලයින් 1115 දෙනෙකු මේවන විට බන්ධනාගාරය තුල සිටී.ඔවුන්ගෙන් 600කට වැඩි පිරිසක් සිය දඬුවමට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර ඇත. ...
ඔබේ ආදායම වැඩි කර ගෙන ජීවිතය සාර්ථක ගත හැකි ක්‍රම 8ක් Patta Katha ලැබෙන අදායම මදිද? තාම අම්මලගෙ සල්ලි වලින්ද ජීවත් වෙන්නේ? සල්ලි නිසාම ප්‍රශ්ණ වලින් ජීවිතේ පිරිලද? එහෙනං නිකමට ටික වෙලාවක් අරන් කියවන්න. 01) ඔබ සෑමදාම කරන දෙය කිරීම නවත්වන්න.(Stop doing what you are doing.) ඔබට ආදායම වැඩි කරගැනීමට අවශ්‍ය යැයි සිතෙන්නේ ඔබට දැනට ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන නිසාය. ඉතින් ඔබ දැනට කරන දෙය එලෙසම කරගෙන යෑමෙන් ඇති ඵලය කිම. එනිසා ඔබ ...