හති වැටෙන්න හිනාවෙන්න 03(බලන්නකෝ මෙයාලගේ වැඩ) Patta Katha බලන්නකෝ මේ පොඩි ළමයිගේ වැඩ. එකපාරක් බැලුවොත් තවත් බලන්න හිතෙයි.හිනාවෙලා පන යනවා.. Download කරන්න ඕනනම් (Downloaders නැති අය) මේ Link එකෙන් Download කරගන්න.
BMICH එක ඔබ නොදත් කරුණු 10ක්. Patta Katha 1.BMICH එකෙහි වැඩ නිම කළේ 1973දී. 2.BMICH එක චීන මහජන සමූහාණ්ඩුවෙහි ත්‍යාගයකි. 3.1956-1959 කාළය තුල ලංකාවේ (එවකට සිලෝන්) අගමැතිව සිටි සොලොමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරණායක මහතා අනුස්මරණය කරමින් එය නම් කෙරිනි. 4. 1998 දී චීනයේම ත්‍යාගයක් ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානය BMICH එක තුල ඉදි කෙරිනි. 5.BMICH එක ගොඩනැගීමේදී සැලකිය යුතු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් චීනයෙන් ආනයනය කර ඇත.6.BMICH එක කළමනාකරණය ...
බැට්මෑන්ට අවුරුදු 75යි. Patta Katha ලොව පුරා කුඩා වැඩිහිටි සියළු දෙනාගේ ආදරයට පාත්‍ර වූ සුපිරි වීරයකු වන බැට්මෑන්ට වසර 75ක් වන අයුරු දැක්වෙන අපූරු වීඩියෝවක් මේ.
තම දරුවන් තිදෙනා මිහිදන් කරන දවසේ මව ෆේස්බුක් එකට දැමූ කතාව. Patta Katha ජෙනිෆර් නෙවිල් ලේක්, ඇයගේ ස්වාමිපුරුෂයා, දරුවන් තිදෙනා සහ ඇයගේ මවත් පියාත් සමඟ ඔවුන් සතුටින් විනෝදයෙන් ඔවුන්ගේ පෞද්ගලික ගමනක් යමින් සිටියා. මේ සුහද කතා බහ අතරේ එක්වරම ක්ෂණයකින් සිදුවූ දේ ඔවුන්ට සිතා ගැනීමට වත් නොහැකිවුනා. වාහනයක් විත් ඔවුන්ගේ වාහනයේ වැදුනා. පිටුපසින් ආ තවත් වාහනයක් වේගය පාලානය කර ගත නොහැකිව ඔවුන්ගේ වාහනයේ වැදුණා. අවසානයේදී මේ අනතුරින් ජෙනිෆර්ට තම පියාත් දරුවන් තිදෙනාත් අහිමිවුනා. ...
John Cenaගෙන්,Wrestling පිටියේදී පුදුම හිතෙන වැඩක්?? Patta Katha කවුරුත් හදුනන Wrestling ක්‍රීඩක John Cena මේ ලගකදී බලන් හිටපු අය පුදුම කරවමින් පිටියේදීම අපූරු වැඩක් කරා.ඔහු wrestling පිටියේදී ඉතා විශේෂ පුංචි දරිවියක්ව කාටත් හදුන්වා දුන්නා.ඒ තමයි Kiara Grindrod,කියල 7 හැවිරිදි පිළිකා රෝගයෙන් පෙලුන පුංචි දැරිවියක්. John Cena ප්‍රසිද්ධියේම ඇයගේ පිළිකාවට එරෙහිව සටන් කර යථාතත්වයට ආපු එකට,හැමෝම අඩවමින් සහ පුදුම කරමින් ඇයව සියල්ලන්ටම හදුන්වා දී සුභපැතුවා..“On behalf of Sting, myself ...
අසාමාන්‍ය Miss Universe ඇදුම් Patta Katha ඇදුම් අදිනවා කියලා වගේ තරඟෙකටත් මේ වගේ ඇඳුම් අදිනවද නේ. අනේ මන්දා!!! ඒත් ඉතින් ෆැශන් ගැන වැඩර්ලා කරන වැඩත් මෙහෙම එකේ මං බැලුවේ මමත් ෆැශන් ඩිසයින් පැත්තට බැස්සනං හරි කියලා. 1.Miss Thailand-2014– A rickshaw 2.Miss Australia-2015- Giant cat-eye glasses 3.Miss Canada-2015– Queen of the ice rink 4.Miss Dominican Republic-2015– Virgin Mary 5.Miss USA -2013– Optimus Prime 6.Miss Netherlands -2012– Windmills ...
ලොව ඉපදුන විශාලතම බබාලා 9. Patta Katha සාමාන්‍ය දරුවෙක්ට වඩා බරින් හෝ දිගින් දරුවන් ඉපදීම දුර්ලභ මෙන්ම ඉතා අසාමාන්‍ය සිදුවීම් නිසාවෙන්ම අපි ලොව වර්ථා අතර සිටින බබාලගේ විස්තර මෙලෙස ගෙන ආවෙමු. 1# ජස්ලීන්-ජර්මනියේ විශාලතම බබා වසර 2013දී මෙළොව එලිය දුටු ජස්ලීන් බරින් කිලෝග්‍රෑම 6.1ක් හා දිගින් අඟල් 22ක් වුනා.2# ස්ටෙෆන් ලිට්ල්-ඕස්ට්‍රේලියාවේ විශාලතම බබා 1963 උපන් ස්ටෙෆන් උපදින විට කිලෝග්‍රෑම් 7.399ක් වුනා. දැන් වයස 52ක් වන ඔහු සාමාන්‍ය ...
ලෝකයේ හොදම දඩයම්කරුවන් 05 දෙනා Patta Katha විවිධාකාර ජීවින් සිටින මේ ගෝලාකාර ලෝකයේ තම පැවැත්මට නැතිනම් බඩගින්න නිවාගැනීමට එක එක ජීවින්(මිනිසුන්ද ඇතුලත්ව) විවිධාකාර ක්‍රම සහ විදි භාවිතා කරනවා,එයින් එකක් තමයි මිනිසුන්ද සතුන්ද දෙගොල්ලොම භාවිත කරන දඩයම.අද අපි කියන්නේ සත්ව ලෝකයේ වාර්තා වලට අනුව දඩයම සදහා ප්‍රසිද්ධම සහ දක්ෂතම සතුන් පස්දෙනා ගැන.05. පිරනා - (Piranha)දකුණු ඇමරිකානු ගංගා තුල ජීවත් වෙන පිරනා කුඩා මාලුන් වර්ගයක් වේ,ලෝකයේ වඩාත්ම භයානක මාළුන්ගෙන් ...
ස්කාෆ් ගැට(?????) Patta Katha විටක සමාජ පැලැන්තිය හදුන්වන්නත්,කාලගුණික වෙනස්කම් නිසාත්,විලාසිතාවක් විදියටත් ස්කාෆ් පැළදීම සිදුකරනවා.ස්කාෆ් ඇත්තෙන්ම ලංකාව තුල වඩාත් ප්‍රසිද්ධ නැති උනත් බොහෝ රටවල ස්කාෆ් පැළදීම ලොකු විලාසිතාවකි.මේ තියෙන්නේ විලසිතනුකුල ස්කාෆ් පලදීමේ ක්‍රම කිහිපයක්,උත්සහ කරලා බලන්නකෝ ඔබටත් ඕන වෙයි.1. FRENCH KNOT2. KNOTTED NECKLACE3. THE NECKLACE4. DOUBLE SIDED TWIST5. SCARF WRAP6. COZY NECK WRAP7. NECK WRAP8. KNOTTED SHAWL 9. CLASSIC LOOP10. BRAIDED11. ROLLED LOOP12. DOUBLE LOOPPhotos ...
වියළි හෝ අවුල් වී ගිය හිසකෙස් වලට ගෙදරදීම කරගන්න පුලුවන් ප්‍රතිකාර(100% ස්වාභාවිකයි.) Patta Katha 1. අලිපේර ප්‍රතිකාරය.අලිගැට පේර ස්වභාවිකවම පරිපූර්ණ පෝෂදායි ආහාරයක් නිසා, එහි තෙල් හා ප්‍රෝටීන ඔබේ දැඩි අවුල් වූ කෙස් සුමට හා තෙතමනය සහිත කෙස්කලබක් කිරීමට උදවු වනු ඇත. අලිගැට පේර ගෙඩියක් හෝ භාගයක් Creamy ගතියට පැමිණෙන තෙක් පොඩි කර peppermint තෙල්.( peppermint essential oil) බින්දු කිහිපයක් එකතු කර මිශ්‍ර කරන්න.ඉන්පසු shampoo කර සෝදාගත් කොණ්ඩයේ මේ ආලේපනය ගා විනාඩි 15ක් සිට සෝදා ...
ඇයට වඩ වඩා ආදරය පෙන්වන්න කෙසේද? Patta Katha ඇය දුකෙන් සිටින විට ඇයගේ හැසිරීම් සහ ඇය සතුටින් සිට්න විට ඇගේ හැසීරීම් නිරීක්ෂණය කරන්න.ඒවා වෙන් වෙන් වශයෙන් හඳුනගන්න. ඒවාට අනුව ඇයට පහසුවක් වන්නාවූ අයුරින් ඔබගේ වචනද සිතිවිලිද හැඩගස්වා ගන්න. ඇයට සුවයක් ගෙනෙන ඇයට වදයක් නොවෙන හැමදේම කරන්න. එපාවූ බවක් හෝ කළකිරුනු ස්වභාවයක් හෝ නොපෙන්වන්න. ඇය කතා කිරීමට සූදානම් නම් ඇයට කතාකිරීමට ඉඩ හරින්න. මැදදී කතාවට බාධා නොකරන්න. ඇය ...
මනුස්සයෙක්ගේ මූනක් ස්කෑන් කරොත් කොහොමට ඇත්ද? එක්කෙනෙක් නෙමෙයි 10 දෙනෙක්ම කරලා. Patta Katha පිස්සුද නැත්ද කියන්නනන් දන්නෙ නෑ. හැබැයි අමුතු කලාවක් තියෙනවා.
රෑට රෑට මේ කොල්ල මිනිස්සුන්ගේ කාර් වලට කරන දේ දැක්කම විකාරයි. Patta Katha ඇත්තටම මේකා කාර් පිස්සෙක් මට නං පේන්නේ. කොහොම උනත් පොඩි ටැලන්ට් එකකුත් තියෙන හැඩැයි.
2015 ලොව වේගවත්ම කාර් 10 දන්නවද??(පිස්සු හැදෙනවා..) Patta Katha 10. මැක්ලරන් P1(McLaren P1) - උපරිම වේගය: පැයට සැතපුම් 217තාක්ෂණික විශේෂාංග:- වර්ෂය : 2014- එන්ජිම : මැක්ලරන් M838TQ ද්විත්ව-ටර්බෝ 3.8 L V8 - 903 hp (අශ්වබල)- ගියර් පද්ධතිය : 7-වේගවත් ද්විත්ව ක්ලච්- ත්වරණය : තත්පර 2.8 දී 62 mph (100 km / h)- උපරිම වේගය : පැයට සැතපුම් 217 (349.2 km / h)- වටිනාකම : ඩො. මිලියන 1.2 ක්9. Ferrari ...
සත්තු පිට සත්තු 10ක්.(පිස්සු නේ?) Patta Katha සත්තුන්ගේ පිටේ සත්තු යනවා දැකල තියෙනවද? ඇත්තටම පිස්සු හැදෙනවා දැක්කම.
කෝපි ගැන ඔබ නොදත් කරුණු 13ක් Patta Katha හැමදාම බිව්වත් කෝපි ගැන හොයලා බැලුවද. ඔන්න අපි හොයාගත්ත කරුණු ටික ගෙනාවා. බලන්නකෝ කලින් අහල තියෙනවද කියලා. 1.එන(ර්)ජි ඩ්‍රින්ක්ස් නැත්නම් ශක්තිය ගෙන දීම සඳහා බොන කිසිදු පානයක කෝපි කෝප්පයක තරම් කැෆේන් නොමැත.2.දිනක කෝපි කෝප්ප බිලියන 2.25 ලොව පුරා පාණය කෙරේ. 3.ලොව වටිනාම විකුණූ භාණ්ඩ අතර දෙවනි තැන කෝපි වලට හිමිවේ. පළමු තැන පෙට්රෝලියම්ය.4.උදෑසන 9.30 සිට 11.30 දක්වා කාලය තුල ...
තොල් මෘදු කිරීමට හා මැරුන සම ඉවත් කිරීමට තොල් ආලේපණයක් නිවසේදීම හදාගමු Patta Katha ඔබේ තොල් ස්පර්ශ කරන්න.රළු ගතියක් දැනේනවද? ඒ බොහෝ දුරට ඔබේ මැරුණු සම වේ. ඔබගේ තොල් තෙතමනය අවශෝෂණය කර එය රදවා තබාගැනීමට ඔබ ඔබේ මැරුණු සම අයින්කල යුතුයි. ගොඩක් දුරට අපි කරන දෙයක් තමයි අපේ දත් බුරුසුවෙන් තොල් මදින එක(සමහර වෙලාවට මේක කරන්න ගිහින් තොල් තුවාල වෙලත් ඇති)තවත් දෙයක් තමයි Lip-Balms පාවිච්චි කරන එක(සමහර අයටනම් මේකෙන් හොද ප්‍රථිපල තියෙනව එත් කෘතීමව ...
ISIS යනු කවුද?ඔවුන්ගේ සැබෑ අරමුණ මොකද්ද??අපි ඔවුන්ට බිය විය යුත්තේ ඇයි?? Patta Katha පසුගිය මාස කිහිපය තුල තුල සිදු වූ සිද්ධීන් සමග බොහෝ අයට ISIS යන නම තරමක් හුරු පුරුදු ය. ඔවුන් මැද පෙරදිග හා ඉන් ඔබ්බට ඔවුන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් ප්රචණ්ඩත්වය, ත්‍රස්තවාදය හා ලේ වැගිරීම් කරමින් දිගින් දිගටම ව්‍යාප්ත වෙන ත්‍රස්ත කල්ලියක් වේ.මේ ඔවුන් පිළිබද විස්තරයකි.ඔවුන්ගේ නම:ISIS යන්නෙහි අර්ථය ඉරාකය හා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය ( Islamic State of Iraq and Syria) නම් වේ. ...
ඔයා කැමති පාටට අනුව ඔයාගේ ලග්නේ කියන්නද? Patta Katha ඔයා කැමති පාටට අදාලව කියවෙන ඔයාගේ ලග්නය මොකක්ද කියලා බලාගන්න පට්ටකතා එකේ අපේ අළුත්ම වැඩේ.