මිනී මරනවෝ..... බණ්ඩාගේ කතා මේක ටිකක් කක්කි කතාවක්. උගත් ප්‍රභුද්ධ ප්‍රේක්ෂක ජනතාව මට කමා කරන සේක්වා..........................බණ්ඩා මේක කලින් ලිව්වා අන්තිම පේලියේ..... (thelastrow) ඒ මගුලට මොනවා උනාද මන්දා site එක ඩවුන්. ඉතින් අපි ලියපුවා එහෙම නැති බංගස්තාන වෙන්න දෙන්න බැරි හින්දා අලුත් පරම්පරාව වෙනුවෙන් මේවා ආරක්ෂා කොරන්න ඕනේ හින්දා අයෙත් ලියන්න හිතුවා. මෙන්න මේකයි කතාව..................ඔන්න එකෝමත් එක රටක ලංකාවේ බොහොම ලැජ්ජා බයට හැදුන ගමේ කෙල්ලෙක් ...
වැරදියට ඇහෙන සිංහල සින්දු - 1 බණ්ඩාගේ කතා සමහර සින්දු තියනවා ඒවා ඇහෙන්නෙම වැරදි විදිහට. බණ්ඩාට පොඩිකාලේ "චන්දන ඇඟ ගාලා කොන්ඩෙ කඩා දාලා" සින්දුව අහුනෙම "චන්දන ඇඟ ගාලා කොන්ද කඩා දාලා" කියලා. ඔබටත් එහෙම වැරදියට ඇහෙන සින්දු ඕනෙතරම් ඇති, ඒවගේ ඒවා එකතුකරලා ලිස්ට් එකක් හදන්න බණ්ඩා හිතුවා.....මේ දවස්වල ට්වීටරේ යනවා වැරදියට ඇහෙන සිංහල සින්දු ගැන කතාබහක්. ඒකෙන් ගත්ත ඒවත් මෙතන තියනවා................සින්දුව මතක නැති උන්ට අහන්න ලින්ක් එකත් දැම්මා.......මෙතැන ...
වැරදියට ඇහෙන සිංහල සින්දු - 2 බණ්ඩාගේ කතා මෙන්න ආවා සන්ෆ්ලවර්ස් සමග වැරදියට ඇහෙන සිංහල සින්දු අංක 2, වැරදියට ඇහෙන සිංහල සින්දු අංක 1 බලපු නැති අය බලලා එන්න.26. රන් මසු නෑ කියා .. මා බිළිඳුයි කියා.. කීවා27. ආ....දරියේ කුචි රාණනියේ28. මල් ඔතනෝ...... මගෙ මල් ඔතනෝ.....29. උප්පැන්නේ පියාගෙ නම ලියන තීරුවේ, පියාගෙ නම තිලක් උනේ කොහොමද අම්මේ30. මුඩු මුහුණේ සුව දැනුනේ පිය ළඳුනේ මට විතරද31. හම්බන්තොට මූදු වෙරළේ ...
ලංකාවේ අපේ ගුරුවරු බණ්ඩාගේ කතා ලංකාවේ මිනිස්සු හරි වෙනස්, ඉතින් ගුරුවරුත් එහෙමයි. ළමයින්ට ගුටි දීලා හදන්නේ ලංකාවේ ගුරුවරු විතරද මන්දා..... කව්දෝ කියපු එකක් මතක් උනා "එදා ගුටි කෑවේ නැත්නම් අද අපි ඉන්නේ හිරේ........" මේ කතාවෙත් ඇත්තක් නැතුවා නෙවෙයි. පහතින් තියෙන්නේ ලංකාවේ පන්තිකාමර වල ඇහුන තවමත් ඇහෙන දේවල්. තමන්ගේ ගුරුවරයින් ගැන මතකයක් අවදි උනානම් කොමෙන්ට් එකක් දාලා යන්න. අපිට උගන්නපු අපේ ගුරුවරුන්ට ජය වේවා.......1. මේක ...
කෝපි යන්ත්‍රය බණ්ඩාගේ කතා "ස්ටීවන් කෝපි කෝප්පයක් වත් බොමුද?" දින ගණනාවක් තිස්සේ පිළියෙළ කරන ආරක්ෂක වාර්තාවක් නිසා හෙම්බත් වූ ඇලන් තම සගයාගෙන් ඇසීය."ඕකේ.... ෆ්ලැට් වයිට් ෆෝ මී ප්ලීස්........""අද හවස් වෙනකොට මේ රිපෝර්ට් එක කොහොම හරි ඕනේ කියලා මේජර් කිව්වා, තව ගොඩක් තියනවා කොහොම ඉවර කරන්නද මන්දා......" මෙසේ කියමින් ඇලන් නැගී සිටියේ තමාටත් තම මිතුරාටත් කෝපි කෝප්ප දෙකක් රැගෙන ඒමටය.ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය වන ...
ඔන්න ලබ්බා එනවෝ...... බණ්ඩාගේ කතා හැමෝම ඉස්කෝල සිද්දි ලියනකොට මටත් මතක් උනා එකක්. අපේ ඉස්කෝලේ වයිස් ප්‍රින්සිපල් කෙනෙක් හිටියා. එයාගේ කාර්ඩ් එක ලබ්බා..... මිනිහත් දන්නවා ළමයි, සමහර ගුරුවරු එයාට එහෙම කියනවා කියලා.... කව්රුහරි ඒක කියනවා ඇහුනොත් ඉතින් ඉවරයි. ඒ සර් ට යකෙක් ට වගේ තරහා යනවා. හැබැයි අඳින්නේ තනි සුදු. ළමයෙක් ගෙන් වෙන්කරගන්න පුළුවන් වෙන්නේ කළු බෙල්ට් එකෙනුයි ලාවට තැන තැන සුදු කොන්ඩේනුයි විතරයි.ඉන්ටවල් එකට ...
මගේ යෝජිත ඇමති මණ්ඩලේ..... බණ්ඩාගේ කතා තවත් ඇමතිකම් දෙන්න යනවලු ඔන්න. පල්ලෙහා තියන අමාත්‍යංශ ටික ඇතිකරලා ඇමතිකම් නියෝජ්‍ය ඇමතිකම් දුන්නනම් 225 ම ගොඩ අයෙත් දෙකක් නෑ.....මදිනම් 225, 325 කරගන්න උනත් පුළුවන්. ජනතාව මුකුත් කියන්නෙ නෑ.........ජනතාවට ගානක්වත් නෑ..........විදේශ හඩකැවීම් පාලනය හා වාරණය පිලිබද ඇමති(කොරියන් මෙගා නාට්‍ය පිලිබඳ අමාත්‍යාංශය)ගංජා සංවර්ධන හා බෙදාහැරීමේ ඇමතිදත් කැක්කුම් හා මුඛ රෝග පිලිබද ඇමතිකෙබර ගැසිම හා මාටියා ගැසිමෙ ඇමතිගහ මරාගැනීම පිළිබඳ ඇමතිකොලු ...
වෙඩි හඬ - 4 (අවසාන කොටස) බණ්ඩාගේ කතා වෙඩි හඬ - 1 කොටසවෙඩි හඬ - 2 කොටසවෙඩි හඬ - 3 කොටස කුලී රථයේ ගමන් විස්තර නැවත නැවත කීපවරක් පරීක්ෂාකළ දිවාකරට කිසියම් සැකමුසු ගමන් වාර දෙකක් දක්නට ලැබිණි. මඳ වෙලාවක් කල්පනාවේ යෙදුනු ඔහූ ආරක්ෂක ලේකම් වරයා දුරකතනයෙන් සම්බන්ධ කරගෙන කිසියම් කතාබහක යෙදුනේය.එදින දහවල වනවිට ආරක්ෂක ලේකම් වරයාගේ අත්සන සහිත ලිපියක් සහ සෝදිසි වරෙන්තුවක් අතගත් පොලිස් පරීක්ෂක ජයසූරිය සහ දිවාකරයන් ...
වෙඩි හඬ - 2 බණ්ඩාගේ කතා වෙඩි හඬ - 1 කොටස මෙතැනින්දිවාකර සිදුකල එම ප්‍රකාශයත් සමග කාමරයේ සිටි සියලුදෙනා පුදුමයට පත් වූ බැව් දක්නට ලැබිණි. ප්‍රසිද්ධ රහස් පරීක්ශකයෙක් වන ඔහු කරන මෙම ප්‍රකාශය පිලි නොගන්නා කෙනෙක් මෙතැන නැත, නමුත් ඔවුන් පුදුම වන්නේ තමන් දුටු කරුණු අනුව මෙය බරවන්නේ මිනී මැරුමක පැත්තට නොව දිවි නසාගැනීමක පැත්තට වන නිසාය. ඉන්පසු නිවසේ දුරකථනය වෙත ගිය ඔහු එහි රිසීවරය ඔසවා ...
වෙඩි හඬ - 1 බණ්ඩාගේ කතා "දිවාකර, පොලිසිය කියන විදිහටනම් මේක දිවි නසා ගැනීමක්. හැබැයි මේ මැරිලා ඉන්නේ ඇමරිකන්කාරයෙක්. ඇත්තම කිව්වොත් ඇමරිකන් ආණ්ඩුව සහ අපේ ආණ්ඩුව එකතුවෙලා කරපු පරීක්ෂණයක් මෙහෙයවපු මහ මොළකාරයන් දෙන්නගෙන් එක්කෙනෙක් තමයි මේ.....""අනිත් කෙනා අපේ කෙනෙක්. මට තියන බලතල අනුව අපේ රටේ කෙනාගේ නමත් මේ පරීක්ශනේ ගැනත් හෙළිකරන්න බැහැ, එයාගේ සහ රටේ ආරක්ෂාවට. මේ මැරුණ කෙනා දුරකථනයට පිළිතුරු දෙන්නේ නැහැ කියලා එයා තමයි ...
වෙඩි හඬ - 3 බණ්ඩාගේ කතා වෙඩි හඬ - 1 කොටසවෙඩි හඬ - 2 කොටසකාන්තාව පලා ගිය බව දැනගත් විට තමන්ට ඇතිවූ පුදුමය දුටු රියදුරාගේ ඇස් දීප්තිමත්ව මුහුණෙහි සියුම් සිනහවක් ඇතිවී නැතිවී යනු දිවාකර නිරීක්ෂණය කළේය. තමන් එය දුටු බව නොහැඟවූ ඔහු,"හොඳයි දැනට මේ ඇති, අපිට පස්සේ ඕනේ උනොත් කතා කරන්න මට නොම්මරේ ලියලා දෙන්න" කියමින් සිය නෝට් පොත සහ පෑන රියදුරා හට ලබා දුන්නේය.කොළඹ බලා ...
මේ සින්දු අඳුනනවද? - season 2 බණ්ඩාගේ කතා ඔන්න ආවා සීසන් 2, මේ සැරේ තියනවා සින්දු 15ක්. ජයග්රාහකයින්ට චතුරිකා සමග සරුංගල් යැවීමට අවස්ථාවක් සමග ඩ්‍රැකියාගේ ගෙදර ළඟ කඩේ මුදලාලිගේ ගානේ අල, ළුණු, පරිප්පු, කොත්තමල්ලි මිලදී ගත හැකි වවුචර් එකක්. 1. ......., .........2. 3. .....4. 5. 6. .... 7. ......... 8. 9. 10. 11. ... , ....12. ..... 13. , , () ,......14. ....... ...15. ......... ...
මේ සින්දු අඳුනනවද? බණ්ඩාගේ කතා ප්රබුද්ධ බ්ලොග් වරුන්ගේ ලිපි මැද්දට මේ වගේ එකක් දැම්මට සමාවෙයල්ලා....1. 2. 3. = , = , = , = 4. () 5. () වී......6. 1/2 ට ()7. () () කුසල් .....8. () , 9. ...............10. සින්දු අඳුනගන්න පුළුවන් උන අයට ඩ්‍රැකියාගේ ගෙදර ළඟ කඩේ මුදලාලිගේ ගානේ වවුචර් එකක් ලබා දෙනවා.....ඩ්රැකී..... මුදලාලිට පොඩ්ඩක් මතක් කොරන්ඩෝ..... ...
වාසනාවට පොලීසියට අහුවීම බණ්ඩාගේ කතා ඒ 2012 හෝ 13 අවුරුද්ද. බණ්ඩාගේ බැචේක්ගේ තාත්තා කෙනෙක් නැති උනා හදිස්සියේම. යාළුවා ඔෆිස් එකේ කෙනෙක් නොවුනට ඔෆිස් එකේ තව යාලුවෙක් හිටියා අර යාළුවා එක්ක කලින් වැඩ කරපු, ඉතින් සතිය මැද්දේ දවසක් උනත් නොගිහින්ම බැරිනිසා අපි දෙන්නා ඊළඟ දවසේ රෑම පොළොන්නරුවේ යමු කියලා තීරනේ කොලා........ අහ් කියන්න බැරිඋනා මළගෙදර තිබ්බේ පොළොන්නරුවේ ඈ........ඉතින් හවස ගිහින් රෑම ආපහු එන්න තමයි ප්ලෑන් කලේ. ...
නැති වූ ඇඟිල්ල බණ්ඩාගේ කතා "හොඳයි එතකොට යෝගේන්ද්‍ර මුදලාලි කියන්නේ එක ලඟම වෙඩි සද්ද දෙකක් ඇහුනා..... එතකොට වෙලාව පාන්දර දෙකට විතර ඇති කියලා එහෙම නේද? ""එහෙමයි ඉන්ස්පෙක්ටර්, ඊයේ මම නිදා ගන්නකොට රාත්‍රී යෙකොළහ විතර තමා උනා......එක පාරම මොක හරි පුපුරණ ශද්දේ තමයි ඇහුනා...... ඩිංග වෙලාවකින් තවත් එකක් ඇහුනා දෙවැනි ශද්දේ එනකොට මම දැනගත්තා වෙඩිල්ල තමයි කියාලා...... ඉතින් මම අපේ නෝනත් ඇහැරවගෙන ජනේලේ ගාවින් බලාගෙන හිටියා"අගනුවර ...
හඳ ලකුණු කිරීම බණ්ඩාගේ කතා හැමෝම ඉස්කෝලේ කාලේ ගැන ලියන හින්දා බණ්ඩටත් හිතුනා ඒ ගැන ලියන්න. ඉතින් බණ්ඩාගේ පොඩිකාලෙන්ම පටන් ගත්තා..........එතකොට අපි හතරේ පන්තියේ හිටියේ. අපිට විද්‍යාව උගන්නන්න හිටියේ සිරිසේන කියලා සර් කෙනෙක්. නෑ............................ පොළොන්නරුවේ එක්කෙනා නෙවෙයි.ඉතින් පොඩි උනාට අපිට මේ සර් ගේ මොකක්දෝ වෙනසක් පෙනුනා........... පොඩි පිස්සු ගතියක් වගේ..... සර්ට උගත් පිස්සුව හැදිලා දැන් හොඳවෙලා කියලා කව්ද නරුමයෙක් කිව්වා. විද්‍යාව විෂයට අපිට පොත් තුනක් ...
ලන්ඩන් අන්ඩග්‍රවුන්ඩ් (The Tube) බණ්ඩාගේ කතා ලන්ඩන් අන්ඩග්‍රවුන්ඩ් (London Underground) එහෙම නැත්නම් ටියුබ් (Tube) කියලා කියන්නේ ලන්ඩන් නගරය පුරා පොලොව යටින් දිවෙන දුම්රිය සේවයයි මේ ඒ පිලිබඳ විස්තර ටිකක්. මෙහි ඉතිහාසය ඇරඹෙන්නේ 1830 තරම් ඈත කලකදී. පොළව යටින් දිවෙන දුම්රිය සේවයක් පිලිබඳ යෝජනාව පලවන්නේ එම වසරේදී. නමුත් එම යෝජනාව අනුමත වී නව දුම්රිය මග ඇරඹෙන්නේ 1863 වසරේ. එය ලොව ප්‍රථම භූගත දුම්රිය මග ලෙස මෙය සැලකෙනවා.දුම්රිය ...
වැරදුණු දඩයම......... බණ්ඩාගේ කතා බැස්ටියන් පාරේ ධර්මපාල මහත්තයා මැරිලා...............පළාතේම හිටිය ධනපතියාගේ අකල් මරණය ගැන පුවත ප්‍රදේශය පුරාම පැතිරුණේ ලැව් ගින්නක් ලෙසිනි. හිත හොඳ මිනිසෙක් ලෙස ප්‍රසිද්ධ බැස්ටියන් ධර්මපාල මහතා පළාතේ නමගිය පොහොසතෙකි. මව්පිය උරුමයෙන් ලැබුණු අති විශාල ධනස්කන්ධයත් ඒවා විවිධ අයුරින් ආයෝජනය කිරීමෙන් දෙගුණ තෙගුණ කරගත් මහා ධනයක් ඔහුට ඇති බවත් නොරහසකි.එය 1973 වසරේ අග බාගයේ දිනකි.ට්‍රීන්.. ට්‍රීන්.. ට්‍රීන්.. ට්‍රීන්.. "ගූඩ් ආෆ්ටනූන් කුරුඳුවත්ත පොලිස් ...
ට්‍රැෆික් රාළහාමි බණ්ඩාගේ කතා සමා වෙන්න ඕනේ කාලයක් සද්ද නැතිව හිටියට, ටික කාලයක් නෙවෙයි අවුරුදු තුනක් විතර හිටියනේ සද්ද නැතිව. ඊයේ හිතාගත්තා සතියකට සැරයක්වත් මොනවහරි කොටන්න ඕනේ කියලා...... ඉතින් කතාව පටන් ගමු.මේක අපේ ගම් පළාතේ කෙනෙක්ට ඇත්තටම උන දෙයක්. අපේ කතා නායක මාම ට තිබ්බා කබල් යමහා මේට් බයිසිකලයක්. කව්රුත් දන්නවනේ යමහා මේට් බයිසිකලයක් කියන්නේ දුප්පතාගේ වහනයක් කියලා. උපරිම වේගේ 30-40 තමයි. ඉතින් ඔය ...
බය්සිකලේ!... බණ්ඩාගේ කතා කාටද මතක මුලින්ම බය්සිකලේ පොල්ල උඩින්දාලා ගියපු දවස? මට නම් මතකයි. ඔන්න අහගන්න විස්තරේ. ඉස්කොලේ නිවාඩු කාලේ දවසක්! වටින් ගොඩින් කරුවල වී ගෙන එන වෙලාව! පොල්ල උඩින් දාලා පදින්න කකුල් දිග මදි හින්දා පොල්ල යටින් පදිමින් හිටපු මට එක පාරටම බය ඇරිලා පොල්ල උඩින් පදින්න හිතුනා. කොහොමින් හරි කකුල දා ගත්තත් රවුමක් කරකන්න කකුල් දිග මදි, ඒ මදිවට හොදටම කරුවල ...