ගොඩක් දවසකින්.... බණ්ඩාගේ කතා ගොඩක් දවසකින් ලියන්න බැරි උනේ මේ දවස් වල අම්බානකුය් තව ටිකකුය් වැඩ හින්දා..... ඔපීසියෙත් වැඩ ගෙදර ඇවිල්ලත් වැඩ සෙනසුරාදත් වැඩ ඉරිදත් වැඩ ඒකයි...ඉතින් බොහොම පොඩි කතාවක් කියන්නම් අදත්....ඔන්න එකමත් එක කාලෙක ඇමරිකාවේ වරායකට තඩි නැවක් ආවා බඩු බාන්න. වැඩේ ඉවර උනාට පස්සෙ නැව ආයෙත් පනගන්වන්න බැරි උනා.... නැවේ ඉන්ජිනේරුවො උපරිම උත්සහ කලා ම්හ්...... මේක හොලවන්නවත් බෑ... පිටින් ඉන්ජිනේරුවො ගෙන්නලත් බලුවා ...
මල්ලී බරයිද?......... බණ්ඩාගේ කතා ගම් පලාත් වල පොඩි ලමය් අවුරුදු 8-10 වෙනකොට ගොඩක් ගෙදර දොරේ වැඩ ඉගෙනගෙන ඉවරය් කොලොම්පුරේ ලමය් වගේ නෙවේ. ගෑනු ලමයෙක්නම් කෑම වේලක් උයා ගන්න පොඩි ලමයෙක් බලා ගන්න පුලුවන්. කොල්ලෙක් නම් හේනේ කුබුරෙ වැඩ ගෙදර අති කරන සත්තුන්ගෙ වැඩ පවා කරන්න පුලුවන්.මම මේ පෙරවදනක් කීවේ ලස්සන කතාවක් කියන්න පසුබිම හදා ගන්න..... ඒක ඇත්ත කතාවක් සමහරවිට කලින් අහලත් ඇති.......... ඔන්න අහගන්න.....................එක ...