2015 ජූලි මාසය ඔබ ලග්නයට කොහොමද? Palapala.lk 2015 ජූලි මාසයේ පවතින ග්‍රහචාරයට අනුව ඔබගේ ලග්නයට කෙසේද?. ප්‍රථමව ග්‍රහයන් ගමන් කරන්නේ කිනම් රාශිවලද යන්න විමසිය යුතුය. පලාපල.lk මගින් ඔබට නිරතුරුවම වෙනස් වෙමින් යන සජීවී ග්‍රහ ගමන ඉදිරිපත් කරන නිසා එය පහසුවෙන් බලාගත හැකිය. නිවාස පිටුවේ දකුණු පස ඉහළ තිබෙන ග්‍රහ රාශි චක්‍රයට අනුව මේ වන විට ග්‍රහයන් ගමන් කරන්නේ මෙසේය. එය අනුව රවි සහ කුජ මිථුන රාශියේ ගමන් කරයි. ...
වෘෂභ ලග්න පලාපල - ජූලි 2015 Palapala.lk වෘෂභතම කටයුතු සාර්ථකව පවත්වා ගෙන යා හැකි ග්‍රහ තත්වයක් නිර්මාණය වී ඇති නමුත් අනවශ්‍ය වාද විවාදවලට ද ඉඩ ඇත. හැඟීම් මෙන්ම වචන පාලනය ද අත්‍යාවශ්‍ය වේ. අදහස් ප්‍රකාශ කිරිමේදී දක්වන දුරුවලතා මගින් සාමයට සමගියට බාධාවන් ඇති වේ. තීරණ ගැනීමේදී දෙවරක් සිතා බැලීම වටී.තැන්පත් ධනය වියදම් කිරීමට සාධාරණ වූ හේතු ඇති වන නමුත් රැකියාවෙන් ආර්ථික වාසි වැඩි කර ගැනීමට තරම් උත්සාහවන්ත ...
නිවැරදි ජ්‍යොතිෂය වෙනුවෙන් ඔබේ දායකත්වය Palapala.lk මෙම ලිපිය කියවන ඔබ ජ්‍යොතිෂ පළිබඳ විශ්වාස කරන, නොකරන හෝ මධ්‍යස්ථ මත දරන්නනෙක් විය හැක. තවත් සමහර විටක ඔබේ ජන්ම පත්‍රය ජ්‍යොතිෂඥයෙකු ලවා විග්රහ කර නොගත් අයෙක් විය හැක. නමුත් ඔබ බොහෝ දෙනාහට ජන්ම පත්‍රයක් නිවසේ වැදගත් ලිපිගොනු අතර ඇතුවාට සැක නැත. මොනවා නැතැත් ලග්නය හෝ මතක ඇතැයි සිතමි. එම නිසා බොහෝ දෙනා සති පතා පුවත් පත්වල පලවන ...
ගුරු මාරුව ඔබේ ලග්නයට - වෘෂභ ලග්නය Palapala.lk වෘෂභ - Taurusවෘෂභ ලග්න හිමි ඔබගේ හතරවැනි භාවයට ගුරුගේ සම්ප්‍රාප්තිය සුබදායකයි. මාතෘස්ථානය සහ ගෘහස්ථානය නියෝජනය කරන හතරවැන්නට ගුරු පැමීණීමෙන් ඊට අදාළ කටයුතුවල දියුණුවක් දැකිය හැකිය. දෙමව්පිය උරුමයෙන් යම් දේපලක් ලැබීමට කටයුතු සැළසෙන හෝ මව් පාර්ශවය සම්බන්ධ දේපල ගැටළුවක් තමන්ට වාසිදායක ලෙස විසඳා ගැනීමට අවශ්‍ය පරිසරය සකස් වෙන කාලයකි. නිවාස මිලදී ගැනීමක්, වැඩිදියුණු කිරීමක්, මෙතෙක් ප්‍රමාද වූ හෝ තාවකාලිකව වැඩ නැවතුන ...
රවි + කුජ හවුල ඔබේ ලග්නයට කෙසේද? Palapala.lk රවි සහ කුජ මිථුන රාශියේ ගෝචරය ආරම්භ කරයි මිථුන රැස බුධට අයත්ය. රවි ආත්ම කාරක ග්‍රහයායි. එසේම රාජ්‍ය කාරක සහ පිය කාරක ග්‍රහයාද වෙයි. රවි හොදට හිටියොත් රාජ්‍ය අනුග්‍රහය, ගෞරවය රැකියා උසස්වීම් පියාගේ යහපත් බව ආදී ප්‍රථිපල ලබයි. අශුභව හෝ පාප පීඩිතිව සිටියහොත් මීට පටහැනි ප්‍රතිපල ලබයි. කුජ සටන්කාමී ග්‍රහයායි. කුජ නීර්භීත, ආත්ම ධෛර්ය ඇති, පරාජයේදීත් පසු නොබසින ග්‍රහයායි. එසේම ...
වසර දොළහකට පසු අසිරිමත් ග්‍රහ යෝග රැසක්! Palapala.lk වසර දොළහකට පසු ගුරු, රවි හිමි සිංහ රාශියේ ගෝචරය වේ.....වසර දොළහකට පසු රවි, ගුරු හිමි ධනුවේ පරිවර්ථන යෝගයක්.....වසර දොළහකට සඳු බලවත්ව ධන කුවේර යෝගයක්.....රවි - බුධ එක්ව බුධ ආදිත්‍ය යෝගයක්.....ඊට අමතරව එක් එක් රාශිවලට තවත් යෝග ගණනාවක්. විශේෂයෙන්ම වසර දොළහකට පසු රවි ගුරු පරිවර්ථනයත් තිබියදී දෙසැම්බර් මස 22 වෙනි දින රාත්‍රී 10.06 ට චන්ද්‍රයා වෘෂභ රාශියට විත් උච්ච වෙයි. ඒ සමගම ...
ජූනි 15 සිට ජූලි 5 දින දක්වා බලවත් ග්‍රහ යෝගයක් ක්‍රියාත්මකයි... Palapala.lk රවි මිථුනයට.... බලවත් උභයචාරී යෝගයක්! ලග්න හතරකට විශේෂ ශුභඵල...ග්‍රහ ලොවේ රජු හෙවත් බලවතා ජුනි 15 වෙනිදා පස්වරු 5.12ට වෘෂභ රාශියේ සිට මිථුන රාශියට සැපත් විය. එබැවින් බලවත් ග්‍රහ යෝගයක් වූ උභයචාරී යෝගය උදා විය. දෙපසින් සැරිසරන යන අදහස ඇති මෙම යෝගය වෙශී වොශී උභයචාරී යෝගය ලෙසද හඳුන්වයි.සිකුරු සහ බ්රහස්පතී යන ග්‍රහයින් දෙදෙනා කටක රාශියේ සිටියදී, මෙතෙක් වෘෂභ රාශිගත රවි, බුධ, ...
වක්‍රව චක්‍රයේ සරනා රාහු සහ කේතු ? Palapala.lk අප සෞරග්‍රහ මන්ඩලයේ සූර්යා වටා පෘථිවිය ඇතුලු සියළු ග්‍රහයන් සූර්යාගේ ගුරුත්වයට සාපේක්ෂව ඉලිප්සා කාර පථයක ගමන් කරන බව අපි දනිමු. පෘථිවිය ගමන් කරන මාර්ගය පෘථිවි කක්ෂය ලෙස නම් කරයි. පෘථිවියේ අක්ෂ ඇලය අංශක විසිතුනහමාරකි. පෘථිවියේ උප ග්රහයෙකු වවන සඳු අංශක පහක අක්ෂ ඇලයකින් යුතුව පෘථිවියේ ගුරුත්වය ඔස්සේ ගමන් කරයි. ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රයේදී හිරු, සඳු ද ග්‍රහයන් ලෙස සැළකෙන අතර සියලු ...
ඔබේ පලාපල ඔබම බලාගන්න Palapala.lk ඔබේ පලාපල ඔබම බලාගන්නඅන්තර්ජාලය මගින් ලොව ප්‍රථම වරට සුවිෂේශී සේවාවක් පලාපල.lk මගින් ඔබට ලබා දෙයි. ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න දැන් ඔබට පුලුවන්.පලාපල.lk මගින් ඔබේ ජන්ම තොරතුරු ලබා අනුව ඔබගේ ජන්ම පත්‍රය ස්වයංක්‍රීයව සකසයි. එහිදී ලග්නය, නවාංශකය ඇතුළු වර්ග කේන්දර ද, නැකත සහ ඊට අදාළ සියළුම විස්තරද, ග්‍රහයන්ගේ ග්රහස්තුඨ ...
ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද? Palapala.lk බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා 2015 ජූලි මස 14 වෙනිදා සිට 2016 අගෝස්තු මස 12 වැනිදා දක්වා වසරකට අධික කාලයක් රවිට අයිති සිංහ රැසෙහි ගෝචරය වනු ඇත. රවි හිමි සිංහ රාශිය ගුරුට මිත්‍ර රාශියකි. එබැවින් මෙම ග්‍රහ මාරුව බොහෝ දෙනෙකුට සුබඵල ගෙන දීමට සමත්ය.ගුරු ග්‍රහයා කිසියම් ජන්ම කේන්ද්‍රයක 1, 2, 4, 5, 7, 9, 10, 11 යන භාවයක සිටීම සුබදායකය. එවිට ...
2020 ලග්න පලාපල ළඟදීම Palapala.lk 2020 ලග්න පලාපල ළඟදීම2020 පොදු ලග්න පලාපල ළඟදීම බලාපොරොත්තු වන්න.නමුත්...අන්තර්ජාලය මගින් ලොව ප්‍රථම වරට සුවිෂේශී සේවාවක් පලාපල.lk මගින් ඔබට ලබා දෙයි. ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න දැන් ඔබට පුලුවන්.පලාපල.lk මගින් ඔබේ ජන්ම තොරතුරු ලබා අනුව ඔබගේ ජන්ම පත්‍රය ස්වයංක්‍රීයව සකසයි. එහිදී ලග්නය, නවාංශකය ඇතුළු වර්ග කේන්දර ද, නැකත සහ ...
2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද? Palapala.lk ඔක්තෝබර් මාසයේ ග්‍රහයන් ගමන් කරන්නේ කිනම් රාශිවලද? පලාපල.lk මගින් ඔබට නිරතුරුවම වෙනස් වෙමින් යන සජීවී ග්‍රහ ගමන නිවාස පිටුවේ දකුණු පස ඉහළ තිබෙන ග්‍රහ රාශි චක්‍රය මගින් ඉදිරිපත් කරන නිසා එය පහසුවෙන් බලාගත හැකිය.එය අනුව රවි , බුධ සහ රාහු කන්‍යා රාශියේද, කුජ, සිකුරු සහ ගුරු සිංහ රාශියේද, ශනි වෘශ්චික රාශියේද, කේතු මීන රාශියේද ගෝචරය වෙයි. සඳු මේෂයෙන් පටන්ගෙන ...
ජ්‍යොතිෂ විද්‍යාව සත්‍යක්ද? මිථ්‍යාවක්ද? Palapala.lk අප ජන සමාජයේ බොහෝ දෙනෙකුට එදා සිට අදටත් ජ්‍යොතිෂය පිළිගත හැකි සත්‍යක්ද? නැතහොත් හුදු මිථ්‍යාවක්ද? යන්න ගැටලුවක් විය. හෙට දිනයේත් මෙය විසඳාගත නොහැකි බොහෝ දෙනෙක් මෙම පැනයම යළි යළිත් නගනු ඇත.ජ්‍යොතිෂය කොහේ කොතැනක කවුරු විසින් කවදා පටන් ගත්තාදැයි නිශ්චිතව පැවසීමට කිසිවෙක් නොදනී. එනමුත් මිනිස් ශිෂ්ඨාචාරයේ ආරම්භයත් සමගම ලොවට දායාද වූ මෙම විෂය පථය ලොව සියළු ආගම් සහ දර්ශනයන්ට වඩා ඉපැරණි ...
මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුව Palapala.lk බ්‍රහස්පති සිංහ රාශියට පිවිසෙයි.දොළොස් වසරකට පසු එනම් 2015 ජූලි 14 වෙනි අඟහරුවාදා (අද) පෙ.ව. 6.20ට මෙතෙක් සිය උච්ච භවන වූ කටක රාශියේ සිටි බ්‍රහස්පති ග්‍රහයා සිය මිත්‍ර රාශියක් වන සිංහ රාශියට පිවිසෙයි. ග්‍රහ මණ්ඩලයේ බලවත්ම සුභ ග්‍රහයා වන බ්‍රහස්පති හෙවත් ගුරු රවි හිමි සිංහ රාශිගත වීම මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුවයි.මීට පෙර අවසන් වරට ගුරු සිංහ රාශිගත වූයේ ...
මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුව Palapala.lk බ්‍රහස්පති සිංහ රාශියට පිවිසෙයි.දොළොස් වසරකට පසු එනම් 2015 ජූලි 14 වෙනි අඟහරුවාදා (අද) පෙ.ව. 6.20ට මෙතෙක් සිය උච්ච භවන වූ කටක රාශියේ සිටි බ්‍රහස්පති ග්‍රහයා සිය මිත්‍ර රාශියක් වන සිංහ රාශියට පිවිසෙයි. ග්‍රහ මණ්ඩලයේ බලවත්ම සුභ ග්‍රහයා වන බ්‍රහස්පති හෙවත් ගුරු රවි හිමි සිංහ රාශිගත වීම මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුවයි.මීට පෙර අවසන් වරට ගුරු සිංහ රාශිගත වූයේ ...
ගුරු මාරුව ඔබේ ලග්නයට - කන්‍යා ලග්නය Palapala.lk කන්‍යා - Virgoමෙවර ගුරු ග්‍රහයා කන්‍යා ලග්න හිමියන්ගේ වැයස්ථානය වූ දොළොස්වැන්නෙන් ගමන් ඇරඹීම එතරම් සුබදායක බවක් නොපෙන්වයි. එබැවින් මනා සිහි නුවනින් සහ ඉවසීමෙන් කල් ගත කර යුතු බව අවධාරණය කිරීමට සිදු වේ. එදිනෙදා කටයුතු කිරීමේදී ඇති විය හැකි බලවත් බාධක සහ අවහිරතා ලිහිල් කර ගැනීමට දැඩි උත්සාහයෙන් සහ කැපකිරීමෙන් යුතුව ක්‍රියා කිරීමට සිදුවේ.තැන්පත් ධනය වර්ධනය නොවන අතර අමතර ආදායම් නතරවීමේ ...
ගුරු මාරුව ඔබේ ලග්නයට - මේෂ ලග්නය Palapala.lk මේෂ - Ariesමේෂ ලග්නය හිමි ඔබගේ ලග්නයෙන් පස්වැන්නට ගුරු ග්‍රහයා පැමිණීම සුබදායකයි. විද්‍යාස්ථානය ලෙස සැළකෙන පස්වැන්නේ ගුරු ග්‍රහයා පැමිණ ගෝචරය වන කාලය පුරාම අධ්‍යාපනය ලබන මේෂ ලග්න හිමි සිසු සිසුවියන්ට ඉතාමත් සුභදායකයි. ඥාණකාරක ගුරු ඔබගේ නුවණැස වර්ධනයටත් ධාරණ ශක්තිය මනාව පවත්වා ගෙන යෑමටත් තරඟ විභාගාදියෙන් ජය ලැබීමටත් උදව් වේ. උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය හදාරණ අයටද මෙම ගුරු මාරුව තම ...
ගුරු මාරුව ඔබේ ලග්නයට - සිංහ ලග්නය Palapala.lk සිංහ - Leoසිංහ ලග්නය හිමි ඔබගේ ලග්න භාවයට එනම් කේන්දරයේ පළමුවෙනි කොටුවට ගුරුගේ සම්ප්‍රාප්තිය සිදු විය. එය ඔබට සුබදායකයි. සාමාන්‍යෙයන් ගුරු ගෝචරයෙන් පළමු භාවයට පැමිණීම එතරම් අගය නොකරතත් ලග්නයේදී දික්බල වන ගුරු ඔබගේ පස්වැන්නාධිපති හෙවත් ත්රිකෝණාධිපති වීමේ ගුණය ඉස්මතු වීම නිසා ඔබට මෙම ගුරු ගෝචරය බොහෝ අඩු පාඩු සපිරෙන බලාපොරොත්තු ඉටුවෙන සුබදායක වසරකි. මෙම ගුරු ගෝචරය හේතුවෙන් ඔබෙගේ තිගුණ පෙනුම ...
ගුරු මාරුවේ දෙවන භූමිකාව...... Palapala.lk දෙසැම්බර් 16 වෙනි දින සවස 2.42 ට රාජ්‍යකාරක රවි තම මිත්‍ර රාශියක් වූ ධනු රාශියට පිවිසෙයි. ඒ අනුව වසර දොළහකට පසු රවි - ගුරු පරිවර්ථන යෝගයක් උදා වේ. බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා සාමාන්‍යයෙන් දළ වශයෙන් එක් රාශියක සිට තවත් රාශියක් කරා ගෝචරය වී වසරක පමණ කාලයක් ගත කරයි. මේ අනුව නැවත ගුරු එම රාශියටම එන්නේ වසර දොළහකට පසුවයි. පසුගිය ජූලි 14 දින ගුරු ...
ග්‍රහ ලොව නව පෙරැළිය - රවි පසුපසින් කුජත් මිථුනයට Palapala.lk ග්‍රහ ලොවේ රජු වූ රවි ජුනි 15 වෙනිදා පස්වරු 5.12ට මිථුන රාශිගතවිය. ඊට පැය කිහිපයකට පසු එනම් ජුනි 16 වෙනිදා පෙරවරු 1.08 ට ග්‍රහ ලොව මැරවරයා බඳු වූ කුජත් මිථුන රාශියේ රවි සමග සන්ධාන ගතවිය. මේ රවි කුජ හවුල සියලුම කේන්ද්‍ර හිමියන්ට යමක් දැනෙන්නට කරන්න සමත් වේ. එසේම රවි ගොඩ වැදුනු මිථුනය සිය සතුරු රාශියකි. කුජ යනු නිසැක පාපියායි. එහි ...