Palapala YouTube Channel Intro Palapala.lk Palapala YouTube Channel Introජ්‍යොතිෂය කොහේ කොතැනක කවුරු විසින් කවදා පටන් ගත්තාදැයි නිශ්චිතව පැවසීමට කිසිවෙක් නොදනී. එනමුත් මිනිස් ශිෂ්ඨාචාරයේ ආරම්භයත් සමගම ලොවට දායාද වූ මෙම විෂය පථය ලොව සියළු ආගම් සහ දර්ශනයන්ට වඩා ඉපැරණි බව නම් අතිශයෝක්තියක් නොවේ.වනචාරී යුගය පසුකරන ලද මිනිසා ක්‍රමයෙන් කෘෂිකර්මාන්ත දිවිය පෙරදැරි කරගත් ශිස්ඨාචාරයට අනුගත විය. එහිදී තම බව භෝග නිෂ්පාදනයට වර්ෂාව සහ සෙසු කාලගුණික තත්වයන් හමුවේ ...
Your personalized daily horoscope Palapala.lk ඔබේ පෞද්ගලික පලාපල ඔබම බලාගන්නඅන්තර්ජාලය මගින් ලොව ප්‍රථම වරට සුවිෂේශී සේවාවක් පලාපල.lk මගින් ඔබට ලබා දෙයි. ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න දැන් ඔබට පුලුවන්.පලාපල.lk මගින් ඔබේ ජන්ම තොරතුරු ලබා අනුව ඔබගේ ජන්ම පත්‍රය ස්වයංක්‍රීයව සකසයි. එහිදී ලග්නය, නවාංශකය ඇතුළු වර්ග කේන්දර ද, නැකත සහ ඊට අදාළ සියළුම විස්තරද, ග්‍රහයන්ගේ ...

ඔබේ පලාපල ඔබම බලාගන්න Palapala.lk ඔබේ පලාපල ඔබම බලාගන්නඅන්තර්ජාලය මගින් ලොව ප්‍රථම වරට සුවිෂේශී සේවාවක් පලාපල.lk මගින් ඔබට ලබා දෙයි. ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න දැන් ඔබට පුලුවන්.පලාපල.lk මගින් ඔබේ ජන්ම තොරතුරු ලබා අනුව ඔබගේ ජන්ම පත්‍රය ස්වයංක්‍රීයව සකසයි. එහිදී ලග්නය, නවාංශකය ඇතුළු වර්ග කේන්දර ද, නැකත සහ ඊට අදාළ සියළුම විස්තරද, ග්‍රහයන්ගේ ග්රහස්තුඨ ...
2020 ලග්න පලාපල ළඟදීම Palapala.lk 2020 ලග්න පලාපල ළඟදීම2020 පොදු ලග්න පලාපල ළඟදීම බලාපොරොත්තු වන්න.නමුත්...අන්තර්ජාලය මගින් ලොව ප්‍රථම වරට සුවිෂේශී සේවාවක් පලාපල.lk මගින් ඔබට ලබා දෙයි. ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැරදි වූ පෞද්ගලික දවසේ ලග්න පලාපල බලාගන්න දැන් ඔබට පුලුවන්.පලාපල.lk මගින් ඔබේ ජන්ම තොරතුරු ලබා අනුව ඔබගේ ජන්ම පත්‍රය ස්වයංක්‍රීයව සකසයි. එහිදී ලග්නය, නවාංශකය ඇතුළු වර්ග කේන්දර ද, නැකත සහ ...
වක්‍රව චක්‍රයේ සරනා රාහු සහ කේතු ? Palapala.lk අප සෞරග්‍රහ මන්ඩලයේ සූර්යා වටා පෘථිවිය ඇතුලු සියළු ග්‍රහයන් සූර්යාගේ ගුරුත්වයට සාපේක්ෂව ඉලිප්සා කාර පථයක ගමන් කරන බව අපි දනිමු. පෘථිවිය ගමන් කරන මාර්ගය පෘථිවි කක්ෂය ලෙස නම් කරයි. පෘථිවියේ අක්ෂ ඇලය අංශක විසිතුනහමාරකි. පෘථිවියේ උප ග්රහයෙකු වවන සඳු අංශක පහක අක්ෂ ඇලයකින් යුතුව පෘථිවියේ ගුරුත්වය ඔස්සේ ගමන් කරයි. ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රයේදී හිරු, සඳු ද ග්‍රහයන් ලෙස සැළකෙන අතර සියලු ග්‍රහයන් පොළොව ...
හිරු පොළොව වටා යන ගමන ඇරඹුන දා Palapala.lk අප සෞරග්‍රහ මණ්ඩලයේ ඇති සියලුම ග්‍රහයන් සූර්යයා වටා ගමන් කරන බව ඔබට නොරහසකි. එම ග්‍රහ වස්තූන් විවිධ ප්‍රමාණයෙන් සහ විවිධ ගුණාංගයෙන්ද යුක්තයි. එපමණක් නොව විවිධ වූ කක්ෂීය වේගයකින්ද සමන්විතයි.මෙසේ වේගවත්ව බ්‍රමනය වන ග්‍රහ වස්තූන්ගේ චලිතයන්ගෙන් විවිධ වූ ශක්තීන් ජනිත වන අතර ඒවා නිරන්තරව විශ්වයට මුදා හරි. එවිට ඒවා පෘථිවිය හෙවත් පොළොවටත් එහි වෙසෙන අපටත් බලපානු ලබයි. සෞරග්‍රහ මන්ඩලය ගැන මීට ...
හිරු සඳු සහ ග්‍රහයෝ Palapala.lk ජ්‍යොතිෂ්ශාස්ත්‍රය හැදෑරීමට හෝ ඒ පිළිබඳව වැඩිදුර විමසීමට පෙර අප වෙසෙන ග්‍රහ ලොව සහ අපේ ලෝකය සමග සම්බන්ධතා පවත්වන සෙසු ග්‍රහයන් සහ උප ග්‍රහයන් පිළිබඳව යම් වැටහීමක් ලබා තිබීම අත්‍යාවශ්‍ය කරුණකි. මන්ද, ජ්‍යොතිෂ්ශාස්ත්‍රය ගොඩ නැගී ඇත්තේ හිරු සඳු සහ ග්‍රහයන් විසින් ලෝකවාසීන්ට ඇතිකරනු ලබන බලයක් නැතහොත් ශක්තියක් හේතු කොට ගෙනය. මෙය විශ්ව ශක්තිය යනුවෙන් හැඳින්විය හැකිය.අපි වෙසෙන ලෝකය හුදෙකලා එකක් නොවේ. ...
ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රයේ ඉතිහාසය Palapala.lk අත්දැකීම් සමග පරිණත වූ යමක් වටහා ගතහැකි වූ මිනිස්සු ස්වකීය පරිසරයේ සිදුවන විවිධ වෙනස්කම්වලට ඉරහඳ පමණක් නොව සෙසු ග්‍රහ තාරකාවනුත් බලපාන බව වටහා ගත්හ. ඒ පිළිබදව වඩාත් සංවේදී වූ ඔවුහු ජන ජීවිතයේ විවිධ වෙනස්කම් සහ අනාගතයේ සිදුවිය හැකි දේවල් අනුමාන කරමින් යම් අනාවැකි කීමට පටන් ගත්හ. Read more » ...
ඉර හඳ තේරුම්ගත් පුරාණ මිනිස්සු Palapala.lk ජ්‍යොතිෂය කොහේ කොතැනක කවුරු විසින් කවදා පටන් ගත්තාදැයි නිශ්චිතව පැවසීමට කිසිවෙක් නොදනී. එනමුත් මිනිස් ශිෂ්ඨාචාරයේ ආරම්භයත් සමගම ලොවට දායාද වූ මෙම විෂය පථය ලොව සියළු ආගම් සහ දර්ශනයන්ට වඩා ඉපැරණි බව නම් අතිශයෝක්තියක් නොවේ.වනචාරී යුගය පසුකරන ලද මිනිසා ක්‍රමයෙන් කෘෂිකර්මාන්ත දිවිය පෙරදැරි කරගත් ශිස්ඨාචාරයට අනුගත විය. එහිදී තම බව භෝග නිෂ්පාදනයට වර්ෂාව සහ සෙසු කාලගුණික තත්වයන් හමුවේ සූර්යයාගෙන් සහ චන්ද්‍රයාගෙන් ...
ජ්‍යොතිෂ විද්‍යාව සත්‍යක්ද? මිථ්‍යාවක්ද? Palapala.lk අප ජන සමාජයේ බොහෝ දෙනෙකුට එදා සිට අදටත් ජ්‍යොතිෂය පිළිගත හැකි සත්‍යක්ද? නැතහොත් හුදු මිථ්‍යාවක්ද? යන්න ගැටලුවක් විය. හෙට දිනයේත් මෙය විසඳාගත නොහැකි බොහෝ දෙනෙක් මෙම පැනයම යළි යළිත් නගනු ඇත.ජ්‍යොතිෂය කොහේ කොතැනක කවුරු විසින් කවදා පටන් ගත්තාදැයි නිශ්චිතව පැවසීමට කිසිවෙක් නොදනී. එනමුත් මිනිස් ශිෂ්ඨාචාරයේ ආරම්භයත් සමගම ලොවට දායාද වූ මෙම විෂය පථය ලොව සියළු ආගම් සහ දර්ශනයන්ට වඩා ඉපැරණි ...
ගුරු මාරුව ඔබේ ලග්නයට - මීන ලග්නය Palapala.lk මීන - Piscesමීන ලග්නය හිමි ඔබගේ රෝගස්ථානය වන හයවැන්නට ගුරු පැමිණීම යහපත් නොවේ. සතුරු කරදර සහ සෞඛ්‍ය ගැටලු ඇති වීමට මෙය හේතුවක් විය හැකි අතර ඒවාට බුද්ධිමත්ව මුහුණ දීමට ඇති හැකියාවද ඇත.ධනකාරක ගුරු ත්‍රිකෝණ දෘෂ්ඨියෙන් යුතුව ඔබගේ රැකියාස්ථානය දැකීම මගින් විවිධ බාධා ගැටලු මධ්‍යයේ වුවද ඔබගේ වෘත්තීය මට්ටම ආරක්ෂා වේ. එබැවින් සැළකිය යුතු ධෛර්යය සම්පන්න බවකින් රැකියාවෙන් සහ ව්‍යාපාරවලින් ආදායම් ...
වසර දොළහකට පසු අසිරිමත් ග්‍රහ යෝග රැසක්! Palapala.lk වසර දොළහකට පසු ගුරු, රවි හිමි සිංහ රාශියේ ගෝචරය වේ.....වසර දොළහකට පසු රවි, ගුරු හිමි ධනුවේ පරිවර්ථන යෝගයක්.....වසර දොළහකට සඳු බලවත්ව ධන කුවේර යෝගයක්.....රවි - බුධ එක්ව බුධ ආදිත්‍ය යෝගයක්.....ඊට අමතරව එක් එක් රාශිවලට තවත් යෝග ගණනාවක්. විශේෂයෙන්ම වසර දොළහකට පසු රවි ගුරු පරිවර්ථනයත් තිබියදී දෙසැම්බර් මස 22 වෙනි දින රාත්‍රී 10.06 ට චන්ද්‍රයා වෘෂභ රාශියට විත් උච්ච වෙයි. ඒ සමගම ...

ගුරු මාරුවේ දෙවන භූමිකාව...... Palapala.lk දෙසැම්බර් 16 වෙනි දින සවස 2.42 ට රාජ්‍යකාරක රවි තම මිත්‍ර රාශියක් වූ ධනු රාශියට පිවිසෙයි. ඒ අනුව වසර දොළහකට පසු රවි - ගුරු පරිවර්ථන යෝගයක් උදා වේ. බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා සාමාන්‍යයෙන් දළ වශයෙන් එක් රාශියක සිට තවත් රාශියක් කරා ගෝචරය වී වසරක පමණ කාලයක් ගත කරයි. මේ අනුව නැවත ගුරු එම රාශියටම එන්නේ වසර දොළහකට පසුවයි. පසුගිය ජූලි 14 දින ගුරු ...

2015 දෙසැම්බර් ලග්න පලාපල Palapala.lk 2015 දෙසැම්බර් මාසයේ පවතින ග්‍රහචාරයට අනුව ඔබගේ ලග්නයට කෙසේද?පලාපල.lk මගින් ඔබට නිරතුරුවම වෙනස් වෙමින් යන සජීවී ග්‍රහ ගමන ඉදිරිපත් කරන නිසා එය පහසුවෙන් බලාගත හැකිය. නිවාස පිටුවේ දකුණු පස ඉහළ තිබෙන ග්‍රහ රාශි චක්‍රයට අනුව මේ වන විට එනම් දෙසැම්බර් 5 දින ග්‍රහයන් ගමන් කරන්නේ මෙසේය.මේ අනුව රවි බුධ සහ ශනි වෘශ්චික රාශියේ ගමන් කරයි. සඳු කුජ සහ රාහු කන්‍යා ...
ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද? Palapala.lk බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා 2015 ජූලි මස 14 වෙනිදා සිට 2016 අගෝස්තු මස 12 වැනිදා දක්වා වසරකට අධික කාලයක් රවිට අයිති සිංහ රැසෙහි ගෝචරය වනු ඇත. රවි හිමි සිංහ රාශිය ගුරුට මිත්‍ර රාශියකි. එබැවින් මෙම ග්‍රහ මාරුව බොහෝ දෙනෙකුට සුබඵල ගෙන දීමට සමත්ය.ගුරු ග්‍රහයා කිසියම් ජන්ම කේන්ද්‍රයක 1, 2, 4, 5, 7, 9, 10, 11 යන භාවයක සිටීම සුබදායකය. එවිට ...