අපි දන්නා චේ ගුවේරා ඡායාව කලක් තිස්සේ මේ ලිපිය ලිවීමට සිතා සිටියත් එය විවිධ හේතු නිසා මග හැරුණි.නමුත් ඒ මග හැරීම නැවත ලබා ගත්තේ මේ ආකාරයෙනි.අපි හොදින් දන්නා ලොව සොදුරුතම මිනිසා, තරුණයින්ගේ අසහාය වීරයා, අසරණයින්ට සරණ වූ අති ශ්‍රේෂ්ට උතුම් මානව හිතවාදියා, සුපිරිතම විප්ලව වාදියා වූ ඔහු ඒ(ර්)නෙස්ටෝ චේ ගුවේරාය.මොහු ගැන අන්තර්ජාල ලිපි ඕනෑ තරම් ඇත.සමහර ලිපි සත්‍ය කරුණු හෙළි කලත් ඇතැම් ලිපි ඔහු පිළිබද ...
චිලි දේශයේ කුමණ්ත්‍රණය-1 ඡායාව චිලි රටේ සිදුවු හමුදා කුමණ්ත්‍රණය හා ඉන් පසුව සිදු වී ඇති සිද්දි පළිබදවත් මේ ලිපි පෙළ ලියමි.වර්ෂ 1973 සැප්තැම්බර් 11 වැනිදා චිලී දේශය අදුරු යුගයකට ඇද දැමූ බිහිසුණු කාලපරිච්ජේදයක ආරම්භක දිනය විය.එදින සිදු වූයේ චිලී ජනපති චිලී හමුදාව විසින් බලයෙන් පහ කිරීමයි.මෙයද එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආශිර්වාදයෙන් සිදුවූ බව නම් නිසැකය.ජනාධිපති සැල්වදෝර් අයියන්ඩේ.ඔහු චිලි දේශයේ ජනවරමකින් ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් වූ නායකයෙකි.ඔගොස්ටෝ ...
පැනමාවේ ටෝරිජෝස් හා ඉක්වදෝරයේ රෝල්ඩෝස් ඡායාව ලිවීමට සිතා සිටියේ වැනිසියුලාවේ හියුගෝ චාවේස් ගැන වුවත් හදිස්සියේම මේ ලිපිය ලියන්න හිතුවා.මේ වන විට පිලිකාවකට ගොදුරුව සිටින චාවේස් සැත්කමින් පසුව ස්වසන ආබාධයකට ලක් වී තිබෙනවා.අපි එතුමාට ඉක්මන් සුව පතමු !පැනමාවේ ඕමාර් ටෝරිජෝස්(ස්පාඤ්ඤය භාශාවෙන් torijos යන්න ශබ්ද කරන්නේ ටෝරියෝ ලෙසයි.) සහා ඉක්වදෝරයේ ජෙයිම් රෝල්ඩෝස් බොහෝවිට එක හා සමාන ප්‍රතිපත්ති අනුගමනය කර ඇත.විශේෂයෙන්ම දුප්පතුන් පිලිබදව,බහු ජාතික සමාගම් පිලිබදව අනුගමනය කල ...
අහමදිනේජාඩ් ඡායාව මේ වනවිට ලෝකයේ වඩාත්ම අවදානයට යොමු වී ඇත්තේ මැද පෙරදිග යුධ උණුසුමයි.ඉරානය හා සිරියාව මේ තත්වයට හේතු වී ඇත.ඉරානය මැද පෙරදිග වැදගත් රටකි.විශේෂයෙන්ම බොර තෙල් නිෂ්පාදනය අතින් ලෝකයේ සුවිශේෂි තැනක් ඉරානයට හිමි වේ.වර්ථමාන ඉරාන ජනපති වන්නේ මහමුද් අහමදිනේජාඩ් මහතාය.මේ ඔහු ගැනයි.මහමුද් අහමදිනේජාඩ් උපත ලද්දේ වර්ෂ 1956 ඔක්තෝම්බර් 28 දිනයි.ඉරානයේ පිටිසර ගමක වු garmsar හි උපන් ඔහු ඉගෙනීමට දක්ෂයෙකි.පියා කම්හල් කරුවෙකි.නමින් ...
සත්‍ය හා මානව සංහතියේ වගකීම ඡායාව උසස්පෙළ විභාගයත් ලියලා අහවර වෙලා ප්‍රතිපලත් නිකුත් උනා.එ්ක නිකුවෙන කම් හරියට වැඩක් කරගන්නත් බැරි උනා.හිතේ බයට.දැන් ඒකත් හරී.දැන් අපේ මාතෘකාවට එමු.සත්‍ය යනු කුමක්ද? මෙය සරල,අපි එදිනෙදා භාවිතා කරන වචනයක් උනත් බොහෝ ගැටළු ඇති කරවන සුළුය.විවිධ දාර්ශනිකයන් මේ සම්බන්ධයෙන් විවිධ මත පල කරයි.යමෙක් සත්‍ය ලෙස හදුන්වන්නේ කුමක්ද?1.දකින දේ(අනුරූප්යතාවාදය)අපේ ඇසට පෙනෙන,අපේ කණට ඇසෙන යම් කාරණාවක් සත්‍යය ලෙස ගත හැකිය.එනම් අපේ ඉන්ද්‍රීයන්ට ...
ආසියාවද ? යුරෝපයද ? ඡායාව වසර බිලියන ගණනකට පෙර විශ්වය බිහි වුණි.එහි සුවිශේෂි ග්රහලොවක් තුල ජීවි විශේෂ හට ගැණුනි.ක්‍රම ක්‍රමයෙන් ඒ ජීවී විශේෂ වර්ධනය විය.මේ ලක්ෂ සංඛ්‍යාත වූ විශේෂ අතුරින් එක් වානර කුලයක් ඉතා වේගයෙන් වෙනස් විය.ඔවුහු කෑම සොය සොයා රංචු පිටින් සැරි සැරූහ.දඩයම් කොට අමු අමුවේ ඒවා ආහාරයට ගත්හ.දෙපයින් සිට ගත්හ.ගින්දර සොයාගත්හ.දඩයම් කොට ඒවා පුළුස්සා කෑහ.විලි වසා ගත්හ.ඇදුම් සොයා ගත්හ.මෙයට යුරෝපයෙන් නව නිර්වචනයක් ඉදිරිපත් ...
කොන්ෆියුසියානු දර්ශනය ඡායාව කොන්ෆියුසියානු දර්ශනයට මූලිකම අනුග්‍රහය ලබා දෙන්නේ කොන්ෆියුසියස් නැමැති දාර්ශනිකයෙකි.ඔහු උපන්නේ වීනයේ ලූ ප්‍රාන්තයේයය.උපතින්ම අන්ත දිළින්දෙක් විය.හැදීවැඩී ගෙන ආ කොන්ෆියුසියස් දක්ශ ගුරුවරයෙකි.ආයතන කිහිපයකද ඔහු රාජකාරි කර ඇත.ඔහු පිළිබදව වැඩි දුර තොරතුරු මෙතනින් කොන්ෆියුසියානු දාර්ශනික ගුරුකුලය චීනයේ පැරණිම ගුරුකුල අතර ප්‍රධාන වේ.කොන්ෆියුසියානු දර්ශනය ටාඕ වාදය,බුදු දහම,නීතිවාදය,යැලං වාදය ආදි දර්ශනයන්ගේ සංකලනයක් ලෙස බිහිවිය.කොන්ෆියුසියස් ලෝකයේ ප්‍රධානම දාර්ශනිකයන් අතර සිටින අයෙකි.ඔහුගේ දර්ශනය ජපානය,කොරියාව වැනි
චාවේස් හා වැනිසියුලානු විප්ලවය-1 ඡායාව චිලි දේශය ගැන ලිවීමෙන් පසු ලතින් ඇමෙරිකානු කලාපයේම තවත් රාජ්‍යක් වන වැනිසියුලාව ගැනත් ලියන්න සිත් විය.වැනිසියුලාව තුල මේ වන විට සිදු වූ හා සිදු වෙමින් පවත්නා විප්ලවීය ක්‍රියාදාමය ගැන දළ අවබෝධයක් ලබා දීම මේ ලිපි පෙලේ අරමුණ වේ.චාවේස් හමුදා නිළධාරියෙකි.තනතුර ලෙෆ්ටින්ට් කර්නල්වරයෙකි.ඔහු හමුදා ඇකඩමියට ඇතුලත් වන්නේ වයස අවුරුදු 17 දීය.ඒ වන විට ඔහු දේශපාලනය පිලිබද අල්පමාත්‍ර වූ දෙයක් දැන නොසිටියේය.වැනිසියුලාවේ ...
කොමියුනිස්ට් ජාත්‍යන්තරවාදය ඡායාව ලෝකයේ රාජ්‍යන් යම් ක්ෂේත්රයක් සම්බන්ධයෙන් එකමුතුව ක්‍රියා කිරීම සරලව ජාත්‍යන්තරවාදය ලෙස හැදින්විය හැකිය.ජාත්‍යන්තරවාදයේ විවිධ ස්වරූප පවති.වෙළද ගිවිසුම් ඇති කර ගැනීම වුවද අයත් වන්නේ මෙයටයි.නමුත් නිර්ධන පාංතිකයන් වෙනුවෙන් සමාජවාදි රාජ්‍ය වල කම්කරු පංතියේ ජාතික කොටස් හා වාමාංශික පක්ෂ අතර සහයෝගය හා එක්සත් බැවින් කටයුතු කිරීම නිර්ධන පාංතික ජාත්‍යන්තරවාදයයි.මෙහිදි අවධනය යොමු වන්නේද නිර්ධන පාංතික ජාත්‍යන්තරවාදය කෙරෙහිය.කෙටියෙන්ම කියනවානම් වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් දිනා ...
බොලිවේරියානු විප්ලවය 2 ඡායාව වැනිසියුලාවේ පැවති දේශපාලනය ඒකාධිපති ස්වරූපයක් උසුලයි. එයට හේතුව වන්නේ සෑම දේශපාලන පක්ෂයකින්ම බලයට පත්වන නායකයින් සියලු දෙනාගේම ප්‍රතිපත්ති වල වෙනසක් නොවීමයි.එවකට එහි ප්‍රධාන පක්ෂ දෙක වූයේ ඇක්සියන් ඩිමොක්ක්රටිකා පක්ෂය හා කෝපෙයි යන පක්ෂ දෙකයි. එකල මුලු වැනිසියුලාවම දූෂණයෙන් පිරී තිබිනි. ඩිමොක්ක්රැටිකා පක්ෂයෙන් 1974 දී කාලෝස් ඇන්ඩ්රියෙස්පියරෙස් බලයට පැමිනියේය. ඔහු වැනිසියුලාවේ තිබූ විදේශ තෙල් සමාගම් ඡනසතු කලේය. එමගින් ලැබූලාබයෙන් රටේ ...
චාවේස් විසින් ලෝක බලවතුන් කෝප ගැන්වූ අවස්ථා කිහිපයක් ඡායාව හිටපු වෙනිසුඑලානු ජනාධිපති හියුගෝ චාවේස් විවිධ අවස්ථාවන්හී දී සිත් ඇදගන්නා සුළු හා ඉතා දරුණු වචන සිය මුවගින් පිට කර ඇත.ලතින් ඇමෙරිකාව හා එක්සත් ජනපදය අතර වාචික යුද්ධයක් පැවතුණි.එහිදි ඔහු විසින් සිදුකළ කතා කිහිපයක් පහත දැක්වේ.2005 ජනාධිපති සමුළුවේදී(google)අපේ ජනතාව අගාධයෙන් අගාධයට යද්දි අපි සමුළුනේ සමුළුවට යනවා.2006 එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතමින්පළමුවෙන්ම මං ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා මගේ අතේ තියෙන පොත නොකියවපු අයට ...
අවසර ඡායාව බ්ලොග් ලෝකයට මං අළුත් බ්ලොග් එකක් ගේනවා.මං ඉස්සෙල්ලාම බ්ලොග් ලියන්න ගත්තේ මේ අවුරුද්දේ(2012) ජනවාරි මාසයේ.ඒ බ්ලොග් එක හදිසියේම remove වෙලා.නැවත ලබා ගන්න උත්සාහ කලත් හරි ගියේ නෑ.මං හිතන්නේ blogger කාරයාම අයින් කරාද දන්නේ නෑ.ඒත් ස්පෑම් වෙලා තිබුනෙත් නෑ.මං හිතුවේ මගේ අතින් delete උනා කියලා.එහෙනම් ආපහු ගන්න පුළුවන්නේ.නමුත් ඒක ගන්න බෑ.මේ ගැන හොයද්දි මට හිත හදා ගන්න පුළුවන් ක්‍රමයක් හම්බ වුනේ ...
චිලි දේශයේ කුමණ්ත්‍රණය-2 ඡායාව පළමු ලිපිය1973 සැප්තැම්බර් 11 දින අයියෙන්ඩේ වෙනදාටත් කලින් තම ආරක්ෂකයින් සමග ලා මොනෙඩා මාලිගයට ගමන් කරමින් සිටි අතර ඒ අතර තුර ද සන්නද්ද හමුදා ඔහුට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම සදහා ඔහුගේ ගමනට බාධා කලහ.මාලිගයට පැමිණි අයියෙන්ඩේ සන්සුන්ව ප්‍රහාර දියත් කිරීම සම්බන්ධයෙන් තම හමුදා නිලිධාරීන්ට අණ දුන්නේය.ඒ වන විට අයියෙන්ඩේගේ දූවරු දෙදෙනෙක්ද මාලිගයේ සිටියාය.වැඩිමල් දියණිය බියට්‍රිස් අයියෙන්ඩේය.අනිත් දියණිය ඉසබෙලා අයියෙන්ඩේය.බියට්‍රිස් අයියෙන්ඩේ ඒ ...
ලෝකයේ අඩුම කාලයකින් අවසන් වූ යුද්ධය ගැන ඔබ දැනුවත්ද? එක්සත් රාජධානිය හා සම්බන්ධ අරුම පුදුම කාරණා (1 කොටස) ඡායාව මේ ලිපිය මගේ ඉංග්‍රීසි බ්ලොග් අඩවියේ මා විසින්ම පල කරනු ලැබූ ලිපියක සිංහල පරිවර්තනයයි.1.එක්සත් රාජධානිය සමන්විත වන්නේ එංගලන්තය,ස්කොට්ලන්තය,වේල්ස් හා උතුරු අයර්ලන්තය යන රටවල් වලින්.2.කලක් ශ්‍රේෂ්ට බ්‍රිතාන්‍ය ලෙස හැදින්වුයේ එංගලන්තය, ස්කොට්ලන්තය හා වේල්ස් කියන රටවල් වල එකතුවට.බ්‍රිතාන්‍ය ලෙස හදුන්වන්නේ වේල්ස් හා එංගලන්තයටයි.3.ලන්ඩනය කියන්නේ බ්‍රිතානයේ අග නගරය.එය ලෝකයේ ජනාකිර්නම නගරවලින් එකක්.ඒ වගේම භාෂා 300ත් 350ත් අතර ප්‍රමාණයක් කතා කරන ජාතින් එක්සත් රාජධානියේ ...
ජපානයේ නිල් චිත්‍රපට හා ලෝකය (PORN INDUSTRY IN JAPAN AND THE WORLD) ඡායාව ලොව ලාභාදයිම කර්මාන්තයක් වන්නේ නිල් චිත්‍රපට කර්මාන්තය හෙවත් අසභ්‍ය චිත්‍රපට කර්මාන්තයයි.එහෙත් 2013 අවුරුද්දේ ඇමෙරිකා එක්සත් ජනපදය වීසින් ගෙනා නීතියක් මගින් සෑම නිල් චිත්‍රපට නළුවෙක්ම උපත් පාලන කොපුවක් හෙවත් කොන්ඩමයක් පැළඳීම අනිවාර්ය කරන ලද්දේ ඒඩ්ස් රෝගීන්ගේ ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් ඉහල නැගීම නිසයි. එවැනි නීති මගින් කර්මාන්තය තුල නිෂ්පාදන පිරිවැය ඉහල ගිය අතර තරමක පසු බැසිමකටද ලක් විය. එහෙත් ඒ අතර ...
ආසියාව හා අප්‍රිකාව නව වසංගතවලට බිල්ලක්ද? ඡායාව කොවිඩ් 19 ගෝලීය වසංගතය හමුවේ මුළු ලෝකයේම අවධානය යොමුව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයට හා චීනය දෙසටයි.ඇමෙරිකාව චීනයට චෝදනා කරමින් කියා සිටින්නේ කොවිඩ් 19 චීනයේ නිෂ්පාදිතයක් බවයි.එහෙත් චීනය එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.කෙසේවෙතත් පසුගිය දශක දෙක පිලිබඳ සොයා බැලීමේදී පෙනී යන්නේ නව වෛරස වසංගත ආසියාව හා අප්‍රිකාව මුල් කරගෙන හටගෙන ඇති බවයි.මට මෙහි අමුත්තක් දැනුන නිසා සොයා බැලුවෙමි.1. සාර්ස් වෛරසය - රට ...
චිලී දේශයේ කුමණ්ත්‍රණය-3 ඡායාව දෙවන ලිපියසැල්වදෝර් ඇලෙන්ඩේ ජනාධිපතිවරයා ජාතිය අමතා කල සිය අවසන් කතාව"ඔබ ඇමතීමට සිදුවන අවසාන අවස්ථාව නිසැකයෙන්ම මෙය විය හැකියි.පොටාලේ රේඩියෝ කුළුණටත් රේඩියෝ මධ්‍යස්ථානයටත් ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කරලා.මගේ වදන් අපැහැදිලි වී ඇත්තේ දුකට නොවෙයි, මා රැවටීමට ලක් කලා යන කලකිරීමෙන්.චිලි රාජ්‍යය රැකගන්නා බව කියමින් ප්‍රතිඥා දී ඒවා පාවාදුන් අයට දෛවෝපගතව දඩුවම් ලැබේවි.ප්‍රධාන අණදෙන නිලධාරි යැයි තමා විසින්ම හදුන්වාගන්නා අද්මිරාල් මරීනෝටත්,චිලි පොලිස් ...