රැස්පැට් පි සා ච යා අනේ මන්දා වෙලාව අරන් මේවා ලියන එකත් එක අතකින් තේරුමක් නෑ. ඒත් ළඟදි දැකපු අප්‍රසන්න දෙයක් නිසා ලියන්නම හිතුනා.මිනිසා බුකුං බුකුං ගාපු මානවයාගේ කාලයේ ඉඳන්, ගස් බෙනේකට - කොටේකට තට්ටුවක් දාන්න ගත්තු තැනේ ඉඳන් අද වෙනකල් සංගීතයේ ගමන් මග සරල රේඛීය නෙවෙයි. ලක්ෂයකින් පටන් ගත්තම සිව් දිසාවටම විහිදෙමින්, අතු බෙදෙමින්, අතු වලින් අතු බෙදෙමින් නොකඩවා ඉදිරියට යන පද්ධතියක් හෝ පද්ධති ...
වැදි ජාතික ගීය පි සා ච යා අතිශයින්ම ලොල් සහගත බැවින් උපුටාගෙන සංස්කරණය කරන ලදි(වැදි ජාතික ගීය)සිරි ලංකා අම්මිලැත්තෝමෙයැත්තන්ගේ සිරි...ලංකා නමෝ නමෝ නමෝ නමෝ අම්මිලැත්තෝසුන්දර පොජ්ජ සිරිබරිනී සුරැඳි විසාල පොජ්ජ සෝබමාන ලංකාඅඩුම කුඩුම කාසි නෙක මල් පලුපල පිරි ජය බිම්පොජ්ජ රම්යාමෙයැත්තන් හට සැප සිරි සෙත්සාන්ති මන්දො කරනා ජීවනයේ අම්මිලැත්තෝබාර පොජ්ජ මන්දො කරනු මැන මෙයැත්තන්ගේ භක්තී පූජානමෝ නමෝ අම්මිලැත්තෝමෙයැත්තන්ගේ ශ්‍රී ...... ලංකා නමෝ නමෝ නමෝ නමෝ අම්මිලැත්තෝතොපන් වේ ...
-'56 නැවතත්' හෙවත් සිරිපාලගෙ පළා මල්ල- පි සා ච යා ජාතික ගීය දෙමළෙන් ගැයීමේ අනභිභවනීය මෙව්වා එක ගැන වගේම ඒකෙන් සිංහලබෞද්ධ මෙව්වා එකට මෙව්වා වෙන ආකාරය ගැන ඕනවටත් වඩා විචාර බුකියෙ ඇලවිලා තියන නිසා ඒ දේවල් වෙනුවෙන් කාලය වැය නොකර ඉතිහාසය පොඩ්ඩක් මතක් කරදෙන්න හිතුවා.කෙනෙක් පිලිගත්තත් නැතත් දේශපාලනය කියන්නෙම ඉතිහාසය.හර්තාලයෙන් පසු කාලයේදී අගමැති ඩඩ්ලි අසනීපව ඉල්ලා අස් වීම නිසා සර් ජෝන් කොතලාවල අගමැති බවට පත්විය.අගමැති කොතලාවල 54 යාපනයේ කළ සංචාරයකදී ...
"නරසීහ ගාථා" පි සා ච යා "නරසීහ ගාථා" පුදුම ලස්සනයිතමන් ඉපදුනු දවසෙම ගිහිගෙයින් නික්මුනු තමන්ගෙ තාත්තව අවුරුදු ගාණකට පස්සෙ පළවෙනි වතාවට දකින රාහුලට තමන්ගෙ පියාව අඳුන්නලා දෙන්න යශෝධරාව ගායනා කරන නරසීහ ගාථා පුදුම ලස්සනට උදේට නෙත් fm යනවා. මම මුලින් හිතන් හිටියේ ඒ දෙමළ ඇක්සන්ට් එකක් කියලා පස්සෙයි දැන ගත්තේ බංගලි ඇක්සන්ට් එක බව.උදේ පාන්දර ඇහෙද්දි දැනෙන්නේ පුදුම හැඟීමක්අහලා බලන්න. පුදුම ලස්සනයි."නරසීහ ගාථා සිංහලෙන්"සක් ලකුණෙන් වර ...
අපි පි සා ච යා අපි හරිම අමුතු සත්ත්ව කොට්ඨාශයක්. මොන දේ ලැබුණත් අන්තිමේදි අපිට ඕන ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.තමන්ට ඇත්තටම ඕන මොකද්ද කියන එක තේරුම් ගත්ත එක හෝමෝ සේපියන්ස් කෙනෙක්වත් මේ පොලව මත නම් නැතිව ඇති ...
෴සිරි සාර බුලත් විට කාලා බලන්෴ පි සා ච යා හොරෙක් උස්සලා දිල්ලියෙදි විකුණපු රිමෝට් එක හොයන් යද්දි පීකේට එයාගෙ රිමෝට් එක හම්බවෙන්නෙ තපස්වි මහරාජ් කියන ආගමික ඩිල්කාරයා ළඟ තිබිලා.තපස්වි මහරාජ් ඒක අනුගාමිකයොන්ට පෙන්නලා කියන්නේ එයා හිමාලෙ ඉන්නකොට හම්බුණ ශිව දමාරු කොටසක් කියලා.ඒ වෙලේ ආගමික සුරාන්තයට පත්වෙලා "බොලො බෝලේ බෝලේ බං බං බෝලේ" කියන මිනිස්සුන්ගෙයි පිටිදූවේ උන්නන්සෙගෙ ධර්ම මාකටිං වලට " සාදු සාදු සාආආආ" කියන මිනිස්සුන්ගෙයි වෙනසක් නැති තරම්.පිටිදූවෙ උන්නන්සෙගෙන් ...
හැමදේම වෙන්නේ හොඳට හොඳට හොඳට. පි සා ච යා ජීවිතේ පරණ පිටු වල මුන ගැහුණු, හැමෝගෙම යහපතට ආයෙමත් කවදාවත් මුණ නොගැහෙන්න හිතපු අය ආයෙමත් අහම්බෙන් මුණගැහුනම, මුලින්ම දැනෙන්නෙ පොඩි ෂොක් එකක්..ඒත් දෙවනියට වෙන දේ හරියට මේ වගේ,අපි පොඩි කාලෙ බලපු සමහර ෆිල්ම්ස් තියෙනවා හිතේ අමුතු ලස්සන සටහනක් තියපු. අහම්බෙන් හරි ඒක ආයෙ බලන්න ලැබෙද්දි අපිට පේන්නෙම අඩුපාඩු වැරදි. ඒ නැතත් අර එදා දැනුන දේ නෙවෙයි කොහෙත්ම දැනෙන්නේ.අන්න ඒ වෙලේට ...
රතු ආදරය පි සා ච යා පරිමිතය අවකාශයහරිම හරි හතරැස් රාමුනීති රෙගුලාසිබවුන්ඩ්රිගිණි අරං දැවෙනවාකඩාගෙන වැටෙනවාඅග්නි වරුසාවෙන් තෙමීමෝසම් සුළඟෙන් වැනීඋඹෙන් මමමගෙන් උඹවෙනස් වෙන ආදරයනික්ලේෂී උනත්නොවුනත්ක්රෂ්ටේෂීය නොවනරතුම රතුරතු ආදරයshould thank #Aluth_Parapura for organizing sucha pakka awesome event.thumbs up!16 February · ...
Untitled Post පි සා ච යා අපි කොච්චර විවෘත මිනිස්සු උනත් අපි කවදාවත් 100%ක් විවෘත වෙන්නෙ නෑ.විවිධ මිනිස්සු දන්නේ අපේ ජීවිතයෙන් විවිධ සිරස්කඩවල් පැතිකඩවල් ගැන.අපිට කොහොමත් පරිපූර්ණව විවෘත වෙන්න බෑ මොකද අපේ ජීවිතේ මොකක්ම හරි පැත්තක් කොයිම හරි කෙනෙක්ට ඇලජික් වෙන්න පුලුවන් නිසා.අපි ජීවත් වෙන්නේ ඒ ඒ කෙනාගෙන් ඒ ඒ පැති ආවරණය කරගෙන.ඒත් අපි හැමෝටම දවසක් එනවා අපේ මහ බර පොදියෙ බර ඉවසන්න අමාරු වෙන..අහසින් පාත්වෙලා ...
චූං උන චූං පාං කාරයොන්ට මතක්කර දෙන වග නම්, පි සා ච යා සෙට් එකක් ඉන්නවා චන්දෙ එවර වෙලා හුස්මක් ගත්තෙ නැතුව එක හුස්මට ජවිපෙට ගහන්න පටන් ගත්තු.පොරවල් කියන්නේ නම් ජවිපෙට චන්ද නෑ, ජවිපෙ තර්ජනයක් නෙවෙයි අරකයි මේකයි. ඒත් උන් පුදුමාකර මහන්සියකින් ජවිපෙට ගහන්න හදද්දි අපිට නම් පේන්නෙ වෙනම දෙයක්.අලුත්ම පොයින්ට් එක පොරවල් කියන්නේ ජවිපෙට ජෙලලු බජට් එකට.මචං.චන්දෙදි උදේ රෑ වෙනසක් නැතුව පුද්ගලයො විදිහට සහ යම් යම් කණ්ඩායම් වල පාර්ශව කරුවො විදිහට මෛත්‍රී ...
සත්යමෙව් ජයතේ ! හිටං පි සා ච යා සියල්ල පරයා සත්‍ය ජය ගනියි. මේ රටේ විශාල ප්‍රමාණයකට දැනුණු, තවත් පිරිසකට දැනුනද නොතේරුණු යම් සත්‍යයක් විය. මැතිවරණයකට පෙර සහ මැතිවරණය ප්‍රකාශ කළ දින සිට ඇරඹුනේ එම සත්‍ය ඔවුන්ට තේරුම් කිරීමේ සටනයි.සමුදුරේ නොගිලෙන තරුව ටයිටැනික් ගිලුනේය. සදාකල් රජයමියි උදම් ඇනූ ඒකාධිපති පාලනය ද බිඳ වැටුණි.බලයේ රැදී සිටින්නට මහින්ද නොකළ දෙයක් නැත. ලැස්තුගත කළහොත් ඒ අගය කිලෝමීටරයක් තුළ ඇති මහින්ද පුවරු ...