Windows 10 Mobile දුරකථන වලට දෙසැම්බර් මාසයේ Windows Geek ඊයේ දිනයේ විවිධ උපාංග නිවේදන අතරේ බොහෝ දෙනා නොඉවසිල්ලෙන් බලා සිටි දෙයක් තමයි Windows 10 Mobile. නමුත් ඒ පිළිබඳව කිසිවක් ඒ අවස්ථාවේදී ප්‍රකාශයට පත් වුනේ නැහැ. බොහෝ Windows දුරකථන භාවිතා කරන අයගේ බලාපොරොත්තු කඩ වුණා කිවහොත් නිවැරදියි. Facebook හරහා Microsoft සමාගමේ ප්‍රකාශකයෙකු තහවුරු කර තිබෙනවා Windows 10 Mobile මෙහෙයුම් පද්ධතියේ නිල නිකුත් කිරීම ලබන දෙසැම්බර් මාසයේදී සිදු වන බව. අයෙකු ...
Azure HDInsight – Azure සරළව (1 කොටස) Windows Geek Azure HDInsight කියන්නේ open source analytics service එකක්. Enterprise එකකදි අපි පාවිච්චි කරන දත්ත නිවැරදිව හසුරවන්න තමයි Azure මේක හදුන්වලා දීලා තිබෙන්නේ. Azure HDInsight support අපි පාවිච්චි කරන්නේ අපේ database එක්ක සම්බන්ධ කරගන්නේ කොහොමද කියන දේ පැහැදිලි කරන්න. මේක කියලා දෙන්න කලින් ඔබට database knowledge එක සහ SQL query සම්බන්ධව දැනුමක් පවතින්න අවශ්‍ය වෙනවා. HDInsight පාවිච්චියේ තිබෙන වාසි ගණනාවක් තිබෙනවා. ...
Windows 10 වලට අලුතින්ම එකතු වන features මෙන්න… Windows Geek අපි හැමෝම දන්නා කාරණාවක් තමයි Microsoft සමාගමේ මුලික අරමුණ Windows 10 Operating System එක දැනට ලෝකය තුල වැඩියෙන්ම භාවිතා වන Operating System එක බවට පත් කිරීම. මේ සදහා ඔවුන් ලෝකයට වැදගත් වන හා ලෝකයා විශ්මයට පවා පත් කල හැකි features පවා එකතු කිරීමට Microsoft ආයතනය පැකිලෙන්නේ නැහැ. ඔබට අමතක නම් Microsoft ආයතනය පසුගිය වසරේ හදුන්වාදුන් features අතර පැවතුනු ප්‍රධාන කරුණු ...
Tech ලෝකයේ දැවැන්තයන් ගිවිසුමකට එළඹෙයි Windows Geek Cyber attacks එහෙමත් නැත්නම් අපි කියනවා සයිබර් ප්‍රහාර පසුගිය දශකය පුරාවටම සෑහෙන දරුනුවටම සෑම IT ආයතනයකටම වගේම ලෝකයේ ප්‍රබල ගනයේ සෑම ආයතනයකටම බලපාන ලද බව ඔබ එදිනෙදා අත්විදින්නට ඇති. මේ මහා ව්‍යසනයට පිළිතුරක් සොයන්න ලෝකයේ ප්‍රබලම තාක්ෂණික සමාගම් 34ක් එකතු වෙලා Cybersecurity Tech Accord එකක් සඳහා තමන්ගේ කැමැත්ත පල කරලා තිබෙනවා. මේ සඳහා Facebook, Microsoft, HP, ARM, Cisco, හා Oracle වගේ ...
2017 Microsoft තාක්ෂණයන් පිලිබඳ පසුවිපරමක් Windows Geek ගෙවී ගිය 2017 වසර ගැන නැවත ආපස්සට හැරී බැලූ විට 2017 වසර Microsoft ආයතනය සිය නිෂ්පාදන අතින් ඉහල ප්‍රගතියක් අත්කරගත් වසරක් කියලා හඳුන්වන්න පුලුවන්. එම ව්‍යාපෘති සියල්ලම වගේ 2018 වසරටත් කරගෙන යාමට සැලසුම් කර තිබෙන්නේ පෙර කී සාර්ථකත්වය නිසායි. Microsoft CEO, Satya Nadella පවසන්නේ ඔවුන්ගේ ආයතනයේ අනාගතය AI(කෘතිම බුද්ධිය), Mixed Reality හා Quantum Computing මත රඳා පවතින බවයි. 2017 ...
Microsoft හා Adaptive Bio-technologies එකතුවෙන් අලුත්ම Diagnostic Tool එකක්. Windows Geek මානව ප්‍රතිශක්තිකරණ පද්ධතිය යනු ස්වභාව ධර්මයේ පවතින, රෝග වඩාත්ම නිවැරදි ලෙස හඳුනා ගෙන ඒවාට එරෙහිව ක්‍රියා කරමින් අපගේ ශරීරය ආරක්ෂා කරන විශ්මිත රෝග විනිශ්ච පද්ධතියකි. මූලික වශයෙන් සැලකූ විට යම් පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය, එම පුද්ගලයාගේ සෞඛ්‍යට බලපාන සියලුම කරුණු පිළිබඳව තොරතුරු සපයනවා. යම් ලෙසකින් අපට මෙම තොරතුරු “කියවීමේ” හැකියාවක් ලබුණොත්? එවිට එය වර්තමාන රෝග විනිශ්ච හා ප්‍රතිකාර ක්‍රම පිළිබඳ තාක්ෂණය ...
Ace Combat 6, XBox නිසා අලුත් වෙයි Windows Geek Xbox ගැන ලිපි කිහිපයක්ම ලියවුනා අපි අතින්, පසුගිය කාලයේදී. අද මේ ලිපිය ලියවෙන්නේ Ace Combat 6 ක්‍රීඩාව Xbox Backward Compatible වීම පිළිබඳව. Xbox ගැන අපි මිට පෙරත් ලිපි ගණනාවක පැහැදිලි කළා. ඒ වගේම මෙහි ආරම්භය, පැවැත්ම කොහොමද වුනේ, ඒ වගේම වැඩ කටයුතු වෙන්නේ කොහොමද, update වීම් සිද්ධ වෙන ආකාරය වගේ දේවල් ගැන කතා කළා. Ace Combat කියන්නේ flight simulation ...
Google Chrome extension එකක් විදිහට Windows Defender පැමිණෙයි Windows Geek Chrome කියන්නේ Google අයගේ browser එකක්. 2008දී තමයි මෙයා එලියට ආවේ. Chrome OS එකෙත් web apps ඔක්කොම run වෙන platform එක තමයි google chrome කියන්නේ. ඉතාමත් ඉහල මට්ටමේ HTML standard එකක් පවත්වාගෙන යන හොදම browser එකක් තමයි chrome එකක් කියන්නේ. Windows Defender කියන්නේ anti-malware component එකක්. Windows වලට Defender එන්න පටන් ගත්තේ XP වලට. ඒක download කරන්න පුළුවන් විදිහට. ...
වසර විස්සකට පෙර පරිගණකය වෙනස් කල Windows 95, ඔබට සුභ උපන්දිනයක්! Windows Geek වසර විස්සකට පෙර, එනම් 1995 වසරේ අගෝස්තු 24 වෙනිදා Bill Gates ලෝකය වෙනස් කරන්නට සමත් වුනා. ඒ පොදු මහජනයාට Windows 95 මෙහෙයුම් පද්ධතිය කරමින්. මේ හරහා පරිගණකය නිවාස ආශ්රිත උපාංගයක් බවට පත් වුනා. Start Menu අංගය මුලින්ම හදුන්වා දුන්නේ මේ මෙහෙයුම් පද්ධතිය සමඟයි. එදා Microsoft සමාගම Windows 95 පිළිබඳව ඔවුන්ගේ වෙබ් අඩවියේ සදහන් කර තිබුනේ මෙලෙසින්. This is the era ...
Windows 3.0 නිකුත් කර වසර 25 ක් සපිරේ. Windows Geek 1990 වසරේ මැයි 22 හදුන්වා දුන් 256 Full colors සදහා සහාය දුන් ප්‍රථම Windows මෙහෙයුම් පද්ධතිය වන Windows 3.0 ට ඊයේ දිනයට වසර 25ක් සපිරුණා. පාරිභෝගිකයන් අතර මෙම මෙහෙයුම් පද්ධතිය වඩාත් ප්‍රචලිත වුයේ එවකට පුද්ගලික පරිගණක වල pre-install කර වෙළද පොලට නිකුත් කල ප්‍රථම මෙහෙයුම් පද්ධතිය වීමයි.එය ආරම්භ වී ඇත්තේ Zenith පරිගණක වෙළද පොලට පැමිණීමත් සමගයි. මෙම මෙහෙයුම් පද්ධතිය විශාල ...
Dynamics 365 කියන්නේ මොකක්ද -1 Windows Geek Dynamics 365 එක්ක වැඩ කරපු අය වගේම ඒ ගැන කිසිම විදිහක අවබෝධයක් නැති අයත් මේ ලිපිය කියවනවා ඇති. සාමාන්‍යයෙන් අපි දන්නා විදිහට Dynamics 365 කියන්නේ business solution එකක්. මේකෙදි ප්‍රධාන වශයෙන් අරමුණු වෙන්නේ ERP එහෙමත් නැත්නම් Enterprise Resource Planing හා CRM, තවත් විදිහකට කිවුවොත් Customer Relationship Management කියන අංශයන් දෙක. මම මේ පාඩම් මාලාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා මුලිකවම ...
Google Chrome හි Sinhala Unicode ප්‍රශ්ණය සමනයනය කරන්නේ මෙහෙමයි. Windows Geek ඔබ දැනටමත් ඔබේ පරිගනකයට Windows 10 install කරගෙන ඇත්ද? ඔබ ඔබේ සුපුරුදු Web Browserය වන Google Chrome ද install කරගන්නට ඇත. ඔබ අපේ Web අඩවියට හෝ යම්කිසි සිංහල වෙබ් අඩවියටක පිවිසෙන විට සිංහල අක්ෂර නොපෙනෙන්නේද? එසේනම් Google Chrome , Windows 10තුල භාවිතා කරන ඔබට මේ ප්‍රශ්ණයට විසදුම පහත පියවරයන් අනුගමනය කිරීමෙන් සලසා ගත හැකිය. මුලින්ම Google Chrome එකේ දකුනු පස ඇති මෙනුවට ගොස් Settings වෙත පිවිසෙන්න. දැන් එහි search bar එකේ ...
ළඟදීම Windows Apps ඔබේ Android උපාංගයට Windows Geek Microsoft සමාගම Android Apps Windows 10 තුල ධාවනය කිරීමට ඉඩ සලසන Project Astoria හඳුන්වා දුන්නා. දැන් CodeWeavers කියන සමාගම එහි ප්‍රතිවිරුද්ධ දේ කිරීමට සැරසෙනවා. එම සමාගමට අනුව ඔවුන්ගේ මෘදුකාංගය හරහා Windows apps, Android තුල භාවිතා කිරීමට හැකි වෙනවා. Mobile Apps පමණක් නෙවෙයි, desktop apps පවා මෙලෙස භාවිතා කල හැකි බවයි ඔවුන් පවසන්නේ. හැබැයි පොඩි ගැටළුවක් තිබෙනවා. දැනට වෙළඳපොලෙහි පවතින Android ...
Windows 10 දාන්න කලින් කියවලා ඉන්න [විශේෂ ලිපිය] Windows Geek මාස නමයකටත් වඩා වැඩි කාලයක් පුරාවට සිදු කල පරික්ෂා කිරීම් වලින් අනතුරුව අද(29) Microsoft සමාගමේ නවතම මෙහෙයුම් පද්ධතිය වන Windows 10 වෙළඳපොලට නිකුත් කෙරුණා. මේ මෙහෙයුම් පද්ධතියේ නවතම අංග, ඔබට නොමිලේ ලබා ගත හැකිද, install කර ගන්නා ආකාරය ආදි ඔබ අනිවාර්යයෙන්ම දැන ගත යුතු සියලුම විස්තර වලින් මේ ලිපිය සමන්විතයි. 1. Windows 10 ඇති නවතම සහ වැදගත්ම අංග i. Start ...
IT දැනුම නොමිලේම ඔබේ දෝතට – Microsoft Virtual Academy Windows Geek Microsoft Virtual Academy(MVA) පිළිබඳව ඔබ තවම දැනුවත් නැද්ද? එහෙනම් ඒ සඳහායි මේ අවස්ථාව. MVA වෙබ් අඩවිය ලොව පුරා විසිරි සිටින මානවයන්ගේ තොරතුරු තාක්ෂණික දැනුම වර්ධනය කිරීමෙහිලා සිදුකරන සමාජ සත්කාරයක් ලෙස හදුන්වා දෙන්න පුළුවන්. සරලවම කිවහොත් ගණන් කර අවසන් කල නොහැකි තරමේ පැය ගණනකින් යුක්ත අභ්‍යාස වීඩියෝ(online training videos) රැසකින් මෙය සමන්විතයි. මෙහි විශේෂත්වය වන්නේ සියලුම පාඨමාලාවන් නොමිලේම ඕනෑම අයෙකුට වයස් ...
Microsoft Imagine Cup 2016, Innovation අංශයේ අවසාන වටයේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට Windows Geek ජාත්‍යන්තර Microsoft Imagine Cup 2016 තරඟාවලියෙහි අවසාන වටයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අද දින Microsoft සමාඟමේ ප්‍රධාන කාර්යාලයේ දී තරග වැදුන Bit Masters කණ්ඩායම Innovation අංශයේ දෙවනි ස්ථානයට හිමිකම් කියනු ලැබීම අප මුළුමහත් රටටම ආඩම්බරයකි. Bitmsters කණ්ඩායම Microsoft සමඟමේ ඇමරිකාඑක්සත් ජනපදයේ රෙඩ්මඩ්, සියැටෙල්හි පිහිටි ප්රධානකාර්යාලය ඉදිරිපිටදී. Bitmasters කණ්ඩායම ඉදිරිපත් කිරීම අතරතුර Bitmasters කණ්ඩායෙමේ ඒ ජයග්‍රාහී මොහොත Microsoft Imagine Cup යනු ලොව පුරා සිටින ...
Microsoft සමාඟම ස්වයංක්‍රීය මෝටර් රථයක් නිපදවයි Windows Geek Smart car ලොවට අමුත්තෙකු නොවන Microsoft සමාගම, වසර ගණනාවක් පුරා dashboard තාක්ෂණය දියුණු කරමින් සිටී. නමුත් IAV සමග එක්ව Microsoft සමාගමේ විශාලතම ව්‍යාපෘතිය වන මෙමගින් අප සතු වාහනය තුලට අනාගතයේදී Microsoft වෙත පිවිසීමට ඉඩහසර සලසා දෙන්නකි. CESහිදී ඉදිරිපත් කල අන්දමට, Microsoft සහ IAV එක්ව, මාර්ග සුපරික්ෂාව හා රිය පැදවීමේ තාක්ෂණය සඳහා වැදගත් විශේෂාංග සහිත ස්වයංක්‍රීය මොටර් රථයක් නිර්මාණය කර තිබේ. Connected Highly Automated Driving හෙවත් CHAD මගින් මාර්ගයේ ...
LinkedIn තමාගේ මුළු ආරක්ෂාව Azure වෙතට පවරයි! Windows Geek ලෝකයේ තිබෙන එක එක විදිහේ Social Media අතර LinkedIn කියන්නේ ඕනෑම ක්ෂේත්රයක professional කෙනෙකුගේ ඉඳන් amateur කෙනෙක් වෙනකන් ඕනෑම කෙනෙක් තමාගේ professionalism එක පවත්වාගෙන යන්න භාවිත කරන professional ගනයේ සමාජ ජාලයක් කිවොත් නිවැරදියි. ඔබ දන්නවා 2016 වසරේදී Microsoft සමාගම විසින් LinkedIn මිලට ගනු ලබනවා. නමුත් සැහෙන කාලයක් යනකන්ම ඔවුන් තම තමන්ගේ මාර්ග වල ගමන්කලා මිසක් Microsoft කිසිම වෙලාවක තමන්ගේ තිබෙන ...
Microsoft Office 365 සහ තේ කෝප්පය Windows Geek Microsoft ශ්‍රී ලංකා සමාගමේ Microsoft for Sri Lanka Businesses Facebook පිටුවේ ඊයේදින අමුතුම ආකාරයේ වෙළඳ දැන්වීමක් පලකර තිබුණා ඒ ඔබ එදිනෙදා පානය කරන තේ කෝප්පයක මිල හා Office 365 හි මිල අතර සම්බන්ධතාවයක් පිළිබිඹුකරමින්ය. මෙම වෙළද ප්රචාරක දැන්වීමෙන් එත්තු ගැන්වීමට උත්සහා කරණුයේ අප එදිනෙදා පානයකරණුලබන තේකෝප්පයක මිල රුපියල් 25/- ක් වන අතර ඔබ Microsoft Office 365 භාවිතයට ගන්නේනම් එහිදී ඔබට දිනකට ගෙවීමට සිදුවන්නේද ...
ඔබ දැනගත යුතුම Windows 10 හි නවතම අංග Windows Geek Microsoft සමාගම ඔවුන්ගේ නවතම මෙහෙයුම් පද්ධතිය හදුන්වා දීමේ ප්‍රධානම අරමුණ වුයේ සියලුම Windows උපාංග පහසුවෙන් සම්බන්ධ කිරීමයි. අද අපේ සූදානම මේ මෙහෙයුම් පද්ධතිය සමඟ පැමිණෙන නවතම අංග පිලිබදව කුඩා විවරණයක යෙදෙන්නට. Start Menu අංගය නැවතත් Microsoft සමාගම desktop පරිගණක සහ ස්පර්ශ සංවේදී තිර සහිත උපාංග සඳහා පොදු මෙහෙයුම් පද්ධතියක් Windows 8 සමඟ ගෙන ආවා. නමුත් එහි පරණ start menu අංගය ...