Microsoft Azure Storage ගැන කතා කරමු – 1 පාඩම Windows Geek Azure Storage එක ගැන කතා කරනවානම් Storage වර්ග කිහිපයක් තිබෙනවා. මේ අතරින් තමන්ට සියල්ලම අවශ්‍ය වෙන්නේ නැහැ එක application එකක් deploy කරන්න. නමුත් මේ හැම එකක් ගැනම පැහැදිලි අවබෝධයක් පවතින එක අනිවාර්යයි. Azure Disk Storage Azure විසින් කළමනාකරණය කරන Azure VM එහෙමත් නැත්නම් Azure Virtual Machines සඳහා භාවිත කරන්නේ disk storage එක. මේවා අපි භාවිත කරන physical disks වගේම වුනත් මේවා ...
අත්‍යවශ්‍ය සේවා සඳහා Azure Services මුලිකත්වය ලබාදෙයි! Windows Geek Microsoft ආයතනය විසින් තමන්ගේ Azure services භාවිත කරන පිරිසගෙන් මුලින්ම ඉල්ලීම් කරන්නන්, අත්‍යවශ්‍ය සේවාවන් සහ හදිසි තත්වයන් වලට අවශ්‍ය වන තමන්ගේ capacity පිළිබඳව හැකි ඉක්මනින් ප්‍රතිචාර දක්වන්න තීරණය කර තිබෙනවා. ඔබට සිතෙන්න පුළුවන් මිට කලින් ප්‍රතිචාර දැක්වුවේ ඉක්මනින් නොවෙයිද කියන දේ . ඇත්තටම මේ විදිහේ තීරණයක් ගන්න හේතුව වුනේ මුළු යුරෝපයම රැකියා ස්ථාන වලින් බැහැර වෙලා තමන්ගේ නිවෙස් වල සිට ...
අපේ කාලයට උචිත Microsoft Teams ගැන කථා කරමු Windows Geek සියලුදෙනාම හොඳින් ඉන්නවා කියලා සිතනවා. හැමෝම නිවසට වෙලා ගතකරන මේ කාලයේ හැමදෙනාම තමන්ගේ අධ්‍යාපන කටයුතු වගේම රාජකාරි කටයුතු වලටත් අනිවාර්යයෙන්ම වෙනත් විකල්ප වලට යොමු වෙනවා වෙන්න පුළුවන් මේ කාලයේදී. ඔබ යොමුවුණ විකල්ප මාධ්‍ය ගැන ඔබ සතුටුද ? ඇත්තටම එකෙන් ඔබට අවශ්‍ය කරුණු ඉටුවෙනවද? පිරිස සීමා කරලද? සෑහෙන data ප්‍රමාණයක් යනවද ? ඔබ කතා කරන දේවල් ඇහෙන්නේ පරක්කු වෙලාද ? පසුගිය ...
Hackathon කලාව උඩුයටිකුරු කරමින් LetmeHack_eco_2020 Windows Geek IT field එකේ බොහොමයක් දෙනා ලොකු උනන්දුවකින් සහභාගී වෙන Hackathon අතරේ වෙනස්ම හැඩයකින් සහ අරමුණකින් යුතුව සංවිධානය වූ Hackathon එකක් තමයි LetmeHack කියන්නේ. සබරගමුව විශ්වවිද්‍යාලයේ පරිඝණක විද්‍යා සංගමය විසින් සංවිධානය කරනු ලබන LetmeHack Hackathon එක ප්‍රථම වතාවට 2018 වසරේ අති සාර්ථකව පැවැත්වුණා. දෙවන වතාවටත් 2020 එනම් මේ වසරේදීත් සාර්ථකව පැවැත්වීමට දැනටමත් කටයුතු සුදානම් වනවා. LetmeHack Hackathon එකේ විශේෂත්වය ශ්‍රී ලංකාවේ ...
Tesla CyberTruck ගැන කෙටියෙන්ම Windows Geek මේ දිනවල වැඩියෙන්ම කතාබහට ලක්වෙන අලුත්ම electric pickup truck එක තමයි Tesla විසින් ප්‍රථම වතාවට නිෂ්පාදනය කරන ලද truck එක , Cybertruck ලෙසින් හඳුන්වන මෙහි විශේෂිත දේවල් බොහොමයක් තිබුනත් ඒ අතරිනුත් වැඩිපුරම කතාබහට ලක්වුනේ කිසිම සිත්ගන්නා සුළු බවක් නැති පෙනුමයි. ශක්තිසම්පන්න බව සඳහාම නිෂ්පාදිත මෙය වර්ග 3කින් ඉදිරිපත් කර ඇත . 1) Single motor rear-wheel මගින් සැතපුම් 250 ක පරාසයක් ...
Doctors ලා වෙනුවට Car එකෙන් Medical Checkup Windows Geek නව තාක්ෂණයත් සමග දියුණු වන ලෝකයේ ප්‍රධානම අරමුණ වෙන්නේ සුවපහසු සැපවත් ජිවිතයක් කීවොත් නිවැරදියි. ඉතින් මේ අරමුණට ලංවුන තවත් අලුත් සංකල්පයක් ගැන තමයි මේ කියන්න යන්නේ. වැඩි කල් නොගිහින් ඔබට ඔබේ වෛද්‍යවරයා හමුවීමට අවශ්‍ය වෙන එකක් නෑ කිවොත්?. ඔව් . ඒ වෙනුවට ඔබට ඔබේ මෝටර් රථය තුල අසුන්ගෙන ඔබේ රෝග විනිශ්චයන් සිදු කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඉදිරි වසර 5ත් 10ත් අතර ...
C# Programming සරලව සිංහලෙන් – 3 කොටස – C# Keywords මූලපද Windows Geek C# හි compiler එකට (සම්පාදකයාට) විශේෂ අරුතක් ඇති වෙන් කළ වචන අඩංගු වේ. මෙම වෙන් කර ඇති වචන “Keywords” ලෙස හැඳින්වේ. විචල්‍ය නොහොත් variables , class, Interfaces යනාදී හි නම් සඳහා වචන identifies(හඳුනාගැනීමක්) ලෙස Keywords භාවිතා කළ නොහැක. කලින් කොටස් සඳහා යෑමට C# Programming සරලව සිංහලෙන් – 1 කොටස හැදින්වීම C# Programming සරලව සිංහලෙන් – 2 කොටස – පරිගණකයේ සංවර්ධන පරිසරය සැකසීම C ...
Office/emoji keys එක්ක අලුත්වෙන Microsoft keyboards Windows Geek Microsoft ආයතනය මේ වෙද්දී එයාලගේ අලුත්ම keyboard එක නිකුත් කරන්න සුදානම් වෙනවා.පහුගිය කාලය තුල Microsoft ආයතනය විවිධ අත්හදාබැලීම් කරා එයාලගේ keyboard වලට office key එකක් එකතු කරන එක ගැන.ඒ වගේම මේ වෙද්දී එයාලා ඒ keyboard එක වෙළඳපොළට නිකුත් කරලා තියෙනවා.ඒක පාරිභෝගිකයාගේ පහසුව වෙනුවෙන්ම නිපදවුණු Bluetooth keyboard එකක්.හැබැයි මේකේදී මෙයාලා office key එකේ ස්ථානය වෙන්කරලා තියෙනවා emoji key එක වෙනුවෙන්.ඒ වගේම ...
C# Programming සරලව සිංහලෙන් – 2 කොටස – පරිගණකයේ සංවර්ධන පරිසරය සැකසීම Windows Geek Web Application, Windows Forms Application හෝ Console Application වැනි විවිධ ආකාරයේ යෙදුම් සඳහා C # භාවිතා කරනු ලැබේ. ඔබේ .NET යෙදුම සමඟ C # භාවිතා කිරීම සඳහා ඔබට .NET Framework සහ IDE – Integrated Development Enviroment (ඒකාබද්ධ සංවර්ධන පරිසරය) යන කරුණු දෙකක් අවශ්‍ය වේ. C# Programming සරලව සිංහලෙන් – 1 කොටස හැදින්වීම .NET Framework .NET Framework යනු ඔබට විවිධ වර්ගයේ web සහ desktop ...
Microsoft විසින් එළිදැක්වෙන Centaurus Windows Geek Microsoft ආයතනය පහුගිය දවස් වල Andromeda කියලා pocketable එළිදක්වන්න සුදානමින් හිටියා.හැබැයි මේ වෙනකොට එයාලා මේ වැඩේ පොඩ්ඩක් පස්සට දාලා ඒ වෙනුවට එයාලගේ අලුත්ම dual-screen device එක එළිදක්වන්න සුදානම් වෙනවා කියලයි ආරංචි වෙන්නේ.මේ ගැන මුලින්ම සඳහනක් වුනේ පහුගිය දෙසැම්බර් මාසයේදී.මේකෙදි එයාලා Andromeda ඒ වගේම courier tablet concept එකේ තියෙන තාක්ෂණය පාවිච්චි කරලා තියෙනවා.Laptop/tablet hybrid version එකක් විදිහට සලකන මේ device එක ...
C# Programming සරලව සිංහලෙන් – 1 කොටස හැදින්වීම Windows Geek C# Microsoft සමාගම විසින් වැඩි දියුණු කරන ලද ඉතාමත් සරල හා බලවත් Object-Oriented ක්‍රමලේඛන භාෂාවකි. Visual Studio භාවිතයෙන් Web Applications, Windows Applications, Console Application යෙදුම් හෝ වෙනත් ආකාරයේ යෙදුම් නිර්මාණය කිරීමට C # භාවිතා කළ හැකිය. මෙම C # නිබන්ධන මඟින් C # හි අත්‍යවශ්‍ය දේ මූලික සිට උසස් මට්ටමේ මාතෘකා දක්වා ඉගෙන ගැනීමට ඔබට උපකාරී වනු ඇත. මෙම නිබන්ධන ...
Android phone එකේ notifications Windows Phone එකෙන්බලන්නේ කොහොමද? Windows Geek Android phone එකේ notifications Windows Phone එකෙන් බලන්නේ කොහොමද? මේ කියන්න යන්නේ ඔයාලට ඉතාම වැදගත් වැඩ පහසුකර ගැනීමේ ක්‍රමයක් ගැන. මේ ගැන දැන ගත්තට පස්සේ ඔයාලත් මේ ක්‍රමය අනුගමනය කරයි කියල අපිට හොදටම විශ්වාසයි. අපි PC එකේ වැඩක් කර කර ඉන්නකොට , සැරින් සැරේට Phone එක vibrate වෙන එක / notification alerts එන එක හරිම කරදරයක් නේද?. phone එක බලන්නයි ...
Microsoft එක්ක කලඑළිබහින අලුත්ම Samsung’s Galaxy Note 10 Windows Geek මේ කියන්න යන්නේ Microsoft ඒ වගේම Samsung ආයතන එකතුවෙලා කරන්න යන තවත් අලුත් වැඩක් ගැනයි.මේ ගැන මුලින්ම කතාබහක් ඇති වෙන්නේ පහුගිය දවසක තිබුණු Samsung’s Galaxy Note 10 එළිදැක්වීමේ උළෙලත් එක්කමයි.මේ උළෙලට සහභාගී වුන Satya Nadella, ඒගොල්ලොන්ගේ මේ අලුත් partnership ගැන හැදින්වුයේ “Android mobile apps වගේම Windows PCs අතර තියෙන පරතරය අඩු කිරීම,ඒ වගේම ඵලදායීතාව වැඩිකිරීම උදෙසා කරගෙන යන අලුත් පරිච්චේදයක්”,විදිහටයි. ...
LinkedIn තමාගේ මුළු ආරක්ෂාව Azure වෙතට පවරයි! Windows Geek ලෝකයේ තිබෙන එක එක විදිහේ Social Media අතර LinkedIn කියන්නේ ඕනෑම ක්ෂේත්රයක professional කෙනෙකුගේ ඉඳන් amateur කෙනෙක් වෙනකන් ඕනෑම කෙනෙක් තමාගේ professionalism එක පවත්වාගෙන යන්න භාවිත කරන professional ගනයේ සමාජ ජාලයක් කිවොත් නිවැරදියි. ඔබ දන්නවා 2016 වසරේදී Microsoft සමාගම විසින් LinkedIn මිලට ගනු ලබනවා. නමුත් සැහෙන කාලයක් යනකන්ම ඔවුන් තම තමන්ගේ මාර්ග වල ගමන්කලා මිසක් Microsoft කිසිම වෙලාවක තමන්ගේ තිබෙන ...
Microsoft Azure එක පෙළට – 8 කොටස Windows Geek එක දිගට ලිපි හතක් අරන් ආවට පස්සේ මේ අටවෙනි ලිපිය වෙන් වෙන්නේ Networking Services ගැන කතා කරන්න. මේ ලිපිය වෙන් වෙන්නේ Virtual Networks ගැන කතා කරන්න. මේකත් Azure එක්කම isolated වුනු network එකක් කියන්න පුළුවන්. ඔබට පුළුවන් මේ Virtual Networks හරහා ඔබේ VMs, VM Scale Sets වගේම App Service Environments host කරන්නත්. සාමාන්‍ය virtual network එකක් subnets ගණනාවක් එකතු වෙලා තමයි ...
Data Anonymization කළ යුත්තේ ඇයි – 1 කොටස Windows Geek ඔබ මේ වෙද්දී දන්නවා අපේ ලෝකයේ අතීතය, වර්තමානය සහ අනාගතය රඳා පවතින්නේ දත්ත මත. නමුත් මේ ලෝකයේ පවතින හැම දත්තයක්ම සෑම කෙනෙක්ටම පාවිච්චි කරන්න බැහැ. මේකට හේතුව වෙන්නේ privacy. තවත් විදිහකට කිවොත් මේවා කෙනෙක්ගේ පෞද්ගලිකත්වය මත පදනම් වෙන දත්ත. ඉතින් ඒවා කවදාවත් තව කෙනෙක්ට පාවිච්චි කරන්න දෙන්න බැහැ. නමුත් ඔබ හිතන්න ලෝකයේ තිබෙන දරුණු වසංගත රෝගයකට හෝ දරුණු සයිබර් ...
Microsoft Azure එක පෙළට – 7 කොටස Windows Geek ලිපිය පටන් ගන්න කලින් පුංචි ඉල්ලීමක් කරන්නම්. ඔබ තවමත් Bestweb.lk තුලින් අපේ Windowsgeek.lk වෙබ් අඩවියට vote කලේ නැත්නම් අදම ඔබේ vote එක දාන්න. අද වෙනකොට ලිපි 850කට අධික ප්‍රමාණයක් පල කරලා ඔබේ දැනුමට අපෙන් පොඩි හරි දෙයක් ලැබුණානම් අපේ මේ වැඩ කරන් යන වෙබ් අඩවියට පොඩි සහයෝගයක් දෙන්න. මම මේ ලියන්නේ මගේ 86 වන ලිපිය Windowsgeek වෙනුවෙන් ලියපු. මේ ...
Microsoft Azure එක පෙළට – 6 කොටස Windows Geek පහුගිය කාලේ වැඩත් එක්ක ලිපි මාලාව ලිවුවත් එක පාරටම වැඩ වැඩි වුන නිසා ලියන එක මන්දගාමී වුණා. කෙසේ වෙතත් නැවතත් ලිපි මාලාවේ 6 වෙනි ලිපිය මේ විදිහට ඉදිරිපත් කරන්නේ. ඒ වගේම Windows geek සඳහා මම ලියන 85 වන ලිපිය. Azure Virtual Machines මුලින්ම කියන්න ඕනේ virtual machines ගැන. virtual machines එහෙමත් නැත්නම් අපි සිංහලෙන් අතත්‍ය පරිගණක කියන පරිගණක ගැන මිට ...
Microsoft Azure එක පෙළට – 5 කොටස Windows Geek කලින් ලිපි කියවලා ඔබ මෙතනට ආවා කියලා මම හිතනවා. කලින් ලිපි මග ඇරුණු යම් කෙනෙක් ඉන්නවනම් මම මේකේ සඳහන් කරන්නම් ඒවාට අදාල තොරතුරු. මේ වෙද්දී Microsoft Azure එක පෙළට ලිපි මාලාවේ ලිපි 4ක් අරගෙන ඇවිත් තිබෙනවා. මේකෙන් පළමු ලිපිය , දෙවෙනි ලිපිය , තුන්වෙනි ලිපිය, සිව්වෙනි ලිපිය ඔබට මේ links වලින් ලබාගන්න පුළුවන්. Azure Dashboard in first viewඉහතින් තිබෙන්නේ මගේ Azure Dashboard ...
Microsoft Azure එක පෙළට – 4 කොටස Windows Geek ඔබත් පලවෙනි ලිපියේ ඉදන්ම කියවගෙන එන රසිකයෙක්නම් මෙතනින් කියවන්න පටන් ගන්න. හැබැයි ඔබ මෙතන ලිපිය එක පාරටම පැමිණුනු කෙනෙක්නම් ආරාධනා කරනවා පළමු ලිපියේ ඉඳන් නැවත කියවගෙන එන ලෙසට. මුල් ලිපි වලට පිවිසෙන්න අමාරුනම් මේ ලින්කු click කරන්න, අදාල ලිපිය කියවන්න. පළමු ලිපිය, දෙවෙනි ලිපිය, තුන්වන ලිපිය මේ තැන් වලින් ලබාගන්න පුළුවන් ඔබට. අපි තුන්වෙනි ලිපියේ අවසානයේ අපි අවසන් කලේ Azure ...