පාසල් වලට තොරතුරු තාක්ෂණයේ නව දොරටුවක් විවරවන වගයි ! ළහිරුගේ සිංහල Blog අඩවිය තොරතුරු තාක්ෂණය කියන්නේ අතිශයින්ම වෙනස්වන විශයක්. ඊයේ තිබුන දේ අද වෙද්දී යාවත්කාලීන වෙලා තියෙන්න පුළුවන්. අවුරුදු ගණනාවකට කලින් අයින් කරපු දෙයක් ආයෙත් අද වෙද්දී භාවිතයට අරගෙන වෙන්නත් පුළුවන්.පාසල් විශය නිර්දේශයටම කොටුවෙලා තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න බැහැ. මොකද කියනවානම් ලෝකේ දැනට තියෙන අති විශාලම ක්ෂේත්රය තමයි තොරතුරු තාක්ෂණය කියන්නේ.තත්පරයෙන් තත්පරය බිටුවෙන් බිටුව මේ තොරතුරු සාගරය විශාල වෙනවා. මේ විශාල වෙන තොරතුරු ...
මැල්වෙයාර් බැල්ම හෙලා ඇන්ඩ්‍රොයිඩ් වෙත කොදුරනවා. අපි ඉතින් ඉල්ලාගෙන බලෙන් අපිව හැක් වෙනවා !!! ළහිරුගේ සිංහල Blog අඩවිය මේ දවස් දෙක තුනේ දන්න අදුරන කීප දෙනෙක්ගේම Android device වල මැල්වෙයාර් එකක් පැතිරෙන්න පටන් අරගෙන. අතිශයින්ම කාර්යබහුල කාල සීමාවක් ගෙවෙන්නේ. බ්ලොග් එකේ පෝස්ට් එකක් දාන්නේ මාස ගානකින්. සිංදුවක් අහගෙන අපේ VPS Reseller theme extension එක ලිය ලිය ඉද්දී IRC එකෙන් සද්ද දාන්න පටන් ගත්තා.ඒ පැත්තට ගොඩ වුන වෙලාවක ගිය සාකච්ඡාවක සාරාංශය තමයි මේ.Read more » ...
තමන්ගේම කියල Web hosting ආයතනයක් පටන් ගමු - පියවරෙන් පියවර සරලව ළහිරුගේ සිංහල Blog අඩවිය තොරතුරු තාක්ෂණයත් එක්ක ගැටෙන් බොහෝ දෙනෙක්ට ආසාවක් තියෙනවා පොඩියට හරි තමන්ගෙම කියල හොස්ටින්ග් කම්පැනියක් කරගෙන යන්න. මේ පෝස්ට් එකෙන් කියලා දෙන්නේ පියවරෙන් පියවර කොහොමද තමන්ගේම කියලා පොඩියට වෙබ් හොස්ටින්ග් කම්පැනියක් පටන් අරගෙන වැඩ කරගෙන යන්නේ කියල. බොහෝවිට වෙන හොස්ටින්ග් Provider කෙනෙක් මේ වගේ පැහැදිලිව නොකියා අපෙන් re-seller එකක් ගන්න කියලා විතරක් කියයි. ඒකට හේතුව තමයි, *බය*ඔව්. තමන්ගේ ව්‍යාපාරය කඩාවැටෙයි කියන ...
වෙබ් හොස්ටින්ග් ගන්න තැන cPanel ලයිසන් එක ඔබට වැදගත් ද? ළහිරුගේ සිංහල Blog අඩවිය බොහෝදෙනෙක් කියන දෙයක් තමයි අපෝ ඒ හොස්ටින්ග් එක වැඩක් නෑ. VPS cPanel ලයිසන් එකක් දුවන්නේ කියල. ඇයි එහෙම කියන්නේ ?cPanel VPS ලයිසන් එක මාසයකට $15ක් වගේ වෙද්දී cPanel Dedicated license එක මාසෙකට $40කට ලංවෙනවා. නමුත් බොහෝ Providers ලා cPanel Dedicated ලයිසන් එක භාවිතා කරන්නේ තමන්ගේ හොස්ට් එකේ සම්පූර්ණ බලය ලබාදෙන්න. හිතන්න ඔයාගේ සර්වර් එකක් තියෙනවා 2GB කියල. ඔයා ඒකේ VPS ...
Unlimited web hosting වල ඇත්ත කථාව ළහිරුගේ සිංහල Blog අඩවිය ලංකාවේ වෙබ් හොස්ටර්ලා බහුතරයක් අතර අහන්න දකින්න ලැබෙන කථාවක් තමයි අපි Unlimited web hosting දෙනවා කියන එක. නමුත් ඇත්තටම අන්ලිමිටඩ් දෙන්න පුළුවන් ද?අද ලිපියෙන් අපි බලමු ඇත්තටම මේ කියන අන්ලිමිටඩ් කියන එක දෙන්න පුළුවන් ද කියලා.Read more » ...
Online ජොබ් එකක් හොයාගන්න මෙන්න මග ළහිරුගේ සිංහල Blog අඩවිය ඔන්න ඒ පාර මමත් PTC අරවා මේවා ලියනවා කියලා දුවන්න ලෑස්ති වෙන්න එපා. මේ කියන්නේ හරියට පඩියක් ලැබෙන ජොබ් එකක් කොහොමද ඔන්ලයින්ම හොයාගන්නේ කියලා.දැන් ඕකට කීයක් විතර යනවද කියන එකත් ගැටළුවක් නේ ! සතයක්වත් වියදම් වෙන්නේ නැහැ. මේ සේවාව eezpal අපි ලබාදෙන්නේ නොමිලයේ. ඔව් සම්පූර්ණයෙන්ම නොමිලයේ.Read more » ...
මෙදා දොහේ ඕං ගං තුලානේ නටන කෙලි සෙල්ලං Online ගේන්නයි මේ සූදානම. ළහිරුගේ සිංහල Blog අඩවිය මෙදා දොහේ ඕං ගං තුලානේ නටන කෙලි සෙල්ලං Online ගේන්නයි මේ සූදානම.ඇහැට කනට පේන ඇත්තියන්ට මෙදා පොටේ අවුරුදු කුමාරි වෙලා බරටම තෑගි දිනාගන්න පුළුවන්.ඇයි ඒ විතරක් ද? ඇස් පේන්නේ නැතිව ගිහින් අලියාට ඇහැ තියන්ටත් පුළුවන් ඕං එහෙනම්.තව ඉතින් ජන කවි කියලා, කැට දාලා, සැඟවුනු අමුත්තා හොයලා, කණා මුට්ටි බිදලා, පැපොල් ගෙඩියේ ඇට ගණන් කරලා වගේ එකී මෙකී නොකී සෙල්ලං එක්ක ...
මෝඩයාගේ දවසේ ඔබත් මේවාට ඇන්දුනා ද? ළහිරුගේ සිංහල Blog අඩවිය ලොව පුරා ආයතන තමන්ගේ අප්‍රේල් විහිළු අන්තර්ජාලයට වගේම පුවත් පත් හරහා පවා නිකුත් කර තිබුනා. මේ ඒවායින් තෝරාගත් කීපයක්. eezpal අපිත් විහිළුවක් නොවන විහිළුවක් නිකුත් කර තිබුනත් හැම දෙනාම ඒ විහිළුවක් පමණක් යැයි සිතා තිබුනා. ඒ cPanel සර්වර් එකක් මුලින්ම මිලදී ගැනීමේදී IMAFOOL යන කූපන් එක භාවිතා කිරීමෙන් එය නොමිලේ ලබාගත හැකි යැයි සඳහන් කිරීම. කෙසේ නමුත් IMAFOOL යන කේතය ...
වෙබ් ඩිසයින් කරන අයගේ වැරදි 10ක් - 10 commonly mistakes that web designers do ළහිරුගේ සිංහල Blog අඩවිය කාලයක් තිස්සේ වෙබ් ඩිසයිනින් කර කර ඉදලා ඒ ආපු දේවල් එක්ක පෝස්ට් එකක් ලියන්න හිතුනා වෙබ් ඩිසයිනර් ලා බහුලව සිදු කරන වැරදි මොනවාද කියලා. මේ දේවල් වලක්වා ගැනීමෙන් සාර්ථක වෙබ් අඩවියක් නිපදවා ගන්න තවත් පහසු වෙයි.Read more » ...
Virtual Private Server කන්ට්‍රොල් පැනල් එකෙන් වැඩ ගන්නේ මෙහෙමයි ළහිරුගේ සිංහල Blog අඩවිය ලඟදී මම eezpal එකට VPS කන්ට්‍රෝල් පැනල් එකක් ලියව්වා. ඒකෙන් වැඩ ගන්න හැටි ඉතින් නුහුරු නිසා වීඩියෝ එකකුත් හැදුවා. $3කට 1GiB RAM එක්ක VPS එකක් ගන්න පුළුවන් මෙතනින් ගියාම.Read more » ...
බ්ලොග් එකක් ලිවීමේදී නොකල යුතු දෑ 5ක් ළහිරුගේ සිංහල Blog අඩවිය කාලෙකින් ආයෙත් බ්ලොග් එක පැත්තේ ඇවිත් පෝස්ට් එකක් දාන්න හිතුනා. අර කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ තමා මේ බ්ලොග් එකත් ලියැවෙන්නේ. කොහොම නමුත් ඉතින් අවුරුදු දෙකකටවත් සැරයක් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න ඕනේ නිසා තමයි මේ පෝස්ට් එක ලියන්න හිතුනේ.බ්ලොග් එකක් පටන් අරගෙන කාලයක් කරගෙන යද්දී මේ දේවල් ඉබේටම ඉගෙන ගන්නත් පුළුවන්. ඒත් අළුතින් බ්ලොග් එකක් පටන් ගන්න බොහෝ දෙනෙක් ...
20% සිට 60% දක්වා වෙබ් හොස්ටින්ග් වලට ඩිස්කවුන්ට් එකක්. ළහිරුගේ සිංහල Blog අඩවිය හැමදෙනාම කැමතියි තමන්ගේම කියලා වෙබ් අඩවියක් ආරම්භ කරගන්න. ගොඩ දෙනෙක් කරන්නේ නිකන් හොස්ටින්ග් දෙන සයිට් එකක රෙජිස්ටර් වෙලා ඒකේ සයිට් එක කරන්න පටන් ගන්නවා. ටික දවසක් ගියාම සයිට් එකේ ෆයිල් සේරම මකලා. ඒක වෙනුවට ඇඩ් එකක් පේනවා. එහෙමත් නැතිනම් ඔයාගේ සයිට් එකේ ඇඩ් යනවා.අන්තිමට වෙන්නේ සයිට් එකට ආපු හිට්ස් ටිකත් නැතිව හිස් අතින්ම ගෙදර යන්න. ඒත් දැන් එහෙම කරන්න ඕනේ ...
Blog system එකක් PHP භාවිතා කරලා ලියමු - Stating with Database and Relations ළහිරුගේ සිංහල Blog අඩවිය අද බලන්න යන්නේ කොහොමද PHP භාවිතා කරලා Simple blogging system එකක් ලියාගන්නේ කියලා. මේකෙදී මම මුලින්ම පැහැදිලි කරලා දෙන්නේ Database එක සාදාගන්නා ආකාරය හා එහි Relations එකතු කරගන්න ආකාරය.ඒ වගේම Blog එක කියවන අයටත් වාසියක් තියෙනවා. Windows Hosting එකක් 60%ක් දක්වා ඩිස්කවුන්ට් එකක් අරගෙන මිලදී ගන්න පුළුවන්.Use code : H9GQ9MD0EQRead more » ...
හැමදාම සිංදු කියන්නේ බාත්රූම් එකේද? ළහිරුගේ සිංහල Blog අඩවිය හැමදාම සිංදු කියන්නේ බාත්රූම් එකේද? Read more »
PHP Instant search with JQuery, ඉක්මන් පහසු සර්ච් එකක් හදන විදිය ළහිරුගේ සිංහල Blog අඩවිය අළුත් ටියුටෝරියල් ගේන්නං කියලා කිව්ව නිසා ටියුටෝරියල් ටිකක් ගේන්න වෙනවානේ. බය වෙන්න එපා සබ්ජෙක්ට් එක මාරු වුනා කියලා. PHP Extra එකක් විදියට අද ටියුටෝරියල් එකක් ගෙනාවා. ඉන්ස්ටන්ට් සර්ච් එකක්.Instant කියන්නේ මේ Instant නෙමෙයි කොහොමත් හැමදාම කියවන කියවිල්ල එපා වෙලා ඇති කියලා හිතෙනවාRead more » ...
අළුතින් තීම් එකක් දැම්මා... බ්ලොග් එකට ළහිරුගේ සිංහල Blog අඩවිය ඔන්න ඉතින් කලින් තිබුන මූණ ගලවලා අළුතින් මූණක් දැම්මා. කාලයක ඉදන් වෙනස් කරන්න හිතාගෙනහිටියා එකක් හදලා. කම්මැලි කම සේරටම වඩා ලොකු නිසා, හොයාගත්තු තීම් එකක් ඉන්ස්ටෝල් කලා. ...
Firefox OS එකට ඇප්ලිකේශන් හදමු... ළහිරුගේ සිංහල Blog අඩවිය ලියන්න පටන් ගත්තාම හෝ ගාලා ලියනවානේ කියලා හිතෙයි. ඒක ඉතින් අර වැඩ නැති කාලෙට ලිය ලිය ඉදලා වැඩ වැඩි වුනාම ආයෙත් උන්නාද මලාද නෑ කියන දේ තමා වෙන්නේ. කොහොමෙන් කොහොම හරි කර කර හිටපු ප්‍රොෙජක්ට් එක ඉවර කරලා ටිකක් නිදහසේ ඉන්න දවස් ටිකක් මේ. ඉතින් මේ දවස් ටිකේRead more » ...
Simple message thread in PHP : පළමු පාඩම ළහිරුගේ සිංහල Blog අඩවිය වීඩියෝ ආකාරයෙන් මින් ඉදිරියට සැපයෙන PHP ටියුටෝරියල් මාලාවRead more »
SLT හා අළුත් යූසේජ් මීටරය ළහිරුගේ සිංහල Blog අඩවිය SLT එකේ අළුත් යූසේජ් මීටර් එකට මම ලඟදී මාරුවුනා පැකේජ් එක මාරුකරපු නිසා.කලින් එකෙන් නම් අපි කොහොමද පාවිච්චි කලේ කියලා බලාගන්න පුළුවන්. ඒත් අළුත් මීටරෙන් ඉතිරිවෙලා තියෙන ගාන විතරයි පෙන්නුම් කරන්නේ. අළුත් පෙට්ටි දෙකේ මීටරේ විකාරයක් වගේ. පේන විදියට SLT එකෙන් මිනිස්සුන්ව අන්දන්න කරන උපායක්. අපිට අපි පාවිච්චි කරපු ඩේටා වල විස්තරයක් ගන්න ක්‍රමයක් තියෙන්න ඕනේ.අළුත් පැකේජ් එකට මාරුවුනාට පස්සේ ...
කාලෙකින් බ්ලොගේ පැත්තේ ගොඩවුනා ළහිරුගේ සිංහල Blog අඩවිය ඔන්න ඉතින් කාලෙකින් ආයතේ බ්ලොගේ පැත්තේ ලොග් වුනා. මටත් බ්ලොග් එකක් තියෙනවා කියලා මතක් වුන නිසායි ආයෙත් ගොඩවැදිලා යන්න ආවේ. හැබැයි නිකන්ම නෙමෙයි...Read more »