Google Fonts වෙත සිංහල අකුරුත් එකතු වන ලකුණු Week Hacker වර්ථමානයේ බොහෝ ශ්‍රී ලාංකීය වෙබ් අඩවි සිංහල භාශාවට පරිවර්ථනය කරමින් පවතී. පුවත් වෙබ් අඩවි, Gossip (ඕපදූප) වෙබ් අඩවි මෙන්ම විවිද ආයතන වල වෙබ් අඩවි ද කෙමෙන් කෙමෙන් සිංහල කරනය වීම දැකීම සතුටට කරුණකි. එමගින් ඉංග්‍රීසි භාශාව හොඳින් හැසිරවිය හැකි පුද්ගලයින් හට මෙන්ම, එසේ නොහැකි පුද්ගලයින්ටද අන්තර්ජාලය භාවිතාකොට ප්‍රයෝජන ලබන්නට හැකියාව ලැබේ.නමුත් වර්ථමානයේ සිංහල වෙබ් අඩවි තුල අපට දක්නට ඇත්තේ එකම ...
Skype දැන් Web Version එකක් ලෙසිනුත් Week Hacker ඔබ අප බොහෝ දෙනා දිනපතා භාවිතා කරන Skype මෘදුකාංගයෙහි web version එක නිකුත් කිරීමට Microsoft සමාගම මුල පුරා තිබෙනවා. දැනට Beta Version එකක් ලෙස නිකුත් කර ඇති Skype web මෘදුකාංගය Internet Explorer, Google Chrome, Safari සහ Firefox යන Web Browser වලට සහය දක්වන අතර තවමත් මෙය සම්පූර්ණයෙන් භාවිතා කිරීමට නම් ඔබ ඇමෙරිකාවේ හෝ එංගලන්තයේ විසිය යුතු වේ. (IP Change කර ...
TV එකක් නොමැතිව, TV Channels බලන්න MobiTV Week Hacker වර්ථමානයේ කාර්යබහුල ජීවන රටාවත් සමඟ බොහෝ දෙනා රූපවාහිණි නැරඹීමෙන් වැලකී සිටින බවක් පෙනෙන්නට තිබෙනවා. නැතහොත් සඳළුතලයේ හිඳ රූපවාහිණි නැරඹීමට කාලයක් නොමැතිව සිටිනවා. ජංගම ජීවිතයක් ගතකරන බොහෝ දෙනාගේ රූපවාහිණි නැරඹීමේ අවශ්‍යතාවය සපුරාලීමට දැන්, භාශා ලංකා පුද්ගලික ආයතනයෙන් MobiTV සේවාව හඳුන්වා දී තිබෙනවා. ලාංකීය රූපවාහිණී නාලිකා සියල්ලක්ම පාහේ එකම ස්ථානයකින් නැරඹිය හැකි මෙම MobiTV සේවාව සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන සේවාවක් වන අතර, ඔබට ...
Programmer කෙනෙකුගේ සහ සාමාන්‍ය මිනිසෙකුගේ වෙනස්කම් Week Hacker (මෙහි මොවුන්/ඔවුන් ලෙස දක්වා ඇත්තේ Programmers ලාවම බව සිහියේ තබා ගන්න.)01. සාමාන්‍ය මිනිසුන්ට මුදල්, ආදරය වටිනාම වස්තූන් වූවාට Programmers ලාට වටිනාම වස්තුව වන්නේ තම පරිගණකයයි. 02. සාමාන්‍ය මිනිසුන්ට සතුටු වීමට දහස් ගනන් මුදල් වියදම් වුවද, Programmers ලට පුංචි code line දෙක තුනකින් අසීමිත සතුටක් ලබාගත හැක.03. මොවුන් සැබෑ ජීවිතයටද [else / if] ක්‍රමවේදය අනුගමනය කරන නිසා බොහෝ පාඩු සිදුවන අවස්ථාවලදී ...
The Pirate bay වෙබ් අඩවියෙහි නිළ වෙබ් ලිපිනය [thepiratebay.se] තහනම් කෙරේ. Week Hacker The Pirate bay යනු කලක් තිස්සේ බොහෝ කරදර වලට මුහුණ පෑ වෙබ් අඩවියකි. එහි අන්තර්ගතය නීතිවිරෝධී ලෙස සලකමින්, බුද්ධිමය දේපල උල්ලංගනය යටතේ නඩු පිට නඩු වලට මුහුණ දෙන්නට වෙබ් අඩවියෙහි නිර්මාතෲ වරුන්ට සිදුවුනි. නමුත් ඒ කිසිදු බලපෑමකට The Pirate bay වෙබ් අඩවිය බිඳ වැට්ටවීමට නොහැකි විය.Pirate bay වෙබ් අඩවිය මුහුණ දුන් අලුත්ම කරදරය නම්, ස්වීඩන් රජය මගින්, එහි නිළ Domain ...
දැන් ඔබට Gmail මගින් යැවූ Email පණිවිඩ Undo කරන්න පුලුවන් Week Hacker අකුරු වැරදී හෝ, වැරදි ලිපිනයක් යොදා Send වූ ඊමේල් පණිවිඩය ඔබට මතකද? ඒ යැවූ පණිවිඩය යෑමෙන් වැලැක්වීමට හැකි වූවා නම් යැයි ඔබට සිතී තිබේද?Google සමාගමේ Gmail සේවාවෙන් එයට දැන් විසඳුමක් තිබේ. ඔබට දැන් ඔබ යැවූ ඊමේල් පණිවිඩ තත්පර 30ක උපරිම කාලයක් ඇතුලත එය Send වීම වැලැක්විය හැකියි. "Undo Send" ලෙස ලබා දී ඇති මෙම විශේෂාංගයෙන් කෙරෙන්නෙ ඔබ යම් ඊමේල් පණිවිඩයක් ...
Selfie photo එකක් ගත්තොත් විතරක් නවතින Alarm ඔරලෝසුව Week Hacker කොච්චර Alarm තිබ්බත් උදේට නැගිටන එක නම් ඕනම කෙනෙක්ට ගොඩක් අමාරු දෙයක්. Alarm කීපයක් තියන් ඉන්න, එහෙම නැත්තං කීප වතාවක් Snooze click නොකරන කෙනෙක් හොයාගන්න එකත් අමාරු වැඩක්. කොහොම හරි ඇඳෙන් නැගිට්ටත්, නැගිට්ට ගමන් Fresh ව ඉන්න එක නම් ඊටත් වඩා අමාරු වැඩක්.Snap Me Up නම් Android app එක දැන් උදේට නැගිටින එකට ටිකක් අමුතු විනෝදයක් එක් කරන්න සූදානම්. මේ ...
Google සමාගමේ Maps Editor / Maps Marker සේවාව තාවකාලිකව වසා දැමේ. Week Hacker ඔබ බොහෝ දෙනා මේ වන විටත්, පසුගිය මස Google Maps හි Apple සමාගමේ Logo එක මත මූත්‍රා කරන Android රොබෝවකුගේ රූපයක් දිස්වීමේ සිදුවීම දන්නවා ඇති.Google සමාගම විසින් එම සිදුවීම සම්බන්ඳයෙන් Apple සමාගමෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලූවත්, ඊට වඩා පිලියමක් මෙම සිදුවීමට අවශ්‍ය බව ගූගල් සමාගමෙන් වටහාගෙන තිබේ. විශේෂයෙන්ම නොමිලේ ලබාදෙන මෙවැනි සේවාවන් පරිශීලකයින් විසින් අව-භාවිතා කිරීම වැලැක්වීමට පිළියමක් සෙවීමට ගූගල් සමාගම ...
Steve Jobs ගේ Business cards 3ක් $10,500 කට වෙන්දේසි වේ. Week Hacker කැලිෆෝනියාවේ, "The Marin School" නම් පාසැලකින් අරමුදල් රැස්කිරීම සඳහා වෙන්දේසියක් පැවැත්වූ අතර එහි වෙන්දේසි වූ භාන්ඩ අතර Apple සමාගමේ නිර්මාතෲ Steve Jobs මහතා භාවිතා කල Business cards 3ක්ද වෙන්දේසි විය.ඇමෙරිකානු ඩොලර් $10,500කට (ශ්‍රීලංකා රුපියල් 1401907.50/= පමණ) වෙන්දේසී වූ මෙම Business cards 3, ලබාගෙන ඇත්තේ තවමත් එළිදක්වා නැති, සාම්ප්‍රදායික Business cards විප්ලවීකරණය කරන්නට සැරසෙන සමාගමක් වන, Stacks.co හි හිමිකරු විසිනි.ඕස්ට්‍රේලියානු ජාතික, ...
Windows 10හි නිකුත් කිරීමට නියමිත සංස්කරණ වල නම් හෙළි කෙරේ. Week Hacker Microsoft සමාගමෙහි නවතම මෙහෙයුම් පද්ධතිය, Windows 10 නොබෝ දිනකින් එළිදැක්වීමට මයික්‍රොසොෆ්ට් සමාගමෙන් කටයුතු සූදානම් කරමින් සිටී. මින් පෙර, වින්ඩොව්ස් 10 යනු සියළුම උපාංග වල ක්‍රියාත්මක වන එක් මෙහෙයුම් පද්දතියක් ලෙස මයික්‍රොසොෆ්ට් සමාගමෙන් බොහෝ අවස්ථාවල පැවසූවත්, මේ වන විට Windows 10හි ඔවුන් නිකුත් කිරීමට බලාපොරොත්තු වන සංස්කරණ කිහිපයකම නම් හෙළිදරව් කර තිබේ.Windows 10 Home - සාමාන්‍ය භාවිතයට යොදාගැනීමටWindows 10 Mobile - ...
YouTube Videos Download කරන්න ලේසිම සහ හොඳම ක්‍රම Week Hacker YouTube වෙබ් අඩවිය, දැන් අන්තර්ජාල භාවිතා කරන්නන් අතර පමණක් නොව, සාමාන්‍ය ජනතාව අතරද ජනප්‍රිය වෙබ් අඩවියක්. විශේෂයෙන්ම රසාස්වාදය ප්‍රිය කරන ඕනෑම කෙනෙකුගෙ අන්තර්ජාලයේ පළමු තේරීම YouTube වෙබ් අඩවිය යැයි පැවසුවොත් නිවැරදියි.අන්තර්ජාලය භාවිතා කරන්නන්ගෙන් බොහෝ දෙනෙකු යම් වීඩියෝවක් ලබාගන්නට නම් පැමිණෙන්නේ YouTube වෙබ් අඩවිය වෙතටයි. නමුත් එසේ පැමිනෙන බොහෝ දෙනෙකුට ඇති වන ගැටළුවක් තමයි YouTube වෙබ් අඩවියෙන් වීඩියෝ File එකක් Download ...
Amazon සමාගමෙන් පරිගණක ක්‍රීඩාවක් නිර්මාණය කෙරේ Week Hacker Amazon සමාගම යනු, ඔබ අප කවුරුත් දන්නා පරිදි ලෝකයේ දැනට තිබෙන විශාලතම අන්තර්ජාල වෙළඳ වෙබ් අඩවියක්. අන්තර්ජාල මෙන්ම අනෙකුත් සේවා බොහෝමයක් සපයන ඇමසන් සමාගමට දැන් ඊට වඩා යමක් අවශ්‍ය වී තිබේ. ඒ පරිගණක ක්‍රීඩා ක්ෂේත්රයට අත ගැසීමටයි. මේ පිළිබඳ කරුණු හෙලි වූයේ ඇමසන් සමාගම විසින් ඔවුන්ගේ ප්‍රථම පරිගණක ක්‍රීඩාවට, පරිගණක ක්‍රීඩා නිර්මාණ කරුවන් බඳවා ගැනීමට, රැකියා අවස්ථා (Vacancies) ප්‍රසිද්ධ කිරීමත් ...
ඇයි Android මෙච්චර ජනප්‍රිය ? Apple වල බැරි Android වල කල හැකි දේ ! Week Hacker දැනට මේ ලෝකේ ප්‍රධාන ස්මාර්ට් ෆෝන් වර්ග 2 යි. ඒ Apple iPhone. අනිත් එක Android. මේ දෙකටම කල හැකි වැඩ සහ නොහැකි දේවල් ගොඩයි. Android පාවිච්චි කරන අය වැඩියෙන් Use කරන, iPhone එකට තවමත් කරගන්න බැරි දේවල් ටිකක් තමා දැන් කියන්න හදන්නේ. මේවා ටික දැකල කලබල වෙන්න නම් එපා. iPhone එකෙත් ගොඩක් Advantages තියෙනව. එව්වට කැමති නම් iPhone එකක් ගත්තට ...
ඔබ භාවිතා කළ ජංගම දුරකතනය විකිණීමට හෝ වෙනත් අයෙකුට ලබා දීමට පෙර, ඔබ ගතයුතු පියවර. Week Hacker වර්ථමානයේ ජංගම දුරකතන මිළදී ගන්නා බොහෝ දෙනෙකු, දුරකතනයක් මිළදී ගන්නේ යම් දිනක එම දුරකතනය නැවත විකුණා තවත් නව මාදිලියක ජංගම දුරකතනයක් මිළදී ගැනීමේ බලාපොරොත්තුවෙන්.පාවිච්චි කරන ලද ජංගම දුරකතන වෙළඳපොලද, යම්කිසි හොඳ තත්වයේ ඉල්ලුමක පවතින ලංකාවේ භාවිතා කරන ලද ජංගම දුරකතනයක් විකිණීම එතරම් ගැටළුවක් නොවේ.නමුත් ඔබ ඔබගේ පාවිච්චි කරන ලද ජංගම දුරකතනය යම් අයෙකුට විකිණීමේදී හෝ වෙනත් අයෙකුට ත්‍යාගයක් ලෙස ලබා ...
Google I/O 2015 Android app එක දැන් ඔබට භාවිතා කිරීමට Play Store හි නිකුත් කර තිබේ. Week Hacker මේ මස 28, 29 දිනවල යෙදීමට නියමිතව තිබෙන Google I/O හි Official Android Mobile application එක දැන් Playstore හි නිකුත් කර තිබේ. Google I/O කාලසටහන,න්‍යාය පත්‍රය,පසුගිය I/O උත්සව වල වීඩියෝ දර්ශන මෙන්ම,I/O හා සමගාමී සමාජ ජාල කතිකාවන්ගේ දළ විශ්ලේශනදඔබට මෙම App එක භාවිතයෙන් ලබාගත හැකියි. සාමාන්‍යයෙන් සෑම වසරකම I/O උත්සවයෙහි Mobile app එක ගූගල් සමාගමෙන් Open source කරන අතර, එහි ...
ඕනම කෙනෙකුගෙ Skype app එකක් Crash කරන්න මේ අකුරු ටිකට පුලුවන් Week Hacker Skype භාවිතා කරන ඔබට, ඔබගේ යහලුවෙකු හෝ වෙනත් අයෙකු කිසියම් හෝ අයුරකින් “http://:” යන අකුරු කිහිපය (Broken http link) එවීමට සැලැස්වුවහොත් ඔබගේ Skype මෘදුකාංගය නොනවත්වා Crash වන බවට නවතම Bug Discovery එක මගින් හඳුනාගෙන තිබේ.මෙය Android, iOS මෙන්ම Windows උපාංග වලට සහය දක්වන Skype apps සඳහා බලපායි. යම් අයුරකින් ඔබට මේ අකුරු කිහිපය Message එකක් ලෙස පැමිණියහොත්, ඔබට ඔබගේ Skype ...
Chrome වෙබ් බ්‍රවුසරයේ අධික Ram භාවිතය අවම කරගන්න මේ Extension එකෙන් පුලුවන්. Week Hacker Google Chrome කියන්නෙ දැනට Web Browser තරගය අතරින් පළමුවන ස්ථානය රැකගෙන සිටින browser එකයි. තවමත් Firefox, Opera, සහ තවත් බොහෝ වෙනත් Web browser භාවිතා කරන පිරිසක් සිටියත් Google Chrome තම ස්ථානය රැකගෙන තිබෙන්නේ එයටම ආවේනික වූ භාවිතයට පහසුවත්, වේගයත්, සහ තවත් එවැනි කරුණු පදනම් කොටගෙනයි.නමුත් Google Chrome භාවිතා කරන හැම User කෙනෙකුම වගේ දන්න දෙයක් තමයි, Chrome Browser එක ඕනවටත් ...
Google සමාගම මගින් Chrome වෙත හඳුන්වාදුන් නව Bookmark Manager විශේෂාංගය නැවත ඉවත් කරයි. Week Hacker පසුගිය වසරේ අග භාගයේ Google Chrome වෙත Google සමාගමෙන් නව Bookmark Manager විශේෂාංගයක් හදුන්වා දුන්නා. Chrome හි එතෙක් තිබූ සරල Bookmark ක්‍රමය ඉවත් කරමින් හදුන්වා දුන් නව Bookmark Manager වෙත පරිශීලකයන් නම් එතරම් කැමැත්තක් දැක්වූයේ නෑ.බොහෝ දෙනා Google Forum මත තම අප්‍රසාදය පලකර සිටියා. බොහෝ දෙනාගේ අප්‍රසාදය හේතුවෙන් Google සමාගම මෙම නව Bookmark Manager විශේෂාංගය ඉවත් කිරීමට කටයුතු කොට තිබෙනවා. ...
Facebook දැන් GIF Animation වලටත් සහය දක්වයි. Week Hacker GIF Animations කියන්නෙ යම් අදහසක් හැඟීම් සමග අන් අය සමඟ බෙදාගත හැකි අපූරු ක්‍රමයක්. එහෙත් Google plus වෙබ් අඩවිය GIF Animations වලට සහය දැක්වූවත්, මෙතෙක් කල් Facebook වෙබ් අඩවිය GIF Animation වලට සහය දැක්වූයේ නැහැ.Facebook මත GIF Animation එකක් පල කිරීමට නම් ඔබට Giphy වැනි App එකක් භාවිතා කරන්නට සිදුවුනා.නමුත් දැන් ඔබට GIF Animations, App එකක් නොමැතිවම Facebook මත පලකිරීමේ ...
තවමත් නිකුත් වී නැති Android apps වලට දැන් Google play store හි Pre-register වෙන්න පුලුවන්. Week Hacker ඔබ අන්තර්ජාලයේ යම් තැනක, අලුතින් එන යම් app එකක් ගැන දැන්වීමක් දැක, එය නිකුත් වෙන තුරු බලා සිට තිබේද? නැතහොත් යම් ඇප් එකක් නිකුත් වීමට පෙර, එයට Register වීමට තිබුනා නම් කියා සිතී තිබේද?එසේ නම් ඒ ගැටළුවට දැන් විසඳුම Play store තුලින් පිළිතුරක් ලබා දී තිබේ. දැන් ඔබට ඉදිරියේදී පැමිණීමට තිබෙන යම් ඇප් එකකට Pre Register වීමට පුලුවන්. එනම් ඔබ ...