යමෙකු සියදිවි නසාගැනීමේ Status එකක් Facebook මත Post කලොත් Report කරන්නෙ මෙහෙමයි. Week Hacker Facebook කියන්නෙ බොහෝ දෙනෙක් බොහෝ වෙලාවට තමන්ගෙ පෞද්ගලික හැඟීම්, සිතුවිලි ප්රකාශ කරන ස්ථානයක්. අපි හැමෝම ජීවිතයේ එක් වරක් හෝ, යමෙකුගේ Status එකක් දෙවරක් කියවා, ඔහු හෝ ඇය හොඳින්දැයි ඇසීමට උත්සාහ දරා ඇති අවස්ථා තිබේ. අපි හැමෝම එක් වරක් හෝ අපගේ මිතුරන් තමන්ට ඇති ප්රශ්න පිළිබඳව Facebook හි පළකරනවා දැක ඇත්තෙමු. ඇතැම් අවස්ථාවල යමෙකු තමන්ගේ සියදිවි නසාගැනීමේ ප්රකාශය Facebook මත අවසන් ...