සුරක්ෂිතව සහ නීත්‍යානුකූලව ගබ්සා සිදුකර ගැනීමේ අයිතිය දිනා ගනිමු (http://gabsayithiya.blogspot.com/) Latest Posts Most Popular Posts
සුලෝචනා ගබ්සාවක් කර ගත්තාය සුරක්ෂිතව සහ නීත්‍යානුකූලව ගබ්සා සිදුකර ගැනීමේ අයිතිය දිනා ගනිමු කාන්තාව බලගැන්වීම හැර වෙන කිසිම අරමුණක් මෙම බ්ලොග් එකට නැත. ප්‍රජනන අයිතීන් ගෙන් තොරව කාන්තාව බලගැන්වීම විහිළුවකි.නොබියවම ඒ ගැන කතා කළ යුත්තේ එබැවිනි. ප්‍රධාන වශයෙන්ම ගබ්සා අයිතීන් ගැන කතා කරන්නේ ඒ ගැන කතා කරනවා අඩු නිසාය. ගබ්සාව සම්බන්ධ අන්තර්ජාතික ක්‍රියාකාරකම් සිංහලට පරිවර්තනය කරමු.මෙම කතාවේ ප්‍රධාන චරිතය වන සුලෝචනා සිය අයිතිවාසිකම් ගැන කිසිවෙකු ඉදිරියේ හඩා වැටෙන්නේ නැත. එසේම තම ශරීරය ගැන ...
අයර්ලන්තයෙන් සුබ ආරංචියක් සුරක්ෂිතව සහ නීත්‍යානුකූලව ගබ්සා සිදුකර ගැනීමේ අයිතිය දිනා ගනිමු අයර්ලන්තයේ මහාධිකරන විනිසුරුවරයෙක් ගබ්සා නීතිය මගින්කාන්තාවන හා ගැහැණු ලමුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වන බව ප්‍රකාශ කර ඇත. දැන් දූෂන නිසා ඇතිවූ කලල හා බරපතල අසාමාන්‍යතා සහිත කලල ගබ්සා කරගැනීමට හැක.එහෙත් ගබ්සා අයිතිවාසිකම් යනු මෙවැනි සීමාසහිත දෙයක් නොවේ. කාන්තාවකට සිය සිරුර පාලනය කර ගැනීමේ සම්පූර්න අයිතිය ලැබීමයි. වෙන කිසිවෙකු ඇයගේ සිරුර ගැන තීරන ගැනීම අවසන් කිරීමයි.මෑතකදී ෆ්ලොරිඩාවේ සිදුවූ පරිදි අන්තවාදීන්ට ඇයගේ ...
ගබ්සාව ගැන හඩනගන්න කාලයයි සුරක්ෂිතව සහ නීත්‍යානුකූලව ගබ්සා සිදුකර ගැනීමේ අයිතිය දිනා ගනිමු බ්ලොග් එක මදකලකට නතර කළේ මගෙ ලිපි සමහරුන්ට පිළිකුලක් වූ නිසයි. සුලෝචනා ලිපිය ගැන මගේ මිතුරියන්ද දොස් කීහ. එය ගබ්සාවකට හේතුවක් කරනොගත යුතු බව ඔවුන්ගෙ අදහසයි. මා කීවේ ගබ්සාවට එකම හේතුව ඇයගෙ කැමැත්ත විය යුතු බවයි. මෙය මාතෲ මරන අඩුකිරීමටම ලඝු නොකළ යුතුය.එහෙත් දිගු නිහැඩියාව බිදින්නට එඩිතරවන ගැහැනු සිටිති. එම ගැහැනුන් මෙන්ම පිරිමින්ගේද හඩ මෙහි දක්වමි.https://web.facebook.com/prabani.perera/media_set?set=a.888386431199909.1073741863.100000856800053&type=3&__mref=message_bubble ප්‍රධාන වශයෙන් මෙම උපුටා ...
සඳමාලිට දරුගැබක් ඇත. ඇයට ගබ්සාවක් කර ගැනීමට අවශ්‍යය. ඇයට පාර පෙන්වන්න ඔබට පුළුවන්ද සුරක්ෂිතව සහ නීත්‍යානුකූලව ගබ්සා සිදුකර ගැනීමේ අයිතිය දිනා ගනිමු Asia Safe Abortion partnership (ආසියානු සුරක්ෂිත ගබ්සා හවුල ) විසින් යූ ටියුබ් වෙත මුදා හැර ඇති මේ වීඩියෝව නිරුදක කතරට වැටුන පොද වැස්සක් මෙනි. ඉතා වැදගත් කරුණු සරලව පැහැදිලිකර තිබෙන නිසා ඕනෑම කෙනෙකුට හොද අවබෝධයක් ලබා ගත හැක.එහි සදහන් වන මෙම කරුන බලන්න."ඇත්ත වශයෙන්ම අපේක්ෂිත ගැබ් ගැනීම් සිදුවන්නේ 59% ක් වන අතර ඉතිරි 49% අනපේක්ෂිත ගැබ්ගනීම්ය.""සියළු දේවල් සර්ව සම්පූර්ණව තිබෙන ...
ඔවුන් නේපාලයේ කරන්නේ කුමක්ද සුරක්ෂිතව සහ නීත්‍යානුකූලව ගබ්සා සිදුකර ගැනීමේ අයිතිය දිනා ගනිමු මේ අඩවියේ අරමුණ ගබ්සා අයිතිවාසිකම් ගැන අන්තර්ජාතික ප්රමිතීන් ගැන ශ්‍රී ලාංකීය කාන්තාව දැනුවත් කිරීමයි. එහිදී පරිවර්තනයන් ඉදිරිපත් කරමු. මේ තුලින් වෙනත් භාෂා ආගම් වලට අයත් කාන්තාවන්ගේ ක්‍රියාකාරකම් ගැන ශ්‍රී ලාංකීය කාන්තාව දැනුවත් වනු ඇත.සාරි අදින කාන්තාවන් සිංහල දෙමළ බසින් ගබ්සා අයිතිවාසිකම් ගැන කතා නොකරන තාක් කල් මෙම ව්‍යාපාරය අපට ආගන්තුක වේ. මෙම ක්ශේත්‍රයේ අන්තර්ජාතික ක්‍රියාකාරකම් පිලිබදව ශ්‍රී ලාංකීය කාන්තාව දැනුවත් ...