රජ ගෙදරින් සිරගෙදරට අපේ ලෝකයේ රජ ගෙදරින් සිරගෙදරට යතත් නැතත් සිරගෙට මැතිඳුනි මහත කරමු වැඩි දියුණු යොදවා අත හිත යතොත් එ සිරගෙය ඉන්වන අවැඩ නැත ගියොත් නොයමි සිතූ තොපට වෙයි විපත A cell in Kumla prison, Sweden’s most secure institutionA cell in Halden prison Norway An inmate - Halden prison Norway ...
වායු දුෂණයට අපේ දායකත්වය - ගෘහස්ථ අපේ ලෝකයේ වායු දුෂණයට අපේ දායකත්වය - ගෘහස්ථ රථ වාහන සඳහා විමෝචන පරීක්ෂා සිදු කෙරන අතර දුම් බීම සම්බන්ධ නීති පනවා තිබෙනවා. ආහාර පිසීමේදී මෙන්ම අපද්‍රව්‍ය පිළිස්සීමේදීත් ( ප්ලාස්ටික්, පොලිතින් හැර ශාකමය ද්‍රව්‍ය පමණක් සලකා ) පරිසරයට සහ මිනිසාට හානිකර සංයෝග ගණනාවක් නිකුත් වෙනවා.ගෘහස්තව නිකුත් කෙරෙන මේ දුමේ අඩංගු වෙන්නේ කාබන් මොනොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ් සහ ජලවාෂ්ප පමණක් නොවෙයි. ක්ෂුද්‍ර අංශු ( ...
සෝලා කිඩ්නි අපේ ලෝකයේ සෝලා කිඩ්නි බොන්න පිරිසිදු වතුර නැති වීම අද අපේ රටේ සමහර ප්‍රදේශ වල බරපතල ප්‍රශ්නයක් වෙලා. ඒ නිසා පිරිසිදු වතුර තියන තැනකින් අරගෙන එන්න හරි, පිරිසිදු වතුර තියෙන තැනක ඉඳල නල යොදාගෙන වතුර ලබා ගන්න හරි, අපිරිසිදු වතුර පිරිසිදු කර ගෙන පාව්ච්චි කරන්න හරි සිද්ද වෙනවා. වතුරට බැර ලෝහ ( heavy metals - chromium, cobalt, nickel, copper, zinc, arsenic, selenium, ...
මුළුතැන්ගෙයි මාරයා අපේ ලෝකයේ මුළුතැන්ගෙයි මාරයාදර වලින් ආහාර පිසීමේදී ඇතිවන වායු දූෂණය හේතුවෙන් විශේෂයෙන් අපට අහර පිස දෙන මවු වරුන් සහ දියණියන්ද මුළුතැන්ගෙය අවට නිතර ගැවසෙන කුඩා දරුවන්ද රෝගී වෙති. අවාසනාවකට මේ සම්බන්ධ අවධානය අඩුය. ගෘහ ආශ්රිත වායු දූෂණය හේතුවෙන් වසරකට ශ්‍රී ලාංකිකයන් 17206 ක් මියයන බව එක්සත් ජාතීන්ගේ පදනම හා සම්බන්ධ Global Alliance for Clean Cookstoves පෙන්වා දෙනවා.Global Alliance for Clean CookstovesClean Cookstove ...
ගෘහ ආශ්රිත වායු දූෂණය සහ සෞඛ්‍යය - ලෝක සෞඛ්‍යය සංවිධානය අපේ ලෝකයේ Household air pollution and health - World Health OrganizationFact sheet N°292Updated March 2014ගෘහ ආශ්රිත වායු දූෂණය සහ සෞඛ්‍යය - ලෝක සෞඛ්‍යය සංවිධානයප්රධාන කරුණුබිලියන 3 ක් පමණ මිනිසුන් ආහාර පිසීමට සහ නිවාස උණුසුම් කිරීමට අවිධිමත් සහ අකාර්යක්ෂම ලෙස ජෛවීය ඉන්ධන සහ අඟුරු භාවිතා කරති ( ජෛවීය ඉන්ධන - දර, සත්ව අපද්‍රව්‍ය, වගා බිම් වල අතුරුඵල ) මිලියන 4 ක් ඉක්මවූ මිනිසුන්ගේ ...