ඔබේ android දුරකතනයට අවශ්‍ය antivirus guard වර්ග 5ක් PC HELPS LANKA 1. Kaspersky Internet SecurityKaspersky ඇන්ටිවයිරස් සේවාවට අමටතරව ඉන්ටර්නෙට් සික්යුරිටි සෙවාවද ලබදෙන්නේ නොමිලේ වන අතර මෙය android දුරකතන සදහා පමනක් වේ. ඔබ දන්නා ආකාරයට Kaspersky යනු සාමාන්යෙන් මුදල් ගෙවා මිලදී ගත යුතු මෘදුකාන්ගයකි. එහෙත් මෙම android app එක ඔබගේ android smart දුරකතනයට නොමිලේම ලබා දේ. මීට අමතරව මෙමගින් "Call & Text Filter" සහ "Anti-Theft" යන පහසුකම් දෙකද හිමිවන අතර එයද ඔබට ...
DFX Audio Enhancer මගින් ඔබගේ සින්දු තවත් මිහිරි කරගන්න PC HELPS LANKA ඔබ පරිගනකයේ සින්දු, චිත්‍රපට බලනකොට ඒ සින්දුවෙ හරි චිත්‍රපටියේ හරි ශබ්දය ඉතා අනර්ග ලෙස ලබා ගැනීමට මේ software එක ගොඩක් උදව් වෙනවා. මේ DFX Audio Enhancer තුලින් ඔබ සින්දුවකට හරි චිත්‍රපටයක සන්ගීතයකට හරි අහන විට ඉතා සියුම්ව එම ශබ්දයේ තියෙන noise ගතිය අඩු කර සුමිහිරිව සවන්දිය හැක. මීට අමතරව මේ software එකෙන් ශබ්දයේ quality එක සකසා ගත හැක.මෙ link එකෙන් ...
10 Most Popular Searches of Google in 2014 PC HELPS LANKA ඔබ යම් දෙයක් ගැන තොරතුරු සෙවීමට අවශ්‍ය සෑම මොහොතකම,, ඔබ Google යනවා. වෙන කිසිවෙකු යම් දෙයක් ගැන දැන ගැනීමට අවශ්‍ය වූ විට, ඔවුන් ද ගූගල් යනවා. දිගටම පවතින කුතුහලය ලෝකයක, සමාන මාතෘකා ගැන තොරතුරු සොයන විවිධ මිනිසුන් වීමේ වැඩි සම්භාවිතාවයක් පවතී. ඔබ Google සෙවුම් කොටුව තුළ විශේෂිත '' කාලීන 'යතුරු ලියනය කිරීමට එක් අවස්ථාවක් පමණයි සිතන්නේ නම් නැවතත් සළකා බලන්න. ...
The Truck Runs With Jet Engine Can Speed Up To 605kmph PC HELPS LANKA අප සැමදෙනාටම වේගයෙන් රිය පැදවීමට අති විශාල ආශාවක් එක් කාලසීමාවක් වන් තුරු අප තුල පවතියි. කෙසේ වෙතත් මෙම ට්‍රක් රථය එම වේගයට ඉඩ දෙයි. මෙම ට්‍රක් රථය Shockwave නමින් හදුන්වයි. මෙයට ජපානයේ දැනට ඉතා වේගයෙන් දාවනය වන දුම් රියට වඩා වැඩි වේගයකින් දාවනය කල හැකි වේ. මෙය අශ්ව බල 36,000කින් සමන්විත වන අතර මෙයට 400kmph වැනි වේගයකින් දාවනය කල හැකි ...
Make QR Codes Easily With DuckDuckGo PC HELPS LANKA DuckDuckGo යනු search engine එකක් වන අතර මෙහි search කරන පුද්ගලයාගේ තොරතුරු සෙවීම වැනි දේවල් නොකරන පෞද්ගලිකත්වට මුල් තැනක් දක්වන search engine වෙබ් අඩවියකි. මෙය ඉතා සරල search engine එකක් වන අතර මෙය පාවිච්චි කිරීම ඉතා පහසු වේ. මෙය Google හා Bing වැනි search engine වලට අමතරව බාවිතා කල හැකි search engine එකකි. DuckDuckGo ලගදී ඔවුන්ගේ නවතම QR code සකසන්නද ...
The Best Gadgets of 2013 PC HELPS LANKA තාක්ශනයේ දියුනුවීම නිසා සෑම වසරකම නව නිමැවුම් එලිදැක්වේ. මෙම වසරේද එවැනි නිමවුම් රාශියක් නිමකර එලි දක්වා තිබේ. ඒවායින් හොදම 10 මෙම ලිපිය මගින් ඔබ වෙත PC Help Lanka තුලින් ගෙන ඒමට අප සූදානම්, එම හොදම නිමැවුම් 10 පහත දක්වා තිබේ.1. 3Doodler2. Mission R3. Volvo Solar Pavilion4. Sony Smart Lens5. Oculus Rift6. GravityLight7. Atlas Robot8. Invisible Skyscraper9. Makerbot Digitizer10. Google Glass ...
Serial Keys of Any Software PC HELPS LANKA යාලුවනෙ මම අද එකෙන් අරන් අව මාර වටින post එකක්. ඉස්සර කට්ටිය සල්ලි දීල ගත්තු software serial keys දෑන් නිකන් ගන්න පුලුවන් විදිහක් මම හොයගත්තා, ඒක free serial keys හොයලා දෙන website එකක්. වෑඩි කතා ඔනෙ නෑ මෙන්න පහලින් serial keys website එකට යන්න. ...
Is it Possible To Hack Facebook? PC HELPS LANKA ඔබ facebook account hack කිරීමට උත්සාහ කර ඈති. අන්තර්ජාලයේ facebook hack කිරීමට විවිද ක්‍රම සහ විවිද software තිබෙනවා. එහෙත් ඒවායින් ඈත්තටම facebook hack කරන්න පුලුවන්ද යන ප්රශ්නය ඔබ හට පෑමින තිබෙන්නටද පුලුවන්. එම ප්‍රශ්නයට පිලිතුර තමයි "ඉතාම අපහසුයි", මොකද facebook සමාගම තම සේවාව බාවිතා කරන සෑමගේ ආරක්ශාව ගෑන සිතා ඔවුන්ගේ ආරක්ශක විදි විදාන ඉතා තද බල අයුරින් ක්‍රියාත්මක කරනවා. facebook ...
Factors Should Consider When Buying A Computer PC HELPS LANKA ඔබ පරිගනකයක් මිලදි ගෑනීමේදී ඔබ එම පරිගනකයේ පිටත ස්වබාවයට වඩා ඈතුලත ක්‍රියාකරිත්වය පිලිබද සෑලකිලිමත් විය යුතුයි, පහත දී ඈති කරුනු මගින් ඔබට පරිගනකයක් මිලිදී ගෑනීමෙදි සෑලකිලිමත් විය යුතු සියලු කරුනු දක්වා ඈත. සෑලකිලිමත් විය යුතු සියලු කරුනු:- පරිගනකයේ ප්‍රමානය (SIZE) ඔබ මිලදී ගෑනීමට සිතා ඈති පරිගනකයේ ප්‍රමානය ඔබගේ කාර්යයට සුදුසු ආකාරයෙන් තෝරා ගත යුතු වේ. එසේ නෑතහොත් ඔබගේ කාර්යය නිසි ...