"ලද දෙයින් සතුටු වන්න" කියල කියමනක් තිබෙනවා තමයි. නමුත් මේක හැම අවස්ථාවකටම තෘප්ත වන්නේ නෑ. “The drive to close the gap between near-perfect and perfect is the difference between great and unstoppable.” — Tim Groverටිම් ගෲවර් කියන්නෙ ප්රසිද්ධ මලල ක්රීඩකයෙක්. ඔහු කියනව ආසන්න වශයෙන් පරිපූර්ණ තත්වයේ සිට පරිපූර්ණත්වයට යනව කියන්නෙ ඔබ බලවත් කෙනෙකුගෙන් නොනැවැත්විය හැකි පුද්ගලයෙකු බවට පත් වනවා කියන එකයි කියල. ...
When I was small, my parents had bought me some story books. So, there were some books I owned when I moved to the Collage from the Junior school. Seeing the large library at the collage fascinated me and I started reading like a madness. My father was also an employee of the same school in the administration and therefore, ...