ආණ්ඩ්‍රක්‍රම ව්‍යවස්ථා ගැන ගැන මේ දේවල් දන්නවද? Insights & Knowledge ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ ව්‍යවස්ථා සංශෝධනය වගේ මාතෘකා ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ කතා නෙකෙරුණු මැතිවරණයක් කතා නොකෙරුණු වර්ෂයක් නැති තරම්. ඒ තරමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලංකාවේ දේශපාලනය තුළ Hot Topic එකක්. ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුක්රමයේ සංශෝධන පෙළගැස්ම ගැන වගේම මෑතකදී එයට එකතුවුණු 19 වැනි සංශෝධනය ගැනත් මීට කලින් මේ බ්ලොග් අඩවියේ ලිපි පළවුණා. මේ කතා කරන්න උත්සාහ කරන්නේ ලෝකය පුරා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ...
19 වන ව්‍යවස්ථා සංශෝධනය සරලව Insights & Knowledge 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාවට ගෙන ඒමට යෝජිතව තිබෙන නවතම සංශෝධනය වන මේ වනවිට පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් වෙලා අවසන්. මේ සමාලෝචනය සකස් කරන මොහොත වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය මේ ව්‍යවස්ථා සංශෝධන කෙටුම් පතේ අනූකූල/අනනුකූලභාවය පරීක්ෂා කරලා ඒ පිළිබඳ තමන්ගේ මතය කතානායකවරයාට දැනුම්දීමත් කතානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සිදුවෙලා අවසන්.මේ ඒ සංශෝධන කෙටුම්පත ගැන කරන සමාලෝචනයක්. මේ සමාලෝචනය කරද්දි මම සුචි (Index) කීපයක් ...
නාරීමේ ගර්මේ රකෝ Insights & Knowledge මීට මාස කිහිපයකට කලින් එක්තරා අවස්ථාවක මම ලංකාවේ සිවිල් සමාජ සංවිධානයක (Civil Society organization) හෙවත් ලාභ අරමුණු නොකළ සමාගමක (Non-Profit making Organization) එහෙමත් නැත්නම් රාජ්‍ය නොවන සංවිධානයක ඒත් නැත්නම් එන්ජීඕ කියලා හඳුන්වන ආයතනයක වැඩ කළා. ඒ ආයතනය මානව හිමිකම් සම්බන්ධ උද්දේශනය (Advocacy) සහ දැනුම්වත්කරණය (Awareness) කියන අංශවල වැඩකරන ආයතනයක්.එතැන මගේ රාජකාරිය වුනේ ඒ ආයතනය විසින් පවත්වාගෙන ගිය ව්‍යාපෘතියක කොටසක් වශයෙන් ...
ඩොලර් මිලියන 20 සමාජය Insights & Knowledge එක චිත්‍රපටියක පෙනී සිටීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 20 ක්, එහෙමත් නැත්නම් ශී‍්‍ර ලංකා රුපියල්වලින් බිලියන 2.6 ක් විතර අය කරන්න පුළුවන් රංගන ශිල්පීන් ඉන්නවා කිව්වාම මතක් වෙන්නේ කාවද ? චතුරිකා පීරිස් ? අර්ජුන් කමලනාත් ? නෑ නෙහාරා පීරිස් වෙන්න ඇති.නෑ නෑ එයාලා නෙවෙයි. එක චිත්‍රපටියක ඩොලර් මිලියන 20 ක් ගෙවීම් ලබන්න පුලුවන් නලු නිලියන් ඉන්නේ හොලිවුඩ්වල. 1910 දී ඇමරිකාවේ ...
ස්ටීව් ජාෙබ්ස් සැටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාල දේශනය + කෙටි සටහන් 08 ක් Insights & Knowledge 1891 වර්ෂයේ අැමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැටැන්ෆර්ඩ් නගරයේ අාරම්භ කළ සැටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය ලොකයේ අතිශය සම්භාවනීය විශ්වවිද්‍යාලයක් වශයෙන් සැලකෙනවා. සැටැන්ෆර්ඩ්හි 114 වන උපාධි ප්රාධානෝත්සවය වෙනවෙන් Apple සහ PIXAR සමාගම්වල එවකට ප්‍රධාන විධායක නිලධාරියාව සිටි ස්ටීව් ජොබ්ස් විසින් 2005 ජූනි මාසයේදි සිදුකළ දේශනය අතිශය විශේෂයි. ඒකට එක හේතුවක් තමයි ඒ දේශනය තුල අන්තර්ගත වෙලා තිබුන ස්ටීව් ජොබ්ස්ගේ අදහස්වල තිබුන වැදගත්බව, අනෙක් ...
කඳු මුදුනක සිහින තුනක් Insights & Knowledge බොහොම ඈත කාලයක, ඒ කියන්නේ අවුරුදු 2000 ගනනක් තරම් ඈත කාලයක එක්තරා කදුකරයක පුංචි ගස් තුනක් අතු ඇදෙමින් දලුළමින් වැඩෙමින් තිබුණා. මෙහෙම වැඩෙද්දි දවසක් මේ ගස් තුන අතරේ එයාලා ලොකු වෙලා වෙන්න කැමති කවුද? එයාලාගේ ජීවිතවල සිහින මොනවද කියන එක ගැන කතා බහක් ඇතිවුණා. පළමු ගහ මෙන්න මෙහෙම තමන්ගේ සිහිනය ගැන කතාකරා. මට ආසයි ලොකුවෙලා ගොඩාක් වටිනා රන් ආභරණ මුතු ...