නකල්ස් හරහා මැදියම් රැයේ - හිතුවක්කාර සංචාරකයා මලියගෙ සටහන රෝද දෙකේ රස්තියාදුව අපේ පුලතිසිපුර සංචාරයෙන් පස්සෙ නාලා කාලා එහෙම කාරියහවස එන්න පිටත් උනා.එතනින් සමීර අයියා සහ එම මැතිණිය
සමනල වැව පුරවන්නට... මලියගෙ සටහන මධූ... මං එයාට කතා කලේ එහෙම.මං දන්නෙත් එච්චරයි.ඊටත් වඩා දෙයක් මට කියලා තිබ්බෙත් නෑ.මං අහන්න ගියෙත් නෑ.ඒත් අනිත් හැමෝම එයාව දන්නේ ඒ නමින් නොවන විත්තිය විතරක් මම දැනන් හිටියා. අපි මුණගැහුනෙ අහම්බෙන්, එදා ඉදන් මාස ගානක් තිස්සෙ කතා බහ කලත්... ඉදල හිටලා හම්බෙලා කතාබහ කරලා බයිසිකලෙන් ලිෆ්ට් එකක් දුන්නත්, බයිසිකලේ යන ගමන් අමාරුවෙන් හෙල්මට් එක ගලවලා හාදුවක් ඉල්ලගත්ත ඇරෙන්න ...
දරු පැටියෙක්! මලියගෙ සටහන මට දරු පැටියෙක් ඔනෙ! - මේ දැන්?දැන් නෙමෙයි මැට්ටො, බැදපු ගමන්ම- දෙන්නංකෝ පෝලිමක්ම, පඩිපෙල වගේමං හිනාවුනා...- තමුසෙ කොහෙද මෙච්චරකල් හිටියේ?- මොන රෙද්දක් කලාද අතුරුදහන් වෙලා.මං බැනගෙන බැනගෙන ගියේ ලොකුම ආවේගයකින්. ඒක ඇතුලේ හීනියට සතුටකුත් නොතිබුනා නෙමෙයි.අඩුගානෙ ආයෙත් සැරයක් එයාව දකින්න ලැබුන නිසා. මං විනාඩි කීපයක් තිස්සේ ඈට බැන්නත් එයා සද්දයක්වත් කලේ නෑ, අහිංසක ඇස් දෙක තෙත් කරගෙන මං දිහා බලාන ...
පත්වීම | An Appointment මලියගෙ සටහන වෙලාව දවල් දෙකත් පහුවෙලා. කර්කෂ අව්ව මැද්දෙ චූටි රෝස පාට කුඩෙත් ඉහලගෙන ශානි වැව පාර දිගේ හනි හනිකට ඇවිදගෙන ඇවිත් සේන මාමාලගෙ කඩුල්ල පැන්නෙ රටක් රාජ්ජයක් දිනුවා වගේ හැගීමකින්. ඉක්මන්ටම කාමරේ දොර ඇරගෙන ඇතුලට ආපු කෙල්ල බෑග් එකත් විසි කරගෙනම ඇදට පැන්නේ හරිම මහන්සියෙන්. ඉස්කෝලෙට චූටි ටීචර් කෙනෙක් උනාට මොකද කෙල්ල තාමත් පොඩි එකෙක් වගේ. දාඩිය, දූවිලි පිරුණු සාරිය ...
හිතුවක්කාර සංචාරකයා - නන්පේරියල්,කලුපහන,බඹරකන්ද හරහා යකාගෙ පඩිපෙල තරණය මලියගෙ සටහන ඔව් ඒක පිස්සුවක්.මං දන්නව ඒ්ක.ඒ්ත් පොඩ්ඩක් හිතලා බලන්න, අවිෙව්ක,ඒ්කාකාරී, කාර්යබහුල ජීවිතෙයන් මොහොතකට අත්මිදිලා මනුස්ස වාසෙයන් තොර, අති දුෂ්කර, නමුත් අති සුන්දර පරිසරයක අපූර්වත්වය හුදකලාව අත්විදින්න. නිදහස් හුස්මක ආශ්වාදය ලබන්න..ඔව් හුදකලාව සොබාදහමේ ආශ්වාදය විදිමින් පෙනහලු පිරෙනකම් ගැඹුරැ හුස්මක් අරගත්තම දැනෙන සතුට..ඒක..ඒක ඔයා විදින්නම ඕන.ඒ තෘප්තිය කවදාවත් සල්ලිවලට ගන්න බෑ.ඉතිං..එන්න මාත් එක්ක, දේශාටනය කරන්න..ජීවිතය...ඒක පටන්ගන්නෙ මෙහෙමයි.දිනය 2017 බක්මස 10වන දින.අරමුණ- නන්පේරියල්,කලුපහන,බඹරකන්ද ...
නොඉදුල් පෙම මලියගෙ සටහන පුරා තෙවසරකට පසුවඒ් අපූරු මිතුදමඋන්මාදවූ පෙමකටපෙරලුනු අපූරුව...සැඩ කුණාටුවක් මෙන් නොවගතවූ සෑම තත්පරයක් පාසාමබෙදාහදාගත් දුකසැපබෙදාගත් ජීවිතය...විටක,සිදුවුවත් වන්නට දුරස්,බිදීගියත් සබදතාවූ නිසා යැපෙන්නටරැකියාව මතනොබිදුනි සෙනහස හිතරැදිනොමැකුණි මතකයසොදුරිය ඔබ කෙරහි..සිටියත් දුරකගව් ගණනක් අෑතින්බාධාවක්ද ඒයඅතින්වත් නොඅැල්ලූරාගෙයන් තොරවූනොඉදුල් අාදරයට... ...
දරු පැටියෙක්! මලියගෙ සටහන මට දරු පැටියෙක් ඔනෙ! - මේ දැන්?දැන් නෙමෙයි මැට්ටො, බැදපු ගමන්ම- දෙන්නංකෝ පෝලිමක්ම, පඩිපෙල වගේමං හිනාවුනා...- තමුසෙ කොහෙද මෙච්චරකල් හිටියේ?- මොන රෙද්දක් කලාද අතුරුදහන් වෙලා.මං බැනගෙන බැනගෙන ගියේ ලොකුම ආවේගයකින්. ඒක ඇතුලේ හීනියට සතුටකුත් නොතිබුනා නෙමෙයි.අඩුගානෙ ආයෙත් සැරයක් එයාව දකින්න ලැබුන නිසා. මං විනාඩි කීපයක් තිස්සේ ඈට බැන්නත් එයා සද්දයක්වත් කලේ නෑ, අහිංසක ඇස් දෙක තෙත් කරගෙන මං දිහා බලාන ...
මායාවී... මලියගෙ සටහන ඔව්..ඒක දීර්ඝ මූදු ගමනක්.ගමන් මහන්සියටත් වඩා හිතට දැනෙන මොකක්දෝ අවුල් ගතිය නිසාම... නැවෙන් බැස්ස ගමන්ම මං ගියෙ ලගම තිබ්බ තැබෑරැමට. “ඩේවිඩ්ස් වයින් ස්ටොර්ස්” ඒකෙ නම තිබ්බෙ නම් එහෙමයි. රෙඩ් රම් බෝතලයකුයි කෝක් බෝතලයකුයි බයිට් එකට චිකන් ඩෙවල් එකකුයි ඇනවුම් කරපු මම තැබෑරැම භූමියටම අයත් වෙරල තීරයටම ගිහින් ඈත කොනක වූ මේසයක වාඩි උනේ කලබලකාරී මේ ජීවිතයෙන් තනිවෙන්න හිතාගෙනමයි.වේටර්වරයා ගෙනවිත් දුන ...
දුර්වලයෙකුගේ ආත්මකථනය මලියගෙ සටහන ටිකි ටිකිහ්...ටිකි ටිකිහ්...ටිකි ටිකිහ්...ටිකි ටිකිහ්...සුපුරුදු එලාම් හඩින් අවදි වූ මා නින්දෙන්ම එය ක්‍රියාවිරහිත කොට දෑස් විවර කරන්නට විය.වෙනදා තරම් ප්‍රබෝධමත් ගතියක් නොතිබුනද,කාලයට ඉඩදී ලකලෑස්ති වී දුම් රිය නැවතුම්පලට පැමිනියේ හිස් හැගීමකිනි.ඕනෑවට එපාවට මෙන් සෙනග මැදින් කෝච්චියේ එල්ලුන මා දුවන ගස් පහුකරන් යන දිහා ඔහේ බලා සිටියෙමි...මොහොතකින් පියවි ලෝකයෙන් නික්මුන මගේ සිත ස්වයං සංවාදයක යෙදෙන්නට විය.********************************************මං සිදාදියට ආවේ කාසි විතරක් හොයාගෙන ...
බයියෙක් කියූ කතාවක් මලියගෙ සටහන මැතිවරණයෙන් දින කීපයකට පසු මිතුරෙකු වන "බයියෙකු" අමතා කෝචෝක් පාරක් දැමීමට සිතුවෙමි.ඒ අනුව ඔහුට දුරකතන ඇමතුමක් ගතිමි.ඒ වනවිට සැදෑයාමය උදාවී තිබුන අතර මිතුරා වැඩඇරී නිවසට යාමට කොටුව දුම්රියපොලේ සිටිනබව පැවසීය.අප අතර වූ සංවාදය පහත පරිදිවිය.මචං අප්පච්චි මලා නේද බං?එහෙම කියන්න එපා.තාම මැරිලා නෑනේ.ඔය යස අගේට ඉන්නේ.බලහන්කො ඉතිං..කොච්චර ඩීසන් පිට හිටපු මිනිහෙක්ද අන්තිමට පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්න උනානේ.උගෙ වැරදි තමයි බං ඔක්කොටම ...
දවසේ කරුමය හෙවත් පොලිස් පාට් මලියගෙ සටහන මං හා හා පුරා කියලා බයික් එකකින් පාරේ යන්න පටන් ගත්තේ 9වසරෙදි විතර .ඒ කාලෙ පියාගේ CD 90 න් ගම වටේම වගේම අහල ගම් 7ම රවුම් ගහල තියෙවා.ඒ වගේම වෙසක් එකට එහෙම විශේෂයෙන් වෙසක් ටුවර් ගම්පහ දිස්ත්‍රික්කය ආවරණය වන විදියටම ගිහින් තියෙනවා කිසිම ලයිසමක් නැතිව.මේ විදියට රවුම් ගහමු මගේ වාසනාවටද කොහේද ජීවිතේටම මාව පොලෝසියෙන් නවත්තලා නෑ.ඒ ලෙවල් කරන අන්තිම ...
නුවරඑළිය, ශාන්තිපුර හරහා බදුල්ලට රෝද දෙකෙන් | Ultra Mini Tour to Badulla Via Shanthipura මලියගෙ සටහන රූට් එක (දළ වශයෙන්)දවස අගෝස්තු 02, මාස දෙක තුනකට කලින් සේවා ස්ථානයෙන් මාරුවීමක් ලැබිලා පිටත් වෙලා ගිය බදුල්ලෙ සහෝදරයට පොරොන්දුවක් දීලා තිබුනා නිවාඩුවක් ලැබුන ගමන් අනිවා ඒ පැත්තට ගොඩවෙන්න එනවමයි කියලා. කොහොමින් කොහොමහරි ලැබුන හදිසි නිවාඩුවෙන් (ඇත්තටම කියනවනං නිවාඩුවක් නෙමෙයි රිලැක්ස් ටයිම් එකක්) ප්‍රයෝජනේ ගන්න හිතාන දවස් දෙක තුනකට කලින් චැට් එකක් දාලා ගමන යන්න දාගත්තා. මේ සැරේ නම් තනියම ...
ෆීලිං ඩිසැපොයින්ටඩ්! මලියගෙ සටහන ඉස්සර ඉස්කෝලේ යන කාලේ...ඉන්ටර්වල් එකට කැන්ටිම ඉස්සරහට වෙලා ඉදගෙන,ඒකට එන අදුරන උන්ගෙන් මුරුක්කු ටිකක් හිගාකෑවේ ආතල් එකට නෙමෙයි.ආසව තිබ්බට ගන්න සල්ලි නැතිනිසා...පස්සෙ කාලෙක සිස්සත්වෙන් පාස්වෙලා ලොකු ඉස්කෝලෙකට ගිහිං පරණ පුරුද්දම කලාම අහගන්න උනේ "නොදකින් පෙරේතය" කියලා විතරයි..ඒත් සමහරු ජුන්ඩක් දීල ගියා.ටික ටික ලොකුවෙද්දි..ලමයි බාලදක්ෂ,කැඩේට්,ගායන තරගවට යද්දි මං ඒවාට ගියෙ නැත්තේ ආස නැතිව නෙමෙයි.ඒවාට සල්ලි නැති නිසා...පන්ති යන කාලේ...කොල්ලො කෙල්ලො ...
චන්දෙ දෙන්නෙ කාටද? මගේ මතය හා කුහකත්වය මලියගෙ සටහන ඊයේ රෑ මොනවද බැලුවේ?රතුඉරආහ්..රෝසිගෙ බොරු අහන් හිටියා නේද?නෑ බන්දුල ඇත්ත කියනව අහන් හිටියා :Pමෙයා අලියෙක්ද?නෑ අලියෙක් නෙමෙයි හරකෙක්!ඔන්න ඕකයි මට අහන්න වුනේ..හු**.මට කියන්නනං වචන ආවා.වැඩිහිටියෙක් හින්දා සද්ද නැතිව හිටියා.එයා හිතන්නෙ එයා තමයි හැම දෙයක්ම දන්නෙ,එයා හිතන හැමදේම හරි,එයාට ඕනෙ විදියට තමයි අපි ජීවත් වෙන්න ඕනෙ කියල.ඔයා එක එකාට ඕනේ විදියට ජීවත්වෙන එක ගැනනම් මගේ පලවෙනි පෝස්ට් එකේ දාලා තියෙනවා සිහින ...
තලවාකැලේ ආතල් සමග සොදුරු මඩක් මලියගෙ සටහන සිකුරාදා හවස මං කෝච්චියට නැග්ගේ මොකටවත් නොව තලවාකැලේ යාමටය.හිතුවක්කාරී පැවසූ පරිදි හිමිදිරි පාන්දර 4ට පොට් එකට යාමට අපේ ගෙදර සිට එලුකොප්පරයක්වත් ඕන වෙනවාය.ඉතින් අපි එදා රෑ කමි අයියාගේ(වැඩිහිටියන්ට ගරු කරන්නත් එපැයි) වාඩියේ ලැගුම් ගන්නට සූදානම් වී සිටියෙමු.මං තාම බොග දාන්න අලුත්ය.ඉතින් බොගර්ස්ලා මොකෙක්වත් හැබැහින් දැක නැතිවාය.මගේ වාසනාවට රාගමින් රූපේ හා අලුපාට රනා සෙට් උනාය.ඉතින් පොඩි කයියක් එහෙම ගහගෙන කාරිය ඇවිත් ...
ඔබ මා හමුඋන..මේ ඉරහද යට.. මලියගෙ සටහන මං පොඩි කරදරයක වැටිලා ඉන්න වෙලාවක මං ටයිම් පාස් කරන්න පාර දිහා බලාගෙන හිටියා.මට එකඑක ඒවා මතක් උනා.ඔයාවත් මතක් නොවුනා නෙමෙයි.එක පාරටම පාරේ එහාපැත්තේ ඉදන් ඔයායි,තව මහත(තප්පදෝරු) කෙල්ලෙකුයි කහඉරින් පාර පනින්න ලැස්ති වෙනවා.මං එකපාරටම හිතුවේ ඒ ඔයාගේ අම්මා කියලා.ඇයි දෙයියනේ එච්චර සයිස්??? මට මොකුත් හිතාගන්න බැරිඋනා.මං ඔයා දිහා බලාගෙන හිටියා.ඔයා මාව දැක්කේ නෑ,යන්න හදපු ගමන වෙනස්කරලා ඔයාලා බස් එකට ...
පාස්පෝට් | Passport මලියගෙ සටහන යමුද අයියෙ?හ්ම්...මං වෙන මොකුත් කියන්න ගියේ නෑ. කට වහගෙන එතනින් එළියට ආවා. ඇවිත් හෙල්මට් එකත් ඈට දීලා සද්ද නැතිවම බයික් එකට නැග්ගා. හීමිජ්ජා වගේ ඒකිත් පිටිපස්සට නැග්ගට පස්සෙ මං හරවලා ආපහු යන්න පටන් ගත්තා. මං දන්නෙ නෑ මොනවද වෙන්නෙ කියන එකවත්. ඇගේ මූණ පෙන්න හරවලා තිබුන සයිඩ් කන්නාඩියෙන් මං ඈ දිහා බලන් හිටියා. එයත් එහෙමයි. ඒ බැල්ම රැවිල්ලක් වගේ එයාට ...
පුංචි වැල කතාවක් මලියගෙ සටහන පුංචි වැල කතාවක් මෙන්න මේ සිදුවීමනම් අපේ යාලුවෙකුට උන සීන් එකක්(කියමුකෝ...)සාමාන්‍යයෙන් කොල්ලො ඉතින් වැල වරකා වලට සෑහෙන්න කැමැත්තක් දක්වනවනේ.ඒ උනාට ඉතින් ගොඩක් උන් ඒ වෙලාවට හෝ දින කිහිපයක් පමනක් වැල වරකා අනුභව කරලා ඒවා විසික්කරනවා මිසක් කල්තබා ගන්නෙ නෑ.ඒ උනාට සමහරු ඉන්නවා තමන්ට කොහෙන්හරි ඒ වගේ රසවත් දෙයක් හම්බුනොත් අනාගත අභිවෘදිය පිණිස කල්තබාගන්න උදවිය.සෑම සෙට් එකකම පාහේ එහෙම එකෙක් අනිවාර්යයෙන් ...
තරැ කුමරි - දෙවන කොටස මලියගෙ සටහන තනියම ඉන්නකොටදැනෙනව අයියෙ හොඳටමආදරේ තරම මට ලැබුනඋහුලන වේදනා තරමටම.....කවුරුත්ම නෑ මේ තරුවටබෙදාගන්න වේදනාව,තරැ කුමරැ නැති තැන...දන්නවද...?තරු කුමරු ඒ ගැන.....කඳුලු නෑ දැන් මට,වේදනා දියකරලම...දුකක් නෑ තව මට,හිතත් එක්ක ඔට්ටු වෙලාම....තනියම විඳ ගන්නම් මම....සනීප වෙලා ආවම,හිනස්සනවද මාව....?වෙනද වගේම....... තරු කුමරී...... (ගෞරවය තරු කුමරි සතුයි) ...
මං මොකුත් කියන්නෙම නෑමයි! මලියගෙ සටහන මං මොකුත් කියන්නෙම නෑමයි...අර පොඩි කෙල්ල දූෂණය කරපු එක ගැන,ඒකිව ආයේ ආයෙත් දූෂණය කරපු වේස මාධ්‍ය ගැන,අපරාධකාරයෝ "එල්ලා මරන්නැයි" බෙරිහන්දෙන "කුරා කූඹියෙකුට වරදක් නොකල" මිනිසුන් ගැන,"අසභ්‍ය" දෑ නැරඹූ වල් කොල්ලෙක්ගේ ජීවිතය හපකරන "සභ්‍ය නපුංසකයන්" ගැන,නෑ...මං මොකුත් කියන්නෙ නෑ...මොකටද නිකං ලේ පුච්චගන්නේ! ...