What did the chicken customer say to the annoying chicken bartender who kept telling boring stories ?Shut the cluck up ! i`ve had enough of your Cock-Tales !*ba dum tst*ප.ලි : cock-tales as in කුකුල්-කතා , not the other cock.Image එක ඉස්සුවේ මෙතනින් , idea සහ කතාව මහින්ද අබේසුන්දර 100% ගැබා.හිනා ගියේ නැත්තං මට සාප කරන්න එපා ඔන්න :p ...
Strippers.. Pole dancers...මේ වගේ වචන ඇහුවම ඔබට මැවෙන්නේ කොයි වගේ රූපයක්ද ?සාමානයෙන් මේ වගේ කට්ටිය දිහා සමාජය ( let`s admit it ) , මේ වගේ කට්ටිය දිහා අපි බලන්නේ වපර ඇසින්. හැබැයි මේ video එක දැක්කට පස්සේ සමහර විට ඔබේ ඒ අදහස් වෙනස් වේවි.As men , or straight men at least , we get excited by the female form. This ...