අපිට එපා... කොරෝනා මම දසයා - I am DaSaYa ලොකු එකෝ නැගිටපන්තොට තාම සික් එකදඅද හිරේ විසිට් එකබොට යන්න පුලුවන්දඋණ ලෙඩේ තියන උන් මෙන්න මෙහෙ ගේනවලු ඒ ලෙඩේ හැදෙන උන්වැටුන තැන මැරෙනවලුබොරු නෙමෙයි මේ දැනුයිඇන්ට ඇවිදින් කිව්වෙ ෆාදරුයි සාදුලයි කොහෙද බොල බොරු මැව්වෙදහසකුත් වැඩ අස්සෙ ලංස ස'රුත් එනවඉස්සරහටම ගිහින් අපිත් සප් එක දෙනව ...
අසාධාරණයි යකෝ... මම දසයා - I am DaSaYa මොකද ඩෝ හැම තැනම සුදු කොඩිවලව්වේ මහ ගෑනි මලහමඑක කොඩියක් එල්ලුවදඅපේ අම්මගෙ මළගමටගලෝපියව් ඔය ඔක්කොමයන්නෙපා ඕකුන්ගෙ ලෙවකන්නබඩට දන්කුඩ නැතත්අපිත් රැස්පොට් නැද්ද(අදින් වසර විස්සකට තිහකට පෙර ගමක සිදුවූ සිද්ධියකි.)- දසයා ...
දිවි පුදා හොරු රකිමු මම දසයා - I am DaSaYa පින් සිද්දවෙයි බුදු මහත්තයොගෙනියන්න නම් එපා කොල්ලවඅපේ බඩගින්දර නිවන්නයිකෙරුවෙ ඌ ඔය දහදුරා වැඩඅන්න චමිලය ඇරෙස්ට් කරලලුඅතේ කෝට්ලු සුද්දෙ දෙද්දිමරජකාලේ දඬුවම් දීල මදිඔය වගේ වැඩ කරන හැත්තටපොලිසියෙන් සම්බුව හම්බවෙයිබිව්ව රන් කිරි මතක් වෙන්නමබැනර් ටික ඔක්කොම හරිද බන්හෙට වැඩේ දෙමු ඇට්ටි හැලෙන්නඅපේ ලොක්කට ලෙඩක් දැම්මොත්මමත් රෙඩි උන් මරන් මැරෙන්න- දසයා ...
කඩු පසෙකට හෙල්ල අතට | Let's Do It Our Way මම දසයා - I am DaSaYa සකල සිරින් පිරි සිරිලංකාවේ වැප් කියලාකොළුවෙකු සිටිනාසිංහලකරණය කියලා කවියක්ඒ කොළුවා පද බැඳලා තිබුනාඒක කියවමින් ඉන්නා දසයගෙකවි සිතුවිලි අවදිව එන්නාසබේ සියල්ලනිඅවසර එහෙනම්මම ඒ සිතුවිලි කවි කරනා..සිංහල බ්ලොග් අවකාශේඅපේ අයගෙ හරඹ දැකලහිතට නැගෙන දේ ලියන්නදසයලටත් ආස හිතුනකොච්චර රසවත් දේවල්කඩ්ඩෙන් ලිව්වත් කිව්වත්හිතට කිසිම රහක් නෑනෙහෝටලයෙන් කෑව වගේකාපු හැටිද බීපු හැටිදබයිස්කෝප් බලන හැටිදකොම්පුටර් වැඩ කෑලිදරටේ ලෝකෙ දකින හැටිදමෙකීනොකී හැමදෙයක්මඑක තැනකින් බලාගන්නතියන දැනුම බෙදන ගමන්නොදන්න ...
මට හමුවුන වැලෙන්ටයින් | Valentine I Met මම දසයා - I am DaSaYa අපේ ආච්චි අම්මාට අනුව සාන්තුවරයෙකු වූද අල්ලපු ගෙදර චූටි අක්කාට අනුව උත්තරීතර ප්‍රේමයේ සංකේතය වූද ලොකු මාමාට අනුව සංස්කෘතිය සභ්‍යත්වය විනාශකරන්නට අධිරාජ්‍යවාදී බළල් අතක් වූද පොඩි මස්සිනාට අනුව නියමෙට විකිනෙන අයිටම් එකක් වූද වැලන්ටයින් හෙවත් වැලා මගේ ජීවිතයේ විවිධ වකවානුවලදී මට හමුවී ඇත. ඒ ගැන කෙරෙන කෙටි සටහනකි මේ.මට මුලින්ම වැලෙන්ටයින් හමුවන්නේ වයස අවුරුදු අට නමය කාලයේ ගෙදරට සීනි ඔතාගෙන ...
ඩූ ඕ ඩයි! මම දසයා - I am DaSaYa සියල්ලෝ (මමද ඇතුළුව) තම තම නැණ පමණින් තම සිත් මනාපකම් තරමින් මේ නාටකයට විටෙක හුරේ දමමින්ද විටෙක කඳුළු පෙරමින්ද සිටී. දැන් සති තුනක සිට රට ඔටෝ පයිලට්ය. මීට පෙර පැයෙන් පැයට ෆලෝ කල ඩොලරය සිතු සේ පල්ලම් බසී. එකෙකුටවත් ගානක්වත් නැත. ශ්‍රී ලංකා ඉතිහාසයේ ගෙවිය යුතු විශාලම ණය වාරිකය කට ළඟය. ණය ගෙවන්න තියා ගත්තු ණය ටික පිළිවෙලකට වියදම් ...
විකිණෙනු ලැබේ! මම දසයා - I am DaSaYa අනික් ඉවුරේ සිටසියැසින්ම දුටු හෙළුවකහවනුවල බරටසීතම්බර පටින් වැසනොපෙනෙන හැටි...දෙඅතින්ම අනමින්තලි පිටින් ගැසූ මඩකඳුළු වලින් සෝදාඇඳිවත උනාපිස දමන හැටි...නැති ගුණත් වයාඔසවා තැබූ පිළිරූදිව නොපිට තබමින්ඇති හොඳත් මකාබිම ඇද දමන හැටි...වරක් දෙවරක් නොවයලි යලිත් රැවටෙනාබුද්ධිමත් ජනතාවමේ විගඩම් බලාඅත්පුඩි තලන හැටි...- දසයාපින්තූරෙ ඉස්සුවේ මෙතනින් ...
කවුද මේ ? මම දසයා - I am DaSaYa A, B සහ C කියල පොරවල් තුනක් ඉන්නවා.A කියන පොර ක්‍රිස්තියානි ආගමට බටහිර සංස්කෘතියට බර පොරක් කියල තමයි කියන්නෙ. මිනිහට කැමති නැති අය කියන විදිහට, මිනිහ තමන්ගෙ බිස්නස් පාට්නර්ස්ල එක්ක එකතුවෙලා රට ගැන හිතන්නෙ නැතුව ඒ කීප දෙනාට ඕන විදිහට වැඩේ ගෙනියනවලු. තමන්ට හිතවත් කොල්ලන්ට තැන දෙන ගමන් අනික් උන්ව කපනවලු. තමන්ගෙ තැන රැකගන්න උඩට එන උන්ට වෙට්ටු දාල අයින් ...