සනත් නොව පරාජයේ වගකීම ක්‍රීඩකයින් භාරගත යුතුයි Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වසර 32 කට පසු ඉන්දියාව හමුවේ පූර්ණ තරගාවලි පරාජයක් උරුම කර ගත්තා. මෙම පරාජයත් සමග හදිසි තරග සංචාරයේ වගකීම සහ පරාජය ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා අමාත්‍යවරයා බාරගත යුතු බවයි කියවුනේ. මෙහිදී ඇතමුන් මෙම සංචාරය සංවිධානය කලේ ක්‍රිකට් ආයතනයේ ලේකම් නිෂාන්ත රණතුංග මහතා බව පවසමින් ඔහුව ඉලක්ක කර ප්‍රහාරයක්ද දියත් කළා. ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා වන්නේ සභාපති ජයන්ත ...
ලිංගික අල්ලස් සිද්ධිය විනය කමිටුව හමුවට Lanka Cricket News ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩිකාවන් ඇතුලත් කර ගැනීමේදී ලිංගික අල්ලස් ලබාගන්නා බව පසුගියදා මාධ්‍ය අනාවරණය කරනු ලැබුවා. එලෙස ලිංගික අල්ලස් ලබාගන්නේ කණ්ඩායම තේරීම් කටයුතු සදහා සම්භන්ද නිලධාරීන් බවයි පැවසුනේ. මෙම වාර්තාව පදනම් කර ගනිමින් ක්‍රිකට් ආයතන අනු කමිටුවක් විමර්ශන කටයුතු ආරම්භ කරනු ලැබුවා. එහි ප්‍රධානියා ලෙස කටයුතු කළේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතායි. කාල්ටන් බර්නාඩස්, ලසිත ...
ක්‍රිකට් නිලවරණයේ ප්‍රතිපල මෙන්න / Here are the results SLC Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව එළඹෙන නිලවරණයේදී කිනම් අපේක්ෂකයින් ජයග්‍රහණය කරන්නේදැයි රහසිගත සමීක්ෂණයක් සිදුකර තිබෙනවා. ජන්දය හිමි ක්‍රීඩා සමාජ නියෝජිතයින්ගේ මතයන් ස්වාධීනව ලබා ගනිමින් සිදුකර ඇති මෙම සමීක්ෂණයට අනුව මෙවර නිලවරණයේදී සභාපති ලෙස තේරී පත්වීමට නියමිතව ඇත්තේ නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතායි. ඔහුට ජන්ද 91 ක් හිමිවනු ඇතැයි අපේක්ෂා කරනවා. ඔහුගේ ප්‍රතිවාදියා වන නිෂාන්ත රණතුංග මහතාට ලබාගත හැකිවන්නේ ජන්ද 54 ...
මුදලට තරග පාවාදීම ගැන අලුත් තොරතුරු / New information about money fixing Lanka Cricket News මුදලට තරග පාවාදීම සදහා ක්‍රීඩකයින්ට ආරාධනා කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පසුගියදා හෙලි කළා. ඒ සම්බන්ධයෙන් මේ වන විට FCID ය පරීක්ෂණයක් පවත්වමින් සිටිනවා. ඔවුන් මේ වන විටත් ආරාධනා ලැබූ කුසල් ජනිත් පෙරේරා සහ රංගන හේරත්ගෙන් සාක්ෂි සටහන් කරගෙන තිබෙනවා. ඊට සාක්ෂි ලබාගැනීම සදහා නායක ඇන්ජලෝ මැතිව්ස්ට ලබන 19 වැනිදා FCID යේ පෙනී සිටින ලෙසත් මේ වන ...
එංගලන්තයේ යන එල ගොනෙක් / England and Ela gores Lanka Cricket News එංගලන්තයේ තණතීරු පරීක්ෂාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාන්ඩාගාරික ශම්මි සිල්වා මහතා සහභාගී කරවීමට තීරණය කර තිබෙනවා. එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග ලබන මැයි මස පැවැත්වීමට නියමිත ටෙස්ට් සහ එක්දින තරගාවලිය සදහා හිමිවන එංගලන්ත ක්‍රීඩාංගන නිරීක්ෂණයටයි ඔහු යන්නේ. කෙසේ වෙතත් මෙවැනි සංචාරයක් සදහා සහභාගී වන්නේ ක්‍රීඩාංගණවල තණතීරු පිලිබද දත්ත ජාතික කණ්ඩායමට ලබාදීම සදහායි. එවිට තරගාවලියට පෙර මෙරටදී එවැනි තණතිලි සකස්කර පුහුණු සැසි ...
ශ්‍රී ලංකා ක්‍රිකට් හයකට බෙදේ / Sri Lanka six Divided Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව අද පළමු වරට රැස්වුණා. එහිදී ක්‍රිකට් අංශ හයක් ඔස්සේ දියුණු කිරීමටයි තීරණය කර ඇත්තේ. ඒ සදහා වෙන වෙනම ප්‍රධානීන් පත් කිරීමටත් තීරණය වී තිබෙනවා. මේ අනුව ක්‍රිකට් සංවර්ධන කටයුතු සිදු කිරීම සභාපති තිලංග සුමතිපාල මහතා විසින් අධීක්ෂණය කරනු ඇති. ජාත්‍යන්තර ක්‍රිකට් ජයන්ත ධර්මදාස මහතා විසින් අධීක්ෂණය කරනවා. දේශීය ක්‍රිකට් පිටිය භරදී ඇත්තේ කේ මතිවානන් ...
ඉන්දියාව පන්දුවාර විස්සේදී ඔලුවෙන් හිටගනී / India standing head Lanka Cricket News එළඹෙන ඕස්ට්‍රේලියා පන්දුවාර 20 යි 20 තරගාවලිය සදහා නම්කල ඉන්දීය සංචිතයේ වෙනස්කම් හයක් සිදුකර තිබෙනවා. කලකට පසු යුවරාජ් සිංට යලිත් කණ්ඩායමේ දොරගුලු විවර වී ඇති අතර අශිෂ් නෙහෙරාටද සංචිතයේ ස්ථානයක් හිමිව තිබෙනවා. රවිචන්ද්‍ර ජඩේජා, මොහොමඩ් සාමි, උමේෂ් යාදේව් සහ හර්දික් පාන්ඩේ සෙසු සංචිතයේ ස්ථාන හිමි ක්‍රීඩකයින්.මේ අනුව සංචිතයේ ස්ථානයන් අහිමි වී ඇත්තේ එස් අරවින්ද්, ස්ටුවඩ් බිනී, අමිත් මිෂ්රා, ඇක්සර් පටෙල් ...
හූ හඩ මැද්දේ සනත් පැන දුවයි Lanka Cricket News කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ නිලවරණය පැවැත්වුනේ මෙවර ඉතා උණුසුම් අන්දමිනුයි. එහි සභාපති තනතුර සදහා ජයන්තලම දෙන්නෙක් ඉදිරිපත් වී සිටීම කැපී පෙනුනා. එහිදී ජයන්ත සෙනවිරත්න මහතා බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ ජේෂ්ඨ සමාජිකයකු වන අතර පසුගිය කාලය පුරාම විවිධ නිලතලද දරා තිබුණා. එහෙත් ඔහු සමග මෙවර තරගයට ඉදිරිපත් වූ ජයන්ත ධර්මදාස මහතා බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට කිසිදු අයුරකින් සම්බන්ධව සිටියකු නොවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ...
නවසීලන්ත නායකයා ක්‍රිකට් පිටියට සමුදෙයි / New Zealand captain retires Lanka Cricket News නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වට දරන බ්‍රෙන්ඩන් මැකලම් ලබන පෙබරවාරි මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. මේ අනුව ටෙස්ට් / එක්දින සහ පන්දුවාර 20 යන සියළු තරගයන් සදහා එකවර සමුදීමටයි ඔහු තීරණය කර ඇත්තේ. මාර්තු මාසයේ සිට ඇරඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා නොකිරීමටද ඔහු තීරණය කිරීම කැපීපෙනෙනවා.මැකලම්ගෙන් හිස්වන නායකත්වය කෙන් විලියම්සන්ට බොහෝවිට හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ. Brendon ...
ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහා අතුරු කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා. ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට නියමිතව තිබුනේ අප්‍රේල් මස 30 වැනිදායි. ඊට සභාපති අපේක්ෂකයකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා නාමයෝජනා භාරදී තිබුණා. වත්මන් ලේකම් නිෂාන්ත රණතුංග මහතාද සභාපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමටයි නියමිතව සිටියේ.ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසන්නේ ලබන සතිය වන විට ...
අරවින්දට පින පෑදේ ? Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති තනතුර හිටපු උප නායක අරවින්ද සිල්වාට ලබාදීමට නියමිත බව වාර්තා වනවා. ඔහු මීට පෙරද තේරීම් කමිටු සභාපති ලෙස කටයුතු කළා. එහිදී 2011 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් තරගයේදී ක්‍රීඩකයින් තේරීම පිලිබද ඔහු දෝෂ දර්ශනයට ලක්වුණා. කෙසේ වෙතත් මේ පිලිබද විශේෂ සාකච්ජාවක් අද දිනයේදී සිදුකර බවයි වාර්තා වන්නේ. තේරීම් කමිටුව සදහා මේ වන විට විනෝදන් ජෝන්, ...
අජ්මාල්ට පාකිස්ථාන සංචිතයේ දොරටු විවරවේ Lanka Cricket News පන්දුව දමාගැසීම හේතුවෙන් තරග තහනමට ලක්ව සිටි ශයිඩ් අජ්මාල් ඉරියව්ව නිවරදි කර ගැනීමට පසුගිය ජනවාරි මස සමත්වුණා. එහෙත් ඔහුට එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට හැකිවූයේ නැහැ. කෙසේ වෙතත් ශයිඩ් අජ්මාල්ට පාකිස්ථාන කණ්ඩායමේ දොරටු යලි විවර වෙලා. මේ අනුව බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින ටෙස්ට් සහ පන්දුවාර 20 තරගාවලි සදහා ඔහු ක්‍රීඩා කරනු ඇති බවයි පාකිස්ථාන ක්‍රිකට් ආයතනය පවසන්නේ. ...
එස් කපන්නැයි තිලංග සහ දයාසිරි ජනපතිගෙන් ඉල්ලයි / Thilanga Dayasiri asks President Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දූෂිත බව සහ ක්‍රීඩා අමාත්‍යවරයා ඒ සදහා මැදිහත්වීමක් සිදු නොකරන බව පවසමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සෑම සතියකම පාහේ මාධ්‍ය හමුවක් පවත්වනවා. ඊයේ දිනයේදී ද එවැනි මාධ්‍ය හමුවක් ඔහු පවත්වනු ලැබුවා. ක්‍රිකට් ආයතනය සදහා අතුරු කමිටුවක් පත්කරන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ. ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත්ව ඔහුට උප සභාපතිවීමට තරම් ජන්ද ලබාගැනීමට නොහැකිව පරාජයට පත්වීමෙන් පසු මෙලෙස මාධ්‍ය ...
ඇමතිගේ නව වසරේ සුභ පැතුම් පණිවිඩය / Minister's message of good luck for the new year Lanka Cricket News මානව ඉතිහාසයේ සංවර්ධනයට මිනිසාගේ මානසික හා ශාරීරික සංවර්ධනය බෙහෙවින් ඉවහල් වී තිබේ. ඒ තුලින් මිනිසා ලබා ගත් ජයග්‍රහණ අති මහත්ය. මිනිසාගේ යහපත් ජීව ක්‍රියාවලිය මත ඔහුගේ පැවැත්ම රදා පවතී. ඒ සදහා යහපත් ශාරීරික හා සෞඛ්‍ය පුරුදු ඉතා වැදගත් වේ. මිනිසාගේ ජීව ක්‍රියාවලියේ සමබරතාවය, තුල්යත්වය,ක්‍රියාශීලීකම තුලින් යහපත් ජීවිත පැවැත්ම උදාකර ගත හැකිය.සමාජයක් ලෙසත් රටක් ලෙසත් මිනිස් සමාජය සංවර්ධනය කරා ගමන් කිරීමට ...
ඇමති මගහරී - තිස් පහක් දොට්ට / Minister dodges - off thirty-five Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිෂාන්ත රණතුංග මහතාට සහය පළකල සේවකයින් තිස් පස්දෙනෙකු ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. මේ සදහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ අනුමැතිය ලබාගැනීම සදහා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අමාත්‍යාංශයට ගොස් ඇතැයි සදහන්. එහෙත් අමාත්‍යවරයා නිලධාරීන්ව හමුවීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.ක්‍රිකට් ආයතනයේ සුදු අලින් මෙන් සිටින සේවකයින් ඉවත්කළ යුතු බව අවිවාදාත්මකයි. ඒ අතර මාධ්‍ය ලේකම් සහ ප්‍රධාන ...
ක්‍රිකට් ආයතනයේ ට්‍රාන්ස්පෝට් සර්විස් / Service transforming SLC Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රවාහන පහසුකම් ලබාදෙන්නේ ආයතනික කාර්ය මණ්ඩලයට සහ විධායක කමිටු නිලධාරීන්ට පමණක් නොවන බව අනාවරණය වනවා. මේ වන විට ක්‍රිකට් ආයතනයේ තනතුරක් නොමැතිව සිටින නිලධාරීන් දෙදෙනෙකුටද ප්‍රවාහන පහසුකම් ලබාදීමට සත්ගුණවත් වී ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස තනතුරක් නොමැතිව ක්‍රිකට් ආයතනය තුල කාලය කා දමන්නන් වී ඇත්තේ අනුර වීරසිංහ සහ ක්‍රිෂාන් ද සිල්වා යන මහත්වරුන්. ඔවුන් ක්‍රිකට් ආයතනයේ ...
හූ හඩ මැද්දේ සුමිත් පෙරේරා පැන දුවයි / Sumith Perera run away in the middle of Hu's voice Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සම්බන්දයෙන් තීරණයක් ගැනීම සදහා කලුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය රැස්වී තිබෙනවා. මෙම රැස්වීමට සභාපති තරගයට ඉදිරිපත්ව සිටින සුමිත් පෙරේරා මහතාද එක්ව ඇත්තේ නිලවරණයේදී දිස්ත්‍රික්කය වෙනුවෙන් ජන්දය භාවිතා කරන පුද්ගලයා පිලිබද යෝජනාවක් ඉදිරිපත්කිරීමටයි. මෙවර නිලවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වන්නේ තිලංග සුමතිපාල මහතා සහ නිෂාන්ත රණතුංග මහතායි. සුමිත් පෙරේරා මහතා සහ ජයන්ත ධර්මදාස මහතා සභාපති ලෙස නාමයෝජනා ලබා ...
ඩිල්ෂාන් ගැන කතාකලාට සංගට දඩ Lanka Cricket News එංගලන්තය සමග පැවති හයවන එක්දින තරගයේදී විනය විරෝධී ලෙස හැසිරී ඇතැයි පවසමින් කුමාර් සංගක්කාරට දඩ පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා. 34 වන පන්දුවාරයේදී බැටින් පවර්ප්ලේ අවස්ථාව විනිසුරුගෙන් ලබාගැනීමට ඉල්ලා ඉඩ ලබානොදීම හේතුවෙන් සංගක්කාර විනිසුරු සමග හබයක පැටලී තිබෙනවා. අනතුරුව තිලකරත්න ඩිල්ෂාන් දැවීයාමෙන් අනතුරුව සංගක්කාර නැවත විනිසුරු වෙත පැමිණ දැන් සතුටුදැයි විමසා ඇතැයි සදහන්. එහිදීද විනිසුරුවරයා සමග වචන හුවමාරුවක් ...
වෙනස්කම් තුනක් - මාලිංග හැලෙයි / Three changes - dropped from Malinga Lanka Cricket News පාදයේ වලලුකර ආබාදයකට ලක්ව සිටින ලසිත් මාලිංග පළමු එක්දින තරග දෙකේදී විවේක ගැන්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ ඔහුගේ ශරීර යෝග්‍යතාව මැන බැලීමෙන් අනතුරුවයි. මේ අනුව ඔහුගේ ස්ථානය තිසර පෙරේරාට හිමිවනු ඇති. එමෙන්ම තහනම් උත්තේජක ලබාගැනීම හේතුවෙන් ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරන කුසල් ජනිත්ට තරග තහනමක් පනවා ඇති නිසා ආරම්භක පිතිකරු ලෙස ලහිරු තිරිමාන්න කණ්ඩායමට එක්වීමේ වැඩි ...
ශ්‍රී ලංකාවට වැරදුන තැන Lanka Cricket News ඉන්දියාව සමග පැවති පළමු එක්දින තරගයේදී වාර්තාගත පරාජයක් උරුමකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිදුවුණා. මෙම තරගයේදී කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමටයි ශ්‍රී ලංකාව තීරණය කළේ. මේ අනුව පිටියට පිවිසි ඉන්දීය ආරම්භක පිතිකරු යුගලය ශ්‍රී ලංකා පන්දු යවන්නන්ව තුට්ටුවකට මායිම් නොකොට පිටියේ පහරවල් එල්ලකලේ ආරම්භක පිතිකරු සබදතාව ලකුණු 231 ක් දක්වා ඔසවා තබමින්. ආජින්ක්යා රෙහානි ලකුණු 111 ක් සහ ...