SuperOne පටන් ගන්නේ කොහොමද? Sarusara මේ වෙනකොට ඔබ SuperOne සිංහලෙන් ලිපිය කියවලා, SuperOne Marketing Strategy එක ගැනත් මූලික දේවල් දැනගෙන, අපේ Game Plan එක ගැනත් අදහසක් අරගෙන ඇති. දැන් තියෙන්නේ තවත් හිත හිත ඉන්නේ නැතුව ඔබේ SmartPhone එක අතට අරන් වැඩේ පටන් ගන්න. 01. Download SuperOne Network App ඔබ මුලින්ම කරන්න ඕන දේ තමයි SuperOne Network App එක Download කරන එක. අපේ Fighter කෙනෙක් වෙන්නට ...
2021 ජනවාරි 21 Sarusara Fighters.Team එකේ අපේ අරමුණ, 2021 ජනවාරි මාසේ 21 වෙනි බ්‍රහස්පතින්දා වෙනකොට, මාසෙකට රුපියල් ලක්ෂයකට වැඩි අතිරේක ආදායමක් උපයන 100 දෙනෙක්ගේ කණ්ඩායමක් නිර්මාණය කරන එක. ඒ වෙනුවෙන් අපේ වැඩ කටයුතු හැමදෙයක්ම වෙන්නේ, #100Days #100Fighters කියන තේමාවෙන්. මේ අරමුණට ලඟා වෙන්න අපිට තව දින 86 ක් ඉතිරි වෙලා තියෙනවා. ලේසි වැඩක් නෙවෙයි. හැබැයි මේ වැඩේ අනිවාර්යයෙන්ම අපි හැමෝම එකතුවෙලා අපි වෙනුවෙන් කරන්න ...
FutureAdPro අතුරු මුහුණත හඳුනාගැනීම Sarusara මම ඕනෙම Advertising Program එකක් සමඟ සම්බන්ධ වුණාම, අන්තර්ජාල ව්‍යාපාරයකට හරි ආයෝජන ක්‍රමයකට හරි අත ගැහුවාම මම මුලින්ම කරන්නේ හැම Tab එකකටම ගිහින් ඒවා වල තියෙන්නේ මොනවාද කියලා හොයලා බලන එක. නැත්තන් මගේ Team එකේ කවුරුහරි ප්‍රශ්නයක් ඇහුවම කට උත්තර නැති වෙනවානේ. Leader කෙනෙක් වුණාම හැමදෙයකටම උත්තරයක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි දන්නේ නැති දෙයක් […] The post FutureAdPro අතුරු ...
FutureAdPro අතුරු මුහුණත හඳුනාගැනීම Sarusara මම ඕනෙම Advertising Program එකක් සමඟ සම්බන්ධ වුණාම, අන්තර්ජාල ව්‍යාපාරයකට හරි ආයෝජන ක්‍රමයකට හරි අත ගැහුවාම මම මුලින්ම කරන්නේ හැම Tab එකකටම ගිහින් ඒවා වල තියෙන්නේ මොනවාද කියලා හොයලා බලන එක. නැත්තන් මගේ Team එකේ කවුරුහරි ප්‍රශ්නයක් ඇහුවම කට උත්තර නැති වෙනවානේ. Leader කෙනෙක් වුණාම හැමදෙයකටම උත්තරයක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි දන්නේ නැති දෙයක් […] The post FutureAdPro අතුරු ...
ඔබගේ ගිණුම් කළමනාකරුගේ උපදෙස් පිලිපැදීමෙන් වැළකිය යුත්තේ ඇයි? Sarusara ඔබගේ Binary Options Broker විසින් ලබාදෙන ආයෝජන උපදේශක හෝ ඔබගේ ගිණුම් කළමනාකරුගේ උපදෙස් පිලිපැදීමෙන් වැළකිය යුත්තේ ඇයි කියන එක ගැන තමයි මේ ලිපියෙන් සාකච්චා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. Binary Options Broker සමාගම් වල ප්‍රධාන පරමාර්ථය මොකද්ද? “හැකි තරම් ලාභ ලැබීම” ගිණුම් කළමනාකරු ගේ ප්‍රධාන පරමාර්ථය මොකද්ද? “තමන්ගේ සමාගමට වැඩිම ලාභයක් උපයා දීම තුලින් තමන්ට හැකි උපරිම […] The post ඔබගේ ගිණුම් ...
අධිවේගී RevShares තුළින් මාසෙකට රුපියල් ලක්ෂ 18ක් දක්වා ආදායමක්… Sarusara මේ ලිපිය කියවන්න කලින් මම ලියපු, Advertising RevShare ව්‍යාපාර වලට පෙරවදනක්… MyPayingsAds වලින් මුදල් සොයන අයුරු ලිපි දෙක කියවලා ඉන්න එක ගොඩක් වටිනවා. එතකොට මේ ගැන දැන ගන්න හොඳ අඩිතාලමක් වැටේවි. සරුසාර කියවලා MPA කරන්න පටන් ගත්ත ඔබට වැටහෙන්න ඇති MPA කියන්නේ සුපිරි ගේමක් ගහන්න පුළුවන් ව්‍යාපාර අවස්ථාවක් කියලා. ඒත් එක්කම ඔබට ලොකු ගැටලුවක් වෙන්න ඇති MPA එකේ ප්රතිලාභ එන්න ...
Online ගනුදෙනු කරන අයට නැතිවම බැරි eWallet Accounts 10ක්. Sarusara අන්තර්ජාලයත් එක්ක ගනුදෙණු කරන ශ්‍රී ලංකික ව්‍යවසායකයන්ට නැතිවම බැරි දෙයක් තමයි, ඉලෙක්ට්‍රොනික් wallets නැතිනම් e-Wallets කියලා කියන්නේ. ඔයාලා හැමෝම දන්න Paypal, Skrill (ඒ දවස් වල කිව්වේ Moneybookers කියලා), Payza (ඉස්සර AlertPay), Neteller සහ Payoneer කියන ගිණුම් වර්ග ඔක්කොම අයිති වෙන්නේ මේ eWallets කියන Online Payment Processors Category එකටයි. 1. Skrill (Moneybookers) Skrill නැතිනම් Moneybookers තමයි Online Payment Processorsලා නැතිනම් digital, ඉලෙක්ට්‍රොනික් wallets වලින් මම කැමතිම ...
[ Day 07 ] GalaticAds | Sarusara අද වෙනකොට GalaticAds වෙබ් අඩවියේ සාමාජිකයන් ගණන 2215 යි. සීග්‍රයෙන් අළුත් අය එකතු වෙනවා. ක්‍රම ක්‍රමයෙන් මේ ක්ෂේත්රයේ ටිකක් බැහැලා ම ඉන්න අයගේ අවධානය GalaticAds වලට යොමු වෙන එකත් මම බලන් හිටියේ. GalaticAds Android App දැනට Ads Surf කරන්න ඕනේ නැති වුණාට අපි හැම පැයකටම වතාවක් Log වෙලා Shares ගන්නවා නේ (තමන් යට කරපු මුදලේ හැටියට තමයි ඉතින් මේක කරන්න වෙන්නේ) එහෙම ...
සාර්ථක Trades තුනකින් දවසකට $100කට වඩා හොයමුද? Sarusara ඇත්තම කිව්වොත් මම මේ ක්‍රමය ඉගෙන ගත්තේ, දැනට තියෙන හොඳම Binary Options Trading Signal සේවා සසඳන්න පිටුවේ මම සඳහන් කරපු Binary Trade Signals වෙබ් අඩවියේ නිර්මාතෘ කෞජුවාන් මායෝ ගෙන්. ක්‍රමය හරිම සරලයි. හැබැයි හොඳ සාර්ථකත්වයක් තියෙන Trading System එකක් හරි Signal Service එකක් හරි නැතුව මේක අනුගමනය කරන්න නම් හිතන්නවත් එපා. මොකද මේ ක්‍රමය හරියන්න […] The post සාර්ථක Trades ...
Be Consistent Sarusara Online Business කරනකොට අනිවා තමන්ගේ audience එකට දිනපතා අළුත් Content ඉදිරිපත් කරන්න ඕනේ. එහෙම නොකළොත් අපි Fail. ඒ වගේම Content හදලා නිකන් බලන් හිටියට මොනවත් වෙන්නෙත් නැහැ. දවස ගානේ අලුත් දේවල් ඉදරිපත් කරන ගමන්ම, ඔයාගේ දැනට තියෙන Content Promote කරන්නත් ඕනේ. මේ අපි කිව්ව විදිහටම තමන්ගේම audience එකක් හදන්න පටන් ගත්ත අපේ සහෘදයෙක්ගේ වැඩක්. තවම පටන් අරන් දවස් කීපයයි. හැබැයි වැඩේ ...
Game Plan Sarusara 2021 ජනවාරි 21 වෙනි බ්‍රහස්පතින්දා වෙනකොට මාසෙකට රු. 100,000 කට වඩා SuperOne ව්‍යාපාර අවස්ථාවෙන් උපයන 100 දෙනෙක්ගේ කණ්ඩායමක් නිර්මාණය කරන්නට සිහින දකින, #FightersTeam අපේ Game Plan ගැන තමයි මේ ලිපියෙන් කතා කරන්නේ. FightersTeam අපේ Game Plan එකේ ප්‍රධාන පියවර තුනක් තියෙනවා. පළමු අදියර SuperOne Compensation Plan එකේ ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ Binary Compensation Plan එකක්. සරලව කිව්වොත් අපි හැමෝම SuperOne එකේදී ...
අපි 6 වෙනි Level එකේ දැන්. Sarusara x4 එකේදී අපි refer නොකළත්, අපිට උඩින් ඉන්න Active Leaders ලාගෙන් Spillovers විදිහට අපේ Matrix එක Fill වෙන්න ඉඩ තියෙනවා. x4 එකේ, පස් වෙනි level එකේදී අපි Refer කරපු Members ලා ඉන්නේ එක්කෙනයි. ඉතුරු තුන් දෙනාම අපිට Bonus විදිහට උඩින් ලැබුණු ඒවා. මොන ක්‍රමයෙන් Matrix එක Fill වුණත් අපේ Strategy එක Follow කරන්න ඕනේ. පහළ Level එකේ Payments දෙකක් ...
Forsage එකෙන් අපි Withdraw කරන්නේ කොහොමද? Sarusara Make Money Online ක්ෂේත්රයේ අපිට Smart Contracts තාක්ෂණය නිසා පට්ටම වාසි ටිකක් ලැබිලා තියෙනවා. වැඩේ පටන් ගන්න කලින් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි Forsage එකෙන් අපි ලබන ප්රතිලාභ අපේ Wallet එකට ගන්නේ කොහොමද? Forsage එකේ Profits Withdraw කරන්නේ කොහොමද කියන කාරණේ. බ්‍රෝ, Forsage එකේ අපේ Earnings, Smart Contract එක හරහා කෙලින්ම එන්නේ අපේ Wallet එකට. මාසෙකට, සතියකට වතාවක් Withdrawal Request ...
Binary Options වලින් සල්ලි හොයන්න තියෙන වේගවත්ම ක්‍රමය ගැන දැනගන්න කැමතිද? Sarusara දින කීපයක් තුල අති සාර්ථක Binary Options Trader කෙනෙක් ලෙස සුපිරි මට්ටමේ ආදායමක් ලබන්න ඔබත් කැමති නම් අදම මේ පියවර 3 අනුගමනය කරන්න පටන්ගන්න... The post Binary Options වලින් සල්ලි හොයන්න තියෙන වේගවත්ම ක්‍රමය ගැන දැනගන්න කැමතිද? appeared first on SaruSara.com . ...
Binary Options වල මිල නියම වෙන හැටි Sarusara Binary Options Trading කිරීමට අදහස් කරන ඔබේ Trading Career එකේ මුල් දිනවලදී වඩාත් ගැටළුකාරී දෙයක් ගැන තමයි මේ ලිපියෙන් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. Binary Trading පටන් අරන් බොහොම ටික කාලෙකින් මේ ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වුණත් වැඩේ පටන් ගන්න කලින් ඒ ගැන දැන ගන්න එක කෝකටත් හොඳයි නේ. Binary Options වල මිල තීරණය වන්නේ කොහොමද […] The post Binary Options ...
ETH ගේමක්. Sarusara මේ දවස් වල තියෙන තත්වයත් එක්ක, ගොඩක් දෙනෙක් අපෙන් ඇහුවේ, බ්‍රෝ, අපිට ළඟ නවන්න පුළුවන් දෙයක් නැද්ද? කියලා. සෑහෙන්න හොයලා බලලා එකක් තෝරගත්තා. Ethereum 0.37 ක් තියෙනවද? පොඩි Team එකක් හදන්න ok ද? Ethereum 0.37 ක් නැතිනම් Paxful එකෙන් හරි / Coinmama එකෙන් හරි ගන්න පුළුවන් නේ. හීනියට team එකක් හදන්න ඔයා ready නම් isurufund@gmail.com එකට email එකක් එවන්න. Fighters Team දවස් ...
FutureAdPro එකේ AdPacks මිලදී ගත්තට පස්සේ? Sarusara AdPacks මිලදී අරන් වැඩේ පටන් ගත්ත එක ගැන සතුටුයි ගොඩක්… අපි පුළුවන් තරම් ඉක්මනට අපේ ඉලක්කයට යමු… දැන් ඔයාට කරන්න ප්‍රධානම දේවල් දෙකක් තියෙනවා. හැම පැය 24 කටම වතාවක් FutureAdPro එකේ ඇඩ්ස් 10 ක් Surf කරන එක. ඔයාගේ AdPack Earnings වලින් අළුත් AdPacks මිලදී ගනිමින් FutureAdPro ගිණුම වර්ධනය කරන එක. FutureAdPro එකේ Ads 10 Surf කිරීම […] The post FutureAdPro එකේ ...
FutureAdPro Career Plan එක Sarusara FutureNet එකේ වගේම Future Advertising Program එකටත් වෙනම Career Plan එකක් තියෙනවා. FutureAdPro එකේ අපි එක එක AdPack Levels වලට ලඟා වෙනකොට වගේම අපේ Team එක Grow වෙනකොටත් අපිට අගනා ප්රතිලාභ දිනාගන්න පුළුවන්. මෙතැනදී ගොඩක්ම වටින ප්රතිලාභ හිමිවෙන්නේ FutureAdPro ප්‍රවර්ධනය කරන බලාපොරොත්තු වෙන අයටයි. Junior Career මේ Career Plan එක තියෙන්නේ FutureAdPro එකේ AdPacks මිලදී අරන් (FurtureAdPro […] The post FutureAdPro Career ...
FutureAdPro Career Plan එක Sarusara FutureNet එකේ වගේම Future Advertising Program එකටත් වෙනම Career Plan එකක් තියෙනවා. FutureAdPro එකේ අපි එක එක AdPack Levels වලට ලඟා වෙනකොට වගේම අපේ Team එක Grow වෙනකොටත් අපිට අගනා ප්රතිලාභ දිනාගන්න පුළුවන්. මෙතැනදී ගොඩක්ම වටින ප්රතිලාභ හිමිවෙන්නේ FutureAdPro ප්‍රවර්ධනය කරන බලාපොරොත්තු වෙන අයටයි. Junior Career මේ Career Plan එක තියෙන්නේ FutureAdPro එකේ AdPacks මිලදී අරන් (FurtureAdPro […] The post FutureAdPro Career ...
FutureAdPro එකේ AdPacks මිලදී ගැනීම Sarusara FutureNet Advertizing Program එකේ AdPacks මිලදී ගන්න විදිහ ගැන තමයි මේ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ. හරිම සරලයි.